💙🍁 First Love 🍁💙 ( Comple...

By du-mi-001

18.2K 2.3K 479

..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't... More

💙🍁 part 01 🍁💙
💙🍁 Part 02 🍁💙
💙🍁 part 03 🍁💙
💙🍁 Park 04 🍁💙
💙🍁 Part 05 🍁💙
💙🍁 Part 06 🍁💙
💙🍁 Part 07 🍁💙
💙🍁 Part 08 🍁💙
💙🍁 Part 09 🍁💙
💙🍁 Part 10 🍁💙
💙🍁 Part 11 🍁💙
💙🍁 Part 12 🍁💙
💙🍁 Part 13 🍁💙
💙🍁 Part 14 🍁💙
💙🍁 Part 15 🍁💙
💙🍁 Part 16 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 17 🍁💙
💙🍁 Part 18 🍁💙
💙🍁 Part 19 🍁💙
💙🍁 Part 20 🍁💙
💙🍁 Part 21 🍁💙
💙🍁 Part 22 🍁💙
💙🍁 Part 23 🍁💙
💙🍁 Part 24 🍁💙
💙🍁 Part 25 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 26 🍁💙
💙🍁 Part 27 🍁💙
💙🍁 Part 28 🍁💙
💙🍁 Part 29 🍁💙
💙🍁 Part 30 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 31 🍁💙
💙🍁 Part 32 🍁💙
💙🍁 Part 33 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 34 🍁💙
💙🍁 Part 35 🍁💙
💙🍁 Part 36 🍁💙
💙🍁 Part 37 🍁💙
💙🍁 Part 38 🍁💙
Special
💙🍁 Part 39 🍁💙
💙🍁 Part 40 🍁💙
💙🍁 Part 41 🍁💙
💙🍁 Part 42 🍁💙
💙🍁 Part 44 🍁💙
💙🍁 Part 45 🍁💙
💙🍁 Part 46 🍁💙
💙🍁 Part 47 🍁💙
💙🍁 Part 48 🍁💙
💙🍁 Last Part 🍁💙
💙🍁 පසුවදන 🍁💙
New 🙃
🙈🥺 Announcement 🙃💜️

💙🍁 Part 43 🍁💙

239 32 1
By du-mi-001



Author Pov 🖋️🖋️🖋️ ......

.



රිතූ වැටෙනවත් එක්කම එයාව බෙකී අල්ල ගද්දි දෝයුනුත් ඇවිත් රිතූ අල්ල ගෙන ලග තිබ්බ බෙන්ච් එකකින් ඉද ගන්නෙ රිතූගෙ ඔලුව එයාගෙ උකුලට අරගෙන . කොල්ලා හොදටම බය වෙලා ඉද්දි ඩේව් බෙකීගෙ ගාඩ් කෙනෙකුට කියලා ගෙන්න ගත්ත වතුර ටිකක් කෙල්ලගෙ මූණට ඉස්සෙ දෝයුන් කෙල්ලගෙ නහයෙන් ආපු ලේ ටික පිහදාද්දි .

🤺 පොඩි මිස්..... පොඩි මිස් කතා කරන්න . නැගිටින්න පොඩි මිස් ......

වතුර ඉහලා කම්මුල් වලට තට්ටු කරලා ඩේව් කතා කරද්දි රිතූ අමාරුවෙන් ඇස් ඇරියෙ හැමෝම එයා දිහා බය වෙලා බලා ඉද්දි . ඒත් එක්කම සාක්කුවට අත දාලා බෙහෙත් ටිකක් ගත්ත ඩේව් ඒ ටික වතුර එකක් එක්ක රිතූට දුන්නා .

🌹 ඩේව් මගෙ බෙහෙත් ඔයා ලගට ආවෙ කොහොමද .

🤺 අපි එන්න කලින් ජන්කුක් බොස් හදිස්සියක් උනොත් කියලා මට බෙහෙත් ටිකක් දුන්නා පොඩි මිස්.

" රිතූ ඔයා හොදින්ද. ඒත් මොකක්ද ඔයාට උනේ 😥😥😥 මොකක්ද අසනීපෙ  "

🌹 ඒක එච්චර දෙයක් නෙවෙයි මිස්ට බෙකී . මන් මෙහෙ ආවෙත් මගෙ ට්‍රීට්මන්ට්ස් වලට. මන් එදා සෙමට්‍රි එකේදි කිව්වෙ. අපි හැමෝටම කාලෙ ආවම යන්න වෙනවා. හැමෝම හැමදාම ඉන්න බලාගෙන එන මිනිස්සු නෑනෙ  😏  ඉතින් මගෙ කාලෙත් ලගයි දැන් .

" යාහ්හ්හ්හ් නූනා 😥😥😥 මොනාද කියන්නෙ. ඔයාට මොකුත් වෙන්නෙ නෑ . ප්ලීස් නූනා අපි හොස්පිටල් යමු . අද ඔයාගෙ ඔපරේෂන් එක . "

🌹 හරි හරි . මට මොකුත් වෙන්නෙ නෑ . රිශී හොයාගෙන අපි ඔපරේෂන් එක කරමු දෝයුන් . බය වෙන්න එපා ඔයාගෙ නූනට මොකුත් වෙන්නෙ නෑ .

අමාරුවෙන් මූණට හිනාවක් අරගෙන දෝයුන්ගෙ ඔලුව අතගාන ගමන් රිතූ කිව්වෙ මිස්ට බෙකීත් මූඩ් අවුල කර ගද්දි . මොකද මිස්ට බෙකී එදා ඉදලම රිතූට සැලකුවෙ එයාගෙම දුවෙක්ට වගේ . බෙකීගෙ දුව නැති උනත් එයා රිතූ රිශී දිහා බලලා හිත හදා ගත්තා . ඒත් අද මෙහෙම දෙයක් අහන්න එයා කීයටවත් බලාපොරොත්තු නොවෙන්න ඇති .

