💙🍁 Part 28 🍁💙

Start from the beginning
                                    

{ ජැක්සන්ගේ පම්පෝරිය වැඩිද මන්ද 😁 }

💅 ඔප්පා ..... ඔප්පා .......😤

" මොකද බබා කෑ ගහන්නෙ . මන් මෙතන . අනික තාම මගෙ කන් හොදට ඇහෙනවා 😎 "

' බබා මොකෝ කෑ ගහන්නෙ . එන්න . ඇවිත් කෑම කන්න .'

💅 ආහ් දේ අප්පා  😁 මන් මේ උදේ ඉදලා ඔප්පා හම්බුනේ නැති නිසා පොඩ්ඩක් කෑ ගැහුවෙ ඉතින්  😊

' මේයාටත් අපිව පේන්නේ නෑ අප්පා . කොයි වෙලෙත් එයාගෙ පොඩි ඔප්පා විතරයි හොයන්නෙ  😒 '

💅 අයියෝ මගෙ ලොකු ඔප්පට ඉරිසියා හිතිලා  🤭 බලන්නකෝ අප්පා මූණත් රතු වෙලා  😂

කෑම කාලා ඉවර වෙලා ලීසා ජැක්සන් පස්සෙන් කෙලින්ම ගියෙ ජැක්සන්ගේ රූම් එකට . ඒ ගිහින් ලීසා වෙච්ච හැමදේම කිව්වම ජැක්සන්ට මල පැන්නෙ ලීසගෙ හිතුවක්කාර වැඩ වලට . ඇයි ඉතින් දවස් දෙකකට කලින් මේ ගැන කියලා තිබ්බා නම් කොහොම හරි ඒ ලෑන්ඩ් එක ගන්න තිබ්බනෙ . මොකද ඒ ලෑන්ඩ් එකේ ජැක්සන්නුත් එයාගෙ අයියා එක්ක එකතු වෙලා එයාලගෙ  ඔම්මගෙයි අප්පගෙයි විසි පස් වෙනි වෙඩින් ඇනිවසරි එකට සමර් හවුස් එකක් හදලා තෑගි දෙන්න  තමයි ප්ලෑන් කලේ .

මේ වෙච්ච දේයි , MJ ගැන්ග් එක නිසා මෙච්චර දවස් වෙච්ච පාඩුයි නිසා ජැක්සන් ඉදියේ වියරු වැටිලා . ඒ නිසා එයාට ඕනි උනේ ඉක්මනට  එයාගෙ පාරෙන් MJ ගැන්ග් එක අයින් කරන්න . ඒත් ඉතින් ඒක එච්චර ලේසි නෑ කියලා ජැක්සන් දැනගෙන ඉදියේ නෑ  😏

පහුවදා උදේම ජැක්සන් වැඩ පටන් ගත්තෙ මෙච්චර දවස් නොතිබ්බ උද්‍යෝගෙකින්. මොකද ජුන් වූ ඇරෙස්ට් කලාට පස්සේ ජැක්සන් මානසිකව වගේම අනිත් දේවල් වලිනුත් ගොඩක් වැටිලා ඉදියේ . ඒ අතර රිතූ ලංකාවේ ඉද්දිත් ජැක්සන්ගේ වැඩ කඩාකප්පල් කරන්න මිස්ට බෙකීගෙත් උදව්වෙන් mj ගැන්ග් එකට පුලුවන් උනා .

" ලියෝ......... පුලුවන් ඉක්මනට මේ දේවල් ඉවරයක් කරන්න හැමදේම ලෑස්ති කරනවා. මුන් නැටුවා වැඩී දැන් . ඉක්මනට ඔවුන් ඔක්කොම මන් ඉවරයක් කරලා දානවා 😏 "

💅 ඔප්පා ... හැබැයි අර ගෑණි ඉවර කරන්නෙ මම හොදේ  😒 ඒකි මගෙ දේවල් වලට ගොඩක් ඇගිලි ගැහුවා . මේ ලීසගෙ දේවල් බලෙන් උදුර ගත්තා .

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now