බෝනස් 😉😉😉

Start from the beginning
                                    

🌻 ම්ම්ම්ම්........ මන් ඉස්සරහට අර මින් යුන්ගි කියන පූසා බැදගන්නනෙ ඉන්නෙ  😌 ඉතින් මන් මොකුත් කරන්නෙ නෑ . මේ ඉන්න විදිහටම රිතූ එක්ක ඉන්නවා  😌😌😌

😸 ආ....... එහෙමද  😏 හාකෝ හාකෝ...... හැබැයි යුන්ගිට කෙල්ලෙක් ඉන්නවලු බදින්න  😌 ඔය කැත කෙල්ලො කර ගහන්නෙ නෑලු  😏😏😏

🌻 ආ......එහෙමද  🤨 හරි එහෙනම් ඒ කෙල්ලම බැද ගන්න එකයි ඇත්තෙ 😒😒 මන් යනවා යන්න . මට දැන් කොහොමත් තේරෙනවා . වෙන කවුරු හරි සක්කරවට්ටමක් ඇති කියලා මට හිතුනා  😒😒😒

            මෙන්න බොලේ මටත් ගස්සගෙනම යන්න හදනවා. මන් ඉක්මනට ගිහින් අතින් අල්ලලා නැවැත්තුවා . තාමත් ඔරෝනවා .

😸 යාහ්හ්හ්හ් ඒයි ඒයි ..... ඔහොම ඉන්න . කොහෙද යන්නෙ 😁  මේ කරදරකාරි නැතුව වෙන කවුද අනේ මාත් එක්ක යාලු වෙන්න ඉන්නෙ 😏 ඒක නෙවෙයි ඔහොම ටිකක් ඉන්න . මන් ඉක්මනට එන්නම්  😊😊

      එහෙම කියලා බෙඩ් ටේබල් එක උඩ තියලා තිබ්බ බොක්ස් එකේ තිබ්බ නෙක්ලස් එක අරන් ඇවිත් රිශී ඉස්සරහින් හිට ගත්තා .ඒක මන් ගත්තෙ දැන් ටික කාලෙකට කලින් පැරිස් ටුවර් එකේදී . ඒක හරිම සිම්පල් නෙක්ලස් එකක් .

😸 හරි දැන් ඇස් පියා ගන්න. 😏

🌻 ඒ මොකටද . මට බෑ  😒😒

😸 යාහ්හ්හ්හ් ගුටි නොකා ඇස් පියා ගන්නවා 🤨🤨🤨

        මන් ටිකක් සැරෙන් කියනකොට නම් කෙල්ල ඇස් පියා ගත්තා . මාත් ඉතින් හිමින් සැරේ රිශීගෙ කොණ්ඩෙ පැත්තකට කරලා හිමින් සැරේ නෙක්ලස් එක දැම්මා .

😸 ම්ම්ම්ම්...... දැන් හරි . ඇස් අරින්න . දැන් නම් ටිකක් ලස්සනයි  😏😏

🌻 වාහ් ඔප්පා ඒක  😍 ඒක ගොඩක් ලස්සනයි  😁😁😁 සාරන්හේ ඔප්පා  😍😍

          ඇත්තටම ඒ නෙක්ලස් එක රිශීට ගොඩක් ලස්සනයි . ටිකක් වෙලා රිශී දිහා බලන් ඉදලා ඒ රෝස තොල් වලට බර උනේ මාස ගානක ඇරියස් කවර් කරන්න . රිශීත් ඇස් පියාගෙන මගෙ බෙල්ල වටේ එයාගෙ අත් පටලෝගෙන මට අවනත උනේ මාස ගානකින් අපි හම්බුන නිසා වගේම එයාටත් මන් නැතුව ගොඩක් පාලු දැනුන නිසා වෙන්න ඇති . ටික වෙලාවක් රිශීගෙ තොල් අතරෙ දග කරපු මගේ තොල්   ඒ රෝස තොල් වලින් අයින් වෙලා  රිශීගෙ බෙල්ල දිහාට අරන් ගියෙ මගෙ සීමාවන් ටිකෙන් ටික මගෙන් ගිලිහෙද්දී.

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now