ඒත් එක්කම යූ ජන් කවුද මන්දා කෙනෙක්ගෙ බෙල්ලෙන් අල්ලගෙන රිතූ ඉදපු තැනට ආවෙ රිතූ ආපහු නැගිටලා එයාගෙ කිනිස්ස අතට ගද්දි . බෙකීත් මොනාද වෙන්නෙ කියලා හිතා ගන්න බැරුව බලා ඉන්නෙ රිතූ ඊලඟට මොනා කරයිද කියලා දන්නෙ නැති නිසා .

යූ ජන් අර මිනිහා රිතූ ඉස්සරහ දන ගස්සලා රිශීගෙ වොච් එක පෙන්නුවෙ දෝයුන් හරියටම ඒ වොච් එකමයි කියලා කන්ෆර්ම් කරද්දි .

රිතූ එයාගෙ කිනිස්ස අර මිනිහගෙ බෙල්ලෙන් තියලා කොන්ඩෙන් ඇදලා අල්ලගෙන රිශී කොහෙද කියලා ඇහුවත් මිනිහා වචනයක්වත් කිව්වෙ නෑ . රිතූ ඒ මිනිහට  දෙක තුනක් ඇනලා ඇහුවත් මිනිහා කිව්වේ ඒ වොච් එක වැටිලා තිබිලා අහුලපු එකක් කියලා . ඒත් ඉතින් එච්චර ලොකු බොරුවක් විශ්වාස කරන්න රිතූ කියන්නෙ මොන්ටිසෝරි යන පුංචි බබෙක් නෙවෙයිනේ  😏

🌹 සුහෝ ඔප්පා ..... රොකී අරන් එන්න  😏

රිතූ සුහෝට කියනකොට පිටිපස්සෙන් ඩිෆෙන්ඩර් එකේ ඉදපු රොකී සුහෝ ගිහින් දොර ඇරපු ගමන් හතර වටේටම ගොරෝ ගොරෝ රිතූ ලගට ආවෙ මිස්ට බෙකීගෙ ඇසුත් ලොකු කරන ගමන්. ඒත් එක්කම මෙතන මොනා වෙයිද දන්නෙ නැති නිසා බෙකී එයාගෙ පොඩි පුතා මෙන්ශන් එක ඇතුලට යැව්වෙ එයා මාෆියා වැඩ කරන්නෙ නෑ වගේම ගොඩක් සංවේදී කෙනෙක් නිසා .  මොකද රොකීගෙ වැඩ මිස්ට බෙකී  ඇස් දෙකෙන්ම දැකලා තියෙන නිසා එයාගෙ පොඩි පුතාට ඒවා දරා ගන්න බෑ කියලා බෙකී දන්නවා .

🌹 රොකී බේබී කම්........

රොකීට ලගට කතා කරලා සුහෝ දීපු  රිශීගෙ ඇදුමක් රොකීගෙ නහය ලගින් තිබ්බෙ රොකීට ලේසි වෙන්න . රොකී ඒක ඉව අල්ලලා රිතූ කියපුවම අර මනුස්සය ලගට ආවෙ දත් විලිස්සගෙන ගොරෝන ගමන්. බෙකීත් අඩියක් පිටිපස්සට ගියෙ රොකී ගැන දන්න නිසා .

.
.
.

Rithu Pov  🌹🌹🌹.......

.

වට දෙකක් විතර අර මනුස්සය වටේ ගිහින් ඉව අල්ලලා රොකී මහ සද්දෙට බුරන්න ගත්තෙ ඒ මනුස්සය ලගින් රිශීගෙ ඉව ආපු නිසා .

🌹 මිස්ට බෙකී අපිට මෙයාව අරන් යන්න පුලුවන්ද  😏  මන් හිතන්නෙ හොදින් ඇහුවට එයා කියන පාටක් නෑ  😏😏😏

" It's ok  රිතූ . ඔයාට ඕනි නම් අපේ තැන පාවිච්චි කරන්න පුලුවන් . මොකද රිශී මට මගෙම දරුවෙක් වගේ . ඉතින් එයා හොයා ගන්න ඕනිම උදව්වක් මන් කරන්නම්. "

🌹 ම්ම්ම්ම්......

" විකී එයාව බේස්මන්ට් එකට අරන් යන්න . මෙයාලට ඕනි විදිහට ඒක ඇරේන්ජ් කරලා දෙන්න කියලා සූබින්ට කියන්න .  "

🌹 ඩේව් , සුහෝ ඔප්පා එක්ක ගිහින් මෙයාගෙන් රිශී ඉන්න තැන අහ ගන්න. මන් ටිකකින් එන්නම්.

මිස්ට බෙකී එයාගෙ ලොකු පුතාට අපේ අයට බේස්මන්ට් එක ඇරේන්ජ් කරලා දෙන්න කිව්වම මන් ඩේව්ට ඒ මිනිහගෙන් රිශී ඉන්න තැන අහ ගන්න කිව්වෙ මගෙ ඔලුවෙ කැක්කුම තාමත් අඩු නැති නිසා .

දේයුනුයි යූ ජන් ඔප්පයි රොකී මන් ලග ඉතුරු වෙද්දී අනිත් අය අර මිනිහා අරගෙන ගියෙ ඉක්මනට රිශී ඉන්න තැනක් දැනගන්න. මිස්ට බෙකීගෙ ඉල්ලීම නිසා මන් එයාත් එක්ක එයාගෙ මෙන්ශන් එක ඇතුලට ගියෙ එලියෙ හිටගෙන ඉන්න එක අමාරු නිසා .

