💙🍁 First Love 🍁💙 ( Comple...

By du-mi-001

18.2K 2.3K 479

..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't... More

💙🍁 part 01 🍁💙
💙🍁 Part 02 🍁💙
💙🍁 part 03 🍁💙
💙🍁 Park 04 🍁💙
💙🍁 Part 05 🍁💙
💙🍁 Part 06 🍁💙
💙🍁 Part 07 🍁💙
💙🍁 Part 08 🍁💙
💙🍁 Part 09 🍁💙
💙🍁 Part 10 🍁💙
💙🍁 Part 11 🍁💙
💙🍁 Part 12 🍁💙
💙🍁 Part 13 🍁💙
💙🍁 Part 14 🍁💙
💙🍁 Part 15 🍁💙
💙🍁 Part 16 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 17 🍁💙
💙🍁 Part 18 🍁💙
💙🍁 Part 19 🍁💙
💙🍁 Part 20 🍁💙
💙🍁 Part 21 🍁💙
💙🍁 Part 22 🍁💙
💙🍁 Part 23 🍁💙
💙🍁 Part 24 🍁💙
💙🍁 Part 25 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 26 🍁💙
💙🍁 Part 27 🍁💙
💙🍁 Part 28 🍁💙
💙🍁 Part 29 🍁💙
💙🍁 Part 30 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 31 🍁💙
💙🍁 Part 32 🍁💙
💙🍁 Part 33 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 34 🍁💙
💙🍁 Part 35 🍁💙
💙🍁 Part 36 🍁💙
💙🍁 Part 37 🍁💙
💙🍁 Part 38 🍁💙
Special
💙🍁 Part 39 🍁💙
💙🍁 Part 40 🍁💙
💙🍁 Part 41 🍁💙
💙🍁 Part 42 🍁💙
💙🍁 Part 43 🍁💙
💙🍁 Part 44 🍁💙
💙🍁 Part 45 🍁💙
💙🍁 Part 47 🍁💙
💙🍁 Part 48 🍁💙
💙🍁 Last Part 🍁💙
💙🍁 පසුවදන 🍁💙
New 🙃
🙈🥺 Announcement 🙃💜️

💙🍁 Part 46 🍁💙

275 34 0
By du-mi-001


Author Pov 🖋️🖋️🖋️......

.

කුකී දැකපු දේ නිසා රිතූ එක්කම වැටෙන්න යද්දි පිටිපස්සෙන් ආපු යුන්ගි කුකීව අල්ල ගත්තෙ කුකී තාමත් බය වෙලා වගේ රිතූ දිහා බලා ඉද්දි . රිතූ දිහා බලපු යුන්ගිගෙ ඇසුත් ගැස්සෙද්දි . මොකද රිතූගෙ නහයෙන් වෙනද වගේම ලේ පාරවල් දෙකක් වැක්කෙරිලා තිබ්බෙ එයාගෙ ඇසුත් පිය වෙලා තියෙද්දි .

කුකීට මේක තාමත් අලුත් දෙයක් උනත් කාලෙක ඉදලා යුන්ගිට නම් රිතූ මේ විදිහට නහයෙන් ලේ පෙරාගෙන ඉන්න එක සුපුරුදු දසුනක්. ඒ නිසාම නම්ජුන්ට ඩොක්ටර් චෝයිට කතා කරන්න කියලා යුන්ගි රිතූ උස්සගෙන දිව්වෙ දොයුනුත් ජන්හියුන්ග් හොයාගෙන දුවද්දී . රිශීගෙ රූම් එකෙන් එලියට ආපු ඩොක්ටර් ඩොක්ටර් චෝයි එනකම් රිතූ චෙක් කරලා මූලික ට්‍රීට්මන්ට්ස් කරලා බුලට් එක අයින් කරලා ඒකට බෙහෙත් දැම්මෙ එයා රිතූගෙ තත්වෙ ගැන මොකුත්ම දන්නෙ නැති නිසා . මොකද රිතූගෙ රිතූගෙ බුලට් එක අයින් කරනවත් එක්කම ආපු ඩොක්ටර් චෝයි කලබලෙන් තියටර් එකට ගියෙ රිතූගෙ තත්වෙ දැනටමත් ගොඩක් බයානකයි කියලා උදේ රිපෝට් වලින් දැන ගත්ත නිසා .
තවත් විනාඩි ගානකට පස්සේ තියටර් එකෙන් එලියට ආපු ඩොක්ටර් චෝයිගෙ මූනෙන් නම් එච්චර හොද පාටක් පෙනුනෙ නෑ .

😸 ඩොක්ටර් චෝයි එයාට කොහොමද . මගෙ නංගි හොදින් නේද 😥

👩‍⚕‍ මිස්ට යුන්ගි එයා හොදින් නෙවෙයි . අද උදේ තමා එයාගෙ අලුත්ම රිපෝට්ස් මට හම්බුනේ . ඒත් ඒවා කලින් ඒවට වඩා ගොඩක් වෙනස්. මන් මිස්ට ජන්ග්ට ඒ දේවල් පැහැදිලි කරලා දුන්නා . ඒත් මේ දේ කොහොමද උනේ .

🐰 ඩොක්ටර් එයාට ඉක්මනට සනීප වෙයි නේද 😥😥 දැන් කොහොමද එයාට .

👩‍⚕‍ මිස්ට ජියෝන් මන් ඔයාට උදේ කිව්වනෙ. අපි ඉක්මනට එයාගෙ ඔපරේෂන් එක කරන්න ඕනි . දැන් නම් එයා හොදින් . ඒත් එයගෙන් ලේ ගොඩක් ගිහින් නිසා දැන් එයාට ලේ දීලා තියෙන්නේ . එයාට සිහිය ආපු ගමන් ඔයාල කැමති නම් අපි ඔපරේෂන් එක කරමු . මොකද එයාට සිහිය එන්නෙ නැතුව කිසිම දෙයක් දැන් කියන්න අමාරුයි .

ඩොක්ටර් චෝයි ජන්කුක්ගෙ පිටටත් තට්ටුවක් දාගෙන යන්න ගියෙ ඉක්මනට රිතූට සිහිය එන්න කියලා ප්‍රේ කරන්න කියලා කියන ගමන්. මොකද එයාට සිහිය එන්නෙ නැතුව කිසිම දෙයක් හරියට කියන්න බෑ කියලයි ඩොක්ටර් කිව්වෙ. යුන්ගි ජන්කුක් නම්ජුන් වගේම ඩේව් යූ ජන් , සුහෝ දෝයුන් කට්ටියත් ඔපරේෂන් තියටර් එක ඉස්සරහට වෙලා බලන් ඉදියේ රිතූට ඉක්මනට සිහිය එනකම්.

පැය බාගයක් විතර ගියත් තාමත් රිතූට සිහිය ආවෙ නෑ. රිශීත් කොච්චර රෙස්ට් කරන්න කිව්වත් ඇවිත් රිතූ ඉදපු රූම් එකෙ ඉසරහින් ඉදගෙන ඉන්නෙ ඇස් වල කදුලුත් පුරෝගෙන . ඒ අස්සෙ දෝයුන් රිශීගෙ අතක් බදාගෙන අඩන්නෙ ඉක්මනට එයාගෙ රිතූ නූනට සිහිය එන්න කියලා දෙවියන්ට කියන ගමන්. ජන්කුක්ගෙ ඇස් වලත් කදුලු දිලිසුනත් කොල්ලා අමාරුවෙන් ඒවා එලියට එන්න නොදී හිර කරගෙන ඉන්නෙ ඉක්මනට රිතූට සිහිය එන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්.

