💙🍁 First Love 🍁💙 ( Comple...

Galing kay du-mi-001

18.2K 2.3K 479

..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't... Higit pa

💙🍁 part 01 🍁💙
💙🍁 Part 02 🍁💙
💙🍁 part 03 🍁💙
💙🍁 Park 04 🍁💙
💙🍁 Part 05 🍁💙
💙🍁 Part 06 🍁💙
💙🍁 Part 07 🍁💙
💙🍁 Part 08 🍁💙
💙🍁 Part 09 🍁💙
💙🍁 Part 10 🍁💙
💙🍁 Part 11 🍁💙
💙🍁 Part 12 🍁💙
💙🍁 Part 13 🍁💙
💙🍁 Part 14 🍁💙
💙🍁 Part 15 🍁💙
💙🍁 Part 16 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 17 🍁💙
💙🍁 Part 18 🍁💙
💙🍁 Part 19 🍁💙
💙🍁 Part 20 🍁💙
💙🍁 Part 21 🍁💙
💙🍁 Part 22 🍁💙
💙🍁 Part 23 🍁💙
💙🍁 Part 24 🍁💙
💙🍁 Part 25 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 26 🍁💙
💙🍁 Part 27 🍁💙
💙🍁 Part 28 🍁💙
💙🍁 Part 29 🍁💙
💙🍁 Part 30 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 31 🍁💙
💙🍁 Part 32 🍁💙
💙🍁 Part 33 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 34 🍁💙
💙🍁 Part 35 🍁💙
💙🍁 Part 36 🍁💙
💙🍁 Part 37 🍁💙
💙🍁 Part 38 🍁💙
Special
💙🍁 Part 39 🍁💙
💙🍁 Part 40 🍁💙
💙🍁 Part 41 🍁💙
💙🍁 Part 42 🍁💙
💙🍁 Part 43 🍁💙
💙🍁 Part 44 🍁💙
💙🍁 Part 45 🍁💙
💙🍁 Part 46 🍁💙
💙🍁 Part 47 🍁💙
💙🍁 Part 48 🍁💙
💙🍁 Last Part 🍁💙
New 🙃
🙈🥺 Announcement 🙃💜️

💙🍁 පසුවදන 🍁💙

425 47 26
Galing kay du-mi-001

මන් අතීත මතක අස්සෙ ඉද්දි හියුන්ග්ලා ඔක්කොම මාරුවෙන් මාරුවට රිතූ එක්ක ඩාන්ස් කලා. සුමීටත් අම්මා අප්පා ගානක් නෑ එයාගෙ මහ ලොකු යූන් ඔප්පයි බෝල හරබොජියි ( pd nim )  අල්ලගෙන කෝප්ප හෝදනවා. 😒😒

ඔක්කොම වැඩ ඉවර උනාට පස්සෙ හියුන්ග් නූනා එක්ක යන්න ලෑස්ති උනත් අපේ කොට හියුන්ට අර මල් පොකුර විසික් කරන්න ඕනි උනා. ඉතින් අපි ඔක්කොම එලියට ගියා.

කොහොම හරි හියුන්ග් නූනට නොදී එයාම ඒක විසික් කලේ අපි හැමෝම හිනාස්සලා. හැබැයි මගේ හිනාව නම් ගොඩක් වෙලා තිබ්බෙ නෑ. මොකද කෙල්ලො ටිකක් පොර කකා මල් එක අල්ලන්න ඉස්සරහට ගියත් ඒක ඇවිත් වැටුනෙ.......

වැටුනෙ අපේ යූන්ගෙ අතට 🙄 කොල්ලා තප්පර ගානක් ශොක් වෙලා මල් පොකුර දිහා බලාගෙන ඉදල පට ගාලා ලග ඉදපු සුමී අතින් මල් පොකුර තිබ්බෙ ඒක කොල්ලට අතේ තියන් ඉන්න ලැජ්ජ නිසා වෙන්න ඇති . ඒත් මේ කොට හියුන්ග්  😫 අනිවාර්යයෙන්ම ඕක ප්ලෑන් කරලා කලේ 😒😒😒😒

🐰🐯 පාක් ජිමීන්න්න්න්න්න්..............😫😫😫😫😫😫

සුමී අතින් මල් පොකුර අරගෙන පිටිපස්සට විසික් කරලා මායි ටේහියුන්ග්නුයි එකටම කෑ ගහද්දි

🤵🐣🐼🐨😸 ජිමිනා.........

