බෝනස් 😉😉😉

Start from the beginning
                                    

මොකද මධූට ඕනි උනා ඈත තියාම අයිෆල් ටවර් එකේ ෆොටෝස් ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මොකද මධූට ඕනි උනා ඈත තියාම අයිෆල් ටවර් එකේ ෆොටෝස් ගන්න.

ඇවිදලා ඇවිදලා අපි ලන්ච් එකත් ඒ ලග හොටෙල් එකකින්ම අරන් ආයිමත් පයින්ම වාහන නතර කරපු තැනට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇවිදලා ඇවිදලා අපි ලන්ච් එකත් ඒ ලග හොටෙල් එකකින්ම අරන් ආයිමත් පයින්ම වාහන නතර කරපු තැනට ආවා. ඒ එන මගදි පාරෙන් එහා පැත්තෙ අයිස්ක්‍රීම් ශොප් එකක් දැකපු මධූ අයිස්ක්‍රීම් ඕනිම කියපු නිසා මායි ශේනුයි දෙන්නා යශ්වත් ඇදගෙන අයිස්ක්‍රීම් ගන්න ගියෙ එතනත් මධූ රිශීයි අඛිලයි අල්ලගෙන සෙල්ෆි ගහද්දි  😂

 ඒ එන මගදි පාරෙන් එහා පැත්තෙ අයිස්ක්‍රීම් ශොප් එකක් දැකපු මධූ අයිස්ක්‍රීම් ඕනිම කියපු නිසා මායි ශේනුයි දෙන්නා යශ්වත් ඇදගෙන අයිස්ක්‍රීම් ගන්න ගියෙ එතනත් මධූ රිශීයි අඛිලයි අල්ලගෙන සෙල්ෆි ගහද්දි  😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යශ් බැන බැනම පස්සෙන් එද්දි මන් ඉස්සර වෙලා ගියෙ ශේන් යශ්ට විහිලු කර කර එද්දි . මොකද දැන් මෙහෙම නම් ඉස්සරහට යශ්ට අබ සරණයි . මධූ කියන්නෙ වෙලාවකට පොඩි ළමෙක් වගේ කෙනෙක් . ඒ නිසාමයි යශ් මධූට මේ තරම් ආදරේ . වචනෙකින්වත් යශ් මධූගෙ හිත රිද්දන්නෙ නෑ . මොනා හරි ඕනි කිව්වොත් බැන බැන උනත්  මොන ලෝකෙන් හරි ඒක ගෙනත් දෙනවා.

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now