~THE ONE~||PJM||[Sinhala ff]✅

By lem_kia

28K 4.1K 1.3K

|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අ... More

1🍇
2🍇
3🍇
4🍇
5🍇
6🍇
7🍇
8🍇
9🍇
10🍇
11🍇
12🍇
13🍇
14🍇
15🍇
16🍇
17🍇
18🍇
19🍇
20🍇
21🍇
22🍇
23🍇
24🍇
25🍇
26🍇
27🍇
28🍇
29🍇
30🍇
31🍇
32🍇
33🍇
34🍇
35🍇
36🍇
37🍇
38🍇
39🍇
40🍇
41🍇
42🍇
43🍇
44🍇
45🍇
46🍇
47🍇
48🍇
49🍇
50🍇
51🍇
53🍇
54🍇
55🍇
56🍇(Final chapter)

52🍇

537 85 63
By lem_kia


"මන් කැමති ඔයා ඒ ලිමිට් එක පන්නනවනම් ජිමින්...

මන් එයාගෙ අත අල්ලගන්න ගමන් කිව්වේ...

"ඔයා ඔහොම කිව්වට මගෙ ලිමිට් පැන්නම ඔයාට තනි ඇහැට ඇඩෙයි කෙල්ලේ...ඊට වඩා ඔයා මේ වගෙ වෙරි වෙලා ඉන්න වෙලාවක කොහොමත් මට ඒ රිස්ක් එක ගන්න බෑ අරස්සෝ...

මගෙ අත ආපිට අල්ලගෙන මගෙ පැත්තට හැරුනු එයා මන් ගාවට ටිකක් නැමිලා මගෙ කම්මුලකටත් චූටි තට්ටුවක් දාලා කිව්වේ හරියට පොඩි බබෙක්ට කියන්න වගේ...

එයා ඒක කිව්වත් එක්කම මන් මූණත් එක්කම ඣුරු කරන් වෙන පැත්තක් බලාගත්තා...

"ආයිශ් මේ කෙල්ල...

කට කොනින් හිනාවක් දාලා කිව්ව එයා මට හිතන්නවත් විනාඩියක් නොතියා මාව බ්‍රයිඩල් ස්ටයිල් එකට වඩාගත්තා...

"ය්...යා මොකක්ද කරන්නේ...

මන් ඇස් දෙකත් බෝල කරන් ඇහුවේ කෝකටත් කියලා එයාගෙ බෙල්ල වටේ අත්දෙක පටලවගන්න ගමන්...කියන්න බෑනෙ අනිත් පැත්තට මාව බිම දැම්මොත් එහෙම හුම්...

මන් ඇහුවත් උත්තරයක් නොදුන්නු එයා කෙළින්ම ඇවිත් මාව බෙඩ් එකෙන් තිබ්බා...හැබැයි ඉස්සර වගෙ මේ පාර නම් මාව එයා බෙඩ් එකට අතෑරියෙ නෑ එයා...හරි හිමීට පරිස්සමෙන් මාව බෙඩ් එකෙන් තිබ්බේ...ඒකට ඇත්තටම මට පුදුම හිතුනා...

"ඔන්න දැන් නම් ආයිත් ටැබ් එක බලන්න යන්න එපා හොදේ...ලිමිට් පන්නන්න බැරි එකේ අඩු ගානෙ අද මට ඔයත් එක්ක නිදාගන්නවත් ඕනි...

මන් මූණත් එක්කම ඣුරු කරන් කිව්වේ...

හැබැයි මන් ඒක කිව්ව නම් එයා කට කොනේ හරි ආඩම්බරකාර ලස්සන ටීසින්ග් හිනාවක් ඇදුනෙ මන් බලා ඉද්දිමයි...ආයිශ් මගෙ හාට් එකත් මොකක්ද උනා ඒ හිනාවට නම්🥹...

මන් ඒ නිසාමයි ඉක්මන්ට එයාගෙ මූණෙන් ඇස් අහකට ගත්තේ...

