~THE ONE~||PJM||[Sinhala ff]✅

By lem_kia

28K 4.1K 1.3K

|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අ... More

1🍇
2🍇
3🍇
4🍇
5🍇
6🍇
7🍇
8🍇
9🍇
10🍇
11🍇
12🍇
14🍇
15🍇
16🍇
17🍇
18🍇
19🍇
20🍇
21🍇
22🍇
23🍇
24🍇
25🍇
26🍇
27🍇
28🍇
29🍇
30🍇
31🍇
32🍇
33🍇
34🍇
35🍇
36🍇
37🍇
38🍇
39🍇
40🍇
41🍇
42🍇
43🍇
44🍇
45🍇
46🍇
47🍇
48🍇
49🍇
50🍇
51🍇
52🍇
53🍇
54🍇
55🍇
56🍇(Final chapter)

13🍇

429 75 13
By lem_kia

"බේබි මන්....

ඩෝ එක එහා පැත්තෙන් අජුම්මාගෙ කටහඩ ඇහුනට පස්සෙ තමයි ඔන්න මන් ටිකක් හරි ‍රිලැක්ස් උනේ....මොකද එකපාරටම ඩෝ එකට තට්ටු කරන හඩ ඇහෙද්දි මට හිතුනෙම ඒ ජිමින්වත්ද කියලා🙂....

"ආ අජුම්මා....එන්න අජුම්මා ඩෝ එක ලොක් කරල නෑ....

ජියා කිව්වත් එක්කම වගේ අජුම්මා කෙනෙක් ඩෝ එක ඇරන් එක එක ස්නැක්ස් වර්ග වලින් පුරෝපු ප්ලේට්ස් කිහිපයක් තියාගත්තු ට්‍රේ එකකුත් අරන් ඇතුළට ආවා....

"චින්චා ජියා ඔයා මෙච්චර ස්නැක්ස් ගේන්න කිව්වෙ ඇයි....මගෙ නම් බඩෙ ඉඩත් නෑ ඩිනර් එක ගත්ත නිසා....

අජුම්මා ගියත් එක්කම වගේ මන් බෙඩ් එක උඩ අපි දෙන්නගෙ මැදින් ස්නැක්ස් ටේබල් එකේ අජුම්මා තියලා ගිය ස්නැක්ස් ප්ලේට්ස් ටික දිහා ඇස් දෙකත් බෝල කරල බලන් මන් කිව්වේ ඇත්තටම මට ස්නැක්ස් කන්න තරම් බඩේ ඉඩක් ඉතුරු වෙලා තිබ්බෙ නැති නිසා....

"අයියෝ මේවා කන්න ලොකුවට බඩේ ඉඩක් ඕන්නෑ අනේ....ඒ නිසා පිස්සු නැතුව කන්න😌....

"හරි හරි කන්නම්කො ඉතින්😅....මේ ඒක නෙවෙයි මොකක්ද අර සම්චොන්ගෙ කතාව....

කුතුහලේ බැරිම තැන එක එක පාට පෙබල්ස් පුරවලා තිබ්බ පෙබල්ස් ප්ලේට් එකෙන් පෙබල්ස් දෙක තුනක් ප්ලාස්ටික් හැන්දෙන් අතට ගන්න ගමන් මන් ඇහුවා....

මන් ඒක ඇහුවම ජියාගෙ මූණෙ තිබ්බ හිනාව නැතිවෙලා ගිහින් එයාගෙ මූණෙ සීරියස් මූඩ් එකක් ඇදුනෙ මන් බලා ඉද්දිමයි....

"මන් කිව්වනෙ අපි දෙන්න අර සිද්ධියෙන් පස්සෙ හැදුනෙ සම්චොන් ගාව කියලා....

"ඔව්?....

"අපෙ සම්චොන් ගොඩක් සැර වගේම ටිකක් දරුණු කෙනෙක් යෝරා....ඒ උනාට අපෙ ඉමෝ නම් හරි හොදයි....එයා අපි දෙන්නට සැළකුවෙ ඇත්තටම ඔම්මෙක් වගේ....ඒත්....

"ම්ම්?....

මන් ඇහුවත් එක්කම ජියා ලොකු බර හුස්මක් පාත දැම්මේ ලොකු කතාවකට මුල පුරන්න වගේ....

"මන් හැදුනෙ ගොඩක් ඉමෝ ගාව උනත් ඔප්පා හැදුනෙ ගොඩක් සම්චොන් ගාව යෝරා....ඔයා දන්නැති උනාට අපෙ සම්චොන් තමයි ඉස්සර අන්ඩර්වර්ල්ඩ් එකේ බ්ලැක් කින්ග් විදිහට හිටියේ....එයාගෙ නේම් එක කිව්වත් ඇති කොරියාවෙ මිනිස්සු ගොඩක් බයයිත් එක්ක....