කට්ටිය ඉදපු කොරිඩෝ එකේ ඈතින් එන කට්ටිය දැකලා යුන්ගි නැගිටලා ඉස්සරහට යද්දි ජන්කුකුත් ඒ දිහා බලා ඉදියේ හිතා ගන්න බැරුව . කදුලු වලින් ඇස් බොද වෙලා තිබ්බත් අවුරුදු තුනකට පස්සෙත් ඒ කවුද කියලා අදුන ගන්න ජන්කුක්ට බැරි උනේ නෑ . ඒ නිසාම වෙන්න ඇති කොල්ලා ඉදගෙන ඉදපු තැනින් ඉබේම නැගිට්ටුනෙත්.

යුන්ගි ජන්හියුන්ග් එක්ක ආපු ඒ දෙන්නව හග් කරලා කතා කලේ ජන්කුක් තාමත් ඇස් ලොකු කරගෙන ඒ දෙන්නා දිහා බලන් ඉද්දි . ඒ රිතූගෙ ලොකු අයියයි පොඩි අයියයි. ඩොක්ටර් චෝයි කියපු නිසාම යුන්ගි රිතූගෙ ලොකු අයියට එන්න කිව්වෙ එයත් ඩොක්ටර් කෙනෙක් නිසා . ඊටත් ඩොක්ටර් චෝයි හම්බෙන්න කලින් රිතූගෙ ට්‍රීට්මන්ට්ස් කලේ ආදි. රිතූගෙ ලොකු අයියා කුකී කියලා කෙනෙක් ඉන්නවද බලන්නෙ වත් නැතුව කෙලින්ම රිතූ බලන්න යද්දි තවමත් බිම බලාගෙන ඉන්න ජන්කුක් ලගට රිතූගෙ පොඩි අයියා එනකොට යුන්ගි ජන්හියුන්ග් දෙන්නම ජන්කුක් ලගට ආවෙ රිතූගෙ පොඩි අයියා මොනවා කරයිද කියලා දන්නෙ නැති නිසා . මොකද ඒ පවුලේ අනිත් හැමෝටම වඩා ජන්කුක් එක්ක කේන්තියෙන් ඉදියේ අශේන් . මොකද අනිත් හැමෝටම වඩා එයාගෙ නංගිගෙ හැමදේම දන්නෙ එයා.

" තමුසෙ දැනවත් දේවල් හරියට තේරුම් ගත්ත එක හොදයි ජන්කුක් 😒 "

කට්ටිය අශේන්ගෙන් මීට වඩා දරුණු රියැක්ශන් එකක් බලාපොරොත්තු උනත් ජන්කුක්ගෙ උරහිසට තට්ටුවක් දාලා එහෙම කියපු අශේන් ආයිමත් හැරෙද්දි

🐰 මට සමාවෙන්න හියුන්ග් 😭😭😭 හැමදේටම මට සමාවෙන්න 😭😭😭

කියන ගමන් අශේන්ව හග් කරන් මෙච්චර වෙලා හිර කරගෙන ඉදපු කදුලු වලට නිදහසේ ගලාගෙන යන්න දුන්නෙ අශේන්ගෙන් මීට වඩා දෙයක් ජන්කුකුත් බලාපොරොත්තු උන නිසා .

" ඒයි .... මේ මොකද මේ.... 😊 දැන් ඔහොම අඩලා හරියනවද ආ..... ඉස්සර ඉදපු පොඩි එකා නෙවෙයි දැන් ළමෙක් ඉන්න අප්පා කෙනෙක් නේද . අයියෝ ජන්කුක් ඒ හැමදේම ඉවරයි දැන් . කෝ... ඔය අඩන එක නවත්තනවකෝ. මේ හැමෝම බලනවා. අයියෝ මගෙ ඇගේ හොටු ගාන්න එපා මනුස්සයෝ 😒 "

කෝලා කෙනෙක් වගේ ඇගේ එල්ලිලා අඩන ජන්කුක්ව ඈත් කරන්න හදන ගමන් අශේන් කෑ ගහන්නෙ වටේ හිටපු හැමෝගෙම මූණු වලට පුංචි හිනාවක් ගේන ගමන්. මොකද අශේන්ගෙ මූණත් හරියට ජිමින් ටේ දෙන්නා යුන්ගිගෙ ඇගේ එල්ලුනාම අයින් කරන්න දගලන යුන්ගිගෙ මූණ වගේ ☺️☺️☺️

දෙමස්සිනාලගෙ කෝලම් නැවතුනේ මූණත් කේන්තියෙන් රතු කරගෙන තියටර් එකෙන් එලියට ආපු ආදිව දැකපු නිසා .

" පොඩි මොනවද මේ වෙන්නෙ. මොනාද අර ඩොක්ටර් කිව්වෙ. කොහොමද බබාට වෙඩි වැදුනේ ආ.... ඔයාලා මොනාද තව හංගන්නෙ . ආ..... කතා කරනවා පොඩි .... යුන්ගි මොනාද මේ සිද්ද වෙන්නෙ ආ... ඔයාවත් කියනවද මට.... "

අශේන්ගෙ කොලර් එකෙන් අල්ලලා කෑ ගහන ආදි ටිකක් සන්සුන් උනාම අශේන් යුන්ගි දෙන්න එයාට හැමදේම කියන්න පටන් ගත්තා

තවත් දේවල් හංගලා වැඩක් නැති නිසා අශේන් හැමදේම ආදිට කියලා ඉවර වෙනකොට අශේන්ට ආදිගෙන් හොද කම්මුල් පාරක් හම්බුනෙ මෙච්චර කාලයක් හැමදේම එයාලගෙන් හංගලා නිසා . කේන්තියෙන් හැමෝටම බැනගෙන ගියත් ටික වෙලාවකින් ඔලුවත් අල්ලගෙන ලග තිබ්බ පුටුවකට වැටුනෙ ලොකු අයියා වෙලත් එයාගෙ නංගි මල්ලිලයි ගැන මීට වඩා හොයලා බලන්න තිබ්බා කියලා කියන ගමන්. 😥😥😥

.
.
.

Time past .......

.

සීරියස් තත්වෙත් මිදුනට පස්සේ රිතූව VIP රූම් එකකට දාලා පැය ගානක් ගියත් තාම රිතූට සිහිය ආවෙ නෑ . රෑ උන නිසා සේජින් ජන්කුක්ලව ආයිමත් එක්ක යන්න හැදුවත් කාටවත් මෙතනින් නැගිටින්න ඕනි උනේ නෑ .