පැය බාගයක් විතර කෝපි එකක් බිබී මිස්ට බෙකී එක්ක කතා කර කර ඉදියත් තාමත් ඩේව්ලගෙන් පනිවිඩයක් ආවෙ නෑ . මමත් බේස්මන්ට් එකට යන්න හදනකොට මිස්ට බෙකීගෙ ලොකු පුතා අත් වලයි ඇදුම් වලයි ලේ ගාගෙන මෙන්ශන් එක ඇතුලට ආවෙ ලොකු වැඩක් ඉවර කරලා වගේ . මටත් හිනාවක් දාගෙන මිනිහා ඇතුලට ගියා .

මන් බේස්මන්ට් එකට යනකොට අර මිනිහා පුටුවක බැදලා හිටියත් ඩේව්ලා හොද කෑමක් දීලා කියලා මූණ බලපු ගමන් කියන්න පුලුවන් . මූනෙයි අත පයෙයි තිබ්බ තුවාල වලින් එක දිගට ලේ ගියත් මිනිහා වචනයක්වත් කිව්වෙ නෑ . මාත් දෙතුන් පාරක් ඇහුවත් වචනයක්වත් නොකියපු නිසා බෙකීගෙ කෙනෙකුට කියලා හොදට පැහෙන උණුවතුර එකක් ගෙන්න ගත්තෙ මන්ම රිශී ඉන්න තැන අහ ගන්න.

🌹 දෝයුන් ..... ඔයා එලියට ගිහින් මන් එනකම් ෆ්‍රෙස් කන්ෆරන්ස් එකේ තත්වෙ බලා ගන්න.

දෝයුන් මෙතනින් යැව්වෙ මන් මෙච්චර කාලෙකට නොකරපු දෙයක් කරන්න හදන නිසා . මොකද ඒක මටවත් දරා ගන්න පුලුවන් වෙයිද කියලා මට විශ්වාස නෑ . දෝයුන් ගියාට පස්සේ මන් අපේ කට්ටියට කතා කලා.

ඊට පස්සේ අර උණුවතුර එකෙන් ටිකක් තව පොඩි ජෝගුවකට දාගෙන අර මනුස්සයගෙ උරහිසේ ඉදලා පහලට වක්කලේ කදුලු දාඩිය එක්කම ඒ මනුස්සයට සුළුදිය පහ වෙද්දී .

🌹 ඩේව් මෙයාගෙ උරහිසේ ඉදලා ඇගිලි වලට එනකම් අත් දෙකේම උඩ හම අයින් කරන්න . 😏 මන් අහ ගන්නම් අද මේක.

මන් කියන පරක්කුවට ඩේව්ගෙ සංඣාවට අපේ දෙන්නෙක් අර මනුස්සය මර හඩ දීලා කෑ ගහද්දි උණු වතුරට පිච්චිලා තිබ්බ අත් දෙකේ උඩ හම අයින් කලේ බලා ඉන්න අයගෙත් ඇගෙ හිරිගඩු පිපෙද්දි. ඒ මනුස්සය වේදනාවෙන් කොච්චර කෑ ගැහුවත් මගෙ හිත පොඩ්ඩක්වත් උණු උනේ නැත්තෙ මට රිශී හොයා ගන්න එක ඊට වඩා වැදගත් නිසා වෙන්න ඇති .

කොච්චර වද දුන්නත් කියන්නෙ නැති තැන මන් අර හමගහපු අත් දෙක දිගේ මගෙ කිනිස්සෙන් පුංචි පුංචි කැපුම් දැම්මෙ ඒ තැන් වලින් ලේ ගලද්දි . කොච්චර වද දුන්නත් ඒ කෙනා එක වචනයක්වත් කිව්වෙ නෑ . අන්තිමට උණු වතුරට පිච්චිලා ඒ වේදනාව දරා ගන්නම බැරි තැන ඌ ෆේන්ට් උනෙ මගෙ කේන්තිය උපරිම ගැට්ටට එද්දි .

🌹 යාහ්හ්හ්හ් ඒයි..... ඇස් අරිනවා..... කොහෙද කියපන් රිශී හංගගෙන ඉන්නෙ. කවුද රිශී අරන් ගියෙ.

උගෙ කම්මුල් වලට තට්ටු කර කර ඇහුවත් සද්දයක් නැති නිසා යූ ජන් ඔප්පා ඌ ෆේන්ට් වෙලා කිව්වා . ඒත් එක්කම ටිකක් එහාට වෙන්න අයිස් කියුබ් දාපු බකට් එකක් තිබ්බ නිසා . සීතල වතුර අර මිනිහගෙ ඔලුවෙ ඉදලා හලද්දි අමාරුවෙන් ඇස් ඇරලා ඒ මිනිහා වචනෙ දෙක කතා කරන්න හැදුවෙ රිශී ඉන්න තෑන කියන්න වගේ .

මාත් මගෙ කොයින් එක කරකවන ගමන් ලග තිබ්බ ටේබල් එකට හේත්තු උනේ ඩේව්ට ඉතුරු ටික බලාගන්න කියලා . කොහොම හරි මිනිහා අමාරුවෙන් වචන එකතු කර කර රිශී තියාගෙන ඉන්න තැන කිව්වෙ කවුද ඒක කලේ කියන ගමන්මයි. හැබැයි ඒ නම් දෙක ඇහුවම එදා උන් වත් නොමරා ඇතෑරපු එක අපරාදෙ කියලා මට හිතුනා.

