~THE ONE~||PJM||[Sinhala ff]✅

By lem_kia

28K 4.1K 1.3K

|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අ... More

1🍇
2🍇
3🍇
4🍇
5🍇
6🍇
7🍇
8🍇
9🍇
10🍇
11🍇
12🍇
13🍇
14🍇
15🍇
16🍇
17🍇
18🍇
19🍇
21🍇
22🍇
23🍇
24🍇
25🍇
26🍇
27🍇
28🍇
29🍇
30🍇
31🍇
32🍇
33🍇
34🍇
35🍇
36🍇
37🍇
38🍇
39🍇
40🍇
41🍇
42🍇
43🍇
44🍇
45🍇
46🍇
47🍇
48🍇
49🍇
50🍇
51🍇
52🍇
53🍇
54🍇
55🍇
56🍇(Final chapter)

20🍇

460 65 26
By lem_kia

"නම්ජූන්....කිම් නම්ජූන් විතරයි ඒක දැක්කෙ🙄....

මන් ඔන්නිගෙ අත අල්ලන් ඔන්නිව නවත්තගන්න ගමන් කිව්වේ හිතට ආපු සැකයක් තහවුරු කරගන්න හිතාගෙන....

මන් ඒක කිව්ව විතරයි ඔන්නිගෙ ඇස් ගැස්සිලා ගියේ මන් බලා ඉද්දිමයි....

"ම්....ම්වෝ?....

"ඔන්නි මොකක්ද ඔයා හන්ගන්නේ මගෙන්....

"මොකක් හන්ගන්නද....ම්....මන් මුකුත් හන්ගන්නෑ.. .මන් යනවා....

ඔන්නි ආයෙමත් සැරයක් එතනින් යන්න හැදුවත් මන් ඔන්නිට ඇතුළට යන්න බැරි වෙන්න ඔන්නිගෙ ඉස්සරහින් ඇවිත් හිටගත්තා....

"කිම් නම්ජූන්....කිම් නම්ජූන් කවුද ඔයාගෙ?....ඇයි ඔයා එයාගෙ නේම් එක කියද්දි බයවුනේ ඔන්නි?....

"යා මොනවද මේ පිස්සු කියවන්නේ....මට වැඩ තියෙනවා....කෝ එහාට වෙන්න....

"ඒ ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් මන් හරිනේ....

සැකේට මන් ඇහුවේ....

මන් ඒක කිව්වා විතරයි ඔන්නිට කෙළ ගුලියකුත් ගිලුනා මන් බලාගෙන....

මන් හිතුව හරි....ඒ එයා තමයි....ඒත්....ඒත් ඒක කොහොමද උනේ....(කෝ බලන්න හිනාවෙද්දි ඇස් හීනිවෙනවා කිව්වම ඒ ජිමින් කියලා ගෙස් කරපු සෙට් එක😂)
.

.

.
"ඔප්පා එනකන්නේහ් කෙල්ල බලන් ඉන්නේ😌...

ස්පයිසි අනියන් චිප්ස් පැක් එකකටත් වැඩේ දෙන ගමන් වින්ඩෝ එක දිහා බලන් ජිමින් දැන් එයිද දැන් එයිද කිය කියා හිත හිත හිටපු මන් පියවි සිහියට ආවේ ජියා කතා කරනව ඇහුනු පාරට...

"අ...අනී මන් මේ මේ ආ අද වහීවත්ද කියල කල්පනා කර කර හිටියේ...

මන් බෙල්ලත් කහ කහ කිව්වේ ඇත්තම කිව්වොත් අනිවා ජියා ඕකට මාව බයිට් කරනව කියල දන්න නිසාමයි🥲...

"හාකො ඉතින්😌...ආ මේ ඒක නෙවෙයි බඩගිනී හලෝ...යන්ද ඩවුන්ස්ටෙයා එකට රාමෙන් එකක් හදන් එන්න...

