~THE ONE~||PJM||[Sinhala ff]✅

By lem_kia

28K 4.1K 1.3K

|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අ... More

1🍇
2🍇
3🍇
4🍇
5🍇
6🍇
7🍇
8🍇
9🍇
10🍇
11🍇
12🍇
13🍇
14🍇
15🍇
16🍇
17🍇
18🍇
19🍇
20🍇
21🍇
22🍇
23🍇
24🍇
25🍇
26🍇
27🍇
28🍇
29🍇
30🍇
32🍇
33🍇
34🍇
35🍇
36🍇
37🍇
38🍇
39🍇
40🍇
41🍇
42🍇
43🍇
44🍇
45🍇
46🍇
47🍇
48🍇
49🍇
50🍇
51🍇
52🍇
53🍇
54🍇
55🍇
56🍇(Final chapter)

31🍇

396 57 7
By lem_kia

එහෙම්ම අඩියක් පස්සට ගිය මන් හැදුවෙ දුවන්න උනත් එකපාරටම කවුද මන්දා අපෙ ඩෝ එකට තට්ටු කරනව ඇහුනා විතරයි ගැස්සිලා වගේ එයාට ඇහැරුනා...

ඊට වඩා එයා ඇහැරුනෙත් මන් දිහා බලාගෙනමයි...ඇහැරුනා විතරයි තත්පරයක් විතර හරි සිහියට එන ගමන් වගේ හිස් බැල්මකින් ඇස් දෙකත් පොඩි කරලා මන් දිහා බලන් හිටපු එයා එකපාරටම මොකක්දෝ දෙයක් මතක් උනා වගේ ඇස් ලොකු කරල මන් දිහා බලපු විදිහටම මට නෝට් උනා වැඩේ හරිතමා කියලා🙃...

"ත්...තමුසෙ...

එයා මොකක්ද කියන්න කට හදද්දිම ඉක්මනින් මන් අනිත් පැත්තට රූම් එකට දිව්වේ ජිමින් ඩෝ එකට කරල තිබුනු දේ මැවි මැවී පේද්දි...එහෙම්ම රූම් එකට දුවන් ආපු මන් අනිත් පැත්තට රූම් එකේ ඩෝ එක ඇරන් එළියන් දුවන් ආපු පාර මන් කෙළින්ම කාගෙද මන්දා ඇගේ වැදිලා එයාවත් පෙරලන්ම බිමට වැටුනා...

"ආව්ච්...ය්...යෝරා?...

"දුවමු මැට්ටියේ🥲...

බැලින්නම් මන් පෙරලගෙන වැටිල තියෙන්නෙ ජියා...ආයෙත් ජියාට උනු දේවල් විස්තර කර කර ඉන්න ටයිම් එකක් තිබ්බෙ නැති නිසා එහෙම්ම ජියාගේ අතිනුත් අල්ලගෙන බිමින් නැගිට්ට මන් එහෙම්ම එයාවත් ඇදගෙනම ඩවුන්ස්ටෙයා එකට දුවන් ආවා...

ඩවුන්ස්ටෙයා එකට බහින්න හදද්දිම වගේ මන් ඇහැ කොනින් වගේ දැක්කා අපෙ රූම් එකේ ඩෝ එක ඇරෙනව වගෙත්...මන් ඕව ආයිත් බල බල ඉන්න ගියෙ නෑ එහෙම්ම ජියාවත් ඇදගෙනම ඩවුන්ස්ටෙයා එකට ආවා...

"හම්මෝ 😮‍💨😵‍💫...කොහෙද හලෝ මේ දුවන්නේ අපි...

ජියා දුවන අස්සෙම හති දදා අහද්දි තමයි ඔන්න මට ඒකත් මීටර් වුනේ...දිව්වට මන් හැන්ගෙන්න තැනක් හිතුවෙත් නෑනෙ තාම🥲...

"ආයිශ් ඒකත් අමතක උනානේ...කොහෙද ඔයාගෙ රූම් එක ජියා🙄...

"අර තියෙන්නේ...ඒත් ඇ...

ජියා අතක් දික් කරලා අපි හිටපු ෆ්ලෝ එකේ ලෙෆ්ට් සයිඩ් එකට වෙන්න තිබ්බ රූම් එකකට අත් දික් කරලා පෙන්නුවා විතරයි ජියා ආයෙ මොකක්ද අහන්න හැදුවත් මන් අනිත්පැත්තට ජියාව ඇදන් දුවන් ඇවිත් නැවතුනේ ජියාගෙ රූම් එකේ...

"හම්මෝ😮‍💨...

එහෙම්ම අනිත්පැත්තට ජියාගෙ අත අතෑරලා රූම් එකේ ඩෝ එක ලොක් කරපු මන් එහෙම්ම ඩො එක හේත්තු උනේ හති ඇර ඇර...

"මොකද අෆ්ෆා ඇත්තටම ඒ උනේ යෝරා🙄😐🥲...මොන එහෙකටද ඔයා මාවත් ඇදන් දුවන් ආවේ...

මන් ඩෝ එකට හේත්තුවෙලා හති අරින අස්සෙ ජියා ඉනටත් අත් දෙක තියන් හති ඇර ඇරම අන්දුන්කුන්දුන් උනු ටෝන් එකකින් ඇහුවේ උනු දේ හිතාගන්න බැරුවද කොහෙද...

"ජිමින්...ආහ්...ජිමින්ට කේන්ති ගිහින් ඉන්නේ🥹🥲...