මොකද රිශී අරන් ගිහින් තියෙන්නේ ජුන් වූ...... ජැක්සන්ගේ දෙවෙනියා . මිනිහා හිරෙන් නිදහස් උනා කිව්වට මන් මෙච්චර දෙයක් බලාපොරොත්තු උනේ නෑ . අනිත් ගෑනි ලීසා. 😤 ඒ ගෑණි නිසා මායි මගෙ කුකී අවුරුදු දෙකහමාරක් වෙන් වෙලා ඉදියා . මගෙ සුමී එයාගෙ අප්පා නැතුව අවුරුදු දෙකක් තනියම ඉදියා . ඉතින් බලාගෙන ඉන්න ලීසා මම එනවා.

මිස්ට බෙකීත් අපි ඉදපු බේස්මන්ට් එකට ආපු නිසා මන් එයා දිහාත් බැලුවේ මූ තව ජීවත් වෙන්න ඕනිද අහන්න . මොකද එයාගෙ කෙනෙක් මරන්න මට බෑනෙ . ඒත් මගෙ හැගීම් තේරුම් ගත්තා වගේ මිස්ට බෙකී කතා කලාම මට ලොකු සතුටක් දැනුනෙ මූ මගෙ අතින්ම ඉවර කරන්න පුලුවන් නිසා .

" ඔයා කැමති දෙන්න කරන්න  MJ . මොකද මූ මගෙන්ම කාලා මටම විනකම් කරපු එකෙක්. "

මිස්ට බෙකී එහෙම කියනවත් එක්කම කොයින් එක සාක්කුවට දාගෙන ටේබල් එකෙන් බැහැලා අර මිනිහා ලගට ඇවිත් ඉතුරු වෙලා තිබ්බ උණුවතුර ටික ඔලුවෙ ඉදලා හැලුවෙ වේදනාවට ඒ මිනිහා බේස්මන්ට් එක දෙවනත් වෙන්න කෑ ගහද්දි . ඒ කෑ ගහන එක ඇහෙනකොටත් මට අමුතු සතුටක් දැනුනා. ඩේව් යි අපේ අනිත් අයයි බය වෙලා වගේ මගෙ දිහා බලා ඉදියේ මන් ඉස්සරටත් වඩා ගොඩක් දරුණු වෙලා නිසා වෙන්න ඇති .

ඊට පස්සේ අර මිනිහා පිටිපස්සට ගිහින්  මගෙ කිනිස්සෙන් අර මිනිහගෙ බෙල්ල කපලා දාලා ගන් එක අරගෙන උගෙ පපුවටම බුලට් තුන හතරක් බැස්සුවෙ ලීසගෙයි ජුන් වූගෙයි කේන්තියත් ඌ පිටින් යන විදිහට  😏


( දරුණු වැඩිද මන්ද 😜 )


මිස්ට බෙකී ඒ මිනිහගෙ බොඩි එක පුච්චලා දාන්න කියද්දි මම බේස්මන්ට් එකෙන් එලියට ආවෙ රිශී ඉන්න තැනට යන්න . මෙතන ඉදලා පැය බාගෙක දුරින් තියෙන තැනට යන්න මට ලොකු හදිස්සියක් තිබ්බෙ දැනටමත් රිශීට මොනා හරි උන් කරලා ඇති කියලා හිත කෑ ගහලා කියපු විදිහට . ඇත්තටම ලීසට ඕනි වෙලා තියෙන්නේ රිශී නෙවෙයි මාව. ඒත් වැරදිලා උන් කිඩ්නැප් කරලා තියෙන්නේ රිශීව.

අපේ මිනිස්සු පහලවක් විතර ඉදපු නිසා මිස්ට බෙකී එයාගෙ මිනිස්සු ටිකකුත් මාත් එක්ක එවන්නම් කිව්වෙ හදිස්සියක් උනොත් කියලා . මොකද එයාටත් අවුල් එයාගෙ ලග ඉදපු කෙනෙක් මේ විදිහට රිශීව කිඩ්නැප් කරපු එක. කොහොම හරි මිස්ට බෙකී මිනිස්සු විස්සක් විතර එක්ක රිතූ රිශී තියාගෙන ඉදපු ඒ පරන බිල්ඩින් එක ලගට ආවෙ පුලුවන් උපරිම වේගෙන් . මොකද එක තප්පරයක්වත් නාස්ති කරන්න රිතූ කැමති උනේ නෑ .

.
.
.

රිතූලා ගියාම බෙකීත් මෙන්ශන් එක ඇතුලට ගියත් එයාගෙ පොඩි පුතාගෙ කතාව නිසා හිනාවක් ගියෙ මේ කොල්ලට පිස්සු කියලා .

" හියුන්ග් ඔයා කිව්වා නේද කවද හරි මන් කැමති ඕනිම කෙල්ලෙක් කියන්න ගෙනත් දෙන්නම් කියලා . එහෙනම් මට ඕනි අර අද ආපු කෙල්ල. "

" පෲෆ්....... "

සූබින් බිබී ඉදපු ජූස් එකත් හිර උනේ එයාගෙ මල්ලි කියපු කතාවට. මොකද සූබින්  MJ මොන වගේ කෙනෙක්ද කියලා දැනගෙන ඉදියා . එයාගෙ අහින්සක මල්ලිට කීයටවත් රිතූ වගේ කෙනෙක් ගැලපෙන්නේ නෑ කියලත් කොල්ලා දන්නවා.