"එතකොට දැන් කෝ ඔයාගෙ සම්චොන්?....

කුතුහලේ එන්න එන්නම වැඩිවෙද්දි මන් ඇස් දෙකත් බෝල කරල ඇහුවා....

"එයා නම් දැන් අවුරුදු පහකට කලින් නැතිවුනා යෝරා....එයා නැතිවුනාට පස්සෙ තමයි අපෙ ඔප්පා බ්ලැක් කින්ග් කෙනෙක් උනේ....

"ඒත්....ඒත් ඒ කොහොමද?....

"මෙහෙමනෙ අපෙ සම්චොන්ට බබාලා හිටියෙ නෑ කොහොමත්....ඉතින් ඒ නිසා එයාට ඉස්සර ඉදන්ම ඕනි උනේ අපෙ ඔප්පව එයාගෙන් පස්සෙ එයාගෙ කින්ඩම් එකේ බ්ලැක් කින්ග් කරන්න....ඒ නිසා පොඩි කාලෙ ඉදන්ම අපෙ සම්චොන් ඔප්පව ඒ වැඩ වලට පුහුණු කරන්න ගත්තා....ඒ වැඩ නිසා අපි සම්චොන්ගෙ මැන්ශන් එකේ ඉන්න ගත්තට පස්සෙ මට අපෙ ඔප්පව බලන්න හම්බුනෙත් හෝම් ස්කූල් ටයිම් එකේ දි විතරයි....ඒකත් පැය ගාණකට වගේ....අපෙ ඔප්පා පොඩි කාලෙ දැන් වගේ නෑ යෝරා....එයා ගොඩක් හොද කෙනෙක්....එයා සත්තුන්ට එහෙම උනත් ගොඩක් ආදරෙයි ඉස්සර....මට මතකයි ඉස්සර ඔප්පා චූටි බලු පැටව් තුන් දෙනෙකුත් ඇති කළා....ඒත් එයා සම්චොන් ගාව වැඩිපුර රැදෙන්න ගත්තට පස්සෙ තමයි එයා ඔය වගේ වුනේ....ඉස්සර චූටි කාලෙ ඔප්පා හිනාවෙච්ච ගමන්මයි....ඒත් දැන්....දැන් එයාට එයාගේ හිනවවත් මතකද කියන්න මන් දන්නෑ යෝරා....ඔප්පා හරි වෙනස් දැන්....මට මගේ ඔප්පව ආයෙත් ඕනි යෝරා....මට එයා නැතුව ගොඩක් පාළුයි....

ජියාට ඒ අන්තිම ටික කියද්දි ඉකි ගැහුනු නිසා මන් ඉක්මනින් ජියාව බදාගත්තෙ මගෙ ඇස් වලත් ලාවට කදුලු බිංදු දෙකක් පිරෙද්දි....

"ඉට්ස් ඕකේ ජියා....අඩන්න....අඩලා ඔයාගෙ දුක පිටකරන්න....තව දුරටත් ඔයා ඒවා හන්ගන් ඉන්න ඕන්නෑ....

ජියාගෙ ඔලුව අතගාන ගමන් මන් කිව්වේ මගෙ හිතටත් ජියා ගැන ලොකු වේදනාවක් දැනෙද්දි....පව් ජියා මෙච්චර කාලයක් මෙච්චර වේදනාවක් දරන් හිටියා කියලා දැනෙද්දි මගෙ ඇස් වලිනුත් කදුලු බිංදු දෙකක් රූටලා ගියේ මටත් නොදැනිමයි....

"ය්....යෝරා අ... අනේ මට මගේ ඔප්පව ආයෙත් ඔ....ඕනි යෝරා....අනේ මට එයා....ව ඕ....නී....

යෝරා මගෙ උරහිසේ මූණ හන්ගන් කිව්වේ අඩ අඩාමයි....

"බයවෙන්න එපා ජියා මන් ඔයාට හෙල්ප් කරන්නම්....මන් හිතන්නේ මට පුලුවන් වෙයි ඔයාට හෙල්ප් කරන්න....

මන් කිව්වත් එක්කම වගේ ජියා මගෙන් එහාට වෙලා එයාගෙ ඇස් වල පිරිල තිබ්බ කදුලු අස්සෙන්ම මන් දිහා පුදුමෙන් බැලුවේ ඒ කොහොමද කියලා අහන්න වගේ බැල්මකින්....

"ම්....මන් හිතන්නේ මන් ඔයාගෙ ඔප්පට කැමතී ජියා....ඔයාට නොකිව්වට මන් ඔයාගෙ ඔප්පගෙන් ආස්ක් අවුට් කළත් එක්ක....

මන් ලැජ්ජාවෙන් බෙල්ලත් අත ගගා කියලා වෙන පැත්තක් බලාගත්තා....

