💙🍁 Part 11 🍁💙

359 54 4
                                    

ජන්කුක් 😳😳........

ඒ එක්ක ටේ ජිමින් ඔප්පලත් ඇවිත් 🤦 හපොයි වස ලැජ්ජාව 🙈🙈🙈🙈

🐣 යාහ්හ්හ්හ් රිතූ මොන යකෙක් වැහුනද ඒ පාර. මොකද මේ.......😳

🐯 මොනා උනත් නැටුම ලස්සනයි හොදේ 😁😁 මේ ශෝක් . හියුන්ග්ලටත් පෙන්නන්න ඕනි 🤗🤗🤗

🌹 යාහ්හ්හ්හ් ඔප්පා ඔයා ඒක වීඩියෝ කලාද 😳 අනේ ඔප්පා plz ඕක ඔප්පලට පෙන්නන්න එපා 😥😥😥 අනේ අනේ .......... ඔප්පා ඕක අයින් කරන්නකෝ ......

🐯 අනියෝ........ මට මොනා හරි අරන් දුන්නොත් සලකා බලන්නම් 😊

🐣 හරි දැන් කියන්නකො මොන එහෙකටද මෙතන ඩෙගා නැටුවෙ කියලා 😂😂😂

🌹 අනියෝ..... ඔප්පා රිශී එනවා. මට මෙහෙ තනියම ඉන්න බැරි නිසා පොඩි අයියට කියලා රිශී ගෙන්න ගන්න කැමති කර ගත්තා 🤗

🐰 දැන් ඕකටද ඔය ඔච්චර නැටුවෙ 😒

🌹 නැත්තං ඉතින් 😁😁😁

🐯 යේ......... යේ........

එකපාරටම වයින් වෙලා වගේ ටේ ඔප්පා නටන්න ගත්තා . ජන්කුක් , ජිමින් ඔප්පා , මම ශොප් එකේ අනිත් ගර්ස්ලා දෙන්න , අපි ඔක්කොම බලන් ඉදියේ මෙයාට මොකක්ද මේ උනේ කියලා .

( ශොප් එකේ ගර්ස්ලා දෙන්න දැන් මෙයාල ආපු පලවෙනි දවසෙ වගේ පිස්සු හැදිලා වගේ දැගලුවෙ නෑ . දැන් එයාලටත් ඔප්පලා පුරුදුයි . ඇයි ඉතින් ඔප්පලා දෙතුන් පාරක් ශොප් එකට ආවනෙ 😁 )

🐣 ඒයි පිටසක්වලයා. දැන් උබ මොකටද කියහන්කො නටන්නෙ. රිශී එනවා කිව්වම ඔය තරම් නටන්න දෙයක් තියෙනවද.

🐰 ඒකනෙ හියෝන්ග් . දැන් ඔයා ඇයි මේ නටන්නෙ 😒 හරියට කෙල්ල එනවා වගේනෙ මෙයා හැසිරෙන්නෙ 🤨

🐯 යාහ්හ්හ්හ් ජන්කුකා පිස්සුද . ඇයි අමතක උනාද අනේ මට මගෙ චූටි මැණික ගෙන්න ගන්න පුලුවන්නෙ රිශී එනකොට 😁😁😁 එතකොට හැමදාම මට එයා එක්ක සෙල්ලම් කරන්න පුලුවන් . ඔය දෙන්නගෙන් බැනුම් අහන්න ඕනිත් නෑ .

ටේ ඔප්පා හරි කියුට් මූණක් හදන් කියවනකොට ජන්කුක් නම් එකසිය ගානට ටේ ඔප්පට ඔරෝනවා 😂 මොනා උනත් ජන්කුක් ඒ පැටියට කැමති නෑ කියලා නම් මට තේරුනා.

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now