ජියා බඩත් අත ගගා කිව්වේ හරියට හත් දවසකින් කෑවෙ නැති ගාන්ට මූණකුත් හදාගෙන....

"ඈ මැට්ටි ඔයාගෙ බඩේ හිගන්නෙක්වත්ද🥲...මේ දැන් ටිකකට කලින්නෙ මැටි අලේ අපි ඩිනර් එක ගත්තේ...

මන් බොරු නෝක්කාඩු මූණක් දාලා කියාගෙනම මගෙ අතේ තිබ්බ පොටෑටො චිප්ස් පැකට් එකත් අරන්ම බෙඩ් එකෙන් බැස්සා...

"ඒ කෑවට මදි ඒයි...බන්ඩියේ තව තියනවා රාමෙන් එකකට වැඩේ දෙන්න පුලුවන් ගාන්ට වගේ වෙන්න🥹....

බඩත් අත ගගා පිස්සු ඇක්ශන් එකක් දාලා  කිව්ව ජියාත් අපි බල බලා හිටපු ෆිල්ම් එකත් අයින් කරලා ලැප් එක ඕෆ් කරලා බෙඩ් එකෙන් බැස්සා...

"යා ජියා දැන් එකටත් කිට්ටුයි...අපි කිචන් එකේ ඉන්නව ඇහිලා අජුම්මලා බයවෙයිද දන්නෙත් නෑ...

ජියාගෙ අතට පෑන් එකකට වතුර පුරවලා දෙන ගමන් මන් කිව්වේ හිතට දැනුනු සැකේට...

"අයියෝ ඒ ගැන නම් කිසි ප්‍රශ්නයක් නෑ ඒයි....අජුම්මලා කොහොමත් දන්නව මන් රෑට බඩගිනි උනාම කිචන් එකට ඇවිත් මොනවහරි හදාගන්නව කියලා...ඒ නිසාම එයාලා මන් ලේසියට හදාගන්න පුලුවන් ෆ්‍රීස් කරපු ෆ්‍රයිඩ් චිකන්,මන්ඩු,ෆ්‍රයි කරපු ප්‍රෝන්ස් එහෙම ගෙනල්ලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා...ඉතින් මට තියෙන්නේ අවන් එකට දාලා ගන්න විතරයි...

මට ඇහැක් ගහලා කිව්ව ජියා පෑන් එක ඉලෙක්ට්‍රික් ගෑස් එකෙන් තියලා ගෑස් එකත් ඔන් කරලා කබඩ් ටික තිබ්බ පැත්තට ගියා...

"යෝරා ඔයා කන්නෙ මොන රාමෙන්ද...

"ම්ම්....බුල්දක් කාබොනාරා රාම්‍යොන් එක හොදයි වගේ...

"ඕකේ...ඔහ් ඔප්පා ආව නේද...

"ගේට් එක ඇරියා නේද...

මායි ජියයි කිව්වේ එකටම වගේ....

පණ්ඩිතයා වගේ එයා එනකන් බලන් හිටියට මොකද ගේට් එක ඇරෙනව ඇහුනා විතරයි හාට් එකත් එක්කම අසූ හාරදාහට ගැහෙන්න ගත්තේ මොකද මන්දා🙂...

"ඔප්පා දන්නව අද ඔයා මෙහෙ කියලා...

කබඩ් එකෙන් රාමෙන් පැකට් දෙකකුත් අරන් එනගමන් ජියා කිව්වේ කට කොනින් පණ්ඩිත හිනාවකුත් දාගෙනමයි...

"ම්...ම්වෝ😳...ඔයා කිව්වද එයාට?...