🌻🌹 චිමී.........

අනිත් හැමෝමත් කෑ ගැහුවෙ ජිමින් හියුන්ග් බිම පෙරලි පෙරලි හිනා වෙද්දී  🤣 බිම පස් කකා හිනා වෙන මනමාල මහත්තයා දැකලා මනමාලිත් කාර් එකට හේත්තු වෙලා හිනා වෙද්දී අනිත් හැමෝමත් හිනා උනා .

ඒ අස්සෙ ජන්කුකා.......... කියලා කෑ ගහන සද්දෙකුත් ආවා .බැලින් නම් මන් සුමී අතින් අරන් මල් පොකුර විසික් කරද්දී වැටිලා තියෙන්නෙ අපේ සේරි ඔම්මගෙ අතට 🤣🤣🤣 ආයිමත් හිනා සාගරයයි 🤣🤣🤣🤣

නයි වයිර හා ජිනා " ජිමිනී පබෝ...... සුපර්බ්....... " කියලා කෑ ගැහුවෙ ඔය සීන් එකට ජිමින් , හා ජින්ට ඩබලට අමතරව සුකී නූනත් චියර් කරද්දී . මොකද ඔය තුන් දෙනාට මාර අමාරුවක් තියෙන්නෙ මගේ කෙල්ල යූන්ට දෙන්න.

අමතක නොවෙන වෙඩින් එකකට පස්සෙ හැමෝම පුලුවන් ඉක්මනින් යුන්ගි හියුන්ග්ගෙ ගෙදර ගියෙ  අපේ පුතා ඇරෙන්න අනිත් පොඩි උන් ටික ඔක්කොම අජ්ජුම්මා ලග නිසා. මොකද මේ වෙනකොටත් අහිංසක අජ්ජුම්මා යහතින් ඉන්නවද කියලා සැකයි.

විශේෂයෙන්ම යුන්ගි හියුන්ග්ගෙයි ජුන් හියුන්ගෙයි කොල්ලො තුන් දෙනා නිසා. ඒ තුන අනිත් පොඩි ටික ඉතුරු කරලා තිබ්බොත් ඒකත් ලොකු දෙයක්. 🤣🤣🤣 ඇයි අර අහිංසක රොකී . බල්ලා  සමහර දවස් වලට දේදුන්න වගේ ළමයි පාට කරලා. පව් කියලා හිතෙනවා . කොහොම හිටපු බල්ලෙක්ද 😪

යුන්ගි හියුන්ග්ගෙ ගෙදර ගිහින් අපි කට්ටියම දොර ඉස්සරහට වෙලා ටිකක් ඉදියෙ ඇතුලෙ කිසිම සද්දයක් නැති නිසා පුදුමෙන්. මොකද ඇතුලෙ ඉන්න අය එක්ක ගෙදර නිශ්ශබ්දව තියෙනවා කියන එක ලෝක පුදුමයක්.

ඉතින් රිශී දොර ඇරපු ගමන් අපි ඔක්කොම ගේ ඇතුලට කඩා පැන්නෙ මොනා වෙලාද කියලා හිතා ගන්නබැරි වෙද්දී

🐨🤵🐼🐰  අජ්ජුම්මා........

🌹👶 🐯 රොකී........

🌻 යුවී.........

" සනී" - ජූනී........😫

දැකපු දේත් එක්ක එක එක සද්ද ඇහෙද්දි සනී නූනයි රිශියි ඉක්මනින් එයාලගේ ළමයි ලගට දිව්වෙ තව විනාසයක් වෙන්න කලින්.