" යාහ්හ්හ්හ් බූරුවා .... මන් කිව්වෙ මාෆියා ක්වීන් කෙනෙක් ඉල්ලන්න නෙවෙයි යකෝ. ඒ කෙල්ල එක්ක ඉදියොත් එක රැයින් උබට අඩි හයක් යටට යන්න පුලුවන් . ඊටත්  MJ ගැන දැනගෙනද ඔය කියවන්නෙ. "

" ඒත් හියුන්ග් ඔයා කිව්වා මන් කැමති ඕනිම කෙල්ලෙක් ගෙනත් දෙනො කියලා  😥 "

" පොඩි ළමෙක් එක්කම තමා එහෙනම් ඔයාට රිතූ හම්බෙන්නෙ . මොකද කෙල්ල මැරීඩ්. අවුරුදු දෙකක බබෙක් ඉන්නවා. "

මිස්ට බෙකී කට නොනේ හිනාවක් එක්ක එයාගෙ පුතාලා දෙන්නා ලගට ආවෙ එයාගෙ පොඩි පුතා ඉල්ලන්නෙ ළමෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා තේරුම් කරන ගමන්.

" මෝහ්...... අප්පා ඔය ඇත්තමද. අයියෝ අපරාදෙ . මෙච්චර කාලෙකට හිත ගිය එකම කෙල්ල 😔 "

බෙකීගෙ පොඩි පුතා මූනත් බෙරි කරගෙන යන දිහා බෙකීයි සූබිනුයි හිනා වෙවී බලන් ඉදියේ මෙච්චර කාලෙකට කොල්ලගෙ හිත ගිහින් තියෙන්නේ අර නපුරු යස්සනීට කියලා හිතන ගමන් 😂😂

.
.
.

ඒ අතරෙ රිතූලා අර පරන බිල්ඩින් එක වට කරලා ඇතුලට යන්න ලෑස්ති උනේ  ඇතුලේ කී දෙනෙක් ඉන්නවද කියල වත් හොයන්නෙ නැතුව . මොකද රිතූට දැන් ඒවා හොය හොය ඉන්න වෙලාවක් නෑ .එයාට ඕනි උනේ කොහොම හරි රිශී බේර ගන්න .

පස් දෙනෙක් විතර වාහන ලග තියලා අපි ඇතුලට ආවෙ හැමෝටම තුවාල උනොත් හොස්පිටල් එකකට යන්න හරි හොදින් දෙතුන් දෙනෙක් ඉන්න ඕනි නිසා . දෝයුන් එක්ක තව දෙන්නෙක්ට ස්නයිපර් එක්ක ලග තිබ්බ බිල්ඩින් දෙකකට යන්න කිව්වෙ ඇතුලෙ කී දෙනෙක් ඉන්නවද කියලා දන්නෙ නැති නිසා . මොකද අපිට ආරක්ශිතව එලියට එන්න නම් වටේම ගැන අවදානෙන් ඉන්න වෙනවා. මෙතන අපිට හුරු තැනක් නෙවෙයි නිසා කොහෙන් ඇටෑක් එකක් එයිද කියලා හිතා ගන්න බෑ .  ඊටත් වඩා මට ඕනි උනේ දෝයුන් මේ බිල්ඩින් එක ඇතුලට එක්ක නොයා ඉන්න . ඒ නිසයි එයාට ස්නයිෆර් එකක් දීලා ලග තිබ්බ බිල්ඩින් එකට යැව්වෙ.

ඊට පස්සේ අපි බිල්ඩින් එක වටකරලා ඇතුලට ගියෙ ගන් වලට සයිලන්සර් සෙට් කර ගන්න ගමන්. මොකද ඇතුලට සද්දෙ ඇහෙන්නේ නැති වෙන්න එලියෙ ඉන්න අය ඉවර කරන එක ලේසී.

මග දිගට හම්බෙන ඔක්කොම ශූට් කරගෙන අපි ඇතුලට ගියා. මන් ඉස්සර වෙලා යනකොට ඩේව් මගෙ දකුණු පැත්තෙන් එද්දි සුහෝ වම් පැත්තෙන් ආවෙ වුකී ඔප්පගෙ අඩුව පුරවන්න වගේ .

මග දිගට පහලවක් විතර ඉවර කරගෙන අපි පස් වෙනි තට්ටුවට එනකොට යාම්තමින් කවුරු හරි කෙදිරි ගාන සද්දයක් ආපු නිසා මන් හැමෝටම අවදානෙන් ඉන්න කිව්වෙ රිශී මේ ලගම ඉන්නවා කියලා මට දැනුන නිසා . ඒත් එක්කම කවුරු හරි වේදනාවෙන් කෑ ගහනනවා ඇහුනෙ අපි ඉදපු ෆ්ලෝ එකම දෙදරන තරම් සද්දෙට. ඒ රිශී කියලා අදුන ගන්න මට තප්පරයක්වත් නොගියෙ රිශීගෙ හුස්ම වැටෙන සද්දෙන් උනත් මට එයාව අදුන ගන්න පුලුවන් නිසා .

මොකද නර්සරි යන කාලෙ ඉදලා අපි එකට ඉන්නෙ. ඉතින් මගෙ සහෝදරී වගේ ඉන්න හොදම යාලුවගෙ කෑ ගැහිල්ල අහ ගන්න මට එච්චර වෙලා ගියෙ නෑ . මන් එක පිම්මට ලග තිබ්බ පඩිපෙළ නැගගෙන උඩට ගියෙ අහල පහල ඉදලා ඉස්සරහට ආපු ඔක්කොටම ශූට කරන ගමන්.

ඒත් හයවෙනි තට්ටුවෙ පඩි නැගලා ඉවර වෙනකොටම මන් දැකපු දේ නිසා මගෙ කකුල් පන නැතුව යනවා වගේ දැනුනෙ මන් අඩියක් පිටිපස්සට තියද්දීත් . ඒත් එක්කම  ඩේව් මගෙ ඉනෙන් අත දාලා මාව අල්ල ගත්තෙ මන් දිගටම රිශී දිහා බලන් ඉද්දි . ඒත් එක්කම මගෙ ඇස් කේන්තියෙන් ගිනි ගත්තෙ අපිට ඉස්සරහින් ඉන්න කෙනා දැකපු නිසා .

