~THE ONE~||PJM||[Sinhala ff]✅

By lem_kia

28.1K 4.1K 1.3K

|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අ... More

1🍇
2🍇
3🍇
4🍇
5🍇
6🍇
7🍇
8🍇
9🍇
10🍇
11🍇
12🍇
13🍇
14🍇
15🍇
16🍇
18🍇
19🍇
20🍇
21🍇
22🍇
23🍇
24🍇
25🍇
26🍇
27🍇
28🍇
29🍇
30🍇
31🍇
32🍇
33🍇
34🍇
35🍇
36🍇
37🍇
38🍇
39🍇
40🍇
41🍇
42🍇
43🍇
44🍇
45🍇
46🍇
47🍇
48🍇
49🍇
50🍇
51🍇
52🍇
53🍇
54🍇
55🍇
56🍇(Final chapter)

17🍇

430 66 10
By lem_kia

විනාඩියක්වත් පරක්කු නොවී ජියාටත් කියලා අප්පලටත් දැනෙන්නෙ නැතිවෙන්න හෝල් එකෙන් එළියට ආපු මන් කෙළින්ම මැන්ශන් එකේ රයිට් සයිඩ් එකට වෙන්න තිබ්බ ලොකු පූල් එක ගාවට අඩියට දෙකට ආවේ පුලුවන් ඉක්මනින් එයාව හම්බුවෙන්නත් උනත් එකපාරටම පූල් එක ගාවට යන පඩිපෙල් ටික නගින්න හදද්දිම වගේ මගෙ මූණටම හම්බුනු කෙනා නිසා මට තඩි කෙළ ගුලියක් ගිලුනත් එක්ක....

ඒ වෙන කවුරුත් නෙවෙයි බිස්නස් ඉන්ඩස්ට්‍රි එකේ අපෙ අප්පගෙ හතුරගෙ එකම පුතා කිම් නම්ජූන්....ඇත්තටම මන් නම් දන්නෑ ඇයි අප්පයි මිස්ට කිමුයි මෙච්චරටම තරහ කියලා ඒ උනාට අප්පලා තරහ නිසා මායි ඔන්නියි උනත් ඒ ආන්ටිවයි එයාගෙ පුතාවයි දැක්ක තැන නොදැක්ක ගාන්ට ඉන්න පුරුදුවෙලා හිටියේ....

ඉතින් එයා එකපාරටම මූණටම හම්බුනත් එක්ක නිසා මට නොදැක්ක ගාන්ට ඉන්නෙ කොහොමද තියා මන් එයාට රිඇක්ශන් එක මොකක්දවත් කියලා මට මොහොතකට හරියට හිතාගන්නවත් බැරි උනා....

මට පුදුමෙ කියන්නේ එයාටත් එයාගෙ පැත්තෙන් වෙලා තිබ්බේ මට හිතුනු දේමද කොහෙද....එයත් හිනාවෙන්නද රවන්නද කියලා හිතාගන්න බැරුව වගේ එක අතක් එයා ඇදන් හිටපු බ්ලූ කලර් ඔෆිස් පෑන්ට් එකේ සාක්කුවකට දාගෙන අනිත් අතින් බෙල්ලත් අත ගගා ඇස් උස්සලා මගෙ දිහා අපහසුවෙන් වගේ බැලුවා....

"එක්ස්කියුස් මී....

මටත් මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරි උනු නිසා ඇස් නොවුස්සාම ටිකක් සීරියස් හඩකින් කිව්ව මන් එයා ගාවින් මෙහාට වෙලා පූල් එකට යන්න තිබ්බ පඩිපෙළ නැගලා පූල් එක ගාවට ආවා....

වාව්....ලයිට්ස් දාලා ලස්සනට සරසල තිබ්බ පූල් එක දැක්කත් එක්කම මන් ආපු වැඩෙත් මට මොහොතකට අමතක වෙලා ගියත් එක්ක....ඒ තරම් ලස්සනක් පූල් එක පුරා තිබ්බේ....

ආයිශ් මන් ආවේ පූල් එක බලන්න නෙවෙයිනේ🙂....ඒත් කෝ මෙයා....මෙය කො....ඔහ්....අර ඉන්නේ😌....

මන් බලද්දි එයා හිටියේ පූල් එක ගාව එහා පැත්තෙ තිබ්බ තණපිටියට මුහුණලා ලස්සන ලයිට්ස් බ්ලබ්ස් වලින් සරසල තිබ්බ ෆෙන්ස් එකට ගාව ඉදන් එහා පැත්තෙ තිබ්බ තණපිටිය දිහා බලාගෙන....ඒ නිසා එයා නම් මාව තාම දැක්කෙ නෑ කියල තේරුනු නිසා මන් හීල් එකෙන් සද්දයක් නොඈහෙන්න  ෆ්‍රොක් එකත් එක අතකින් ටිකක් උඩට කරන් හිමින් හිමින් අඩිය තියලා එයා ගාවට ආවා....

"හායි මිස්ට බ්ලැක් ඩ්‍රැගන්😌....

මන් ටිකක් ප්ලේෆුල් හඩකින් කිව්වත් එක්කම වගේ එයා පුදුමෙන් වගේ මන් දිහා බැලුවා උනත් පුරුදු විදිහටම එයාගෙ දිගටි කඩවසම් ඇස් ආයෙමත් සැරයක් නපුරු බවින් පිරිල යන්න එච්චර වෙලාවක් ගියෙ නෑ....