.
.

                             නිමි...........

🌹🐰🌻😸🐯🐣🐨🐼🐴👶👩🤺🤵😈💅😎🐞💙👵

.
.

.

හරි හරි දැන් නම් ඇත්තටම ඉවරයි 😁😁😁😁





.

.
.
.
.
.
.

ඉතින් පලවෙනි ආදරේ ගැන මොනාද හිතෙන්නෙ. කතාව ගැන නෙවෙයි . මන් අහන්නෙ පලවෙනි ආදරේ මොන වගේද කියලා . ඇත්තටම පලවෙනි ආදරේ කියන්නෙ මොකක්ද. ඒක හැමදාම අපි ලග තියෙයිද.

ඒත් මන් නම් හිතන්නෙ පලවෙනි ආදරේ නෙවෙයි හිතට දැනුන ආදරේ ළගයි අපි නතර වෙන්න ඕනි .

මොකද හැමෝටම පලවෙනි ආදරේම හම්බෙන්නෙ නෑ. කෙනෙකුට පලවෙනි ආදරෙන්ම තමන්ගෙ පාට්නර් හම්බුනාට තව කෙනෙකුට ඒක එහෙම නොවෙන්න පුලුවන් . තව කෙනෙකුට පලවෙනි ආදරේ ගොඩක් ලොකු වේදනාවක් ඉතුරු කරපු දෙයක් වෙන්න පුලුවන් . පලවෙනි ආදරේ වන් සයිඩ් ලව් එකක් වෙන්නත් පුලුවන් නේද .

ඒත් කතාවක් තියෙනවා නේද පලවෙනි ආදරේ අමතක කරන්න හරි අමාරුයි කියලා.

ඉතින් කතාවෙ විදියට ජන්කුක්ට නම් එයාගෙ පලවෙනි ආදරේ හම්බුනා. එයා ඒ ආදරේ වෙනුවෙන්ම ජීවත් උනා . ප්‍රශ්න ආවා තමයි. ඒත් ඒ දෙන්නම ඒ ප්‍රශ්න එක්ක ඉස්සරහට ගියා. අනිත් කෙනා ගැන හොයලා බැලුවා , ආදරේ දුන්නා. තව කෙනෙක් තමන්ගෙ ආදරේට විරුද්ධව වචනයක් වත් කියනවට එයාලා කැමති උනේ නෑ . කොච්චර ප්‍රශ්න , බාදක ආවත් ඉස්සරහට යන්න අමාරු උනත් ඒ දෙන්නම අල්ලගත්ත අත අතාරින්නෙ නැතුව ඉස්සරහට ගියා. ලස්සන පවුලක් උනා.

🐰ජන්කුක්ගෙ පලවෙනි ආදරේ රිතූ උනාට රිතූගෙ එහෙමද. නෑ ...... රිතූගෙ පලවෙනි ආදරේ උනේ එයාගෙ යාලුවෙක් . ඒත් රිතූ එයාගෙ හරිම ආදරේ තේරුම් ගත්තා . ජන්කුක්ට අවස්ථාවක් දුන්නා. ජන්කුක් එක්ක ජීවිතේ ඉස්සරහට ගියා.

🌹රිතූ එයාගෙ යාලුවට ආදරේ කරද්දී ශේන්ගෙ පලවෙනි ආදරේ උනේ රිතූ . ඒත් රිතූ සදහටම නැවතුනේ ජන්කුක්ගෙ ආදරේ ලග.
එහෙම කියලා ශේන් රිතූ ගැනම හිත හිත ඉදියද.නෑනෙ. එයා එයාගෙ පාට්නර් හොයා ගත්තා. එතකොට රිතූ අඛිල ගැනම හිතුවද. නෑ. එයා ජන්කුක්ගෙ ආදරේ ලග නැවතුනා.