"ම්ම්...කොහොමත් ඔප්පට මන් ඒක කිව්වෙ නැත්නම් ඔයාට මේ ගේට් එකෙන් ඇතුළට එන්න වෙන්නෑ මැට්ටි...මොකද ඔප්පා ඒ ගාඩ්ලට කියල තියෙන්නෙ මායි ඔප්පයි ඇර වෙන කවුරුත් ඇතුළට එන්න හැදුවට ගන්න එපා කියලා...ඉතින් මන් ඒකයි උදේම ඔප්පට කියල තිබ්බේ...

ජියා කිසි ගාණක් නැති ගාන්ට කියලා රාමෙන් පැකට්ස් දෙක කඩලා රාමෙන් දෙක පෑන් එකට දැම්මා...

"ඩ්...ඩෝ එක ඇරිය නේහ්🥲...

"ම්ම් ඔප්පාට එන්න අජුම්මා කෙනෙක් අරින්න ඇති...

ජියා නම් ගාණක් නැතුව රාමෙන් දෙක හදනවා....ඒකට මන්🥹...මන් හිටියේ නිකන් රත් වෙලා වගේ...අනේ මන්දා හාට් එකත් ඒ අස්සෙ හැටට හැටේ ගැහෙනවා...මටත් මොකක් වෙලාද මන්දා...

මට හිතල ඉවර කරන්න උන්නෑ ඒත් එක්කම වගේ අජුම්මා කෙනෙක් කිචන් එකට ආවා...

"බේබීලා රාමෙන් හදනවද...

මාත් එක්කත් හිනාවෙලා ඒ අජුම්මා ජියා ගාවට යනගමන් ඇහුවා....

"ඔව් අජුම්මා...මොකද අජුම්මා ඔප්පා අදත් කොෆි හදලා ඉල්ලුවද...

"ඔව් බේබි...මන් මේක ඒකට කිචන් එකට ආවේ...

"එහෙනම් අජුම්මා අජුම්මා ගිහින් නිදාගන්න මන් කොෆි එකක් හදලා ඔප්පට ගිහින් දෙන්නම්....

"අනේ බේබි බේබිට කරදරයිනේ...

අජුම්මා බෙල්ලත් අත ගගා කිව්වේ අදිමදි කර කර වගේ...

"අයියෝ ඒකට අවුලක් නෑ අජුම්මා...මන් හදල ගිහින් දෙන්නම් ඔප්පට...අජුම්මා ගිහින් නිදාගන්න...

"යා ජියා ඔයා කෝෆි හදන්නත් දන්නවද🥲...

අජුම්මා ගියත් එක්කම වගේ මන් බෙල්ලත් කහ කහ ජියා රාමෙන් එක හදන තැන කිචන් අයිලන්ඩ් එකට හේත්තුවෙන ගමන් ඇහුවේ මන් කොෆි එකක් තියා රාමෙන් එකක්වත් හදාගන්න දන්නැති නිසා...කෝ ඉතින් ආස උනත් අපෙ අජුම්මලා මට හදාගන්න දෙන්නෙත් නෑනේ🥲....

"ඒක ලොකු දෙයක් නෙවෙයි අනේ...අර අතන තියෙනව නේද දිග යෙලෝ කලර් දිග පැකට්ස් වගයක් දාපු ග්ලාස් ජා එකක්...

ජියා ඇහුවේ ෆ්‍රිජ් එක ගාවට රයිට් සයිඩ් එකේ තිබ්බ කිචන් අයිලන්ඩ් එක උඩ තිබ්බ ලස්සන ග්ලාස් ජා එකක් දිහාට අත දික් කරලා පෙන්නන ගමන්...

"ඔව්?...

"අන්න ඒකෙ තියෙන්නෙ කොෆි පැකට්ස්...කොෆි පැකට්ස් කිව්වට ඒ පැකට් එකක කොෆි,කිරි,සුගර් මේ හැම එකක්ම තියනවා...ඉතින් අපිට තියෙන්නේ ඒ පැකට් එකක් කඩලා මග් එකකට දාලා අවශ්‍ය ගාන්ට වතුර ටිකක් දාලා මික්ස් කරන්න විතරයි...හරි සිම්පල්...

