~THE ONE~||PJM||[Sinhala ff]✅

Von lem_kia

28K 4.1K 1.3K

|||Don't even think of copying my works||| කොරියාවෙ ඉන්න දරුණුම මාෆියා කල්ලියේ මාෆියා කින්ග් පාක් ජිමින්ගෙ අ... Mehr

1🍇
2🍇
3🍇
4🍇
5🍇
6🍇
7🍇
8🍇
9🍇
10🍇
11🍇
12🍇
13🍇
14🍇
15🍇
16🍇
17🍇
18🍇
19🍇
20🍇
21🍇
22🍇
23🍇
24🍇
26🍇
27🍇
28🍇
29🍇
30🍇
31🍇
32🍇
33🍇
34🍇
35🍇
36🍇
37🍇
38🍇
39🍇
40🍇
41🍇
42🍇
43🍇
44🍇
45🍇
46🍇
47🍇
48🍇
49🍇
50🍇
51🍇
52🍇
53🍇
54🍇
55🍇
56🍇(Final chapter)

25🍇

394 63 15
Von lem_kia

"මොකද්ද ඇත්තටම ඔයා මේ කරපු වැඩේ තේරුම ජිමින්...

රෝඩ් එක දිහා බලන් කිසිම හැගීමක් හොයාගන්න බැරි මූඩ් එකකින් ඩ්‍රයිව් කරන ගමන් හිටපු ජිමින් දිහා බලන් මන් ඇහුවේ එයාගෙ මේ සයිලන්ට් ට්‍රීට්මන්ට් එක ඉවසන්න බැරිම තැනයි...

මන් ඇහුවත් කටින් කිසි උත්තරයක් නොදුන්නු එයා රෝඩ් එක දිහා බලන්ම කට කොනින් එවිල් හිනාවක් දැම්මා...හරියට ඉස්සරහට ඔයාටම තේරුම්ගන්න පුලුවන් වෙයි වගේ හින්ට් එකක් එයා ඒ කරපු වැඩෙන් මට දැනුනෙ
...

ඇත්තම කිව්වොත් මන් හිටියෙ කරකවල ඇතෑරල වගේ ෆීලින්ග් එකකින්...එක පැත්තකින් එකපාරටම උනු මේ මැරේජ් එක...අනිත් පැත්තෙන් එයාගෙ මේ නොතේරෙන වැඩ පිළිවෙල...මේ දේවල් හිතල හිතලම මගෙ ඔලුවත් හීනියට රිදෙන්න පටන් අරන් තිබ්බෙත්....

හැබැයි මේ වෙන දේවල් වලින් මන් එක දෙයක් නම් තේරුම් අරන් තිබ්බෙ...ඒ ජිමින් මේ මැරේජ් එක කළේ නම් එච්චර හොදකට නෙවෙයි කියන එක...

එයා මන් තව මොනව ඇහුවත් මොකුත් උත්තරයක් දෙන්නෑ කියල තේරුනු නිසා ලොකු හුස්මක් පාත දැම්ම මන් බොකේ එකත් අත් දෙකට තද කරගෙනම ශීට් එකට ඔලුව හේත්තු කරගත්තේ ඇගට විතරක් නෙවෙයි හිතටත් එක්කම දැනෙමින් තිබ්බ මහන්සිය නිසා....

ඇස් දෙකත් පියන් තද නින්දක ආපු මන් ගැස්සිලා වගේ ඇහැරුනේ සද්දෙන් ඇහුනු  හෝන් එකක සද්දෙට...

බැලින්නම් හෝන් එක උඩ නැගගෙන වගේ හෝන් එක ගහල තියෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි මේ නපුරා...

මන් ඇස් දෙක පීදලා එයා දිහා බැලුවම දැන් බහින එකයි ඇත්තෙ කියන බැල්මකින් මන් දිහාට සැර බැල්මක් දාපු එයා අනිත් පැත්තට බෙන්ස් එකෙන් බැස්සා...

අනෙ ඇත්තමයි මේ නපුර නම්😒....ඒත් මේ කොහෙද...මේක හොටෙල් එකක් නෙවෙයිනෙ මේක මැන්ශන් එකක්නේ...

