💙🍁 පසුවදන 🍁💙

Start from the beginning
                                    

විශේෂයෙන්ම යුන්ගි හියුන්ග්ගෙයි ජුන් හියුන්ගෙයි කොල්ලො තුන් දෙනා නිසා. ඒ තුන අනිත් පොඩි ටික ඉතුරු කරලා තිබ්බොත් ඒකත් ලොකු දෙයක්. 🤣🤣🤣 ඇයි අර අහිංසක රොකී . බල්ලා  සමහර දවස් වලට දේදුන්න වගේ ළමයි පාට කරලා. පව් කියලා හිතෙනවා . කොහොම හිටපු බල්ලෙක්ද 😪

යුන්ගි හියුන්ග්ගෙ ගෙදර ගිහින් අපි කට්ටියම දොර ඉස්සරහට වෙලා ටිකක් ඉදියෙ ඇතුලෙ කිසිම සද්දයක් නැති නිසා පුදුමෙන්. මොකද ඇතුලෙ ඉන්න අය එක්ක ගෙදර නිශ්ශබ්දව තියෙනවා කියන එක ලෝක පුදුමයක්.

ඉතින් රිශී දොර ඇරපු ගමන් අපි ඔක්කොම ගේ ඇතුලට කඩා පැන්නෙ මොනා වෙලාද කියලා හිතා ගන්නබැරි වෙද්දී

🐨🤵🐼🐰  අජ්ජුම්මා........

🌹👶 🐯 රොකී........

🌻 යුවී.........

" සනී" - ජූනී........😫

දැකපු දේත් එක්ක එක එක සද්ද ඇහෙද්දි සනී නූනයි රිශියි ඉක්මනින් එයාලගේ ළමයි ලගට දිව්වෙ තව විනාසයක් වෙන්න කලින්.

.
.

                             නිමි...........

🌹🐰🌻😸🐯🐣🐨🐼🐴👶👩🤺🤵😈💅😎🐞💙👵

.
.

.

හරි හරි දැන් නම් ඇත්තටම ඉවරයි 😁😁😁😁





.

.
.
.
.
.
.

ඉතින් පලවෙනි ආදරේ ගැන මොනාද හිතෙන්නෙ. කතාව ගැන නෙවෙයි . මන් අහන්නෙ පලවෙනි ආදරේ මොන වගේද කියලා . ඇත්තටම පලවෙනි ආදරේ කියන්නෙ මොකක්ද. ඒක හැමදාම අපි ලග තියෙයිද.

ඒත් මන් නම් හිතන්නෙ පලවෙනි ආදරේ නෙවෙයි හිතට දැනුන ආදරේ ළගයි අපි නතර වෙන්න ඕනි .

මොකද හැමෝටම පලවෙනි ආදරේම හම්බෙන්නෙ නෑ. කෙනෙකුට පලවෙනි ආදරෙන්ම තමන්ගෙ පාට්නර් හම්බුනාට තව කෙනෙකුට ඒක එහෙම නොවෙන්න පුලුවන් . තව කෙනෙකුට පලවෙනි ආදරේ ගොඩක් ලොකු වේදනාවක් ඉතුරු කරපු දෙයක් වෙන්න පුලුවන් . පලවෙනි ආදරේ වන් සයිඩ් ලව් එකක් වෙන්නත් පුලුවන් නේද .

ඒත් කතාවක් තියෙනවා නේද පලවෙනි ආදරේ අමතක කරන්න හරි අමාරුයි කියලා.

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now