"උවා මාර ලේසියිනේ....

කතාවෙන් කතාවෙන් දන්නෙම නෑ රාමෙන් දෙකයි ෆ්‍රයිඩ් චිකනුයි ෆ්‍රයිඩ් එග්සුයි හදලා ඉවර වෙද්දි පැය භාගෙකටත් වඩා ගිහින්...ඇයි ඉතින් අපි කෑම ටික හදනවට වඩා කළේ කයිය ගහපු එකනෙ😅...

"ආ යෝරා මට අමතක උනානෙ ඔප්පගෙ කොෆි එක🥲...

ජියා කිව්වම තමයි මටත් ඒක මතක් උනේ...

"දෙයියනේ ඒක මටත් අමතක උනා...

"අවුලක් නෑ...විනාඩියෙන් හදතැහැකි කොහොමත්...යෝරා මන් වතුර එක උණු කරනකන් ඔයාට පුලුවන්ද අර ග්ලාස් ජා එලෙන් කොෆි පැකට් එකක් අරන් එන්න...

"ඕකේ...

කොහොමින් කොහොමහරි ජියා කිව්වත් වගේ විනාඩියක් යන්නත් කලින් කොෆි එක හදාගන්න පුලුවන් උනා...

"යෝරා ආ ගන්න...

හිතන පරක්කුවට කිව්ව ජියා මගෙ අතේ කොෆි මග් එක තිබ්බා....

"ඇ...ඇයි මේක මට දුන්නේ🙄😳...

"ඔයාම ඔප්පට ගිහින් දෙන්න...තර්ඩ් ෆ්ලෝ එකේ සෙකන්ඩ් රූම් එක...

ජියා කිව්වේ මට ඇහැකුත් ගහන ගමන්...

"එ...ඒත්...

"ඒත් මේත් නෙවෙයි ඕක ගිහින් දෙන්න...ඕක ගිහින් දුන්නා කියලා ඔප්පා ඔයාව ගිලින්නෑ😌...

කට කොනින් පැණි හිනාවක් දාලා කිව්ව ජියා මන් මොකුත් කියන්නත් කලින් කෑම ට්‍රේ එක උස්සන් කිචන් එකෙන් ගියා....

"Aish දැන් මොකක්ද කරන්නේ😐...කමක් නෑ ඔන්න ඔහේ ගිහින් දීලා එනවා...ආයිශ්...ලැජ්ජාවෙත් බෑ...මන් එයාගෙන් ආස්ක් අවුට් කළත් එක්ක...පොඩ්ඩක් ඉන්න...aish මන් එයාව කිස් කළත්නේ🫨....aishh...කමක් නෑ...දැන් ඉතින් මේක උස්සන් මෙතනම ඉන්නත් බෑනේ...ඔන්න ඔහේ ගිහින් දීල එනව😐...

දස අතේ කල්පනා කරලා කරලා අන්තිමට මන් එයාට කොෆි එක දෙන්න පඩිපෙල් ටික නැගලා තර්ඩ් ෆ්ලො එකට ආවා...

_________________________________________

අප්ඩේට් එකක් දෙන්න ටිකක් කල්ගියා නේත🥹😅....

කතාවට වෝට්ස් කමෙන්ට්ස් කරන හැමෝටම ගොඩක් ස්තූතියි🍇....


Continue Reading

You'll Also Like

149K 4.5K 48
matilda styles, will you be my valentine? (please reject me so i can move on) ⋆ ˚。⋆୨💌୧⋆ ˚。⋆ IN WHICH christopher sturniolo falls for nepo baby or...
669K 14.9K 43
In wich a one night stand turns out to be a lot more than that.
153K 5.5K 90
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
290K 9.4K 56
When he denied his own baby calling her a cheater. "This baby is not mine." But why god planned them to meet again? "I would like you to transfer in...