මන් හිතින් හිත හිතාම කැළයක් මැද්දට වෙන්න වගේ හදල තිබ්බ එයාගෙ මැන්ශන් එකටත් වඩා ටිකක් ලොකු දැන්ටමත් ගොඩක් හවස් වෙලා නිසා වටේටම ලස්සන්ට ලයිට්ස් දාලා තිබ්බ මොඩර්න් මැන්ශන් එක දිහා බලාගෙනම බෙන්ස් එකෙන් බැස්සා...

"අනේ මන් ඔයාලා එනකන්මයි මේ බලන් හිටියේ...

මැන්ශන් එකේ ලස්සන බල බල මැන්ශන් එකේ සිහියෙන් ආපු මන් ගැස්සිලා ගියේ එකපාරටම මැන්ශන් එකේ ලොකු ඩෝ එක පැත්තෙන් ඇහුනු ජියාගෙ සතුටින් පිරුණු කටහඩට...

"අනේ ජියා...

ජියාව දැක්කා විතරයි මන් කිව්වා නෙවෙයි ඇත්තටම මට කියවුනා...බොරු කියන්න ඕන්නෑ ඇත්තටම මට ලොකු සතුටක් දැනුනා ජියාව දැක්කම...කොච්චර දෙයක්ද ජියත් මෙහෙට ආපු එකනම්...

එහෙම්ම වෙඩින්ග් ෆ්‍රොක් එකත් අත් දෙකට උස්සගත්ත මන් ඉක්මනින් අඩි තියලා ජියා ඉන්න තැනට යන්න හැදුවත් ඊට කලින් ජියා දුවගෙන මන් ගාවට ආවා...

"අනේ ඔයා අද නම් ඇත්තටම ලස්සනයි යෝරා🥺...හරියට බෝනික්කෙයෙක් වගේ...මන් හිතුවටත් වඩා ලස්සනයි ඔයා ඒයි🥺...

ඇස් දෙකත් සතුටු කදුලු වලින් පුරවන් කිව්ව ජියා මාව හග් කරනවත් එක්කම මන් දැක්කා ජිමින් ඩෝ එකත් ඇරන් මැන්ශන් එක ඇතුළට යනවා😒...අනේ ඇත්තමයි පුදුම කඩි කුලප්පුවක් තමයි මෙයාට නම් තියෙන්නේ...නපුරා😒...

මන් ජිමින් ගිය දිහාට රැවිල්ලක් දාන ගමන්ම ජියාව ආපිට හග් කළා...

"අනේ ඉතින් ඔයා ආවෙ නෑනේ...මන් ඒත් හැමතැනම හෙව්වා ඔයාව🥺...

මන් ජියාව හග් කරලා මෙහාට වෙන ගමන්ම කිව්වේ මගෙ ඇස් වලත් ලාවට කදුලු පටලයක් ඇදෙනව වගේ දැනෙද්දි...

"මට කොච්චර එන්න ඕන උනාද කියලා දන්නෙ මම යෝරා🥺...ඒත්...

"මිස් සර් කිව්වා දෙන්නට එළියෙ ඉන්නැතුව ඇතුළට එන්න කියන්න කියලා...

ජියා මොකක්ද කියන්න හැදුවත් ඊට කළින් අපි ගාවට ආපු මහ උරුග දැවැන්තයෙක් වගේ බොඩිගාඩ් කෙනෙක් කිව්වා...

"ආ...එහෙනන් යෝරා යන් ඇතුළට...කොහොමත් දැන් රෑ වෙන්නත් ළගයිනේ...

කිව්ව ජියා මගෙ අතේ තිබ්බ බොකේ එකත් එයා අතට අරන් මගෙ අතිනුත් අල්ලන් මාව මැන්ශන් එක ඇතුළට එක්කන් ආවා...

