💙🍁 Part 44 🍁💙

Start from the beginning
                                    

කැබින් එකෙන් එලියෙ ජිමින් සුමී එක්ක ඉදියේ ජන්කුක් එනකම්. කොල්ලා එලියට ආවම ජිමින් හැමදේම හොදින්ද ඇහුවත් කොල්ලා හම්ම්ම් ගාලා ඔලුව හෙල්ලුවෙ මේ දේවල් හියුන්ග්ලටත් කියලා එයාලවත් තව ප්‍රශ්න වලට ඇද ගන්න බැරි නිසා .

ජිමින්ටත් කෝල් එකක් ආපු නිසා ටිකකට සුමී බිමින් තියලා කෝල් එක ආන්සර් කලේ ඒක ටේගෙන් නිසා . ජන්කුකුත් කල්පනා ලෝකෙක ඉද්දි ඈතින් ඉදපු ලේඩි කෙනෙක් ලගට සුමී දුවගෙන ගියෙ ගාඩ්ලටවත් අල්ල ගන්න තියා හිතා ගන්නවත් වෙලාවක් නැති වෙද්දී .

සොන්ජුන් සුමී දුවනවා කියපු සැනින් ජන්කුක් ඉදපු කල්පනා ලෝකෙන් එලියට ඇවිත් සුමී පස්සේ දිව්වෙ කෙල්ල අල්ල ගන්න. ජිමිනත් ෆෝන් එක කනේ ගහගෙන බය වෙලා බලා ඉදියේ මොකක්ද උනේ කියලා .

( සොන්ජුන් මතකද ළමයි .අර කොල්ලො ටික එක්ක ලංකාවට ආපු අනිත් ගාඩ් .වුකී , හ්‍යුන් සික් දෙන්නගෙ යාලුවා 😁 රිතූලගෙත් යාලුවෙක් තමා . )

ජන්කුක් සුමී ගියපු පැත්තට දුවද්දිත් සුමී මැදි වයසෙ කාන්තාවක් එක්ක කතා කර කර ඉදියේ එයාගෙ මිස්ට බනීවත් තුරුල් කරගෙන .

              ( මිස්ට බනී )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මිස්ට බනී )

ටිකක් ලගට යනකොට කොල්ලට බෝනික්කි කියන දේවල් ඇහුන නිසා වගේම කෙල්ල කතා කරන්නෙ කාත් එක්කද කියලා දැකපු නිසා කොල්ලා බෝනික්කි දිහා බලන් ඉදියේ ලොකු ආඩම්බරේකින්. ඊටත් කොල්ලට පුදුමයි මෙහෙම කෙල්ල කතා කරන එක. මොකද දන්න කියන ලගම අය ඇරෙන්න පිට අය එක්ක සුමී එහෙම ලේසියෙන් ෆ්‍රෙන්ඩ්ලි වෙන්නෙ නෑ . හරියට ජන්කුක් වගේ . හරි ආඩම්බරයි .

👶 ග්‍රැනී ග්‍රැනී .

👵 ඕහ්..... කියන්න ප්‍රින්සස් ......

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now