යන්තම් ඩෝ එකෙන් මෙහාට වෙලා හුස්ම ගන්න පුලුවන් උනු ගමන් මන් කිව්වා...

"මොකක්ද🙄...ඔප්පට කේන්ති ගිහින්?...

"ම්ම්...මන් ඊයෙ පොඩි වැඩක් කළා...ඒකට එයාට හොදටම කේන්ති ගිහින් ඉන්නෙ දැන්🥹...

බෙල්ලත් කහ කහ මොන්ගල් හිනාවක් දාලා කිව්ව මන් ජියාගෙ සෝෆා එකෙන් වාඩිවෙලා බොන්න හිතාගෙන කොෆි ටේබල් එක උඩ තිබ්බ ජියාගෙ වෝට ග්ලාස් එක අතට ගත්තා...

"ම්වෝ?...ඒත් මොකක්ද උනේ...මොකක්ද ඔයා කළේ?...

ජියා ඒ අස්සෙ ඔලුවත් කහ කහ අහනවා...පව් මේ මැට්ටි කරකවල අතෑරලා වගේ ඇත්තෙ දැන්...

"හී🥹...චූටි පනිශ්මන්ට් එකක් ඒයි...කෝ ඉතින් ඔයාගෙ ඔප්පා විහිලු දන්නෑනෙ ඉතින්😒...

මන් කියන අස්සෙම හොදට කතාව අහගන්නද කොහෙද ජියා මන් ඉස්සරහ සින්ගල් සෝෆා එකෙන් වාඩි උනා...

"පනිශ්මන්ට් එකක්?...ඒ මොකක්ද ඒයි🙄...

"ම්...මේ🥹...ඊයෙ ජිමින් පොඩි මැටි වැඩක් කළා ඉතින් මන් ඒකට හරියන්න ජිමින් කාටද මන්දා කෝල් කරන්න බැල්කනි එකට ගිය වෙලේ බැල්කනි එකේ ඩෝ එක ලොක් කළා🥹...

"වෙයිට් වට්?🤣...ඉතින් ඉතින්🤣....

"ඉතින් මන් එහෙම්ම ඇවිත් බෙඩ් එකට පැනල චුට්ටක් ඇල වුනා...ඒ ටිකට මන් දන්නෙත් නෑ මට නින්ද ගිහින් කියන්නකො...ඉතින් එයා උදේ වෙනකන් බැල්කනි එකේ ඉදල තියෙන්නේ🥹...

මැටි හිනාවක් දාලා කිව්ව මන් අනිත් පැත්තට ජියාගෙ වෝට ග්ලාස් එක හිස් කරන්න ගත්තා...

"ම්...ම්වෝ🤣...මදැයි ඔයින් ගියා....ඒත් පුදුමයි අපෙ ඔප්පා බැල්කනි එකේ ඩෝ එක කඩන් ඇතුළට ආපු නැති එක🤣...

ඒ අස්සෙ ජියා බඩ අල්ලන් හිනාවෙවී කියනවා...

"ඩෝ එක නම් කඩල තිබ්බෙ නෑ තමයි...ඒත්🥲...

මන් ඒක කිව්වහම තමා ජියා විනාඩියකට හරි හිනාව නතර කළේ...

"ඒත්🙄?...

"ඒත් උදේ බලද්දි එයා බැල්කනි එකේ ඩෝ එකේ අර උඩ හරියට වෙන්න තියන ග්ලාස් එකට ඉරි තැලිල යන්නම වැඩේ දීලා තිබ්බා🥲...

"ඔහ් ශිට්😳😐...

"ම්ම්😐🥲...

"ඔයාට ඔප්පා බැන්නද ඒයි එතකොට🙄...

ජියා සීරියස් මූඩ් එකකින් ඒක ඇහුවේ...

"බනිනකන් මන් හිටියෙ නෑ ඒයි🥹...එයාට නැගිට්ටුන ගමන් මන් ඒ දුවන් ආවේ🥲...

මන් බෙල්ලත් අත ගගා කිව්වේ දැන් ආයිත් රූම් එකට යාගන්නෙ කොහොමද කියල හිත හිත...

"හම්මෝ හොද වෙලාවට🥲...මේ ඒක නෙවෙයි...

ටොක් ටොක්...

ජියාට කියල ඉවරකරන්න උනෙත් නෑ කවුද මන්දා ඩෝ එකට තට්ටු කරනව ඇහුනු පාර මායි ජියයි මූණට මූණ බලාගත්තේ බඩු හරි තමයි කියල හිතලා...

_________________________________________

මන් දැක්කා කට්ටිය ලාස්ට් චැප්ටර් එකේ දිග චැප්ටර්ස් ඉල්ලලා කමෙන්ට්ස් දාලා තියෙනවා...ඒත් රීඩර්නිම්ස් මන් දිග චැප්ටර්ස් දෙන්න ගත්තොත් ඔයාලට මාසෙකට එක චැප්ටර් එකක් වගේ තමයි කියවන්න වෙන්නේ😗...ඒකයි මන් දිග චැප්ටර්ස් දෙන්නැත්තේ...මන් හිතනවා කට්ටියට තේරෙන්න ඇති කියලා❄️...

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....



Continue Reading

You'll Also Like

312K 5.5K 77
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
1M 56.6K 36
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
309K 29.1K 67
Third book of idol love series... Devotion- "Strongest form of love" All the characters are fictional. There is no connection with the real place or...
1.2M 48K 53
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...