~THE ONE~||PJM||[Sinhala ff]✅

By lem_kia

28K 4.1K 1.3K

|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අ... More

1🍇
3🍇
4🍇
5🍇
6🍇
7🍇
8🍇
9🍇
10🍇
11🍇
12🍇
13🍇
14🍇
15🍇
16🍇
17🍇
18🍇
19🍇
20🍇
21🍇
22🍇
23🍇
24🍇
25🍇
26🍇
27🍇
28🍇
29🍇
30🍇
31🍇
32🍇
33🍇
34🍇
35🍇
36🍇
37🍇
38🍇
39🍇
40🍇
41🍇
42🍇
43🍇
44🍇
45🍇
46🍇
47🍇
48🍇
49🍇
50🍇
51🍇
52🍇
53🍇
54🍇
55🍇
56🍇(Final chapter)

2🍇

691 92 6
By lem_kia

අද මගෙ ශෙඩියුල් එකේ හැටියට උදේම තිබ්බෙ මගෙ හොටෙල්ස් වලින් ග්වන්ජු වල තියෙන හොටෙල් දෙක චෙක් කරන වැඩේ නිසා මන් ටිකක් වෙනදටත් වඩා කලින් නැගිටලා වොශ්රූම් එකට ආවේ කූල් වොශ් එකකුත් දාගෙන එහෙම ඉක්මනින් ලෑස්ති වෙන්න හිතාගෙන....මොකද අනිත් දවස් වගේ නෙවෙයි මගෙ හොටෙල්ස් චෙක් කරන්න තියන දවස් වලට මට පැය විසි හතරකුත් මදි....මොකද හොටෙල් එකක ෆුල් ප්‍රොසෙස් චෙක් කරනව කියන්නේ ගොඩක් මහන්සි වෙන්න ඕනි වගේම ලොකු ටයිම් එකක් වැයවන වැඩක්නේ....

හිතුවත් වගේ ඉක්මනින් කූල් වොශ් එකක් දාගත්තු මන් මගෙ බාත්‍රොබ් කලෙක්ශන් එකෙන් පින්ක් පර්පල් කලර් බාත්‍රොබ් එකත් ඇදන් කොන්ඩෙත් ගස ගසම ක්ලොසෙට් එක ගාවට ආවා....

මගෙ ඔෆිස් කිට් වලට විතරක්ම වෙන්වුනු ක්ලොසෙට් එක ඇරලා ෆුල් වයිට් කලර් ඔෆිස් කිට් එකක් ගත්තු මන් ඒකත් බෙඩ් එක උඩින් පරිස්සමට තියලා මිරර් ටේබල් එක ළගට ආවා....

බාත්‍රොබ් එක පිටින්ම මිරර් ටේබල් එක ගාව පොඩි චෙයා එකේ වාඩිවෙලා කොන්ඩෙ ඩ්‍රයි කරගත්තු මන් ඉක්මනින් මගෙ මේකප් වැඩ ටික කරගත්තේ වෙනද වගේම පොඩි සෝන්ග් එකක් මුමුණන්න අමතක නොකරමයි.....මේකප් වැඩ ටිකත් ඉවරකරගෙන වයිට් කලර් ඔෆිස් සූට් එකට මැච් වෙන්න ලයිට් රෙඩ් කලර් ලිප්ස්ටික් එකක් මගෙ තොල් වල ගාගත්තු මන් මිරර් එකෙන් පේන මගෙ රූපෙ දිහා බලාගෙනම ඇහැකුත් ගහලා චිල් එකේ සෝන්ග් එකකුත් මුමුණ මුමුණම චෙයා එකෙන් නැගිටලා බෙඩ් එක ගාවට ආවා....
.




.




.
"මෑම් අපි බ්ලූරේන් එකට ආවා....

