බෝනස් 😉😉😉

328 45 10
                                    

     හායි ඔයාලා මාව දන්නවා නේද . මන් යුන්ගි . ඔව් ඔව් ඒ යුන්ගි තමයි . ඔයාලට ගොඩක් ප්‍රශ්න ඇති නේද . එදා කැනඩා වලදි රිතූ කට්ටියට හම්බුනාට පස්සේ මොනා උනාද කියලා. මන් මේ හදන්නේ ඒක කියන්න තමයි . හැබැයි ඉතින් රිතූගෙ කතාවට වැඩිය මගෙ සීක්‍රට් ලව් එකත් යනවා මෙතන  🙈 ඔයාලට මතක නෑ වගේ නම් 4/5කොටස් ආයිමත් කියවලා එන්න  😌😌😌

එදා මන් මගෙ සහෝදරයො ඔක්කොටම බොරු කියලා කැනඩා ආවෙ මගෙ පුංචි කෙල්ලගෙ උපන්දිනේට. පාටි එක ගොඩක් ලොකුවට තිබ්බෙ නැතත් රිතූගෙ පවුලේ අය , යාලුවො වගේම එයාලගෙ බිස්නස් පාර්ට්නර්ස්ලා ටික දෙනෙක් ඇවිත් හිටියා . කේක් එක කපලා ඉවර උන ගමන් මන් ආයිමත් මගෙ රූම් එකට ආවෙ මෙතනින් උනත් මගෙ ෆොටෝ එකක් ලීක් වෙන්න පුලුවන් නිසා .

මන් රූම් එකේ බැල්කනි එකට වෙලා ටික වෙලාවක්  ඉන්නකොට මට  දැනුනා කවුරු හරි මාව පිටිපස්සෙන් බදා ගන්නවා 😁😁😁 වෙන කවුද ඉතින් ඒ රිශී ඇරෙන්න . මම එහෙන්මම කෙල්ලව මගෙ ඉස්සරහට ඇදලා අරන් බදා ගත්තා 🤗

😸 මොකෝ මේ ....ම්ම්ම්ම්ම් 😊😊😊

🌻 නිකන් ඉතින් 🤗 මට ඔප්පා ගොඩක් මිස් උනා 😔😔😔

😸 අයියෝ ........ඉතින් ඔයා දන්නවනෙ මැණික මන් ගොඩක් බිසී කියලා . ඊටත් ඔයා දන්නවනෙ එහෙ තත්වෙ  😔 මන් මේ ආවෙත් බොරු ගොඩක් කියලා .

🌻 ම්ම්ම්........

😸 මේ ඉදියා වගේ තව ටික කාලයක් ඉන්නකො හොදේ 😁😁 මේ හැම ප්‍රශ්නයක්ම ඉක්මනට විසද ගන්න අපිට පුලුවන් වෙයි .

🌻 ඒත් මට බයයි ඔප්පා  😥😥😥 ඉස්සරහට මොනා වෙයිද  😔 මට බය රිතූ ගැන .

😸 හැමදේම ඉක්මනට හරි යයි . රිතූ ගැන මටත් දුකයි . ඒ කෙල්ලට තියෙන ප්‍රශ්න මදිවට දැන් අලුතින් ප්‍රශ්නෙකුත්  😥 ඉස්සරහට මොනා වෙයිද කියලා මටත් හිතා ගන්න බෑ .

🌻 ඒත් ඔප්පා කුකී ........

😸 ඒ ගැන කතා නොකර ඉමු . මිනිහා කලින්ට වඩා දැන් හොදයි 😒😒😒 අපි බලමුකෝ ම්ම්ම්ම්........

මේ ඒක නෙවෙයි දැන් අපි ගැන කතා කරමු 🤗🤗🤗🤗 දැන් ඔයා මොනාද ඉස්සරහට කරන්න ඉන්නෙ ම්ම්ම්.......

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now