~THE ONE~||PJM||[Sinhala ff]✅

By lem_kia

28K 4.1K 1.3K

|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අ... More

1🍇
2🍇
3🍇
4🍇
5🍇
6🍇
7🍇
8🍇
9🍇
10🍇
11🍇
12🍇
13🍇
14🍇
16🍇
17🍇
18🍇
19🍇
20🍇
21🍇
22🍇
23🍇
24🍇
25🍇
26🍇
27🍇
28🍇
29🍇
30🍇
31🍇
32🍇
33🍇
34🍇
35🍇
36🍇
37🍇
38🍇
39🍇
40🍇
41🍇
42🍇
43🍇
44🍇
45🍇
46🍇
47🍇
48🍇
49🍇
50🍇
51🍇
52🍇
53🍇
54🍇
55🍇
56🍇(Final chapter)

15🍇

437 69 17
By lem_kia

බෙඩ් එකට වෙලා ස්ප්‍රයිට් එකකටයි පිට්සා එකකටත් වග කියන ගමන් ටීවී එකෙන් ඇනිමි එකක් බල බලා හිටපු මන් ගැස්සිලා ඩෝ එක දිහා බැලුවේ එකපාරටම කොහොමද ඩෝ එක ඇරුනෙ කියලා හිතාගන්න බැරුව....

"ය්....යා ඔන්නි ඔයා කොයිවෙලේද ආවේ....

දෙයියනේ දන්නෙත් නෑ අපෙ මැටි ඔන්නි ජැපෑන් වලින් ගෙදරත් ඇවිල්ලා🙂....මන් දන්නෙත් ඔන්නියා ඩෝ එකෙන් ඇතුළට සැපත් උනාට පස්සෙ....

මට අහලා ඉවර කරන්න උන්නෑ අපෙ මැටි ඔන්නියා වෙනද වගේම මගෙ පිට්සා එකට වැඩේ දෙන්නද කොහෙද බෙඩ් එකට පැනලා කකුල් දෙකත් එරමිණියා ගොතාගෙන මගෙ එහා පැත්තෙන් වාඩි උනා....

"යා මොකක්ද හලෝ බීෆ් එකක් ඕඩර් කරන්න එපෑ....අදත් චිකන් එකක්නේ😒....

කට ඇද කරලා පීට්සා එක දිහා බලන් කිව්වට මොකද ඔන්නියත් අනිත් පැත්තට පිට්සා එකෙන් කෑල්ලක් අරන් මගෙ එහා පැත්තෙන් පිලෝ එකක් හෙඩ්බෝඩ් එකට තියලා පිට්සා එකෙන් කෑල්ලක් කන ගමන්ම හෙඩ් බෝඩ් එකට හේත්තු උනා....

"යැයි යැයි තමයි....මේ එක නෙවෙයි කොයි වෙලේද ආවේ😒?....ඔයා එනව ඇහුනෙවත් නෑනේ🙄?....

"කොහෙ ඇහෙන්නද මන් එද්දි ඔයා පස්සත් උඩ දාගෙන නිදිනෙ🙂....මන් ඉතින් පස්සට එකක් ඇනලා ඇහැරවන්නත් හදලා ආයිත් ඉතින් පව්නෙ කියලා ගියා🙂....

"ආ ඒක මිසක්....ඒක නෙවෙයි කොහොමද ජැපෑන් බිස්නස් ට්‍රිප් එක....ඇග්‍රිමන්ට් එක සයින් කරගත්තද....

පිට්සා බොක්ස් එකෙන් තව පිට්සා එකක් අතට ගමන් මන් ඇහුවේ....

"ම්ම්....ඒ වැඩෙත් ශේප්😌....මිස්ට ජන්ග් ගොඩක් සතුටු උනා මගෙ ප්‍රොජෙක්ට් එක දැකලා....අපරාදෙ ඔයා ඉන්න තිබ්බේ....මිකෝ කාරයාගෙ කට ඇදේ ගිහින් තිබ්බේ මට මිස්ට ජන්ග් ප්‍රොජෙක්ට් එකේ වැඩේ බාරදෙද්දි😌😏....

ඔන්නියා කට කොනින් මුරණ්ඩු හිනාවක් දාලා කිව්ව විදිහටම මට තේරුනා මිකෝ කාරයාට මේ පාර තනි ඇහැට ඇඩෙන්න ඇති කියලා....

"මේ ඒක නෙවෙයි😌....

"ම්ම්?....

"මගෙ අනාගත බෑනා පොඩ්ඩත් ඔයත් එක්ක ජැපැන් හිටියානේහ්😌....

මන් ඔන්නියගෙ පැත්තට සම්පූර්ණයෙන්ම හැරිලා ඇස් දෙකත් උස්ස උස්ස ඇහුව පාර තව පොඩ්ඩෙන් ඔන්නියගෙ කටේ තිබ්බ පිට්සා කෑල්ලත් හිරවෙනවා😆....මන් හිතුව හරි....ඔය අහුවෙන්නෙ හොරේ අතටම😌....

