තමන්ගෙ මැරේජ් එක. ඒකත් තව සතියකින්?

අප්පා.

ඔව් මිෂෙල් තව සතියකින් ඔයාගෙ වෙඩින් එක. ඒකට ලැස්ති වෙන්න.

Are you kidding me appa ? මොන වෙඩින් එකක් ගැනද කියවන්නේ.

ලීජන්ගෙ වචන මිෂෙල්ට නොතේරුන නිසා එසේ ඇහුවත් ලීජන්ග් කරේ මුකුත් නොකියා පැත්තකින් තැබු සඟරාව නැවත අත් අතර හිර කර ගත්ත එක.

අප්පා! මට උත්තර දෙන්න මොන වෙඩින් එක ගැන ද කියන්නේ ඔයා?.

ඔයාගෙ වෙඩින් එක ගැන මිෂෙල් මන් කතා කරන්නෙ.

වට්? මගේ ?

ඔව් ඔයාගෙ. මන් ඔයාගෙ අනාගතේ ගැන හිතලා තමා මේ තිරණේ ගත්තෙ මිෂෙල්. 

පැළඳ සිටි උපැස් යුගලය ගලවන ගමන් ලීජන්ග් කියනකොට මිෂෙල් කරේ සමච්චලේට හිනාවුණ එක.

You are crazy! මට ඕන වෙඩින් එකක් නෑ අප්පා. අනික මට තාම අවුරුදු 20 යි. මන් තාම යුනි ගිහින් ඉවරත් නෑ අප්පා. ඔයා මොනාද මේ කරන්න හදන්නෙ?.

මන් එක පාරක් කිව්වා මිෂෙල් ඔයා මෙකට කැමති වුණත් අකමැති වුණත් මේක තමා මගේ අන්තිම තිරණේ. !!!

හඩ ගැඹුරු කර ලීජන්ග් කතා කරණකොට මිෂෙල්ගේ ඇස් වලට කඳුලු ඉනුවේ මොන දේ තමන්ට දරා ගන්න පුළුවන් වුණත් තමන්ගෙ අප්පගේ ගැඹුරු හඬට මිෂෙල් දරා ගන්න බැරි වුණ නිසා. 

අප්පා ඔයා කොහොමද මේ වගේ තීරණයක් ගන්නෙ. අනික කවුද මන් මැරි කරන්නේ.?

ඇස්වල පොරකන කඳුලු වලට පිටතට එන්න නොදි මිෂෙල් කතා කරණකොට ලීජන්ග් ඒ දිහා නොබලා ඉන්න වග බලාගත්තා.

මොකද ඒ හිතේ තියන එකම දුර්වලකම මිෂෙල්ගේ කඳුලු.

ජොන් ජන්කුක් ඔයා මැරි කරන්නේ එයාව මිෂෙල්.

ම්. මොකක් අර මාව බේර ගත්ත කෙනා.

ඔව්.

BLACK MASK <||JJK||> ON GOINGWhere stories live. Discover now