රිශීටත් අමාරු නිසා යුන්ගි රිශී අරගෙන එයාගෙ රූම් එකට ගියෙ කෙල්ල කොච්චර හොදින් කිව්වත් ඇග පුරාම තිබ්බ කැපුම් තුවාල නිසා කෙල්ල අමාරුවෙන් ඉන්නෙ කියලා දන්න නිසා . දොයුන්ටත් කොච්චර ඩේව්ලා එක්ක යන්න කිව්වත් ගියෙ නැති නිසා යුන්ගි එයාවත් රිශීගෙ රූම් එකට ගත්තෙ කොල්ලත් අඩලා අඩලා හෙම්බත් වෙලා නිසා . ආදිත් ජන්හියුන්ග් හම්බෙන්න ගිය නිසා ඩේව්ටයි අනිත් අයටත් තුවාල වෙච්ච කට්ටිය ගැන බලලා ටිකක් රෙස්ට් කරන්න කියලා කුකීත් අශේන් එක්ක රිතූගෙ රූම් එකට ගියෙ දැන් රෑ වෙලා නිසා .

රිතූලගෙ ගාඩ්ලා දෙතුන් දෙනෙකුත් එක්ක ජන්කුක්ලගෙ ගාඩ්ලා ටිකකුත් සෝජුන් එක්ක නවත්තලා නම්ජුන් සේජින් එක්ක ඩෝම් එකට ආවෙ අනිත් හැමෝම නිතරම කෝල් කර කර විස්තර අහන නිසා .

අශේන් ආදි දෙන්නා එක්ක රෑ වෙනකම් ජන්කුක් කතා කර කර ඉදලා රිතූගෙ ඇදට ඔලුව තියාගෙනම නින්ද ගිහින් තිබ්බෙ එයා කරපු වැරදි නිසා මෙච්චර වෙලා රිතූගෙ අයියලගෙන් සමාව ඉල්ල ඉල්ල රිතූට නැගිටින්න කියලා අඩපු නිසා . අශේන් ආදි කොච්චර කුකීට අඩන්න එපා කිව්වත් කොල්ලා කිව්වෙම මීට කලින් රිතූ ගැන හැමදේම දැන ගත්තා නම් මෙහෙම වෙන්නෙ නෑ කියලා .

ඉදගෙන ඉදපු පුටුව උඩම නින්ද ගිහින් ඉදපු ආදිටයි , රිතූගෙ අතකුත් බදාගෙන නින්ද ගිහින් ඉදපු ජන්කුක්ටයි බ්ලැන්කට් දෙකකුත් පොරෝලා ලොකු හුස්මක් පහල දාපු අශේනුත් ගිහින් රූම් එකේ පැත්තක තිබ්බ සෙටියකින් හාන්සි උනේ ඉක්මනට එයාගෙ නංගිට සිහිය එන්න කියලා ප්‍රේ කරන ගමන්.



Time past ..........

ආන්‍යාගෙන් ආපු කෝල් එකක් නිසා අශේන් උදේම ඇහැරුනත් තාම සැපට නිදාගෙන ඉන්න එයාගෙ අයියවයි ජන්කුක්වයි ඇහැරෙන්නෙ නැතුව කෝල් එක ආන්සර් කරන්න එලියට ගියෙ රිතූ දිහාත් බබලා හුස්මක් පිට කරන ගමන්. අශේන් ගිහින් ටිකකින් ආදි ඇහැරලා වොශ් රූම් එකට ගියෙ කුකීගෙත් ඔලුව අතගාගනමයි.

මොකද ඊයෙ රෑ කුකී ගැන එයාලගෙ තිබ්බ වැරදි වැටහීම් ඔක්කොම නැති උනේ කොල්ලො දෙන්න පැය ගානක් එයාලගෙ මස්සිනා එක්ක කතා කර කර ඉදපු නිසා . ඉතින් එයාල දැන ගත්තා මේ අවුරුදු දෙකහමාරෙ එයාලගෙ නංගි දුක් වින්දටත් වඩා වැඩියෙන් ජන්කුක් මෙහෙට වෙලා දුක් විදලා කියන එක.

ආදි වොශ් දාගෙන එනකොටම රිතූත් නැගිට්ටත් කුකී එයාගෙ අතක් බදාගෙන නිදාගෙන ඉදපු නිසා එයාට නැගිටින්න බැරි උනා . රිතූ නැගිටිනවා දැකපු ආදිත් ඉක්මනට ඇවිත් රිතූව චෙක් කලේ සද්ද නැතුව . මොකද රිතූ ජන්කුක් ඇහැරවන්න එපා කියපු නිසා ආදිත් හිනා වෙලා රිතූ චෙක් කලේ ඩොක්ටර් චෝයිටත් කෝල් කරන ගමන්.

ඒත් ඉතින් ඒ එක්කම මහ සද්දෙන් දොරත් ඇරගෙන ආපු දෝයුන් නිසා කුකීට ඇහැරුනා . මොකද කෝල් එකක් නිසා එලියට ගිය අශේන් කට්ටිය කෝපිත් අරගෙන ඇවිත් රිශීගෙ රූම් එකට ගිය නිසා ඒකෙ ඉදපු දෝයුන් නැගිට්ට ගමන් එයාගෙ නූනා හොයාගෙන දිව්වා .

රිතූට සිහිය ආපු බව ජන්කුක් හැමෝටම කෝල් කරලා කිව්වෙ හැමෝම බලා ඉන්න නිසා . තවත් ටික වෙලාවකින් ඩොක්ටර් චෝයිත් ඇවිත් ආදි එක්ක තව පැයකින් රිතූගෙ ඔපරේෂන් එක කරන්න කතා කර ගත්තෙ මේක තව පස්සට දාන එක හොද නැති නිසා .

👩‍⚕‍ මිස්ට ජියෝන් ඔයාලට දැන් පුලුවන් රිතූ බලන්න . හැබැයි එයා ස්ට්‍රෙස් වෙන දේවල් කියන්න කරන්න යන්න එපා . පුලුවන් නම් මේ ටික වෙලාවෙ එයාව සතුටින් තියන්න.

ඩොක්ටර් චෝයි යනවත් එක්කම ජන්කුක් අශේන් එක්ක එකටම රිතූ ඉදපු රූම් එකට ගියෙ රිතූත් ඇස් ලොකු කරන් බලා ඉද්දි . මොකද එයාගෙ පොඩි අයියයි කුකී මේ විදිහට එකට ඉදී කියලා නම් එයා බලාපොරොත්තු නොවෙන්න ඇති . යුන්ගි රිශී දෝයුන් තුන් දෙනත් ඒ පස්සෙන්ම රිතූගෙ රූම් එකට ගියෙ හිතේ ලොකු දෙගිඩියාවකින්. මොකද තව පැයකින් ඔපරේෂන් එක කියපු නිසා හැමෝම ඉදියේ බයෙන්.

ටිකකින් නම්ජුන් හොබී වුකී වගේම අනූත් හොස්පිටල් එකට ආවෙ ජන්කුක් කෝල් කරපු නිසා . අනිත් අයටත් එන්න ඕනි උනත් එන්න බැරි උනේ ආයිමත් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා බය උන නිසා . හිතා ගන්න බැරි තරම් ඉක්මනට පැයක් ගත උනේ හැමෝගෙම හිත් නොසන්සුන් කරන ගමන්. රිතූව තියටර් එකට ගන්නවත් එක්කම සනී ඇවිත් ෆෝම් එකක් අශේන් අතේ තිබ්බෙ ඒකට එයාගෙ සයින් එක ඕනිම නිසා .

