💙🍁 Part 08 🍁💙

Start from the beginning
                                    

🌹 අනේ මන් ඒක බිව්වා . මේ ඇත්තමයි .

කොච්චර දුක හිතෙන මූණක් දාගෙන ඇහුවත් වැඩක් උනේ නෑ . දැන් නම් හිතෙනවා පොඩි අයියගෙ ටුවිනා චූටි අයියද මමද කියලා . ඇයි අනේ මන් මොනා හරි කරන්න කලින් එයා දන්නවා මන් මොනාද කරන්න හදන්නේ කියලා  😔😔😔

පොඩි අයියයි අනූ අක්කි දෙන්නම මන් මේක බොනකන් බලන් ඉන්නවා . රිතූ ශේන් දෙන්න හොරෙන් බිම බලන්  හිනා වෙනවා.  අල්ල ගන්නම්කො මම දෙන්නව. 😒

👩 හරි හරි අපි දන්නවා ඔයා ඒක  බිව්වා  කියලා . දෙහි දෙකක් බිව්වට වැඩි වෙන්නෙ නෑ . ඒ නිසා ඕක බොන්න .

දැන් නම් බොන්නම වෙනවා 😥 කොහොම හරි ඇස් දෙකත් වහගෙන එක හුස්මට දෙහි එක බීලා දැම්ම  😖😖🤢🤢🤢 ආයිත් නම් මතක ඇති කාලෙක  බොන්නෙ නෑ කියලා මන් මටම කියා ගත්තා 😥😥😥

ඒක බීලා ඉවර උන ගමන් පොඩි අයියයි අනූ අක්කි පටන් ගත්තා නේද ලෙක්චර් එක  🤦  කුම්බලා මාලු කෑවා නම් විදෝපන් බළලෝ කියලා කතාවක් තියෙනවනෙ. 😑😑😑

අපි තුන් දෙනා ක්ලබ් ගිහින් කියලා අනිත් ත්‍රිබල දැන ගත්තෙ දැන් තමා  😑 අපි තුන් දෙනාට ඔරෝනවා එරවිල්ලක් ආයි නෑ ...... ඒ ගමන්ම ඔප්පලා ටිකටත් කිව්වා නේද කේලම.

මට හැංගෙන්න බිත්තර කට්ටක් හොයලා දීපල්ලා  😭😭😭😭😭



( Author . බිත්තර කට්ටක් නම් මදිවෙයි  😂😂😂 )

(🌹 අනේ ඕතර් මන් ඔයාට කරපු වැරැද්ද මොකක්ද . ඇයි මාව මෙහෙම චාටර් කරන්නෙ 😥😥😥 )

( Author .   ඕවට කියන්නෙ ඉල්ලගෙන කනවා කියලා  🤭🤭🤭 කලින් යුන්ගි ඔප්පා ඉස්සරහ චාටර් උනා තනියම කියවලා. දැන් ඔක්කොම ඉස්සරහ  😂😂 )

(🌹 මන් පලි ගන්නවා........ ඕතර් තමුන් බලන් ඉන්නවකො. මන් මේක කවදාවත් අමතක කරන්නෙ නෑ .... 😡😡😡😡😡 )

( Author . ඒ පස්සෙනෙ. බලමුකෝ නේද 🤣🤣🤣 දැන් කතාවට යනවද මෙතන පුපුරන්නෙ නැතුව  🤭 )

(🌹 ආශ්  😒😒😒 පස්සේ බලාගමුකො හොදේ  🤨🤨🤨 )




Back to story 😁😁😁



හොද දේශනේකින් පස්සේ අපි තුන් දෙනා අනිත් කට්ටිය ඉන්න තැනට ගියා . ගියා විතරයි අනිත් තුන් දෙනා පටන් ගත්ත දෙහි කපන්න එයාල දාලා තනියම ක්ලබ් ගියා කියලා  🤦

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now