"මොකෝ මැඩම් එකපාරටම අහක බලාගත්තේ ආ...

එයා ටිකක් ටීසින් හඩකින් කට කොනින් හිනාවකුත් දාලා ඇහුවෙ මගෙ ලැජ්ජාව තේරිලාද කොහෙද...ආයිශ්🥲...

"අනේ දැන් කියවන්න නෙවෙයි එන්නකො...මට නිදිමතයි හුම්...

තොල් දෙක උල් කරලා රැවිල්ලක් දාලා කිව්ව මන් එහෙම්ම දෙපාරක් හිතන්නැතුවම එයාගෙ අතකින් අල්ලලා බෙඩ් එකට ඇද්දා...මන් ඇද්ද ගමන් එයත් එකපාරටම මගෙ ඇග උඩට වැටුනත් හොද වෙලාවට එදා wardrobe එක ගාවදි වගේ මගෙ ඇග උඩටම නොවැටී මගෙ ශෝල්ඩර්ස් දෙපැත්තෙන් බෙඩ් එකට අත් දෙක තියාගෙන ගාන්ට එයාව බැලන්ස් කරගත්තා...

"මොකක්ද මෝඩි...

එයා එහෙම ඉදන්ම මොකක්ද කියන්න හැදුවත් මන් අනිත් පැත්තට එයාගෙ ශර්ට් එකේ කර හරියෙන් ඇදලා මගෙ තොල් වලින් එයාගෙ තොල් අල්ලගත්තේ ඒ විනාඩියට එයාගෙ පිරුණු තොල් මාව පිස්සුවට්ටපු නිසා...

ඒත් එක්කම අනිත් පැත්තට එයා මගෙන් එහාට වෙන්න හැදුවත් මන් මුරණ්ඩු කමේම එයාගෙ ශර්ට් එකේ කර හරිය අත් දෙකෙන්ම අල්ලන් එයාව පිස්සුවෙන් වගෙ කිස් කරන්න ගත්තා...ඇත්තම කිව්වොත් මන් හිටියෙ මත් වෙලා වගේ...ඔව් එයාගෙ පිරුණු රෝස තොල් වල රැදිල තිබ්බ වැනිලා ෆ්ලේවර් එක ඒ වෙනකොටත් මාව හොදටම මත් කරන්න අරන් තිබ්බෙ...

හැබැයි මන් එයාව පිස්සුවෙන් වගේ කිස් කරන්න ගත්ත පාර නම් එයාත් මගෙන් එහාට වෙන එක පැත්තක තියලා එයත් මගෙ තොල් ආපිට කිස් කරන්න ගත්තෙ මට නොදෙවෙනි වෙන්න මත් ගතියකින්...

ටිකෙන් ටික අපෙ තොල් ගැටෙන වේගෙ වැඩිවෙන්න ගන්නවත් එක්කම මන් එයාගෙ බෙල්ල වටේ අත පටලවගත්තේ මගෙ මුළු ඇගම රත්වෙන්න ගන්නව වගෙ දැනෙද්දි...ඒත් එක්කම අනිත් පැත්තට එයාගෙ මහපටගිල්ලෙන් මගෙ තොල් කිස් කරන අස්සෙම මගෙ කට බාගෙට ඇරවගත්ත එයා මගෙ කට ඇතුළට එයාගෙ දිව ඇතුළ් කළේ මගෙ කකුල් දෙකත් එක්කම හිරිවට්ටන ගමන්...

එයා හරි හරියට එයාගෙ දිවෙන් මගෙ දිවත් එක්ක දග දාද්දි මගෙ කටින් මෝන්ස් පිටවෙන්නෙ ගත්තෙ මගෙ මුළු ඇගම ටිකෙන් ටික මත්වෙනව වගේ දැනෙද්දි...

ටිකවෙලාවක් එකදිගටම එයාගෙ දිවෙන් දග දාපු එයා මගෙ තොල් වලින් මෙහාට වෙලා මගෙ ඇස් දිහා බැලුවේ මත්වෙලා අඩවන් උනු බැල්මකින්...ඒ බැල්ම කොච්චර නම් සරාගිද කියනව නම් මට තඩි කෙළ ගුලියකුත් ගිලුනත් එක්ක...