.
.
.
.


Author Pov 🖋️🖋️🖋️.........

.

රිතූලා මෙහෙ රිශී හොයාගෙන එද්දි කම්පැනි එකෙන් කන්ෆරන්ස් එක ලෑස්ති කරලා තිබ්බෙ කලින් කතා උන විදිහට සුමී යුන්ගිගෙ ළමෙක් නෙවෙයි කියලා ඔප්පු කරන්න.

ටීම් එකේ හැමෝම ඕනි නැති නිසා යුන්ගි එක්ක ටීම් ලීඩර් විදිහට නම්ජුන් ගියෙ සේජින් එක්ක තව මැනේජර් කෙනෙකුයි වුකී සුකී සුමී තුන් දෙනා එක්ක. අනිත් කට්ටිය කම්පැනි එකේ එයාලගෙ ඩෝම් එකට වෙලා ටීවි එක දාගෙන මේ ලයිව් කන්ෆරන්ස් එක බල බල ඉදියේ මොනා වෙයිද කියලා .  VLive  එකෙනුත් ලයිව් දුන්න නිසා අනූ , හාජින් , සැන්ඩි ඒකෙ ආමිලගෙ කමෙන්ට් බල බල ඉදියේ . 

මේ කට්ටිය ආපු වෙලේ ඉදලා මීඩියා එකේ අයට අහන්න ප්‍රශ්න දාහක් තිබ්බත් යුන්ගි නම් ඉදියේ පුපුර පුපුර. මොකද කොල්ලට කේන්ති මෙච්චර පොඩි ප්‍රශ්නයක් මීඩියා වලින් මෙච්චර ලොකු කරපු එකට. ඊටත් වඩා කොල්ලට කේන්ති රිශී හොයන්න යන්න බැරි නිසා .

රිශී යුන්ගියාට හම්බෙලා අවුරුදු පහක් උනත් දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තෙ මීට අවුරුදු දෙකකට කලින් රිතූ ලංකාවට ගියාට පස්සේ .  යුන්ගිට රිතූ තමන්ගෙම නංගි වගේ උනත් රිශී දැකපු දවස් වල ඉදලම අමුතු හැගීමක් රිශී ගැන කොල්ලගෙ හිතේ තිබ්බා. ඒක ආදරයක් කියලා කොල්ලා අදුන ගත්තෙ මීට අවුරුදු දෙකකට කලින් . එදා ඉදලා කොල්ලා රිශීට ගොඩක් ආදරේ කලා.

( මතකද ළමයි අර රිතූ එක්ක ශොපින් කරද්දි එහෙමත් යුන්ගියා රිශීටත් ඇදුම් අරන් දුන්නා. 🤭 හොර ගෙඩියා වගේ හංගගෙන ඉදලා නේද 🤣🤣🤣 )

කන්ෆරන්ස් එක පටන් ගත්ත වෙලේ ඉදලා හැමෝගෙම ප්‍රශ්නෙ උනේ සුමී . ඒත් අන්තිමට වුකී සුකී දෙන්නා සුමී එයාලගෙ බබා කියලා කිව්වෙ වුකී සුමී එක්ක ඉපදිච්චි දවසෙ ඉදලා ගහපු ෆොටෝසුත් පෙන්නලා. මොකද සුමී ඉපදිච්චි දවසේ ඉස්සල්ලම අතට ගත්තෙත් වුකී . අවුරුදු දෙකක් කොල්ලා සුමී බලා  ගත්තෙ තමන්ගෙ ළමෙක්ටත් වඩා ආදරෙන්.

වුකීගෙයි සුකීගෙයි මැරේජ් සෙටිෆිකට් එකේ ඉදලා වෙඩින් ෆොටෝසුත් පෙන්නලා මීඩියා එකේ කට වහන්න නම්ජුන්ට පුලුවන් උනේ ඒවා බොරු කියන්න කා ලගවත් සාක්ශි නැති නිසා  🤭

රිපෝටර්ස්ලා සුමී එදා හොස්පිටල් එකේ ඉදලා යුන්ගි රිශී එක්ක ආවෙ ඇයි ඇහුවම වුකී  එයයි සුකී හදිස්සියෙම එයාගෙ  ඔම්මා අසනීප උන නිසා බූසාන් යන්න උන නිසා යුන්ගි රිශී ලග බබා දාලා ගියා කියලත් සුමී ටිකක් අසනීපෙන් ඉදපු නිසා යුන්ගි රිශී බබා ඩොක්ටර් ලගට එක්ක ගියා කියලත් ශේප් උනේ වෙන කියන්න දෙයක් නැති නිසා . ඊටත් එදා වුකී සුකී බූසාන් ඉදියේ කියන්න සාක්ශිත් ඕනිවට වඩා තිබ්බ නිසා අතේ පැලවෙන බොරු වුකී කියලා දැම්මෙ කිසිම  බයක් නැතුව .

ඒ අස්සෙ එක මීඩියා කාරයෙක් සුමීගෙන් අප්ප කවුද අහපු ප්‍රශ්නෙට යුන්ගි පාලනේ කරගෙන ඉදපු කේන්තිය පුපුරලා ගියත් නම්ජුන් ටේබල් එකට යටින් අත දාලා සන්සුන් වෙන්න කිව්වම යුන්ගි ටිකක් සන්සුන් උනා . හැබැයි සුමී වුකී අප්පා කියලා පෙන්නුවම නම් මීඩියා කාරයන්ට කට උත්තර නැති උනා 😂😂😂😂 මොකද ඉතින් කෙල්ලට කතා කරන්න පුලුවන් කාලෙ ඉදලම අප්පා කිව්වෙ වුකීටනෙ.

