🖤 42 🖤

198 37 6
                                    


අඳුරෙන් වැසි ගිය පටු පාරක් දිගේ තරුණියක් ඇවිද ගියේ වෙව්ලන පාද වලින්. මුළු පාලතම වැසි තිබු අත්බූත අඳුර නිසා තරුණිය ඔනැවටත් වඩා බයවෙලා හිටියා.

විටින් විට පාලතම දෙදුරුම් කවමින් පුපුරණ අකුණු නිසා බියවි සිටි තරුණියගේ නෙත් වලින් එක පෙළට කඳුලු ගලන් ගියේ ඇයගෙ බය කෙතරම්ද බව හඟවමින්.

දෙපැත්තෙම වැවි තිබුණ රූස්ස ගස් නිසා පටුපාර දිගේම ගස් අතුවල හෙවනැලි වැටී තිබුනෙ මුල පළාතම මුසල බවකින් වහා ගන්නකොට.

වේවලන පාද එක්ක තරුණිය ඉදිරියට ගියේ නොකඩවා නෙත් වලින් ගලන කඳුලු පිටි අත්ලෙන් පිහින ගමන්.

අ.අනෙ ම්. මට බයයි ක්.කූ ඔයා කෝ?

වෙව්ලන හඬකින් කියු තරුණිය නොහොත් මිෂෙල් ඉදිරියටම ගියේ තමන්ගෙ ආරක්ෂාව හොයන්, තමන් ආසම උණුසුම හොයන්.

ඒ ජන්කුක්!

ක්.කූ ඔයා කොහෙද?

වෙව්ලන හඬකින් මිෂෙල් කෑ ගැහුවත් ඒ අවට කිසි කෙනෙක් හිටියෙ නෑ. ඝන කෑලැවෙ සිටින සත්වයින් මිස මිනිස් පුළුටක් ඒ අන්ධකාරයෙන් වැසි තිබු කෑලැවෙ හිටියෙ නෑ!

අ.අනෙ ක්-- ආආආආා

නැවත මිෂෙල් වෙව්ලන හඩ නැගුවත් කන ගාවින් පිපිරිලා ගිය අකුණ නිසා මිෂෙල් බිම දණ ගැස්සෙන්නේ අත් දෙකෙන්ම කන් වහාගන්න ගමන්.

අ.අනෙ කූ ම්.මම බයයි දෙ.යියනෙ.

බිම ඉඳගෙනම මිෂෙල් හයියෙන් කෑ ගහලා ඇඩුවේ මිෂෙල් ගොඩක් අකුණු වලට බය නිසා.

ම.න් ළඟට එන්න කූ. ඔයාගෙ ලව්ට ඔයාව ඔනේ. ඔයා කෝ?

ඉන්න තැනින් නැගිටින්න හැදුවත් වැටුණ විදිහට දණිස් දෙකෙ ගල් ඇනිලා හිල් වෙලා තිබ්බ නිසා මිෂෙල් ආයිමත් බිම ඉන්දුනා.

ක්.කූ?

මිෂෙල්ගෙ කටහඩ මිමිණිල්ලක් වගේ ඇහෙනකොට කෙල්ලට පෙන්නේ එයාට ටිකක් ඈතින් තියන කලා මැදිරි එලියටත් වඩා පොඩි සියුම් එලියක්.

ගතට ශක්තියක් නොමැති වුණත් මිෂෙල් හිතේ හයියෙන් ඉන්න තැනින් නැගිට්ටේ එළිය එන පැත්තට යන්න. වෙව්ලන කකුල් අමාරුවෙන් කෙලින් කර ගත්ත කෙල්ල කකුල් ඇද ඇදම යන්නෙ එළිය එන පැත්තට.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now