💙 ශේන්ගෙ ආදරේ දැනගෙන ඉදියත් රිතූට ශේන් හොදම යාලුවෙක් විතරයි . එහෙම උනා කියලා ශේන් රිතූට වයිර කලේ නෑ. හොදම යාලුවෙක් විදිහට දිගටම රිතූ එක්ක ඉදියා . රිතූගෙ ප්‍රශ්න වලදි ලගින්ම ඉදන් එයාට හයියක් උනා.

😈එතකොට අපේ විලන්. විලන් නෙවෙයි මට නම් එයා හීරෝ කෙනෙක් . රිශාන් ගැන මොකද හිතෙන්නෙ.

එයා එයාගෙ පලවෙනි ආදරේ අවුරුදු ගානක් හිතේම තියාගෙන ඉදියා. අම්මගෙ කීමට කොච්චර රිතූට නපුරුකම් කලත් පුලුවන් හැම වෙලාවකම රිතූටත් හොරෙන් රිතූව, රිතූ ආදරේ කරන අයව ආරක්ශා කලා. රිතූව සතුටින් තියන්න උත්සාහ කලා. දුර ඉදලා හරි එයාගෙ ආදරේ සතුටින් ඉන්නවා බලලා සතුටු උනා. රිතූගෙ දුකේදි දුක් උනා, සතුටෙදි හදවතින්ම සතුටු උනා 🥺 . ඉතින් ඒක නෙවෙයිද ආදරේ කියන්නෙ.

👩🐴එතකොට අනූ....... එයාගෙ ආදරේ එයාගෙ යාලුවා අශේන් වෙනකොට අශේන් එහෙම දෙයක් දැනගෙනවත් ඉදියෙ නෑ . ඒත්  අනූට ගොඩක් වටින ආදරයක් හොබීගෙන් හම්බුනා. දැකපු පලවෙනි මොහොතෙ ඉදලම අනූ ගැන කිසිම දෙයක් නොදැන උනත් හොබී අනූට ගොඩක් ආදරේ කලා.  සමාජයෙන් කොච්චර ප්‍රශ්න ආවත් හොබී අනූව ඇතෑරියෙ නෑ . අනූත් එහෙමයි.

🐯🐞එතකොට අපේ ටේ........ එයාගෙ පලවෙනි ආදරේ පුංචි අතපසු වීමකින් එයාගෙ හොදම යාලුවගෙ උනා. ඒත් එයා ඒ දෙන්නා දිහාබලලා සතුටු උනා. ඒත් දයිවයට ඕනි විදිහටම ආයිමත් මොලීව ටේටෙම ගෙනත් දුන්නා. තෑග්ගකුත් එක්කම. මොලී උනත් ටේ නැතුව දුක් උනත් ජුන්ගෙ ආදරේ එක්ක සතුටින් ඉදියා. අන්තිමට ටේට එයාගෙ පලවෙනි ආදරේ නැති උනා. ඒත් ඒකෙන් එයාට ගොඩක් වටින තෑග්ගක් එක්ක මතක සටහන් ගොඩක් හම්බුනා. ඒත් එයත් පලවෙනි ආදරේ ගැන හිත හිත දුක් උනේ නෑ. එයත් එයාගෙ නියම ආදරේ කාලයක් ගිහින් හරි හොයා ගත්තා .

🐨🐼එතකොට ජුන් සනී වගේ අය....... එකිනෙකාට හොරෙන් අවුරුදු ගානක ඉදලා ආදරේ හිතේ තියාගෙන කියා ගන්න බැරුව දුක් උනා. ඒත් එයාලත් එයාලාගෙ අදරේ එක්ක ඉස්සරහට ගියා.

ජින් සැන්ඩි, දෝයුන් හාජින් වගේ එකිනෙකාවම හොයාගෙන ආපු ආදර කතාත් ඕනි තරම් තියෙනවා.

😸🌻එතකොට යුන්ගි , රිශී...... අපේ දෙවෙනි කපල් එක. එයාලවත් දැනගෙන ඉදියෙ නෑ එයාලා ආදරේ කරන්නෙ කාටද,කොහොමද ඒ ආදරේ ඇති උනේ.කවදද එහෙම උනේ කියලා.  කොච්චර බාදක ප්‍රශ්න ආවත් ඒ දෙන්නා ඒ හැම දේකටම එකටම මූණ දීලා ඉස්සරහට ගියා.