මන් මැන්ශන් එක ඇතුළට ආවාමයි දැක්කෙ...මැන්ශන් එක ඇතුළ හරියට පැරඩයිස් එකක් වගේ වෙන්න ලස්සනට ලයිට්ස් බල්බ්ස් වලිනුයි එක එක ඩෙකරේශන්ස් වලිනුයි සරසලා...ශුවර් එකටම මේවනම් ජියාගෙ වැඩ තමා...මට නිකමට වගේ හිතුනා...

"අනේ ජියා මාර ලස්සනයිනේ මේක ඇතුළ...හරියට අමුතුම පාට ලෝකයක් වගේ...

මන් කිව්වේ හරි ආසාවෙන් මැන්ශන් එක පුරා ඇස් යවන ගමන්...

"හී...ඒකනෙ...මන් ඩෙකරේට් කළේ...මට වෙඩින්ග් එකට එන්න දුන්නෙ නැති එකේ අඩු ගානේ මේ වගේ දෙයක්වත් කරන්න ඕනි කියල හිතුන ඉතින්🥺...

ජියා කිව්වේ ටිකක් දුකින් උනත් ලස්සන හිනාවකුත් දාගෙනමයි...

"මට ඒත් හිතුනා ඔයාගෙ වැඩක් වෙන්නැති කියලා😁...අනේ ඇත්තටම ගොඩක් ලස්සනයි ජියා...කුමාවො
...චින්චා කුමාවෝ...

ආයෙමත් සැරයක් ජියාට හග් එකක් දීපු මන් කිව්වේ ඇත්තටම ලොකු සතුටකින්...උදේ ඉදන් ලොකු හිතේ බරකින් හිටියත් ජියාගෙ මේ වැඩ නිසා ඇත්තටම මට ලොකු සහනයක් දැනුනා...

"හී ඒක මොකක්ද අනේ...දැන් ඉතින් ඔයා මගේ නෑනා පොඩ්ඩනේ...ආ ඒක නෙවෙයි උදේ ඉදන් බරට බරේ මේ වෙඩින්ග් ෆ්‍රොක් එක ඇදන් ඉදලා ඔයාට මහන්සිත් ඇතිනෙ...දැන් යන් රූම් එකට....එන්නකො...

"අනේ ඔව් අනේ...මේක ගල් ගෙඩියක් වගේ බරත් එක්ක...මන් හිතන්නෙ අද නම් මට කකුල් දෙකේ බාම් ගාන්නත් වෙයි වගේ මේ වෙඩින්ග් ෆ්‍රොක් එකේ පවර් එක නිසා🤣

"අනේ ඉතින්🤣...

අපි දෙන්නා හිනාවෙවීම තර්ඩ් ෆ්ලෝ එකට ආව උනත් ජියා මොහොතකට එකතැන නැවතුනු නිසා මාත් නැවතුනේ ජියාගෙ මූණ එකපාරටම අවුල් ගියේ ඇයි කියලා හිතින් හිත හිත...

"අජුම්මා ඔය මොකෝ...

ජියා මූණත් අවුල් කරන් අහනව ඇහුනු පාරට මන් ජියා බලන් ඉන්න පැත්ත බැලුවේ...

_________________________________________

කට්ටියගෙන් ලාස්ට් චැප්ටර් එකට කමෙන්ට්ස් වෙනදට වඩා ටිකක් වැඩිපුර හම්බුවෙලා තිබ්බ නිසා ඔන්න අදත් අප්ඩේට් එකක් දෙන්න හිතුවා😌...

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....

Weiterlesen

Das wird dir gefallen

664K 14.8K 42
In wich a one night stand turns out to be a lot more than that.
1M 34.1K 61
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
1M 56.5K 36
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
1.7M 48.4K 71
𝐅𝐑𝐎𝐙𝐄𝐍 | ❝Ye a cute little thin', aren't ya? I think ye will be mine now...❞ ❆❅❄❆❅ ʙᴏʀɴ ᴏғ ᴄᴏʟᴅ ᴀɴᴅ ᴡɪɴᴛᴇʀ ᴀɪʀ ᴀɴᴅ ᴍᴏᴜɴᴛᴀɪɴ ʀᴀɪɴ ᴄᴏᴍʙɪɴɪɴɢ...