"ම්....ම්වෝ?....ඔ....ඔයා කොහොමද ඒක දැනගත්තේ?ම්....මන් ඔයාට කිව්වෙ නෑනේ🙄?....

ඔන්නියා ඇස් දෙකත් බෝල කරන් වචනත් පටලො පටලො ඒක අහපු විදිහට මන් හිනාව හිරකරන් හිටියේ පුදුම අමාරුවෙන්😅....

"මට කිව්වෙ නෑ තමයි....මන් දන්නෙත් දැන් ඔයා කිව්වට පස්සෙ😉😌....

ඔන්නියට ඇහැක් ගහලා ආඩම්බර හිනාවක් දාලා කිව්ව මන් ආයෙමත් සැරයක් පිට්සා එක කන ගමන්ම හෙඩ් බෝඩ් එකට හේත්තු උනා....

"ම්....ම්වෝ?....

"මන් ඒක නිකන් සැකේට ඇහුවේ....කෝ ඉතින් ඔය මැටි මෝල පැන්න ගමන් ඔය දුන්නෙ උත්තරේ😆....

"ආයිශ් යා....මේ මැට්ටි නම්....දැන් හොදටම පණ්ඩිත වෙලා මෙයා😐😒....

ඔන්නි ලැජ්ජාව හන්ගගන්නත් එක්කද කොහෙද මට රැවිල්ලක් දාලා කියලා ආයිත් පිට්සා එක කකා ඇනමි එක බලන්න ගත්තා....

"හරි හරි....මේ ඒක නෙවෙයි....මොකද්ද හලෝ ඔයා තාම මට මගෙ වෙන්න බෑනා පොඩ්ඩගෙ මූණවත් පෙන්නලා නෑනේ....ඔච්චරේ අගේ කරන්නැතුව ෆොටෝ එකක් පෙන්නනවකො😒....මොකෝ ඔයා ෆොටෝ එකක් පෙන්නුවා කියලා මන් ඔම්මට ගිහින් පෙන්නනවැ😒....

මන් කිව්වට මොකෝ අපෙ මැටි ඔන්නියා මන් කිව්ව දේ නොහෑවුනුගානට ඇනිමි එක බලනවා ඒ අස්සෙ😒....අනේ ඇත්තමයි මේ වගේ ඔන්නිලා නම් වාසනාවක්🙂....

"යා කියනවකෝ හලෝ ඔච්චර අගේ කරන්නැතුව😒....

"නේම් එක යොන්මින්....

ඔන්නි ඇනිමි එකෙන් ඇස් අහකට ගන්නැතුවම කිව්වේ....

"යොන්මින්?....

"ම්ම්....

"එතකොට ඒජ් එක😁?....

මන් ෆුල් හිනාවකුත් දාන් ඇහුවේ යොන්මින් ඔප්පා ගැන දැනගන්න තිබ්බ කුතුහලේට....

"මට වඩා අවුරුදු තුනක් වැඩිමල් එයා....

"ඒ කියන්නේ විසි අටක්😌....

"ම්ම්....

ඔහ් ජිමින් ඔප්පගෙ ඒජ් එකේමයි....ආයිශ් ඒ අස්සෙ මටත් මොන එහෙකට ඒක මතක් උනාද මන්දා🙂....

"ම්ම් එතකොට ලුක් එක😁....

"උසයි

"ම්ම් තව😁....

"සුදුයි,ඇස් දිගයි,හිනාවෙද්දි ඇස් හීනි වෙනවා....

"යා ඔන්නි😒....

"වේ?....

"කොහොමත් කොරියන් බෝයිස්ලා හිනාවෙද්දි ඇස් හීනිවෙනවා තමයි....ඊට වඩා කොහොමත් අපෙ කන්ට්‍රි එකේ හැමෝම වගේ සුදුයිත් එක්කනෙ🥲....මොකක් හරි දැනගන්න ස්පෙශල් කොලිට් එකක් කියනවකො😒....

මන් කටත් ඇද කර කර කිව්වේ ඔන්නියා මාව බයිට් කරන්න තමයි හදන්නෙ කියල තේරුනු නිසා....

"ඇත්තටම කිව්වේ...

"මොකක්ද🙄....

"එයා හිනාවෙද්දි ඇස් හීනි වෙනවා....අනිත් අයගෙ වගේ නෙවෙයි හරි ආස හිතෙනව බලන් ඉන්න....ම්ම් ඒ වගේම එයාට තියෙන්නේ ලස්සන පිරිච්චි රෝස තොල් දෙකක්....ගොඩක් හැන්ඩ්සම් එයා....ඒ වගේම කියුට්....