ඒ ප්‍රශ්නෙ විසදුනාට පස්සේ යුන්ගි රිශී රිලේශන්ශිප් එක ඔෆීශියලි අනවුන්ස් කලේ හැමෝම ඒක ගැන කතා උන නිසා . ඒක ගැනත් කට්ටියට ගොඩක් ප්‍රශ්න තිබ්බ.

" මිස්ට යුන්ගි ඔයාලා දෙන්නා හම්බුනේ කොහොමද. ඒ ගර්ල් හන්ගුක් කෙනෙක් නෙවෙයිනේ  "

😸  අවුරුදු පහකට කලින් වැකේශන් එකකට සිරි ලංකාවට ගිය වෙලාවක. එයා සිරි ලංකා වල කෙනෙක් .

' මිස්ට යුන්ගි අපි දැනගන්න පුලුවන්ද ඔයාලගෙ රිලේශන්ශිප් එකට කොච්චර කල්ද කියලා . '

😸 අවුරුදු දෙකකට වැඩී.

යුන්ගි රිපෝටර්ස්ලා අහන ප්‍රශ්න වලට පොල්ලෙන් ගහනවා වගේ කෙටි උත්තර දීලා සද්ද නැතුව ඉදියේ මෙතන තව ප්‍රශ්නයක් දාගෙන තියෙන ප්‍රශ්න වැඩි කර ගන්න ඕනි නැති නිසා . හැබැයි ඉතින්  කොල්ල ඉදියේ නම් කොයි වෙලේ මේ මර උගුලෙන් බේරිලා යන්නද කියලා ඇගිලි ගැන ගැන.

රිශී කිඩ්නැප් කරපු එක ගැනත් රිපෝටර්ස්ලා ඇහුවත් සේජින් ඔප්පා රිශීව දැනටමත් පොලිසියෙන් වගේම  NIS එකෙනුත් හොයන ගමන් කියලා ඒ කතාව වෙන පැත්තකට හැරෙව්වෙ ඒක  ගැන තාම හරියට මොකුත් කියන්න බැරි නිසා .

කොහොම හරි පැය බාගෙකටත් වඩා තිබ්බ මීඩියා කන්ෆරන්ස් එක ඉවර වෙලා කොල්ලො ටික සුමීත් අරගෙන අනිත් අය ඉදපු තැනට ආවෙ හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් උනා වගේ හැගීමකින්. මොකද කන්ෆරන්ස් එක ඉවර උනාට පස්සේ ලෝකෙ වටේම කඩි ගුලක් වගේ ඇවිස්සිලා ඉදපු ආමිලා ගොඩක් සන්සුන් උනේ ඒ බබා යුන්ගිගෙ නෙවෙයි නිසා .

ඒ අතරෙ සමහර ආමිලා තවත් යුන්ගිට බැනලා තිබ්බෙ එයා නොකියම රිලේශන්ශිප් එකක් පටන් අරන් නිසා . ඒ අතරෙ ගොඩක් අය යුන්ගි රිශී දෙන්නට සුබ පතලා වගේම ඉක්මනට රිශී හොයා ගන්න පුලුවන් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරලා තිබ්බත් සමහරු රිශී කොරියන් ගර්ල් කෙනෙක් නෙවෙයි නිසා එක එක කතා කියලා තිබ්බා. ඒත් ඒවයින් ගොඩක් හොද ප්‍රතිචාර නිසා කොල්ලො ටික වගේම ඩිරෙක්ටර් බෝඩ් එක ස්ටාෆ් එකේ අයත් ඉදියේ සැහැල්ලුවෙන් . මොකද මෙච්චර වෙලා තිබ්බ ප්‍රශ්න වලින්  50% ක්ම දැන් ඉවරයිනෙ. ඒත් හැමෝම බයෙන් ඉදියේ රිශී ගැන . මොකද තාම කෙල්ල පැහැර ගත්තු මිනිස්සු කවුද කියලා හොයා ගන්න පොලිසියට බැරි උනා .

රිතූගෙන් පනිවිඩයක් එනකම් කොල්ලො ටික කලින් වගේම එයාලගෙ කම්පැනි එකේ ඩෝම් එකට වෙලා බලා ඉදියේ ඉක්මනට රිශී හම්බුනා කියන ආරංචිය එනකම්. ඒ අතරෙ කන්ෆරන්ස් එක ඉවර උන ගමන්ම වුකී ගියෙ රිතූලා හොයාගෙන . මොකද දෝයුන් රිශී ඉන්න තැන හොයා ගත්තා කියපු නිසා වුකීත් ඉක්මනට එතනට ගියා. යුන්ගිටත් යන්න ඕනි උනත් සේජින් වගේම ච්‍යාමන්ගෙ කීමට කොල්ලට කම්පැනි එකෙන් එලියට යන එක තහනම් උනේ තාමත් සමහරු ඒ සිද්දියට කේන්තියෙන් ඉන්න නිසා .

ඔය අතරෙ ජන්කුක්ට ඩොක්ටර් චෝයිගෙන් කෝල් එකක් එන්නෙ අද රිතූගෙ ඔපරේෂන් එක නිසා හවසට කෙල්ල ඇඩ්මිඩ් කරන්න කියලා . ඊටත් වඩා ඩොක්ටර් හදිස්සියෙම ජන්කුක්ට හොස්පිටල් එකට එන්න කිව්වෙ කලින් දවසෙ කරපු රිතූගෙ චෙකප් වල රිපෝට් වල ප්‍රශ්නයක් තිබ්බ නිසා ඒ ගැන කතා කරන්න .