මගෙ කා එකේ පිටිපස්සෙ ශීට් එකේ වාඩිවෙලා බ්ලූරේ එකේ මේ වෙලාවේ වැඩ ටික සිද්ධ වෙන විදිහ cctv කැමරාස් වල උදව්වෙන් මගෙ ටැබ් එකෙන් චෙක් කරන ගමන් හිටපු මන් ඔලුව උස්සලා කා එකෙ වින්ඩෝ එකෙන් එළිය දිහාට ඇස් යොමු කළේ පැසේන්ජර් ශීට් එකේ ඉදන් හිටපු මගෙ ප්‍රයිවට් සෙකට්‍රි මිස්ට යන්ග් කියනව ඇහුනු හඩට....

මන් කා එකෙන් බහිද්දිම වගේ වෙනද වගේම හොටෙල් එකේ එම්ප්ප්ලෝයිස්ලා කිහිපදෙනෙක් එළියට දුවගෙන ඇවිත් මට ඇතුළට එන්න රෙඩ් කාපට් එක එලුවා....

ඒක දැන් එයාලට පුරුද්දට ගිහින්....මන් හොටෙල් එක බලන්න එන්නෙ කොයිවෙලාවෙද එයාලා අනිවාර්යයෙන්ම මන් එන්න කලින් vvip guestලට විතරක් වෙන්වුනු රෙඩ් කාපට් එක දානවා....

අනේ මන්දා අද හොටෙල් එකේ ඉන්න එම්ප්ප්ලෝයිස්ලාගෙ මූණු හරි අමුතුයි වෙනදා වගේ නෙවෙයි....වෙනද නම් මන් හොටෙල් එක ඇතුළට එද්දි එයාලගෙ මූණු සතුටින් පිරිල තියනව දකින එක සාමාන්‍ය දෙයක් උනත් අද එයාලගෙ මූණු වල තිබ්බේ බයක් හැන්ගිච්ච හිනාවක්....හරියට මොකද්දෝ බයකින් උඩින් විතරක් මට පේන්න එයාලා අමාරුවෙන් වගේ හිනාවෙලා හිටියේ....

"මිස්ට යන්ග්....

"මෑම්?....

"මට හොටෙල් එකේ මෙයින් HRM manager එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි....මේ දැන්ම....

"ඕකේ මෑම්....මට විනාඩියක් දෙන්න....

"ම්ම්....

මන් කිව්ව පරක්කුවට යොන්ග් මැනේජර්ව එක්කන් ආව උනත් මැනේජර්ගෙ මූණෙ උනත් ඇදිල තිබ්බෙ අර අනිත් එම්ප්ප්ලෝයිස්ලාගෙ වගේම ටිකක් බයක් ඇදුනු හිනාවක්....

ඇයි මේ....ඇයි මේ හැමෝම බයෙන් වගේ ඉන්නේ....මොකද්ද මෙයාලට මේ වෙලා තියෙන්නේ....

"මිස්ට ?.....

"මිස්ට හෙන්ග් මෑම්....

"ම්ම් මිස්ට හෙන්ග්.... මොකද්ද මෙතන වෙන්නේ මිස්ට හෙන්ග්....ඇයි මේ හැමෝම අද බයවෙලා ඉන්නේ....

මට වැඩි කතාවට නොයාම මට ඕනි දේ ටිකක් සෘජුවම ඇහුවා....

"ම්....මෑම් ම්....මේ....

"මන් දෙයක් ඇහුවා මිස්ට හෙන්ග් මට කෙලින්ම උත්තරේ ඕනි....

මන් ටිකක් තද බවකින් ඇහුව නිසාද කොහෙද මිස්ට හෙන්ග් ගැස්සිලා වගේ මගෙ දිහා බැලුවේ මොකද්ද දෙයියනේ මන් දැන් කියන්නෙ වගේ බැල්මකින්....

"ම්....මෑම්....අ....අද අපෙ හොටෙල් එකට මිස්ට ප්....පාක් එනවා....

"මිස්ට පාක්?....කවුද මිස්ට පාක් කියන්නේ🙄....

