🖤 09 🖤

255 39 2
                                    


මේ ඒක නෙමෙ ඒලියන් අර හිටපු හා තඩියා කවුද ?

මිෂෙල්ගෙ ඔළුව අතගගා හිටිය ජිමින් එහෙම ඇහුවේ එයාගෙ පිටිපස්සට වෙලා පපුව හරහා අත් බැදන් ඉන්න ටේහියුන්ගෙන්.

ජිමින් ටේහියුන්ගෙන් ප්‍රශ්ණ කරත් ටේහියුන් හිටියෙ ජිමින් කියන දේ ඇහෙන්නෙ නෑ වගේ.

යා ඒලියන් මන් මේ තමුන්ට කතා කරන්නේ!!!. 

පපුව හරහා අත් බැදන් ඉන්න ටේහියුන් ළඟට ගිය ජිමින් එහෙම ඇහුවේ මූණත් රතු කරන්. ජිමින්ට වඩා අඟල් ගාණක් උස ටේහියුන් ජිමින් දිහා නොබලා ඉස්සරහම බලන් හිටියෙ හරියට ජිමින් කියලා කෙනෙක් නෑ වගේ.

ආශ් තමුන්ගේ හරි ලොකුකම. ගොන් ඒලියන්.

ටේහියුන්ගෙ කටින් වචනයක් ගන්න බෑ කියලා තෙරුණ ජිමින් ටේහියුන්ටත් ගස්සලා ආයිමත් මිෂෙල් ගාවට ගියේ හිතෙන් ටේහියුන්ට දෙහි කපන ගමන්.

තමන්ට පිටුපාලා පස්සත් වන වන යන ජිමින් දිහා ටේහියුන් බලන් හිටියෙ කට කොණේ හිනාවකුත් මුවේ රදෝ ගෙන.

_____________

බොස්.

කියපන්.

බොස් වැඩෙ හරි ගියේ නෑ.

මොකක්ද යකෝ උබ කියන්නේ! මන් උබට මේ වැඩෙ බාර දුන්නෙ ඔය වගේ කතාවක් අහගන්නද ප*යො!!!!

සමාවෙන්න බොස්. අපිට කෙල්ලව මරන්න බැරි වුණේ මිස්ට ජොන් නිසා.

ජොන් කියන්නෙ ජොන් ජන්කුක්?

ඔව් බොස්. අපි කෙල්ලව මරන්න යනවෙලේ එතන ජන්කුක් හිටියා. ඌ කෙල්ලව බේර ගත්තා බොස්.

ආශ්!!! කෝ දැන් වැඩෙට යවපු එකා.

බොස් ඌ මැරිලා.

මොකක්!!!

අපි යවපු එකාගේ බොඩි එකවත් හොයා ගන්න නෑ බොස්. ඌව කවුරු හරි මරලා.  ප්‍රපාතෙකින් වාහනේ වට්ටලා හැබැයි ඒක ඇක්සිඩන්ට් එකක් වගේ හදලා බොස්.

එහෙම වෙන්නේ කොහොමද?

අපි තාම හොයනවා බොස්.තාම හරි විස්තරයක් හොයා ගන්න නෑ.

BLACK MASK <||JJK||> ON GOINGWaar verhalen tot leven komen. Ontdek het nu