ආයිශ් ඒ නපුරු ඇස් නම් මාව පිස්සු වට්ටනවා🙂....

එයාගෙ නපුරු කඩවසම් ඇස් දිහා තව ටිකවෙලාවක් බලන්න ඉන්න ආස උනත් මන් එහා දිහාට කට කොනින් ලස්සන හිනාවක් දාලා එයා ගාවම එහා පැත්තෙන් ෆෙන්ස් එක ගාවට ඇවිත් හිටගත්තා....

"වාව් අද අහස හරි ලස්සනයි නේහ්....තරු ගොඩයි....

අහස දිහා බලලා හිනාවෙලා කිව්ව මන් එයා දිහාට ඇස් යැව්වේ එයාගෙන් මොකක්ම හරි රිඇක්ශන් එකක් බලාපොරොත්තුවෙන් උනත් එයා නෙවෙයි විනාඩියකටවත් මන් දිහා බැලුවේ....හරියට හැගීම් දැනීම් නැති කෙනෙක් වගේ එයා බ්ලැක් කලර් ඔෆිස් පෑන්ට් එකේ සාක්කුවකට අතකුත් දාගෙන ඉස්සරහින් පෙවුනු අදුරු තණපිටිය දිහා බලන් හිටියේ....

"ඔයා ආස බ්ලැක් කලර් දේවල් වලට වගේ නේහ් මිස්ට බ්ලැක් ඩ්‍රැගන්....

එයාගෙන් කිසි රිඇක්ට් තිබ්බෙ නැති නිසාම ෆෙන්ස් එකට අත් දෙක බරකරලා ෆෙන්ස් එකට බරවෙලා තණපිටිය දිහාවට යොමුවෙලා තිබ්බ එයාගෙ නපුරු බවින් පිරුණු කඩවසම් ඇස් දිහා බලන් ඇහුවේ එයාව ටිකක් ටීස් කරන්න හිතාගෙන....

"තමුසෙ හිතන්න එපා මගෙ නන්ගිගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් උනා කියලා මන් තමුසෙට වෙනස් විදිහකට සළකයි කියලා යෝරා....

ඇදුරු පැහැ තණපිටිය දිහා බලන් සැර වෝනින්ග් හඩකින් කිව්ව එයා ඊළග නිමේෂයේ මගෙ දිහාට ඇස් ගෙනාවේ වෝන් කරන සැර බැල්මකින්....

වෙන අය නම් එයාගෙ මේ සැර බැල්මවල් වලට බයවෙනවද කියල මන් දන්නෑ....ඒත් මට නම් ඒකෙ අනිත් පැත්ත....එයා මන් දිහා මේ වගේ නපුරු විදිහට බලන හැම පාරම මට නම් දැනුනෙ අමුතුම වින්දනයක්....අමුතුම සතුටක්....

"ඔහ් එහෙනම් ඔයා මගෙ නේම් එකත් දැන් දන්නවානේ ජිමින්😌....ම්ම්....මාත් දන්නවා මන් ජියාගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් උනා කියලා ඔයා මට ලේසියක් දෙන්නෑ කියලා ජිමින්....කොහොමත් මන් ඔයාගෙන් බලාපොරොත්තුවෙන්නෙත් නෑ එහෙම දෙයක්....ඒක මන්ම කරන්නම්....අයි මීන් මන්ම ඔයා මගෙ දිහා බලන විදිහ වෙනස් කරන්නම්😏....කොහොමත් දැන් ඔයා මගෙනෙ.... මන් හිතනවා ඔයා ඒක අමතක කරනකන් නෑ කියලා බේබී😏....

එයාගෙ දිහාට හැරිලා කට කොනින් ආඩම්බරකාර හිනාවක් දාලා එයාගෙ දැනටමත් තරහින් දිලිසෙන්න අරන් තිබ්බ නපුරු කඩවසම් ඇස් දිහා එක එල්ලේ බලන් විශ්වාසවන්ත හඩකින් කිව්ව මන් එයාට ඇහැකුත් ගහලා එතනින් එන්න හිතාගෙන හැරුනා උනත් අනිත් පැත්තට මට හිතන්නවත් මොහොතක් නොතියා එයා මගෙ අතකින් ඇදලා ගත්ත පාර මාව ඇදිල ගිහින් හිරවුනේ එයයි ෆෙන්ස් එකයි අතර චූටි තීරුවේ....

_________________________________________

යෝරා පූල් එකෙන් නායිද ජිමින් පූල් එකෙන් නායිද මන්දා🙂😗💅....

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....

Continue Reading

You'll Also Like

163K 4.9K 51
matilda styles, will you be my valentine? (please reject me so i can move on) ⋆ ˚。⋆୨💌୧⋆ ˚。⋆ IN WHICH christopher sturniolo falls for nepo baby or...
167K 9.1K 44
╰┈➤ *⋆❝ 𝐲𝐨𝐮 𝐭𝐡𝐢𝐧𝐤 𝐢'𝐝 𝐩𝐚𝐬𝐬 𝐮𝐩 𝐚 𝐟𝐫𝐞𝐞 𝐭𝐫𝐢𝐩 𝐭𝐨 𝐢𝐭𝐚𝐥𝐲? 𝐢 𝐥𝐢𝐭𝐞𝐫𝐚𝐥𝐥𝐲 𝐤𝐞𝐞𝐩 𝐦𝐲 𝐩𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭 𝐢𝐧 𝐦𝐲 �...
1.2M 51.9K 98
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
1.1M 59.8K 37
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...