" ඔප්පා මේකට රිතූගෙ පවුලේ කෙනෙක්ගෙ සයින් එක ඕනි . "

ඒත් අශේන් ඒකට ජන්කුක්ගෙ සයින් එක ගන්න කිව්වෙ අශේන්ට වඩා ඒක සයින් කරන්න අයිතිය තියෙන්නේ ජන්කුක්ට නිසා .

වෙව්ලන අත් වලින් පෑනයි ෆෝම් එකයි අල්ලගෙන තාමත් සයින් නොකර ඉන්න ජන්කුක් දිහා බලපු සනී නම්ජුන් දිහා බැලුවේ මේ සයින් එක නැතුව ඔපරේෂන් එක කරන්න බැරි නිසා . මොකද මේකෙන් පස්සේ රිතූ නැගිටීද, සදහටම ඇස් පියා ගනීද කියලා කාටවත්ම කියන්න බෑ . ඒත් ඔපරේෂන් එකේ රිසාල්ට් එක මොකක් උනත් බාර ගන්නවා කියලා ජන්කුක් කොහොමද සයින් කරන්නෙ. මොකද ඒ ඉන්නෙ එයාගෙ පන, එයාගෙ එකම ආදරේ . මුලු ජීවිතේම . අර පුංචි බෝනික්කිගෙ ඔම්මා .

තවමත් ෆෝම් එක දිහා බලාගෙන ඉන්න ජන්කුක්ගෙ පිටට තට්ටුවක් දාලා නම්ජුන් ෆෝම් එක සයින් කරන්න කිව්වෙ අශේනුත් රිතූට මොකුත්ම වෙන්නෙ නෑ කියලා ජන්කුක්ගෙ හිත හදපු නිසා . වෙව්ලන අත් වලින් ෆෝම් එක සයින් කලාම නම්ජුන් ඒක සනී අතට දුන්නෙ හැමදේම හොදින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්.

රිතූ ඔපරේෂන් එකට අරගෙන පැය ගානක් ගියත් හැමෝම ඉදියේ ගොඩක් බයෙන්. මොකද රිතූට බේරෙන්න තිබ්බ චාන්ස් එක 25% විතරයි 😥 ඩොක්ටර් චෝයි එක්ක හොදම ඩොක්ටර්ස්ලා රිතූගෙ ඔපරේෂන් එක කලත් හැමෝගෙම බය ටිකක් අඩු උනේ රිතූගෙ ලොකු අයියා ආදිත් ඔපරේෂන් එකට එකතු උන නිසා . මොකද හැමෝම දැනගෙන ඉදියේ මොන දෙයක් කරලා හරි ආදි රිතූ බේරන්න පුලුවන් හැමදේම කරන බව.

රිතූ තියටර් එකට අරගෙන පැය හයකටත් වැඩියෙන් ගියත් තාම කිසිම ආරන්චියක් නෑ . කට්ටිය හුස්ම ගන්න සද්දෙන් විතරක් පිරිලා තිබ්බ හොස්පිටල් කොරිඩෝ එක දකින ඔනි කෙනෙකුට මූසල හැගීමක් ගේන්න සමත් උනා . ඒත් එක්කම ඇරුණු දොරෙන් එලියට ආපු ආදි දැකපු හැමෝම ඉදගෙන ඉදපු තැන් වලින් නැගිට්ටෙ ආදි ලග තිබ්බ පුටුවකින් ඉදගෙන අත් දෙකෙන්ම ඔලුව බදා ගද්දි .

කට්ටියම එක එක දේවල් ඇහුවත් ආදි වචනයක්වත් කිව්වෙ නෑ . ඒ වෙනුවට එයාගෙ ඇස් දෙකෙන් කදුලු පෝලිම් දෙකක් ගලාගෙන ගියෙ එතකොටම එලියට ආපු ඩොක්ටර් චෝයි දිහාට හැමෝම හැරෙද්දි .

👩‍⚕‍ I'm sorry Mr. Jeon .....😥

🐰 නෑ එහෙම වෙන්න බෑ 🥺🥺 මේක මේක බොරුවක් . ඩොක්ටර් කියන්න මට මේක බොරුවක් කියලා . එකපාරක් කිව්වම මේක බොරුවක් කියලා කියනවා 😭😭😭

👩‍⚕‍ I'm sorry Mr. Jeon ..... 😥 ඒත් ......

ඒ වචන ඇහෙනවත් එක්කම ජන්කුක් ඩොක්ටර් චෝයිගෙ කොලර් එකෙන් අල්ල ගත්තෙ ඇස් වලින් නොනවත්වාම කදුලු වැල් ගලාගෙන යද්දි . අශේන් ආදි වගේම පුටුවකින් ඉදගෙන අත් අස්සෙ ඔලුව ගහ ගද්දි අනූ එහෙමම බිමට ඇදගෙන වැටුනෙ එයාව අල්ල ගත්ත හොබීත් එක්කමයි. වැටුන විදිහටම බලා ගත්ත අත බලාගෙන අනූ හොබීගෙ ඇගට වාරු වෙලා ඉදියේ අහුන දේවල් අදහ ගන්න බැරුව වගේ .

ඇහුන වචන විශ්වාස කරන්න බැරුව ඉන්න යුන්ගිවත් බදාගෙන රිශී අඩන්න ගත්තෙ දොයුනුත් අඩාගෙනම බිත්තියක් දිගේ රූටලා පහලට වටෙද්දි. තප්පර ගානක් ඇතුලත මේ දේවල් වෙද්දී මොකුත් හිතා ගන්න බැරුව ඉදපු වුකී වගේම නම්ජුන් ජන්කුක්ගෙ අත් වලින් ඩොක්ටර් චෝයිව නිදහස් කර ගත්තෙ හොස්පිටල් එක දෙවනත් වෙන්න අඩන අනිත් අය දිහාත් බලන ගමන්.

.
.
.
.
.
.
.
.

වසර පහකට පසු .......

.
.

Jungkook Pov 🐰🐰🐰......

.

" මේ ආපු ගමන ගැන , අද දවස ගැන ඔබ තුමාට මොනාද කියන්න තියෙන්නේ . "

" ඇත්තටම මේ ආපු ගමන මන් තනියම ආපු ගමනක් නෙවෙයි .අද දවස ගැන කිව්වොත් අද මගෙ ජීවිතේ ලස්සනම දවස් වලින් එකක්. මගෙ ලග ඉදලා මට උදව් කරපු ගොඩක් අය ඉදියා . ඒ හැමෝම අතරින් විශේශම කෙනෙක් ඉන්නවා. එයා තමයි මගෙ ජීවිතේට පායපු පහන් තරුව. එයා නිසයි අද මම මෙතන ඉන්නෙ 😊 "

' ඒ කෙනා කවුද කියලා දැනගන්න පුලුවන්ද '

" සෑම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම කාන්තාවක් ඉන්නවා කියලා කියනවනෙ. ඉතින් මගෙ පිටිපස්සෙන් ඉන්නෙත් කාන්තාවක් . වීර කාන්තාවක් 😊 "

' අපිට එයා කවුද කියලා දැනගන්න පුලුවන්ද . ඒ කෙනා ඔබතුමාගෙ පෙම්වතියද. '

" ඒ කෙනා ...... එයා තමා මගෙ හැමදේම , ඔම්මා, අප්පා , සහෝදරී, ගුරුවරයා.... හැමදේම ..... ඒත් ඒ මගෙ පෙම්වතිය නෙවෙයි . මගෙ නූනා ...... රිතූ 😊එයා අද මන් ලග නැතත් මට මෙතනට එන්න පාර හදලා දුන්නෙ මගෙ නූනා . කාලෙකට කලින් අනාතයෙක් විදිහට ඉදපු මට අලුත් පවුලක් දුන්නෙ මගෙ නූනා ."