"ජ්...ජිමින්...

"මට තව නම් කන්ට්‍රෝල් වෙලා ඉන්න බෑ කෙල්ලේ...ඔයා කරපු වැඩෙ නිසා දැන්ටමත් මගෙ මුලු ඇගම පිස්සු වැටිල වගේ තියෙන්නේ...

එයා මත් උනු හඩකින් කිව්වේ වේගෙන් හුස්ම ගන්න අස්සෙමයි...එයා නිකන් මගෙ ඇස් දිහා බලන් හිටියෙත් මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරුව වගේ...

"ඉතින් අපි දෙන්නටම අපි දෙන්නව ඕනි එකේ ඇයි ජිමින් ඔයා තව ඔච්චරටම හිතන්නේ...

මන් කිව්වේ එයාගෙ කම්මුලක් පරිස්සමින් පිරිමදින ගමන්...මට එයාගෙ කම්මුල ඇල්ලුවමයි තේරුනෙත් එයාගෙ මූණත් එක්කම රස්නෙ වෙලා වගේ තිබ්බෙත්...

"ඒත්...

"ශ්...ඒත් එකක් නෑ...මට ඔයාව ඕනි ජිමින්...ම්...මට ඔයාගෙ වෙන්න ඕනි...එච්චරයි

එයාගෙ පිරුණු තොල් දෙක උඩින් ඇගිල්ලක් තියලා එයාගෙ ඇස් දිහා සෘජුවම බලන් මන් කිව්වේ ස්තීර හඩකින්...

එයා මන් කිව්ව එකට ටිකක් පුදුම උනා කියලා එයාගෙ ඇස් මොහොතකට ගැස්සුනු විදිහෙන්ම මට තේරුනා...

"ඔයාට විශ්වාසද යෝරා මාව දරාගන්න පුලුවන් කියලා...ඔයා හිතන තරම් මන් ලේසි නෑ කෙල්ලේ...මගෙ සෙක්සුවල් සයිඩ් එක ඔයා හිතනවට ඩීප්...ඊට වඩා ඔයා දැන් ඉන්නෙත් හරි සිහියෙන් නෙවෙයි...

එයා කිව්වේ ටිකක් සීරියස් බැල්මකින්...එයාගෙ ඇස් කොච්චර නම් මාව ඉල්ලුව උනත් ඒ ඇස් අස්සෙ ලොකු සීරියස් බැල්මකුත් නොඅඩුවම හැන්ගිලා තිබ්බා...හරියට එයා එයාගෙම ෆීලින්ග්ස් කන්ට්‍රෝල් කරගන්න උත්සහ කරනව වගේ කියල මට හිතුනෙ...

"ජිමින් මට විශ්වාසයි මට පුලුවන් කියලා...ඊට වඩා දැන්ටමත් ඔයාගෙ මේ වැඩ නිසා මගෙ වෙරි භාගෙට හිදිල තියෙන්නෙත්...ඒ නිසා ප්ලීස් මාව විශ්වාස කරන්න ම්ම්...

මන් කිව්වහම ටිකක්වෙලා මොකක්දෝ දෙයක් හිත හිත මගෙ ඇස් දිහා බලන් හිටපු එයා තීරණේකට ආව වගේ මගෙ ඉන වටින් අත දාලා මාව බෙඩ් එක මැදින් තියලා අනිත් පැත්තට මගෙ ඉන දෙපැත්තෙන් කකුල් දෙක දාලා මගෙ ඇග උඩට ආවා...

"එහෙනම් මට මේක පොරොන්දු වෙන්න යෝරා...බැරිවෙලාවත් ඔයාට මගෙ වැඩ දරාගන්න බෑ වගේ කියල හිතුනොත් අනිවාර්යයෙන්ම මට කියන්න අරස්සෝ...