ඔන්නි කට කොනින් ලස්සන හිනාවකුත් දාන් මොනවදෝ දෙයක් මතක් කර කර ඒක කිව්ව විදිහට මට ඇත්තටම ආස හිතුනා ඔප්පව බලන්න....ඒ වගේම මට ගොඩක් සතුටුත් හිතුනා....මොකද ඔන්නිගෙ ඇස් වල උනත් ඔප්පා ගැන කියද්දි ඇදුනු හැගීම දකිද්දි ඇත්තටම මට තේරුනා ඔන්නි ඔප්පට කොච්චර ආදරේ ඇද්ද කියලා....වාව්....මට නම් දැන් ඔප්පව දකිනකන් ඉවසිල්ලක් නෑ වගේ....

"උවා ඔන්නි....මට හිතෙන විදිහට ඔප්පා ගොඩක් කියුට් ඇතිනේ....

"ම්ම්....ටිකක් විතර නපුරුයි ඒ උනාට කියුට්....අමුතුම කොලිටි එකක් එයාගෙ තියෙන්නෙ....

ඔන්නි බෙල්ලත් අත ගගා ලැජ්ජාවෙන් වගේ කියලා ලැජ්ජාවටද කොහෙද ආයිත් ඉක්මන්ට පිට්සා එකෙන් කෑල්ලක් කටේ ඔබාගන්න ගමන් ටීවී එක දිහා බලාගත්තා....

"යා මොකක්ද හලෝ....ඔය ටික කිව්ව එකේ පෙන්නනවකො ෆොටෝ එකකුත් අගේ කරන්නැතුව😒🥲....

"හරි හරි....පස්සෙ වෙලාවක පෙන්නන්නම්....

"හ්ම් හ්ම්😒....මේ ඒක නෙවෙයි දැන් ඔම්මා එහෙම දැනගත්තොත් මොකෝ කරන්නේ ඔයා ගෙදෙට්ට කියන්න කලින්🙄....ප්ලෑන් එකක් හිතුවද?....

"ඒක තමයි දැන්ට තියන ප්‍රශ්නෙ යෝරා....

ඔන්නි ලොකු හුස්මක් පාතදාන ගමන් ඒක කිව්ව විදිහ නිසා මන් පිට්සා එකත් කන එක පැත්තක තියලා ඔන්නිගෙ පැත්තට හැරුනෙ ඔන්නි නොකියන නමුත් ඉන්නෙ මොකක් හරි ප්‍රෙශර් එකකින් කියල තේරුනු නිසා....

"ඒ කිව්වේ🙄?....

"එයා ගැන දැනගත්තොත් ඔම්මලා මොනව කරයිද කියලා මට හිතාගන්නත් බෑ....

"ඇයි එයාගෙ ජොබ් එක අපෙ ෆැමිලි එකට ගැළපෙන්නෑ වගේද ඔන්නි?....නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක්ද🙄?....

මන් කුතුහලේ බැරිම තැන අහුවේ....

"එයා....

"ඔව්?....

"දැන් ඕවා කතා කරන්න ඕනි නෑ....මන් ඔයාට එයා ගැන පස්සෙ කියන්නම් යෝරා....මට දැන් එයා ටිකකින් කෝල් කරනව කිව්වා....ඒ නිසා මන් යන්නම්....ආ මතක ඇතුව කාලා බ්‍රශ් කරලා නිදාගන්නවා මැට්ටි නැත්නම් මේ මැට්ටි තියන කම්මැළිකමට බ්‍රශ් කරන්නැතුවම නිදාගනී 🙂....

මගෙ ඔලුවටත් හිමින් එකක් ඇනල කිව්ව ඔන්නි ආයිත් මන් මුකුත් කියන්නත් කලින් රූම් එකෙන් එළියට ගියා....

ආයිශ් ඇයි ඔන්නි එයා ගැන කියන්න මෙච්චර බය🤔....ඊට වඩා ඇයි ඔම්මලා එයා ගැන දැනගත්තොත් ඔම්මලා එයාට අකමැති වෙයි කියලා ඔන්නි හිතන්නේ....අනේ මන්දා ඔප්පා මොනා කරන කෙනෙක්ද කියලා....කෝ ඉතින් ඒ ගැන හොයල බලන්නවත් ඔන්නි ෆොටෝ එකක්වත් පෙන්නන්නෑනේ....

මන් ඕවත් හිත හිතාම ලොකු හුස්මක් පාත දාලා ආයෙමත් සැරයක් ඇනිමි එක බලන්න ගත්තා....

_________________________________________

කට්ටියට මුකුත් දෙයක් ගැන සැකයක් එහෙම ආවෙ නැතුව ඇති නේහ්🙂🥲?....

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....








Continue Reading

You'll Also Like

159K 5.7K 91
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
Fake Love By :)

Fanfiction

149K 3.5K 50
When your PR team tells you that we have to date a girl on the UCONN women basketball team and you can't say no to it... At first you don't think too...
1M 18.7K 43
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
492K 14.2K 106
"aren't we just terrified?" 9-1-1 and criminal minds crossover 9-1-1 season 2- criminal minds season 4- evan buckley x fem!oc