" ඇත්තටම මට අද ආඩම්බරෙන් කියන්න පුලුවන් ඔයාගෙ දෝයුන් දිනුවා නූනා . ඔයාගෙ පොඩ්ඩා අද දිනුවා. ඔයාට පේනවද නූනා 🥺🥺 ඔයා යන්න කියපු තැනට මම ගියා "

' ඔබතුමාට ස්තූති කරන්න කවුරු හරි ........ '

" ඇත්තටම ඔව් .... ස්තූති කරන්න ගොඩක් අය ඉන්නවා. ඉස්සල්ලම මගෙ නූනා ඔයාට ගොඩක් ස්තූති මාව මේ තැනට අද ගෙනාවට.ඔයයි ඔයාගෙ පවුලේ අයයි නිසයි මම අද මෙතන ඉන්නෙ. ඒ වගේම මගෙ අනිත් නූනලා දෙන්නා..... ඔයාලටත් ගොඩක් ස්තූති ඔයාලගෙ මේ පුංචි මල්ලිට මෙච්චර දුරක් එන්න හයියක් උනාට 🥺🥺 ඒ වගේම බීටීඑස් මගෙ හියුන්ග්ලා ....... ඔයාලටත්, එතකොට මගෙ දෙවෙනි පවුල,මගෙ මගේම නොවන මගෙ හියුන්ග්ලා ටික ඔයාලා හැම වෙලේම මගෙ පිටිපස්සෙන් ඉදියා . ඒ වගේම මගෙ ආදරනීය පෙම්වතිය සොන්ග් හා ජින් ................

👵 අදල්...... කුකී ......

උඩ ඉදලා ඔම්මා කෑ ගහනවා ඇහිච්ච නිසා මෙච්චර වෙලා ටීවි එකේ ගිය දෝයුන්ගෙ කතාවෙන් ඇස් අහකට ගත්තෙ ඔම්මා කෑ ගහන්නෙ මොකද බලන්න . මොකද දැන් මන් පැය ගානක ඉදලා බලාගෙන ඉදියේ දෝයුන් අවෝඩ් එක ගන්නකම්. වසරේ සාර්ථකම ව්‍යාපාරිකයා. ඒ වගේම ලාබාලතම බිලියනපතියා. දෝයුන් . කොල්ලට අද අවෝඩ් දෙකක් හම්බුනා . මොකද කෙටිම කාලයකින් කොරියාවෙ විශාලතම හෝටල් ජාලය ඉදි කරන්න කොල්ලට පුලුවන් උනා . කොරියාවෙ විතරයි නෙවෙයි ජපානෙත් කොල්ලට හොටෙල් තියෙන්නෙ රිතූගෙ පොඩි අයියා නිසා .

කොල්ලගෙ කතාවෙ බාගයක් ඔම්මගෙ කෑ ගැහිල්ල නිසා මිස් උනත් මන් ආයිමත් ටීවී එක දිහාට ඇස් ගෙනිච්චෙ ඔම්මා කතා කරන ටෝන් එකෙන්ම ඒ මොකටද කියලා කියන්න පුලුවන් නිසා .

" ආ.... ඒ වගේම මගෙ ස්ටාෆ් එක ..... ඔයාල නිසයි මෙච්චර ඉක්මනට අද අපිට මෙතනට එන්න පුලුවන් උනේ . ඔයාලටත් ගොඩක් ස්තූති ...... ඒ වගේම මේ තැනට එන්න වචනෙකින් හරි මට උදව් කරපු හැමෝටමත් , මාව වට්ටන්න බලාගෙන ඉන්න, මට ප්‍රශ්න ඇති කරපු හැමෝටමත් තෑන්ක්ස් . මොකද ඔයාලා නැත්තං මන් අද මෙතන නෑ 😏 ස්තූති හැමෝටම . "

මාද්‍යවේදීන්ගේ ප්‍රශ්න මැද්දෙම හැමෝටම ස්තූති කරලා දෝයුන් යන්න ගියෙ රිතූ වගේම අන්තිමට වදින්න ඕනි අයට වදින්නම වචනයක් කියාගෙන . මොනවා නැතත් මේ කොල්ලා එයාගෙ නූනගෙ වචන සෙට් එකයි හැසිරීමයි නම් ගානට කරගෙන යනවා.

කොල්ලගෙ මුලු ස්තූති කතාවෙන් බාගයක්ම තිබ්බෙ රිතූ ගැන. එයා ගැන කියන වචනයක් ගානෙ ඒ ඇස් වල දිලිසිච්ච කදුලු කැට කොල්ලා අමාරුවෙන් උනත් හිර කරගෙන ඉදියා . ඒත් මන් දන්නවා අනිත් හැමෝටම වගේ රිතූ නැති අඩුව එයාටත් ගොඩක් දැනෙනවා කියලා . ඒ නිසාම මේ අවුරුදු පහම කොල්ලො හුස්මක් ගන්නවත් කාලෙ නාස්ති කලේ නෑ . එයාට ඕනි උනේ එයාගෙ නූනට වෙච්ච පොරොන්දුව ඉශ්ට කරන්න .

👵 අදල්........ යුනායා අද ඔයාව හම්බෙන්න කොෆි ශොප් එකට ආවත් ඔයා ගියෙ නැත්තෙ ඇයි . ඒ ළමයා පැය ගානක් බලාගෙන ඉදලා දැන් තමා ගෙදර ගිහින් තියෙන්නේ 😒

මන් දෝයුන් ගැන කල්පනා කර කර ඉද්දි ඔම්මා මාව හොයාගෙන ආවෙ කලින් කතා කරලත් මන් සද්ද නැතුව ඉදපු නිසා කියලා මම දන්නවා . ඒත් ඉතින් හැමදාම ඔම්මා කියන වචන ටික අහලම එපා වෙලා නිසා මම ඇහුනෙ නෑ වගේ ෆෝන් එක අතට ගත්තෙ යුන්ගි හියුන්ග්ට කෝල් එකක් ගන්න . මොකද ඔම්මා දැන් කාලෙක ඉදලා කියන දේ කරන්න මට බෑ . එහෙම කරන්න මට ඕනිත් නෑ . ඊටත් මන් කොහොමද එහෙම කරන්නෙ 😒

ඔම්මා කතා කරපුවා ඇහුනෙ නෑ වගේ මම ෆෝන් එක කනේ තියාගෙන ගාඩ්න් එකට ආවෙ හැමදාම ඔය ප්‍රශ්නෙ නවතින්නෙ මම ඔම්මට කෑ ගහලා නිසා .