🤵එතකොට වුකී ...... එයා අවුරුදු ගානක් එයාගෙ ආදරේ වෙනුවෙන් බලාගෙන ඉදියා . ඒ වගේම යූ ජන් වගේ අහිමි උන ආදරේ වෙනුවෙන්ම, ඒ මතක එක්කම ජීවිත කාලෙම ජීවත් වෙන අයත් ඕනි තරම් ඉන්නවා.

එතකොට අපේ සේරි ඔම්මා වගේ ජීවිත කාලෙම තනියම ඉන්න තීරනේ කරපු අයත් ඉන්නවා. එහෙම ඉන්න එයාලටත් ආදර කතාවක සුන්දර හරි අමිහිරි හරි මතක ඇති . නැති වෙන්නත් පුලුවන් . ඇයි අපිට ලයිෆ් පාට්නර් කෙනෙක්ගෙ ආදරේ නැතුව ජීවත් වෙන්නෙ බැයිද.නෑ පුලුවන් . මොකද ලයිෆ් පාට්නර් කෙනෙක් ඕනිම කියලා නීතියක් නෑනෙ නේද .

💅👵එතකොට ජැක්සන්,ලීසා, කුකීගෙ ඔම්මා ,රිතූගෙ අම්ම වගේ අය කතාවෙ දුශ්ටයො. ඒත් ආදර කතාවකට දුශ්ටයො නැද්ද . නෑ ඉන්න පුලුවන් නේද . නැති කතාත් තියෙනවා . මගේ කතාවෙ නම් ඉදියා 😁

🤵🤺එතකොට වුකී ,ඩේව්, සුහෝ, හ්‍යුන් සික්, සියොන් වූ ,යූ ජන් වගේ පන උනත් දෙන්න ලෑස්ති සේවකයො.....  ඉන්නවා නේද..... එයාලා සේවකයන්ට වඩා ලගම යාලුවො.

මන් කියෙව්වා වැඩී කියලා හිතෙනවද. ඒත් මට හිතිච්ච දේ තමා කිව්වෙ. ඔයාලටත් කතාව ගැන හිතිච්ච ඕනිම දෙයක් කියාගෙන යන්න. ඔයාලට කියන්න තියෙන ඒවත් මන් කියලා වගේද 🥺  පසු වදන කියලා මන් තව ටිකක් කතාව දිග් ගස්සලා නේද  🙄


එහෙනම් යමු ස්තූති කතාවට. 😉😉😉😉


නෑ නෑ එහෙමමත් නෙවෙයි .

ඇත්තටම මේ මගේ පලවෙනි කතාව නෙවෙයි . ඒත් පබ්ලිශ් කරපු පලවෙනි එක. ඉතින් අඩුපාඩු ගොඩක් ඇති . ඒවට සොරි.

ඇත්තටම කතාවක් ලියන්න, කට්ටියට කියවන්න දාන්න ආස හිතුනෙ අපේ sl ff ගෘප් එක නිසා. මොකද ඒ දවස් වල ඒ ගෲප් එක නිසා  ff පිස්සුව තදටම තිබ්බා මට. ඒ කාලෙ ගෲප් එකේ තිබ්බ හැම කතාවක්ම අතාරින්නෙ නැතුව කියෙව්වා. අදටත් එහෙමයි.

ඉස්සල්ලම කියවපු කතාව මට මතක විදියට  නිකී, (ශුවර් නෑ ළමයි  ) මතක එහෙමයි . එතකොට අපේ ධනූ අක්කගෙ නිම් නැති හීනත් එකටම වගේ කියෙව්වා.

එතකොට තව ඔලී, Don't touch me, sunshine , saveg love. Raveng in the pain , Shine Dream Smile , වගේ තව ගොඩක් මන් එකටම කියෙව්වා පිස්සුවෙන් වගේ.