මේ වෙලාවෙ කාටවත් කම්පැනි එකෙන් එලියට යන්න බැරි උනත් කොල්ලා බොහොම අමාරුවෙන් පර්මිශන් අරන් එන්න හැදුවෙ මේක රිතූගෙ ජීවිතේ ගැන ප්‍රශ්නයක් නිසා . හැබැයි ඉතින් සුමීගෙන් ගැලවිලා එන එක නම් කොල්ලට ලේසියෙන් කරන්න බැරි උනා . මොකද උදේ ඉදලා වෙච්ච හැමදේම නිසා පොඩ්ඩි ඉදියේ ටිකක් බය වෙලා . ඊටත් පුංචි කෙල්ලගෙ ඔම්මා නෑ . අප්පාත් කොහෙද ගියා. කෙල්ලගෙ යුන්ගි මාමා උදේ ඉදලා කේන්තියෙන්. කෙල්ලගෙ රිශී පුච්චම්මා දවසටම දැක්කෙ නෑ  . ඉතින් අනිත් අයට වඩා එයාට ලගම අය නැති නිසා කෙල්ල ඉදියෙම එයාගෙ ඩැඩා එක්ක. දැන් එයත් යන්න හදනකොට කෙල්ල හොදටම අඩන්න ගත්තෙ එයාවත් එක්ක යන්න කියලා .

සුකී අනූ දෙන්නා කොච්චර නලවන්න හැදුවත් බැරි උන නිසා අන්තිමට ජන්කුක්ට කෙල්ලවත් අරන්ම හොස්පිටල් එකට යන්න උනා . ජිමිනුත් ඒ එක්ක ගියෙ මේ වෙලාවෙ කිසිම කෙනෙක් තනියම එලියට යන එක හොද නැති නිසා .

ඉතින් ජන්කුක් ජිමින් දෙන්නා සුමීත් අරගෙන ගාඩ්ලා පිරිවරාගෙන පිටිපස්සෙ ගේට් එකකින් හොස්පිටල් එකට එන්න ආවෙ ඩොක්ටර් චෝයි හදිස්සියෙම එන්න කිව්වෙ ඇයි කියලා හිතන ගමන්.

හොස්පිටල් එකට ආපු ගමන් ජන්කුක් ජිමින්ට සුමී අරන් එන්න කියලා ඉක්මනට ආවෙ ඩොක්ටර් චෝයි හම්බෙන්න . හැබැයි ජන්කුක් මේ වෙලාවෙ කීයටවත් බලාපොරොත්තු උනේ නැති කෙනෙක් මේ වෙලාවෙ හොස්පිටල් එකේ ඉදී කියලා නම් එයා හිතන්න නැතුව ඇති . ඒ කෙනා සුමී ගැන දැනගත්තොත් මොනා වෙයිද ........

.
.
.
.
.
.
.
.
.
.
.
.

..................................................................

.

ඉතින් රිතූ මොනාද දකින්න ඇත්තෙ. රිශී හොදින් ඇති නේද .  යුන්ගියාට ඉක්මනට රිශී හොයලා දෙන්න රිතූ ..........

ඇත්තටම මන් මේකට මේ ෆ්‍රෙස් කන්ෆරන්ස් එක ගැන ලියන්න නෙවෙයි ඉදියේ . ඒත් මට අද කොටසට දාන්න එකක් හිතා ගන්න බැරි උනා . 😁 ඉතින් පොඩ්ඩක් විකාරයක් දාලා ආයිමත් ඇද්දා .

ජන්කුක් හොස්පිටල් එකට එනකොට කවුරු වෙන්න ඇතිද ඉදියේ . ඒ කෙනා ආයිමත් ප්‍රශ්නයක් වෙන කෙනෙක්ද දන්නෑ 😊😊😊 රිතූගෙ රිපෝට් වල ප්‍රශ්නයක්ලු ළමයි . ඒ කියන්නෙ රිතූට බේරෙන්න තියෙන චාන්ස් එක තව අඩුවෙයිද 😕😕😕

පරක්කු වෙනවට සොරි ......... මන් ගොඩක් බිසී අනේ මේ ටිකේ 😥😥😥😥😥😥😥😥😥

Continue Reading

You'll Also Like

31.3K 4.9K 32
සෙනහසේ පිණි ඉසින තරුණියකට වෛරයෙන් ගිනි ගන්නා හදවතක් නිවාලිය හැකිද ? ❤ ආදරය යනු අනුකම්පාව යන වචනයේ අර්ථය නොදන්නා තරුණයෙකුගේ හැරවුම් ලක්ෂ්‍ය වේද ? 🍃🌼...
5.2K 801 14
"ඇයි ඔයාලා මට එහෙම කරේ? එදා රෑ මොකක්ද මට වුණේ? මගේ වැරැද්දක්ද ඒක? මම කවුද? " ____________________________________ " දුවේ..... ඒක මගේ.. මගේ වැරැද්ද...
9.8K 1.9K 25
කාලයකදි එලියක් දෙන.. කාලයකදි අදුරට සැඟවෙන.. ඔබේ පුරහඳ ළඟින් හිඳිනා.. දිදුලන තාරකාවකි ඔබ... kim_son_joon❤️✨️ Started Date: 2021/08/11 Finished Date: 2...
5.8K 1.4K 8
" ඔයා හිතනවද එයා එයි කියලා " ❗ Don't copy my work ❗ Cover by @jeon_arora Parkji-yoo 💮