මන් ඇහුවෙ ලොකු කුතුහලේකින්....ඊට වඩා ඇයි මේ හැමෝම ඒ කෙනාට බයවෙලා....

"මෑම් නම් කිව්වට දන්නැතුව ඇති ඒත් මෑම් මිස්ට පාක් කියන්නෙ ගොඩක් දරුණු කෙනෙක්....එයාටම තමයි අන්ඩ වර්ල්ඩ් එකේ බ්ලැක් ඩ්‍රැගන් කියන්නෙත්....

"ම්වෝ?....බ්ලැක් ඩ්‍රැගන්?....එයා පොලිටීශියන් කෙනෙක්ද....

"නෑ නෑ මෑම්....එයා මාෆියා වර්ල්ඩ් එකේ ඉහළම ඉන්න බ්ලැක් කින්ග්ලාගෙන් කෙනෙක්....මෑම් නම් දන්නැතුව ඇති....ඒත් එයා ගොඩක් භයානක කෙනෙක් මෑම්....

මිස්ට හෙන්ග් ඒ ටික බයෙන් වගේ පටල පටල කිව්ව විදිහටම මට තේරුනා ඔය කියන කෙනා ටිකක් දරුණු කෙනෙක් වෙන්නැති කියලා....ඒත් කවුද මේ බ්ලැක් ඩ්‍රැගන්....ඇයි මිනිස්සු මේ තරමටම එයාට භය....

"ඕකේ මිස්ට හෙන්ග් තැන්ක් යු ඩීටෙල්ස් ටිකට දැන් ඔයාට යන්න පුලුවන්....මිස්ට යන්ග්....

"මෑම්?....

"ශෙඩියුල් එක කියන්න....

"ඉස්සෙල්ලම චෙක් කරන්න තියෙන්නෙ බා ඒරියා එක මෑම්....

"ඕකේ යන්....ආ අමතක නොකර මේ හොටෙල් එකට එන අර කවුද ආ මිස්ට පාක්....අර ඩ්‍රැගන්....අන්න එයා හොටෙල් එකට එන ටයිම් එකයි එයා එන්නෙ ඇයි කියලයි බලලා පුලුවන් ඉක්මනින් මට ඒ ඩීටෙයිල්ස් ටික ලැබෙන්න සලස්සන්න....

මන් බා ඒරියා එකට යන ගමන්ම මිස්ට හොන්ග්ට ටිකක් සීරියස් හඩකින් කිව්වේ මට ඒ තරම් කුතුහලයක් කවුද මේ බ්ලැක් ඩ්‍රැගන් කියල බලාගන්න තිබ්බ නිසා....

මන් ඒක කිව්වම නම් යොන්ග්ගෙ වගේම මගෙ දෙපැත්තෙ මාත් එක්කම ඇවිදින ගමන් හිටපු මැනේජර්ස්ලා දෙන්නගෙත් මූණු වල ලොකු පුදුමයක් වගේම ලොකු භයක් ඇදුනා උනත් මන් ඒක ගාණකට ගන්නැතුව හිටියෙ අද කොහොමහරි මේ හොටෙල් එකෙන් යන්න කලින් ඔය කියන මිස්ට පාක්ව කොහොමහරි මගෙ ඇස් දෙකෙන්ම බලාගන්නවමයි කියල හිතින් මටම පොරොන්දුවක් දෙන ගමන්....

_________________________________________

පුලුවන් උනොත් නෙක්ස්ට් චැප්ටර් එකත් අද රෑටම දෙන්න බලන්නම්🙃....

කතාවට වෝට්ස් කමෙන්ට්ස් කරන හැමෝටම ගොඩක් ස්තූතියි🍇....























Continue Reading

You'll Also Like

1.1M 50K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
1M 56.2K 36
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
1M 18.6K 43
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
149K 4.5K 48
matilda styles, will you be my valentine? (please reject me so i can move on) ⋆ ˚。⋆୨💌୧⋆ ˚。⋆ IN WHICH christopher sturniolo falls for nepo baby or...