💙🍁 part 03 🍁💙

Start from the beginning
                                    

🐥 යාහ්හ්හ්හ් රිශී .......

🐯 රිශී ඔයා 😳 මෙච්චර කාලයක් අපිව මතක් උනේ නැද්ද 😥😥😥

🐴 අනූ ඔයා ලංකාවට නේද ගියෙ . එහෙනම් කැනඩා වල මොනාද කරන්නෙ 🤔🤔🤔

🐥 රිශියා ඔයා මොනාද අපේ යුන්ගි හියුන්ග් එක්ක කරන්නෙ .

🐯 ඒකනෙ රිශී. එතකොට මේ බබා කාගෙද 🤔🤔🤔🤔🤔🤔🤔

🌻 මේ .... මම මේ... මේ බබා ... මේ ...

🐥 මේ මේ නෙවෙයි මැට්ටි අහපු එකට උත්තර දෙනවා.... හෝව් හෝව් ටිකක් ඉන්න 😳😳😳😳😳

යාහ්හ්හ්හ් ටේ, කුකියා මේ බලනවා මේ නෙක්ලස් එක 🤔🤔

( ජිමිනා ටේට පෙන්නුවෙ අපේ රිශීගෙ බෙල්ලෙ තිබ්බ නෙක්ලස් එකක්. ඒක ඊයෙ රෑ යුන්ගි රිශීට දැම්මෙ. ඇත්තටම මේ වෙලාවෙ මොනවා කියන්නද කියලා රිශීට හිතා ගන්න බැරුව ඉදියේ )

🐥 මේක යුන්ගි හියුන්ග් ගත්තෙ NY ක් වලින් . ඉතින් කොහොමද ඔයාගෙ බෙල්ලට ආවෙ.

🌻 ඒක මේ මේ.....😊😊😊

🐥 යාහ්හ්හ්හ් ඒ කියන්නෙ ....... 😍

🐯 යුන්ගි හියුන්ග් අපිට කිවුවෙ වත් නෑ 😔😔😔😔 ඇයි හියුන්ග් ඔයා අපිට මෙහෙම කරන්නෙ 😥😥😥 රිශී මැණික ඇයි ඔයා මට බූට් එක තිබ්බෙ 😭😭😭😭

( ඔන්න ඉතින් අපේ ටේ බොරුවට අඩන්න ගන්නවා 😂😂😂😂 ඒත් රිශී යුන්ගි සෙට් කියලා දැන ගත්තම එක්කෙනෙක්ගෙ මූණ නම් කරවෙච්චි රොටියක් වගේ උනා )

ඔව් ඔව් අපේ රිශී ජිමිනයි ටේයි හොදම යාලුවො . මෙයාල දෙන්න රිශී අල්ලගෙන හොදට හිනා වෙනවා. යුන්ගි රිශී හොදටම රතු වෙලා බිම බලන් ඉන්නවා.

මේ වෙලාවෙම හොටෙල් එකේ මැනේජර් මෙතනට ආවෙ රිතූල ආපු නිසා . හැබැයි රිතූ නම් හිටියෙ ඉවසීමේ රතු කට්ටත් පැනලා. මොකද මැනේජර් කිවුවෙ නෑ මෙයාල මෙහෙ ආව කියලා . එහෙම දන්නවා නම් රිතූ කීයටවත් මේ හොටෙල් එකට එන්නෙ නෑ . මොකද රිතූට කවදාවත් ඕනි උනේ නෑ එයාගෙ දුව මේ විදිහට එයාගෙ අප්පට පෙන්නන්න. ඒ නිසා රිතූ මැනේජර් එක්ක ටිකක් එහාට ගියෙ හොද දෙකක් මැනේජර්ට කියන්න.

මේක දැකපු යුන්ගිත් සුමීව රිශී අතට දීලා රිතූ පස්සෙ ගියෙ අද රිතූ ඉන්න තත්වෙත් එක්ක මැනේජර්ගෙ ජොබ් එකත් නැති වෙනවා කියලා දන්න නිසා . හැබැයි තාමත් සුමී අඩන එක නම් අඩු කලේ නෑ .

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now