🖤 62 🖤

232 42 8
                                    


එහෙනම් ෂෙලි මන් ගිහින් එන්නම්.

ජන්කුක් ෂෙලිගෙ ඔලුව අතගාන ගමන් කියනකොට ෂෙලි එයාගෙ ලස්සනම ලස්සන බනි හිනාව දැම්මේ ජන්කුක්ට ෂෙලීව දාලා යන්න ලෝබ හිතොලා.

ඕකේ ඔප්පා. අපි වෙන දවසක මිට් වෙයිනේ.

ම්ම්ම්ම් එහෙම වෙයි. බට් ෂෙලි මන් ඔප්පා කෙනෙක් නෙමෙ. මන් ඔයාට වඩා ගොඩක් වැඩිමල්.

ඉට්ස් ඕකේ ඔප්පා. මට ඔයාට අංකල් කියලා කියන්න හිතෙන්නේ නෑ. ඔයා මාර හන්ඩ්සම් නෙ.

ෂෙලි  ඇහැක් ගහලා කියනකොට හිනාවුණ කොල්ලා උරහිස් ඇකිලුවා.

ඔයාගෙ කැමැත්තක්.

එහෙම කියපු ජන්කුක් ආයිමත් වාහනේ ළඟට යනකොට. ඒ දිහා බලන් හිටිය මිෂෙල් අඩියක් පස්සට තිබ්බෙ ජන්කුක් යන නිසා.

ජන්කුක් යන දිහා බලන් හිටිය මිෂෙල් ඉක්මනින් ෂෙලි ළඟට ලං වුණේ ඒ වෙනකොටත් ශෙලි නොපෙනි ගිය ජන්කුක්ගෙ වාහනේ දිහා බලන් ඉන්නකොට.

ෂෙලි! 

මිෂෙල් ෂෙලි ළඟට ඇවිත් හඩ උස් කරලා කතා කරේ චුටි කෙල්ල ගැස්සිලා යනකොට.

මාම්?.

කවුද ඒ ෂෙලි?

ෂෙලි මිෂෙල් එක්ක හිනාවුණත් මිෂෙල් කලබලෙන් එහෙම ඇහුවේ ෂෙලි එයාගෙ මාම් දිහා ඕනෑ කමින් බලන් ඉන්නකොට.

කවුද මාම්?

දැන් ඔයා එක්ක කතා කරපු කෙනා ගැන මන් ඇහුවේ ෂෙලි?

ඕහ් ජන්කුක් ඔප්පා ගැනද අහන්නේ මාම්?.

ෂෙලි හිනාවෙවි එහෙම කියනකොට මිෂෙල්ගේ ඇහිබැමි ඇකිලිලා ගියා.

ජ්.ජන්කුක් ඔප්පා?

දේ එයා ලස්සනයි නෙ මාම්. මටත් ඕනේ ඒ වගේ නම්ජාචින්ගු කෙනෙක්.

ජන්කුක් ගිය පැත්ත බලන් ෂෙලි කියනකොට මිෂෙල්ට ගොඩක් තරහා ගියා.

විකාර නොකියා ඉන්නවා ෂෙලි. කවුද ඒ මනුස්සයා? එයා මීට කලිනුත් ඔයාව හම්බෙන්න ඇවිත් තියෙනවද?

අනි මාම්. එයා මන් දැක්කෙත් අද. එයා තමා මාව බේරා ගත්ත මගේ ප්‍රින්ස්.

BLACK MASK <||JJK||> ON GOINGTempat cerita menjadi hidup. Temukan sekarang