යුන්ගි හියුන්ග් එක්ක කතා කරලා ඉවර උනත් මන් ගාඩ්න් එකේ තිබ්බ් බෙන්ච් එකකින් ඉදගෙන ඉදියේ ගෙට ගියත් ඔම්මගෙ කන් කෙදිරිය අහගෙන ඉන්න වෙන නිසා . දැන් නම් කම්මැලි වගේ 😥 මට පාලුයි මැණික උබ නැතුව 😥 චූටි මැණික ඔයත් ඩැඩා දාලා ගිහින්නෙ ඉතින් 😥

ගෙදරට ඇදගෙන ඉදපු එක පිටින්ම මම කා කී එකත් අරගෙන එලියට බැස්සේ යන්නෙ කොහෙද කියල වත් තේරුමක් නැතුව . පැය බාගෙකින් විතර පාක් එකට ඇවිත් මාක්ස් එකකුත් දාගෙන මන් එලියට බැස්සේ අපි ඩිස්බෑන්ඩ් වෙලා ඉදියත් අපේ ආමිලගෙන් ඉස්සර වගේම තාමත් අපිට ආදරේ හම්බෙන නිසා . මාක්ස් එක නැතුව ගියොත් ඒ ආදරේ උතුරලා දෝරෙ ගලලා කෑලි නැතුව ගෙදර යන්න වෙයි කියන බයටම ඉස්සර වගේම මුලු ඇගම කවර් කරගෙන අපේ සුපුරුදු බෙන්ච් එකෙන් මම ඉද ගත්තා . ඉස්සර මායි රිතුයි එන පාක් එක තාම ඒ විදිහටම තියෙනවා.මාත් ඒ විදිහටම ඉන්නවා . ඒත් මැණික උබ අද මන් ලග නෑ නේද 😥

මගෙ බෝනික්කිත් ගෙදර නැති නිසා ගෙදර ඉන්න එක තමා මන් අකමැතිම දේ. එතකොට මට එයාව ගොඩක් මතක් වෙනවා. පොඩ්ඩිත් එයාගෙ අලුත් මල්ලි බබා බලන්න ගිහින් නිසා මන් අද තනියම 😒 අශේන් හියුන්ගෙයි ආන්‍යගෙයි අලුත් බබා හම්බුනා කියන නිව්ස් එක අහපු ගමන් සුමීට එයාගෙ අලුත් මල්ලි බලන්න යන්න ඕනි වෙලා . මන් හවස ගෙදර එනකොටත් කෙල්ල යූ ජන් හියුන්ග් එක්ක යන්නත් ගිහින් 😒 ඊටත් ඉතින් එයා මාත් එක්ක ඉන්නවට වැඩියෙන් කැමති එයාගෙ සීයයි මාමලයි එක්ක ලංකාවේ ඉන්නනෙ.

ජීවිතේ ......... ඒක හරි පුදුමාකාරයි නේද මැණික . කොයි වෙලේ කොයි විදිහට වෙනස් වෙනවද කියලා අපිට හිතා ගන්නවත් බෑ .අවුරුදු පහක් කියන්නෙ ලොකු කාලයක් 😥 උබ නැතුව ජීවත් වෙන එක හරිම අමාරු දෙයක් බන්. අපේ පුංචි බෝනික්කිත් දැන් ලොකුයි . එයාටත් දැන් අවුරුදු හතක්........ මේ කාලෙ පුරාවටම එයාව කොහොම බලා ගත්තද කියලා මටවත් හිතා ගන්න බෑ .මොකද පුංචි කෙල්ලත් උබ වගේමයි මැණික . වෙලාවකට ගොඩක් අහින්සක , හුරතල් කෙනෙක් . ඒත් තවත් වෙලාවකට හරිම මුරන්ඩුයි . එයාගෙ මාම් වගේම . දෙයක් ඕනි කිව්වොත් හරි දෙයක් කරන්න ඕනි උනොත් ඒක එයා මොන විදිහකින් හරි කරනවා. කාටවත්ම එයාව නවත්තන්න බෑ . අඩුම වෙලාවකට මම කියන දෙයක් වත් අහන්නෙ නෑ . හැබැයි ඔයා වගේම යුන්ගි හියුන්ග්ට යි එයාගෙ පොඩි මාමටයි නම් බෝනික්කි ටිකක් බයයි . හැබැයි ඒකත් වෙලාවකට විතරයි .

ටික වෙලාවක් පාක් එකට වෙලා ඉදියත් මගෙ හිත අද ගොඩක් බරයි වගේ . ඒ නිසාම රිතූගෙ පරන ගෙදරට කාර් එක හැරෙව්වෙ ඒක අවුරුදු ගානක් වහලා තිබ්බත් අපි හැමෝම ඉස්සර වගේම පුරුද්දට එකතු වෙන නිසා ඒක තාමත් ලස්සනට තිබ්බා.

ගාඩ්න් එකේ කා එක නවත්තලා ලයිට් එකක්වත් නොදා පුරුද්දට වගේ මගෙ කකුල් ඉබේම රිතූගෙ රූම් එක දිහාට ඇදුනේ එදා අන්තිම දවසෙ වෙච්ච දේවල් ආයි ආයිමත් මගෙ ඇස් ඉස්සරහා මැවිලා පේනකොට . ඇද උඩින් හාන්සි වෙලා හැමදාම එයාගෙ බෙඩ් ටේබල් එක උඩ තියෙන කිනිස්ස මන් අතට ගත්තෙ ඒකත් එක්ක තනිවට තියෙන කොයින් එක බෝනික්කි ලග නිසා . එයාගෙ මාම් මතක් වෙන්න කියලා යන යන තැන කෙල්ල ඒක අරන් යන්නෙ මට වගේම එයාගෙ මාම්ව එයාටත් ගොඩක් මත්ක් වෙන නිසා වෙන්න ඇති . ඒත් කවදාවත් මන් ඉස්සරහා බෝනික්කි රිතූ ගැන අහන්නෙ වත් කතා කරන්නෙවත් නෑ .මොකද එයා කැමති නෑ මම රිතූ මතක් කරලා අඩනවට. ඉතින් කොච්චර එයාගෙ ඔම්මා එයාට ඕනි උනත් කවදාවත් එයා ඒක මට කියලා නෑ . ඒ වෙනුවට එයා කියන්නෙ මට ඩැඩා ඉන්නවනෙ . ඒ ඇති කියලා 😥

කල්පනා කර කර ඉන්නකොටම බෝනික්කිගෙන් කෝල් එකක් ආවෙ අද දවසටම පලවෙනි පාරට. එයාට ලංකාවට ගියාම ඉතින් මාව කොහොමත් අමතක වෙනවනෙ 😒 බෝනික්කි එක්කත් කතා කරලා මන් රිතූගෙ කබඩ් එක ලගට ගියෙ මට අන්තිමට ඉතුරු කරලා ගිය දේ ගන්න. එයාගෙ රහස් ලාච්චුවේ තිබ්බ ගන් එකත් අත ගාලා ඒකෙ පැත්තක තිබ්බ මගෙ කදුලු වලටම පෙගිලා පාට වෙනස් වෙලා තිබ්බ ඩයරි එක මන් අතට ගත්තෙ මේ අවුරුදු පහම මට ජීවත් වෙන්න ශක්තියක් උනේ ඒ ඩයරි එක නිසා .