ඊට පස්සෙ   ජුනී අක්කගෙ , නිම් අක්කගෙ, සදී අක්කගෙ , ශෙහා අක්කගෙ , අපේ මාෆියා ක්වීන් සුයා අක්කගෙ කතා නිසා ff වලට ඇබ්බැහි උනා. මොකද කායිල්, සාශා, physico, NIS , My Time වගේ කතා ඇත්තටම ඒවා හරියට ලෙජන්ඩ්ස් වගේ මට නම්.

( අක්කලගෙ නම් මේ විදියට දැම්ම එක වැරදි නම් සොරි වෙන්න ඕනි  🥺🙂 මෙන්ශන් කලේ නෑ ඉතින් කරදර නිසා )

එතකොට ගිය අවුරුද්දෙ ජනවාරි විතර කතාවක් තියෙනවා කිව්වම දාන්න දාන්න කියලා මාව උනන්දු කරපු ගොඩක් අය ඉදියා . නම් වශයෙන් කියන්න නම් හරියටම මතකත් නෑ, නම් කිව්වෙ නෑ කියලා මාත් එක්ක තරහ වෙන්න එපා හොදේ. අක්කලා නංගීලා ගොඩක් කට්ටිය ඉන්නවා 😊😊 . (fb එකේ නම් නම් කිව්වා )

කතාව අනාගෙන, ඉස්සරහට අයිඩියා එකක් නැතුව අනාත වෙලා ඉද්දි ගොඩක් වෙලාවට මගේ ආදරනීය අක්කලා නංගීලා මට උදව් කලා.

මේ කතාව නිසා මරන තර්ජනත් තිබ්බා ගොඩක් අයගෙන්. කතාව පරක්කු උනාම එහෙම ගොඩක් බැනුම් ඇහුවා . ස්පෙශලි  fb එකේ අය 🙃 මගේ රීඩර්ස්ල ඔක්කොම වගේ  ඇත්තටම ගොඩක් දරුණුයි කියලා පස්සෙ තමා මන් තේරුම් ගත්තෙ.

විශේශම දේ කියන්නෙ අපේ මොලී අක්කා කතාව නිසා එයාගෙ නමත් මෙනස් කර ගත්තා . කතාවෙ මූයොන්ග්. ( මොලී )

ආ..... සමහරුන්ට අයියලා තෝර ගන්න බැරි උනා , සමහරු ඔප්පලා බෙදා ගන්න රන්ඩු උනා, අන්තිමට නොහිතපු චරිත කතාවට ගේන්න මට උනා. ඒකෙන් එපි තිහේ කතාව පනහක් උනා. 😌

එතකොට මට ඉස්සල්ලම කතාව දානවා කිව්වම මන් කවර් එකක් හදලා දෙන්නම් කියලා ඉස්සල්ලම කවර් එකක් හදලා දුන්නෙ සමා නංගී . ඊට පස්සෙ නිම් අක්කා _nim_nim_ ලස්සන කවර් තුන හතරක් හදලා දුන්නා. ඊට පස්සෙ මගේ පොඩ්ඩා , ආන්‍යා , මොලී අක්කා taemollymoon , ගෙනූ Genu_007 , ගීත්  geethma16වගේ අය විඩෙන් විඩේ ලස්සනට කවර්ස් හදලා මට එව්වා. ඔයාලටත් ගොඩක් තෑන්ක්ස් .

ජීවිතේ පලවෙනි පාරට මේ කතාව නිසා ගීතුයි geethma16 මායි ලංකාවේ කොල්ලන්ගෙ ෆොටෝ ගූගල් එකේ සර්ච් කලා 🤣 හැබැයි අපිට හිත ගියෙ ඉන්දියන් කොල්ලෙක්ට.

එතකොට කතාව දාපු මුල ඉදලම මාත් එක්ක ගොඩක් කට්ටිය ඉදියා . සමහරු අද වෙනකම් මාත් එක්කම ආවා. සමහරු මගින් හැලුනා.  ඒ වගේම මගින් එකතු වෙලා අද වෙනකම්ම මාත් එක්ක ඉන්න ගොඩක් අය ඉන්නවා.