"ම්....ම්වෝ?....අපෙ ඔප්පට😳?....ඔ...ඔයා අපෙ ඔප්පගෙන් ආස්ක් අවුට් කළා?😳....

ජියා ඇහුවේ ඇස් කටේ දාගෙන😅....

මන් හිතන්නේ ජියා තාම මන් කිව්ව දේ ප්‍රොසෙස් කරගන්න ගමන් වගේ ඉන්නේ😅....මට එයාගෙ ඇස් බෝල වෙලා තිබ්බ විදිහටයි එයාගෙ කට බාගෙට ඇරිල තිබ්බ විදිහෙනුයි හොදට තේරුනා....

"ම්ම්....ඔව්🥲....

"එ....ඒත්😳....

"හී ඒත් නෙවෙයි අනේ....ඒකයි උනේ🥲....

මන් කිව්වට මොකෝ ජියාගෙ කට තාම ඇරිලා🥲....ඇයි එතකොට මන් කරල තියෙන්නේ කරන්න බැරි වැඩක්වත්ද🙂....ඒකද ජියා මෙච්චර පුදුමවෙලා මන් දිහා බලන් ඉන්නේ🥲....

"එ....ඒත් ඔයා කොහොමද ඔයා ඕක අහන්න අපෙ ඔප්ප ගාවට ගියෙවත්😳....ඊට වඩා අපෙ ඔප්පට හැමෝම බයයිනේ....එහෙම වෙලත් ඔයා කොහොමද බය නැතුව එයාගෙන් ආස්ක් අවුට් කළේ?....

ජියා එක දිගට අහන් ගියේ තාම මොකුත් හිතාගන්න බෑ වගේ බැල්මකින්....

"ම්....මේකයි ඉතින් ඇත්තටම මට මුලින්ම ඕනි උනෙ පොඩ්ඩක් ඔයාගෙ ඔප්පා එක්ක කතා කරන්න විතරයි🥲....ඒත් මන් දන්නෙත් නෑ මට එයාගෙන් ඉබේම ආස්ක් අවුට් උනා🥲....

මන් ඔන්න ඔහේ කමක් නෑ කියලා ඇත්තම කියල දැම්මේ ලැජ්ජාවට බෙල්ලත් එක්කම රතු වෙනව වගේ දැනෙද්දි🥲....

"ම්....ම්වෝ?....ඒ කියන්නේ🤔😳?....

"ම්....මේ ආයිශ් නා තූ මුල්ලා🥲🤧(aish i don't know neither)....

කිව්ව මන් ලැජ්ජාවෙ ඉන්න බැරිම තැන මන් මගෙ උකුලෙ තිබ්බ පිලෝ එකේ මූණ ඔබාගත්තා....

"යා යෝරා....ඇත්තටම ඒ කියන්නේ ඔයා අපෙ ඔප්පට කැමතිද?....ඇත්තටමද ඔයා මේ කියන්නේ ආ....

යෝරා මගේ මූණින් පිලො එක අදින්න උත්සහ කරන ගමන් කිව්වේ ලොකු සතුටකින් වගේ....

"නා මුල්ලා🤧🥲....මන් දැන් මොකද කරන්නේ ජියා🥲....ඔයාගෙ ඔප්පා දැන්ටමත් මාත් එක්ක කේන්තියෙන් ඉන්නෙත්🥲....

පිලෝ එකෙන් මූණ ඉස්සුව මන් ජියා දිහා බලන් ඇහුවේ නාහෙන් අඩන ගමන්මයි🥲....ඇයි ඉතින් කොච්චර උනත් ලැජ්ජයිනේ....

"අහම් ඕනි නම් මන් ඔයාට හෙල්ප් එකක් දෙන්නම්....අයි මීන් ඔයා ඇත්තටම අපෙ ඔප්පට කැමතිද කියලා කන්ෆම් කරගන්න මන් හෙල්ප් කරන්නම්😌😉😁....

ජියා ඇස් දෙකත් උස්ස උස්ස කට කොනින් මුරණ්ඩු හිනාවකුත් දාන ගමන් එයාගෙ ඇස් වල රැදිල තිබ්බ කදුලුත් පීදගෙන ඒක කිව්ව විදිහට මන් ඇස් දෙක බෝල කරල එයා දිහා බැලුවේ ඒ කොහොමද කියලා කුතුහලෙන්....

_________________________________________

ඉස්සරහට කතාවට තව කැරැක්ටර් එකකුත් එනවලු🙂😏....

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....

Continue Reading

You'll Also Like

1.7M 57.9K 71
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...
1M 38.3K 90
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
1.1M 59.3K 37
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
493K 14.2K 106
"aren't we just terrified?" 9-1-1 and criminal minds crossover 9-1-1 season 2- criminal minds season 4- evan buckley x fem!oc