ඒකෙ තිබ්බෙ මන් නැති අවුරුදු දෙකහමාරෙ රිතූ ගෙවපු ජීවිතේ ගැන. එයාගෙ ආදරේ ගැන. හැමදාම අඩන්නෙ නෑ කියලා ඒ පොත අතට ගත්තත් හැමදාම පොත පෙගෙනකම්ම අඩලා තමා මම නවතින්නෙ 😥 ආයිමත් සැරයක් මුල ඉදලම ඒකෙ වචනයක් ගානෙ කියවපු මට පොතත් තුරුල් කරන්ම නින්ද ගිහින් තිබ්බා.

රෑ පුරාම අඩලා අඩලා උදේ දහයට විතර මන් නැගිට්ටෙ ජින් හියුන්ග්ගෙ කෝල් එක නිසා . ඔලුව පුපුරන්න තරම් රිදුනත් මන් කිචන් එකට යන ගමන්ම කෝල් එක ආන්සර් කලේ නැත්තං සුපුරුදු පරිදි හියුන්ග්ගෙ රැප් එක අහන්න වෙන නිසා .

වොශ් එකක් දාලා අලුත් ඇදුමකුත් ඇදගෙන ටිකක් දවල් වෙනකම්ම රිතූගෙ ගෙදරට වෙලා ඉදලා මන් ගෙදර ගියෙ ආයිමත් ඔම්මගෙ පරන තැටියම අහන්න වෙනවා කියලා දැන දැනමයි 😪😪😪 අප්පා හරි බෝනික්කි හරි ඉදියා නම් ඔය පරන තැටියෙන් මාව බේර ගන්නවා. ඒත් ඉතින් අප්පා හියුන්ග්ලගෙ ගෙදර ගිහින් නිසා මාව බේර ගන්න ඉන්නෙ දෙයියොම විතරයි 😪😪😪 වෙලාවකට හිතෙනවා දුමී නූනා අප්පට වශියක් වත් කරලද කියලා . එයාගෙ පුතා වෙච්චි මට වඩා ලොකු ලේලිට ආදරෙයි අපේ අප්පා 😪😒

ඔම්මගෙන් බේරෙන්න ඕනි නිසාම ගෙදර ආපු ගමන් හොද නින්දක් දැම්මෙ දවසටම කෙල්ලගෙ කෝල් එකක්වත් ආපු නැති නිසා . හවස් වෙලා ගාඩ්න් එකේ ඉන්නකොට ආයිමත් ඔම්මා 😪

👵 අදල් දැන් ඔයා ඔහොමද ඔයාගෙ ඔම්මට සලකන්නෙ ආ........ මන් කියන කිසිම දෙයක් අහන්නෙ නෑ . තව කොච්චර කාලයක් ඔය විදිහට තනියම ඉන්නද. අර පුංචි කෙල්ල ගැනවත් හිතලා මන් කියන දේට කැමති වෙන්න. තව අවුරුදු කීයක් ඔයා ඔය විදිහට ඉන්නද. යුනායා කියන්නෙ ගොඩක් හොද ළමෙක් . පවුල් පසුබිම උනත් අපිට ගැලපෙනව. ඔයාට විතරක් නෙවෙයි සුමීටත් හොද ඔම්මා කෙනෙක් වෙන්න යුනායට පුලුවන් . ඒකයි මම මෙච්චර මේ ගැන කියන්නෙ .

🐰 ආශ් .... ඔම්මා .......😠 මන් ඔයාට කොච්චර කියලා තියෙනවද මට මගුල් හොයන්න එපා කියලා . මට පුලුවන් මැරෙනකම් උනත් එයා වෙනුවෙන් ජීවත් වෙන්න , මගෙ කෙල්ලටත් අලුත් ඔම්මලා ඕනි නෑ . ඒ නිසා ප්ලීස් අපිට අපේ පාඩුවෙ ඉන්න දෙන්න . නැත්තං මන් කෙල්ලත් අරගෙන යනවා යන්න මෙහෙන් .😠😠 එතකොට ඔක්කොම හරිනෙ 😒

👵 ඒත් අදල් යුනායා.........

" යුනායා යුනායා යුනායා 😠 මේ ගෙදර වෙන කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ...... මේ යුනායා නම් පුදුම කරදරයක් දෙයියනේ 😪 ආශ් ......... "

එකපාරටම ඇහිච්ච කටහඩ නිසා මන් ඒ පැත්තට හැරුනෙ මූණට ලොකු හිනාවක් අරගෙන . දෙයියෝ එව්වා වගේ වෙලාවටම ඇවිත් මාව බේර ගන්න . ෆෝන් එකත් කනේ තියාගෙන මූණ රතු කරගෙන කෑ ගහනකොට හරි කියුට් 🤭

ඔම්මටත් ඔරෝලා කෝල් එකේ කතා කරන කෙනා එක්ක කිය කිය හොදටම බනිනවා.

" ආහ්...... දේ ඔප්පා 😒 "

...............

" ඔව් ඔව් . පරන තැටියම තමා 😪 යුනායා යුනායා....... යුනායා....... "

.................

" දේ දේ..... හෙට උදේම එන්නම් අපි . හරි ඔප්පා බායි . තියන්නම් මම. පරිස්සමින් එන්න හෙට . "

.....................

" දේ ..... සාරන්හේ ඔප්පා 😘 "

යාහ්හ්හ්හ් සාරන්හේ කියලත් කිව්වා 😠 මේ කොට හියුන්ග් තමා මේ දේවල් පුරුදු කරලා තියෙන්නේ 😒 මන් ලොකු මනෝපාරක් ගහගෙන ජිමින් හියුන්ග්ට බැන බැන ඉද්දි ඔම්මා ලගට ගිය එයා ඔම්මගෙ මූණ දිහා බලන් ඉදලා ලග ඉදපු යූ ජන් හියුන්ග්ට කතා කලා.

👶 සම්චොන් ඔයා වයිට් ඩේසි මල් බොකී එකක් ඕඩර් කරන්න හොදේ . හෙට උදේට ඒක මට ඕනි 🤗🤗🤗

මාත් සද්ද නැතුව ඒ නපුරු ඇස් දිහා බලන් ඉදියේ කේන්ති ගියාම එයත් එයාගෙ ඔම්මා වගේම නිසා ☺️☺️☺️☺️☺️

ඔව් ඔව් ඒ මගෙ පුංචි කෙල්ල ජියෝන් සුමී 🙂 කෙල්ලගෙ මේ පුංචි පුංචි දේවල් හැම එකකින්ම මට මතක් වෙන්නෙ රිතූ . මොකද කෙල්ලට තියෙන්නෙම තනිකරම එයාගෙ මාම්ගෙ හැසිරීම .

🐰 සුමී ........

👶 ඔහ්....... ඩැඩා 😊

මගෙ ලගට ඇවිත් මගෙ බෙල්ලෙ එල්ලිලා හුරතල් වෙන පුංචි කෙල්ල දිහා ඔම්මයි යූ ජන් හියුනුයි බලා ඉදියේ හිනා වෙවීමයි. ඔම්මා කොච්චර මට මැරි කරන්න බල කලත් කවදාවත් සුමී ඉන්න තැන ඒක කියන්නෙ නෑ . ඊටත් ඔම්මා ඉස්සර කොච්චර නපුරු උනත් සුමීට ගොඩක් ආදරෙයි . එයා කැමති නෑ සුමී දුකෙන් ඉන්නවට.

