~THE ONE~||PJM||[Sinhala ff]✅

Galing kay lem_kia

28K 4.1K 1.3K

|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අ... Higit pa

1🍇
2🍇
3🍇
4🍇
5🍇
6🍇
7🍇
9🍇
10🍇
11🍇
12🍇
13🍇
14🍇
15🍇
16🍇
17🍇
18🍇
19🍇
20🍇
21🍇
22🍇
23🍇
24🍇
25🍇
26🍇
27🍇
28🍇
29🍇
30🍇
31🍇
32🍇
33🍇
34🍇
35🍇
36🍇
37🍇
38🍇
39🍇
40🍇
41🍇
42🍇
43🍇
44🍇
45🍇
46🍇
47🍇
48🍇
49🍇
50🍇
51🍇
52🍇
53🍇
54🍇
55🍇
56🍇(Final chapter)

8🍇

469 82 7
Galing kay lem_kia

ඇත්තටම මුලින් නම් මට මිස්ට බ්ලැක් ඩ්‍රැගන් ගැන ලොකු තියා පොඩිවත් උවමනාවක් තිබ්බෙ නෑ....ඒත් මන් එයා එක්ක කතා කරපු විනාඩි ගාණට මට එයාගෙ නපුරුකම අමුතුම ආසාවක් ඇති කළා....ඉතින් මන් පොඩි දෙයක් හිතුවා....වෙන මුකුත් නෙවෙයි එයාට පොඩි ටීසින්ග් ලෙසන් එකක් දෙන්න😏....බලමුකො මෑන්ස් මගෙ ටීසින්ග් ලෙසන් එකට කොහොමද රිඇක්ට් කරයිද කියලා🙃....

අදට එයාව හන් ගග ගාවදි මීට් වෙලා දවස් තුනක්....ඉතින් මන් අදම ටීසින්ග් ලෙසන් එකේ වැඩ පටන්ගන්න හිතුවා....ගිය දවස් දෙකේ මන් ගාව ඉස්සර ප්‍රයිවට් බොඩිගාඩ් කෙනෙක් විදිහට වැඩ කරපු අයි ටී පැත්ත හොදට දන්න ඔන්නියෙක්ට කියලා මන් මිස්ට පාක් ගැන ලොකු විස්තර ටිකක් හොයාගත්තා....එයාගේ රියල් නේම් එක....එයාගෙ ඒජ් එක....එයාගෙ ෆෝන් නම්බර් එක....එයාගෙ මැන්ශන් එක තියෙන්නෙ කොහෙද....ආ තව එයාගෙ ඩෝගියගෙ නේම් එක🙃....ඔය හැමදේම හොයාගත්තා මන්....දැන් තියෙන්නෙ ඉතින් වැඩේට බහින ටික විතරයි😗....

බල බලා හිටපු ෆයිල් එකත් සයින් කරලා ටේබල් එකේ පැත්තකින් තියලා අයිස් කොෆි එකකුත් තොල ගාන ගමන්ම මන් ෆෝන් එකත් ඇරන් මගෙ ඔෆිස් රූම් එකේ ග්ලාස් වෝල් එක ගාවට ආවේ මගේ වැඩේ ෆස්ට් මූව් එක ගන්න හිතාගෙන....

Hi....

Are you working right now dragon bby?😗....

එයාගෙ නම්බර් එක අරන් එයාව අවුස්සන්න හිතාගෙන මැසේජ් දෙකක් දාපු මන් කට කොනින් මුරණ්ඩු හිනාවකුත් දාගෙන එතන සෝෆා එකෙන් වාඩි උනා....

විනාඩි දහයක් විතර බලන් හිටියත් රිප්ලයි එකක් ආපු නැති නිසා පස්සෙ එයා රිප්ලයි දාන වෙලාවක දායිනෙ කියල හිතන් මන් ආයෙමත් සැරයක් මගෙ ටේබල් එකට ඇවිත් වැඩ පටන්ගත්තා....

ආයිශ්....මෙයා මැසේජ් බලන්නෙ නැද්ද අනේ....දැන් රෑ අටටත් කිට්ටුයි....මෙයාගෙන් තාම රිප්ලයි එකක් නෑනේ🙃....