එයාවම එකග කරගන්න වගේ ඇස් පියන් ලොකු හුස්මක් පාත දාපු එයා කිව්වේ එයා ඇදන් හිටපු බ්ලැක් කලර් ස්ලීව්ලස් ටී එකත් ඇගෙන් ගලවලා බෙඩ් එකේ කොනකට විසික් කරන ගමන්...

එයාගෙ දැන්ටමත් ලා රත් පැහැයක් ඉහිලා තිබ්බ මස්කියුලර් පපුව දිහාට ඇස් යවන ගමන් මන් ඔලුව වැනුවෙ හා කියන්න...

එහෙම්ම මගෙ අත් දෙක එයාගෙ ශක්තිමත් අතකින් අල්ලල මගෙ ඔලුව උඩින් බෙඩ් එකට තියලා තද කරපු එයා මන් හිතන්නත් කලිම් කෙළින්ම මගෙ තොල් වලට ආයිත් සැරයක් බර උනා...

ඉස්සෙල්ලටත් වඩා ටිකක් ඉක්මනින් හරි කළබලෙන් වගේ මගෙ තොල් අතර එයාගෙ තොල් ගෙනිච්චි එයා අනිත් අතින් එකපාරටම මගෙ බූබ් එකක් පිජාමා ශර්ට් එක උඩින්ම squeeze කරපු පාරට නම් මට එයාගෙ උණුසුම් කිස් එක අස්සෙන්ම මෝන් එකක් පිටවුනේ මගෙ කකුල් දෙකත් එක්කම හිරිවැටිලා යන අස්සෙ...

මන් මෝන් එක පිටකරපු පරක්කුවට මගෙ කට ඇතුළට එයාගෙ දිව ඇතුල් කරපු එයාගෙ කිස් එක තවත් ගැඹුරු කරපු පාරට මන් තද කරලා ඇස් පියාගත්තෙ අද රෑ නම් මට අමතක නොවන රැයක් වෙනව කියලා හිතට දැනෙද්දි...
.



.










.
ඇස් වලට වැටුනු ලා හිරු එළියත් එක්ක මන් හිමින් හිමින් ඇස් ඇරියේ මොකක්දෝ හේතුවකට මගෙ කොන්ද දිගේ කියාගන්න තේරෙන්නෙ නැති තරම් වේදනාවකුත් ඇදිල යද්දි...

මන් ලාවට ඇස් ඇරියමයි දැක්කෙ මන් හිටියෙ ජිමින්ගෙ මස්කියුලර් පපුවට මූණ තියන්...ඒ අස්සෙ ජිමින්ගෙ ශක්තිමත් අතකුත් ඩුවට් එක අස්සෙන් මගෙ ඉනවටේ එතිල තිබ්බේ...

ප්...පොඩ්ඩක් ඉන්න...ම්...මේ මොකද මන් එයාගෙ පපුවෙ කරන්නෙ...

එකපාරටම අකුණක් කෙටුවා වගේ ඒක තේරෙද්දි මන් ගැස්සිලා වගේ එයාගෙන් පස්සට උනා...

මන් පස්සට උනත් එක්ක තමයි මට තරු විසික් උනේ...දෙයියන් කො අපෙ ඇදුම්...ඇ...ඇයි මේ මන් නේක්...ඔහ් ශිට්...ජ්...ජිමිනුත් නේක්නේ...

වින්ඩෝස් පේළියෙන් කර්ටන්ස් හරහා වැටුනු හිරු එළියෙන් දිලිසෙන ගමන් තිබ්බ ජිමින්ගෙ සරාගී නේක් ඇග දැක්කත් එක්කම මට දවල් තරු පෙනුනෙ නැති එක විතරයි...

එ...එතකොට අ...අපි ඊයෙ...

