💙🍁 Part 02 🍁💙

Start from the beginning
                                    

මන් VIP වේටින්ග් ඒරියා එකට යනකොට වුකී ඇවිත් ඉදියා .

ඊට පස්සේ අපි කෙලින්ම ගියෙ ගෙදරට  🤗  මන් ගෙට ගොඩ වෙනකොටම රිතූ ඇවිත් මාව හග් කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊට පස්සේ අපි කෙලින්ම ගියෙ ගෙදරට 🤗 මන් ගෙට ගොඩ වෙනකොටම රිතූ ඇවිත් මාව හග් කලා ......

මගෙ පිස්සු කෙල්ල කොච්චර දුකින්ද ඉන්නෙ කියලා මන් දන්නවා. ඒ මදිවට ළගදි ඉදන් මගෙ දොයොන්ග්සෙන්ට අලුත් ප්‍රශ්නෙකුත් එකතු උනා 😥😥😥😥
ඒත් ඉතින් ගොඩ කාලෙකින් හම්බුන නිසා පොඩ්ඩක් ඇවිස්සුවා මාත් 😂😂😂😂😂😂😂

මන් එනකොට ගෙනාව RJ වත් සුකීට දීලා වටේම බැලුවෙ මන් හොයන ඒ ඇස් කොහෙද කියලා 😍😍😍😍😍 ඔය හැන්ගිලා බලන් ඉන්නෙ මගෙ පිස්සු කෙල්ල ☺️☺️☺️☺️☺️ කට්ටියත් එක්ක ටිකක් කතා කරලා මගෙ රූම් එකට ගියෙ ගමන් මහන්සිය නිසා ටිකක් රෙස්ට් කරන්න.

වොශ් එකක් දාගෙන එනකොට රිතූ කෝපි එකක් ගෙනත් තියලා තිබ්බා. කට්ටිය ශොපින් යන කතාවක් ඇහුන නිසා මාත් ටිකක් නිදා ගන්න කියලා ඇදට වැටුනා ඉතින් 😴😴😴😴

( මෙයාට ඉතින් නින්දට වඩා වටින දෙයක් තියෙනවෑ 😂😂😂 )


Rishi Pov 🌻

අද මාස ගානකට පස්සේ මගෙ ඔප්පා දකින්න පුලුවන් 🤗 ඇත්තටම මන් කැනඩා ආවෙත් ඒ මූණ බලා ගන්න තියෙන ආසාවට. අපි ඉස්සල්ලම හම්බෙලා දැන් අවුරුදු හතරක් විතර උනත් කවදාවත් අපි අපිට වචනෙන් ආදරෙයි කියලා නෑ . ඒත් ඒක අපි දෙන්නටම හොදටම දැනෙනවා කියලා මන් දන්නවා.

මගෙ ඔප්පා හුගක් බිසී කෙනෙක් ඒ නිසා නිතර අපිට කතා කරන්න දකින්න හම්බෙන්නෙ නෑ . ඒත් පුලුවන් හැම වෙලේම එයා මන් ගැන බැලුවා 🤗🤗🤗

ඔප්පා ගෙදර ආපු ගමන් රිතූ ඔප්පව බදා ගත්තා . ඒත් මට දුක හිතුනෙ නෑ . මොකද එයාලගෙ සහෝදර බැදීම මන් තරම් තේරුම් ගත්ත කෙනෙක් තව නැතුව ඇති ☺️☺️☺️☺️☺️☺️ ඔප්පා ආපු ගමන් රිතූව අවුස්සනවා 🤦 අනේ මන්දා මෙයත් වෙලාවකට හරියට පොඩි ළමෙක් වගේ.

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now