🖤 34 🖤

301 53 5
                                    


ඇගෙන් දැනෙන සනීපේ එක්ක මිෂෙල් යාන්තම් ඇහැරුනත් උණුසුම් යමක් ඇග දිගේ යනකොට මිෂෙල්ට ඇස් අරින්න වුවමනා වුණේ නෑ. මොකද ඒ තරම් ඒ දේ කෙල්ලට ගොඩක් සනිපෙට දැනුණා.

ඒත් ඊයෙ හවස වුණ දේවල් ලාවට මතකෙට එනකොට කෙල්ල අකුණක් ගැහුවා වගේ ඇස් ඇරලා බලන්නෙ ඒ උණුසුම් දේ මොකද්ද කියලා. එතකොට තමා මිෂෙල් දැක්කෙ තමන් ළඟින් ඉදන් ඉන්න ජන්කුක් වගේම ජන්කුක් අතේ තියන තෙත රෙද්ද.

ජන්කුකි?

කලබලෙන් ඉන්න තැනින් නැගිට්ට මිෂෙල් ඇඳෙන් ඉදගත්තේ මිෂෙල්ගේ ඇග උණු වතුරෙන් තවමින් හිටිය ජන්කුක් එක ඇහිබැමක් උස්සලා කෙල්ල දිහා බලනකොට.

ලව්?

ඔයා මොකද කරන්නේ?

මිෂෙල් ප්‍රශ්නාර්ථ බැල්මක් එක්ක කොල්ලගෙන් අහනකොට ජන්කුක් මිෂෙල් දිහා බලන් හිටියෙ යටි තොල හපන්.

මන් ඔයාව උණු වතුරින් තැව්වා ලව්. ඊයෙ මන් ගොඩක් ෆාසට් වුණා වැඩි. මියානේ මට අමතක වුණා ඒ ඔයාගෙ ෆස්ට් ටයිම් කියලා.

ජන්කුක් පසුතැවිමක් එක්ක බිම බලන් කියනකොට තමා මිෂේල් එයාගෙ ඇග දිහා බැලුවේ.

දෙයියනේ කෙල්ල තාම හිටියෙ ඇගෙ එක ඇඳුමක් නැතුව!!

ජන්කුක් ඉස්සරහා එහෙම ඉන්න අපහසුතාවක් දැනුණ මිශෙල් කලබලෙන් අතට ගත්තෙ එහා පැත්තෙ තිබ්බ ජන්කුක්ගෙ කොට්ටේ.

අ.අනෙ ජන්කු.කි එළියට යන්න.කෝ.

ජන්කුක්ගෙ කොට්ටෙන් ඇග ආවරණය කරන ගමන් කෙල්ල වචන එකතු කරේ කොල්ලා ළඟ ඉන්නකොට එයා ඊයෙ කරපු දේවල් වලට මුහුණ දෙන්න බැරුව.

මන් තාම මගේ වැඩෙ ඉවර කරේ නෑ ලව්! අනික මන් ඔය හැමදෙම ඊයෙ දැක්කා! දැන් ඉතින් හංගලා වැඩක් නෑ!

එහෙම කිව්ව ජන්කුක් කෙල්ලව ඇදලා ඇදට මුණ හිටින්න ඇල කරේ කෙල්ලගේ කෑ ගැහිල්ල මැද.

අනෙ ජන්කුක්!!

ශ්...

කෙල්ලගේ පිටෙන් තොල් තිබ්බ ජන්කුක් මිෂෙල්ට අපහසුතාවක් නොදැනෙන්න කෙල්ලගේ ඉනෙන් පල්ලෙහා බ්ලැන්කට් එකෙන් වැහුවා.

BLACK MASK <||JJK||> ON GOINGUnde poveștirile trăiesc. Descoperă acum