හිතන්න උනේ එච්චරයි ජිමින් නින්දෙන්ම කට ටිකක් හොලවලා ආයිත් බෙල්ල වින්ඩොස් පේළිය පැත්තට හරවගත්ත නිසා මන් හෙළවෙන්නෙවත් නැතුව හිටි පිළිමෙ වගේ එහෙම්ම හිටියේ මේ වගේ අන්දුන්කුන්දුන් ෆීලින්ග් එකකින් ඉන්න මොහොතක මට එයාට ඇහැරෙනවා බලන්න කිසි ඕනිකමක් තිබ්බෙ නැති නිසා...

මන් එහෙම්ම ආයෙමත් සැරයක් කෝකටත් කියලා මන් ඩුවට් එක අස්සෙන් මගෙ ඇග දිහාට ඇස් යැව්වේ මන් දැන් ටිකකට කලින් දැක්ක දේ ආයෙත් සැරයක් තහවුරු කරගන්න හිතාගෙන...ඔව් දෙයියනේ මන් සම්පූර්ණයෙන්ම නේක්...ඊට වඩා මගෙ බඩෙයි පපුවෙයි අත් වලයි හැමතැනම වැහෙන්නම හයිකීස්...ඒ ටික දැක්කත් එක්ක නම් මට තඩි කෙළ ගුලියක් ගිලුනේ මොනව උනත් ඊයේ රෑ ලොකූ දෙයක් වෙලා තියනවා කියල තේරෙද්දි...ආයිශ් ඇයි දෙයියනෙ මට මුකුත් මතක් වෙන්නැත්තේ...අඩු ගානෙ මන් බැල්කනි එකෙන් රූම් එකට එනවවත් මතක නෑනේ...ආයිශ් ආයිශ් ඔත්තුක්කේ...

ලැජ්ජාව වැඩි කමටම මන් ඩුවට් එක අස්සෙ හැන්ගුනේ මගෙ මුළු මූණම රතු පාට වෙනව වගේ දැනෙද්දි...

ඒත් පොඩ්ඩක් ඉන්න මගෙ කොන්ද ආහ්හ්...

ඩුවට් එක අස්සෙ හැන්ගෙන්න ගිහින් මගෙ කොන්ද ගැස්සුනු පාර නම් මගෙ ඇස් වල කදුලු පිරුනත් එක්ක...ඒ තරම් කැක්කුමක් මගෙ කොන්දෙන් දැනුනෙ...ඒ අස්සෙ මගෙ කකුල් දෙකත් නිකන් පත්තු බැදලා වගේ දැනුනෙ මට...ඒ අස්සෙ මගෙ බෙල්ලෙ හරියයි මුළු ඇගමයි හයිකීස් නිසාද කොහෙද දැවිල්ල ගන්න ගමන් තිබ්බෙත්...ඉතින් මට ඇඩෙන්නෙ නැතුව තිබ්බොත්නෙ පුදුමෙ😭...

"ආහ්හ්හ්හ්...

මන් එහෙම්ම අමාරුවෙන් උනත් ජිමින්ට ඇහැරෙන්න නැතිවෙන්න ඩුවට් එකත් පටලන් බෙඩ් එකෙන් බහින්න හැදුවත් එකපාරටම මගෙ කොන්ද දිගේ සැර වේදනාවක් ගිය නිසා මට ඉබේටම කෑ ගැස්සුනා...ඒ අස්සෙ මගෙ ඇස් වලින් කදුලුත් වැක්කෙරෙනවා වේදනාව වැඩි කමටම...

"යෝරා...

ඔහ් ශිට්😭...

_________________________________________

අහම්😗...

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....

Continue Reading

You'll Also Like

160K 4.7K 49
matilda styles, will you be my valentine? (please reject me so i can move on) ⋆ ˚。⋆୨💌୧⋆ ˚。⋆ IN WHICH christopher sturniolo falls for nepo baby or...
1.2M 51.6K 98
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
239K 3K 34
"You ain't leaving until you suck my cock Y/n." he said with deep voice holding her hair tightly... ~𝒔𝒆𝒙 𝒔𝒄𝒆𝒏𝒆𝒔 ~𝒔𝒎𝒖𝒕 𝒘𝒂𝒓𝒏𝒊𝒏𝒈 ~𝒆...
130K 2.5K 43
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...