ලයික් එකකින් , කමෙන්ට් එකකින් , එක වචනෙකින් හරි මාව මෝටිවේට් කරපු ගොඩක් අය ඉන්නවා.නම් වශයෙන් ගත්තොත් මට තව කොටසක් ලියන්න උනත් පුලුවන් . නම් වශයෙන් දැම්මෙ නෑ කියලා තරහා වෙන්න නම් එපා. ඒත් ඔයාලත් අමතක කරලා නෑ .

වචනෙකින් හරි මට උදව් කරපු හැම කෙනෙකුට ගොඩක් තෑන්ක්ස් . මාත් එක්ක අද වෙනකම් ඉදපු ඔයාලා කවදාවත් අමතක වෙන්නෙනෑ. මන් ගොඩක් ආදරෙයි මගේ රීඩර්ස්ල ඔක්කොටම.

අනේ ආයිමත් කාව හරි අමතක වෙලා එහෙම ඉන්නවා නම් මියානෙ.🥺🥺🥺  සිය දහස් වාරයක් සමා වෙන්න. වචනෙකින් හරි උදව් කරපු හැමෝටම තෑන්ක්ස් . ආයිමත් මියානේ. ඇන්ඩ් සාරන්හේ 😘😘😘😘

එහෙනම් මගේ හෑල්ල අවසානයි. කියවපු ඔබ සැමට ස්තූති 🙏  දැන් ඉන්න ෆ්‍රී එකේ ඉන්නයි තියෙන්නෙ මට. අම්මෝ ආසාවට කතාවක් ලියන්න ගිහින් මන් විදපු දුකක්. පොඩි කාලයක් නෙවෙයි ළමයි . ගිය අවුරුද්දෙ අප්‍රේල් ඉදලා. මාස දහයක් විතර වෙනවා 🤣🤣🤣

ලියලා ඉවර උනාම දැක්කෙ බලන්නකො අනේ මේක පතරංග ජාතකේ වගේ දිගයි 🤣 fb එකේ නම් එකටම දැම්මා මම මේක . ඒත් මේකෙ දෙකට කැඩුවා 🙂

එහෙනම් මන් ගියා..............


වෝට් නම් ඉල්ලන්නෙ නෑ . ඒත් පුලුවන් නම් වචනෙක හරි කමෙන්ට් එකක් දාන්න.කතාව ගැන හිතෙන ඕනිම දෙයක් . හොද නරක ඕනිම දෙයක් .

මොකද මෙතනින් පස්සෙ ආයිමත් කතා ලියන්න බැරි වෙයි . මේකත් ආසාවට ලිව්වෙ  🥺

නෑ නෑ . තව එකක් තියෙනවා 🙂 අවුරුදු පහුවෙලා දෙන්නම්. මොකද මගේ එක්සෑම් එක ඉවර වෙනකම් ඉන්න ඕනි .

එහෙනම් මාත් එක්ක දිගටම ඉදියට කුමාවෝ  😘 සාරන්හේ 😘😘😘😘 පරිස්සමෙන් ඉන්න .

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

5.5K 650 31
🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀 ජීවිතේ විදිනවා කියලා හිතාගෙන අයාලේ යන හිතත් එක්ක සෙල්ලක්කාර ජීවිතේකට හැඩගැහුණු ...
5.2K 801 14
"ඇයි ඔයාලා මට එහෙම කරේ? එදා රෑ මොකක්ද මට වුණේ? මගේ වැරැද්දක්ද ඒක? මම කවුද? " ____________________________________ " දුවේ..... ඒක මගේ.. මගේ වැරැද්ද...
30.9K 4.6K 34
නොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම කරගත් තරුණයෙක්... සතුටෙදි වගේම දුකේදී ළඟි...
151K 3.5K 50
When your PR team tells you that we have to date a girl on the UCONN women basketball team and you can't say no to it... At first you don't think too...