🐰 ප්‍රින්සස් ඔයා ඇයි කලින් ආවෙ ම්....... චූටි මාමි එක්ක ආයිමත් රන්ඩු උනාද. චූටි බබා බැලුවද.

👶 නෝ ඩැඩා . මන් චූටි මාමි එක්ක රන්ඩු උනේ නෑ . එයා ගෙදර ඉදියේ නෑ . ශූටින් වලට දුර ගිහින් . අනේ ඩැඩා පොඩි මාමිගෙ චූටි බබා රෝස් ෆ්ලවර් එකක් වගේ . චූටිම චූටි . කීයෝප්තා.........

කෙල්ල හිනා වෙවී රිතූගෙ වගේම දිලිසෙන ඇස් වලිනුත් ඉගි කර කර එයාගෙ පොඩි මාමගෙ බබා ගැන කියවන්නෙ චූටි කටත් උල් කර කර.

🐰 හරි හරි මට කියන්න්කො මොකද හදිස්සියෙම ආවෙ කියලා . ඔයා එහෙම ලේසියෙන් එන්නෙ නෑනෙ . ඊටත් ගිහින් දවස් තුනයි . මෙච්චර ඉක්මනට ආවෙ ඇයි .

👶 අයියෝ ඩැඩා ඔයාට අමතක උනාද අනේ හෙට දවස කවද්ද කියලා . අපිට හෙට සෙමට්‍රි එකට යන්න තියෙනවා අනේ. ඒකයි මම කලින්ම ආවෙ .

🐰 ඌප්ස් ..... සොරි බබා. මට අමතක උනා හෙට සෙමට්‍රි එකට යන්න තියෙනවා කියලා .

👶 ඒකනෙ. දැක්කා නේද යූ ජන් සම්චොන් . මන් කිව්වෙ ඩැඩාට හැමදාම වගේ අදත් අමතක වෙලා ඇති කියලා .

පුංචි බෝනික්කි අත පය විසික් කර කර කතා කරලා අන්තිම ටික ඉනට අතකුත් තියාගෙන මටත් ඔරෝ ඔරෝ කිව්වෙ යූ ජන් හියුන්ග්ටත් හිනා යද්දි .

👶 ග්‍රැනී ....... ඔයත් එනවද හෙට සෙමට්‍රි එකට යන්න .

👵 ඔයා ඩැඩා එක්ක ගිහින් එන්න ප්‍රින්සස් . මන් හෙට ඔයාගෙ හරබොජි බලන්න යන්න ඕනි . එයාට දැන් එයාගෙ ලොකු ලේලි නිසා අපිව අමතක වෙලානෙ. 😒

🐰 ප්‍රින්සස් එතකොට ඔයාගෙ මාම් .........

👶 ඕහ්...... සම්චොන් ඔයා මාම්ගෙ ෆේවරිට්ම ලයිලැක් ෆ්ලවර්ස් බොකේ එකකුත් ඕඩර් කරන්න හොදේ 😁😁 ලයිලැක් නැත්තං මාම් සුමී එක්ක තරහ වෙයි .

🐰 හරි හරි යමු මගෙ පන්ඩිත ආච්චි දැන් ගෙට. ෆ්ලයි කරලා මහන්සි නේද ම්ම්..... වොශ් එකක් දාගෙන ඩිනර් අරන්ම මල් ඕඩර් කරන්න හොදේ .

පුංචි උනාට හරිම පන්ඩිතයි . ඔය ඔක්කොම හියුන්ග්ලායි නූනලයි නිසා තමා . එයාල තමා සුමී හුරතල් කරන්නෙ. මන් පොඩ්ඩිවත් වඩාගෙන රූම් එකට එක්ක ආවෙ යූ ජන් හියුනුත් බෑග් ටික අරන් පස්සෙන් එද්දි .

බෝනික්කි වොශ් කරලා පහලට යවලා මාත් යන්න ලෑස්ති උනත් බෝනික්කිගෙ ෆෝන් එකට ආපු කෝල් එකක් නිසා මන් එහෙමම නැවතුනේ අද නම් දෙකෙන් එකක් විසදගන්නවා කියලා හිතාගෙන 😒😒😒😒

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

පුංචි කැකුලිය මාත් තනි කර
ඇයි නිහඩ අද කියන් සොදුරිය
දෑස් හැර එක් වරක් බලපන්
නිවෙයි මා ගිනි හදෙහි දැල් වෙන

හඩන්නට බෑ දොඩන්නට බෑ
පුංචි පැංචිය නගයි පැන වැල
නුබත් නොමැතිව තනිව අද මා
කෙසේ දෙන්නද එයට පිලිතුරු

නුබේ මතකය පෙලයි හදවත
අනේ සොදුරිය නැවත එනු මැන
මගේ වරදට මෙයද දඩුවම
විදින්නට බෑ සැරයි දඩුවම

( හරියටම අවුරුදු හතරකට පස්සේ මේ විදිහට වචන ටිකක් ගැලපුවෙ 😁 )

.
.
.
.
.
.
.
.

..................................................................

.

බලන්න ළමයි මට වෙන දේ. හැමදාම ඉවරයි ඉවරයි කිව්වට ඉවර කරන්න බෑ . තව දිගට ඇදෙනවා 😒

ප්‍රශ්න ගොඩක් තියෙනවා නේද 😁😁😁😁 අන්තිම එකෙන් ඒවට උත්තර දෙන්නම් .

කවුරු වෙන්න ඇතිද කෝල් කලේ. අනිත් ඔප්පලට මොනා වෙලා ඇතිද. අවුරුදු පහකුත් ගිහින් ඔන්න හොදේ 😁😁😁😁

සොරි සොරි රෑ දාන්න අමතක උනා 🥺🙂🙂🙂

අනේ ඉතින් මේ හිනාව 😍😍😍 දැක්කත් ඇති උදේ පාන්දරම 🥺

Continue Reading

You'll Also Like

30.8K 4.6K 34
නොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම කරගත් තරුණයෙක්... සතුටෙදි වගේම දුකේදී ළඟි...
1.2K 346 14
•••මට හැගෙනවා ඒවා මා තුළ වැඩෙනවා.... මේ පිපෙන මල් සියල්ලත් ඔබ වගෙයි සුන්දරයි... මරණීයයි...🌹
1.8K 555 30
"ඇයි තමුන්ලට කෙල්ලව අරන් එන්න කීවාම මේ කොහෙවත් නැති හිකනලයෙක්ව උස්සන් ආවේ !!!?" අත්වැරදීම් කියන්නෙ හැමෝටම සිද්ධ වෙන දෙයක්..ඒත් මේ වගේ හැමවෙලේම අත්වැර...
31K 4.8K 32
සෙනහසේ පිණි ඉසින තරුණියකට වෛරයෙන් ගිනි ගන්නා හදවතක් නිවාලිය හැකිද ? ❤ ආදරය යනු අනුකම්පාව යන වචනයේ අර්ථය නොදන්නා තරුණයෙකුගේ හැරවුම් ලක්ෂ්‍ය වේද ? 🍃🌼...