බලන් ඉදල බලන් ඉදල බැරිම තැන මන් ඩවුන්ස්ටෙයා එකට ගිහින් ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් කප් එකකුත් අරන් ඇවිත් ෆෝන් එකත් උස්සන් මගෙ රූම් එකේ බැල්කනි එකට ආවා....

වෙනද පුරුදු විදිහටම මගෙ යකඩ ඔන්චිල්ලාවෙ වාඩි උනු මන් අයිස් ක්‍රීම් එකෙන් හැන්දක් කන ගමන්ම රෑ අහසට ඇස් යොමු කළේ වෙනද පුරුද්දට උනත් මන් ගැස්සිලා ගියේ එකපාරටම මගෙ ෆෝන් එක රින්ග් වෙනව දැනුනු පාරට....

"ඔහ් ශිට් ටෙක්ස්ට් එකක් එනකන්නෙ මන් බලන් හිටියෙ....ඒත් මෙයා කෝල් එකක් ගන්නෙ මොන එහෙකටද මේ🙂....

මොකක්දෝ හේතුවකට හිතට චකිතයක් දැනුනත් මන් උගුරත් පාදලා එහෙම කෝල් එක ආන්සර් කළා....

"යොබුසෙයෝ....

"ත්....තමුසෙ?....

එයාගෙ නපුරු බවින් වගේම යම්තාක් දුරකට පුදුමෙකිනුත් පිරුණු කටහඩ ඇහුනත් එක්කම මට හිනායක් යන්න ආවත් මන් අමාරුවෙන් උනත් හිනාව කට ඇතුළෙම හන්ගගත්තා....

"ආව්....එකපාරින්ම වොයිස් එක අදුරගත්තනේහ් මගේ😏....

මන් ටිකක් ප්ලේෆුල් හඩකින් කියලා ෆෝන් එකත් කනේ තියාගෙනම ඔන්චිල්ලාවෙන් නැගිටලා ෆෙන්ස් එක ගාවට ආවා....

"තමුසෙ කොහෙන්ද මගෙ ෆෝන් නම්බර් එක හොයාගත්තේ කියනවා😑....

"I have my own ways bby😏....ඒක නෙවෙයි මට ඔයාව හම්බුවෙන්න ඕනි😏....

"තමුසෙ දන්නවද තමුසෙ ඔය හැප්පෙන්න හදන්නෙ කාත් එක්කද කියලා😑....

මන් හිතන්නේ එයාට නම් හොදටම කේන්ති ගිහින් වගේ....මට එයාගෙ කටහඩේ තිබ්බ සැර ගතියෙන්ම තේරුනා😗....වාව්....ඒකෙත් අමුතුම ගතියක් තියෙනවා....අයි මීන් ඒ නපුරු කටහඩේ🙃....

"ඔව්....ඔයත් එක්ක....අයි මීන් මාෆියා කින්ග් මිස්ට බ්ලැක් ඩ්‍රැගන් එක්ක😏.....ඒක නෙවෙයි අද රෑ හරියටම එකට එදා අපි හම්බුනු තැනට....ඇවිල්ලා ඉන්න....මාත් ඒ ටයිම් එකටම එනවා....හැබැයි ඔයා එතෙන්ට ඇවිත් හිටියෙ නැතොත් මන් ඔයාගෙ ගෙදෙට්ට එන්නත් ඉඩ තියෙනවා බේබි....සෝ චොයිස් එක ඔයාගෙ අතේ....බායි....එහෙනන් හන් ගග ගාවදි හම්බුවෙමු....

ප්ලේෆුල් හඩකින් ඇදලා වගේ කිව්ව මන් එයා මුකුත් කියන්නත් කලින් කෝල් එක කට් කරල දැම්මා😗....

ඒ ගමන්ම අනිත් පැත්තට ෆෝන් එකත් ස්විච් ඕෆ් කරපු මන් අහස දිහා බලාගෙනම අත් දෙක උඩට විහිදලා හිරි ඇරියේ කට කොනින් ප්ලේෆුල් හිනාවකුත් දාගෙනමයි....

_________________________________________

හෙහ් හෙහ් හේ😗😎....

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන හැමෝටමත් ගොඩක් ස්තූතියි....

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

1.1M 18.9K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
830K 50.7K 115
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
1.3M 50.3K 54
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
1M 38.5K 90
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...