💙🍁 First Love 🍁💙 ( Comple...

By du-mi-001

18.2K 2.3K 479

..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't... More

💙🍁 part 01 🍁💙
💙🍁 Part 02 🍁💙
💙🍁 part 03 🍁💙
💙🍁 Park 04 🍁💙
💙🍁 Part 05 🍁💙
💙🍁 Part 06 🍁💙
💙🍁 Part 07 🍁💙
💙🍁 Part 08 🍁💙
💙🍁 Part 09 🍁💙
💙🍁 Part 10 🍁💙
💙🍁 Part 11 🍁💙
💙🍁 Part 12 🍁💙
💙🍁 Part 13 🍁💙
💙🍁 Part 14 🍁💙
💙🍁 Part 15 🍁💙
💙🍁 Part 16 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 17 🍁💙
💙🍁 Part 18 🍁💙
💙🍁 Part 19 🍁💙
💙🍁 Part 20 🍁💙
💙🍁 Part 21 🍁💙
💙🍁 Part 22 🍁💙
💙🍁 Part 23 🍁💙
💙🍁 Part 24 🍁💙
💙🍁 Part 25 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 26 🍁💙
💙🍁 Part 27 🍁💙
💙🍁 Part 28 🍁💙
💙🍁 Part 29 🍁💙
💙🍁 Part 30 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 31 🍁💙
💙🍁 Part 32 🍁💙
💙🍁 Part 33 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 34 🍁💙
💙🍁 Part 36 🍁💙
💙🍁 Part 37 🍁💙
💙🍁 Part 38 🍁💙
Special
💙🍁 Part 39 🍁💙
💙🍁 Part 40 🍁💙
💙🍁 Part 41 🍁💙
💙🍁 Part 42 🍁💙
💙🍁 Part 43 🍁💙
💙🍁 Part 44 🍁💙
💙🍁 Part 45 🍁💙
💙🍁 Part 46 🍁💙
💙🍁 Part 47 🍁💙
💙🍁 Part 48 🍁💙
💙🍁 Last Part 🍁💙
💙🍁 පසුවදන 🍁💙
New 🙃
🙈🥺 Announcement 🙃💜️

💙🍁 Part 35 🍁💙

216 35 15
By du-mi-001

පොඩි ළමෙක් වගේ අඩි පොලොවෙ හප්ප හප්ප කෑ ගහන කුකී දිහා බලාගෙන රිශීත් හිනා වෙද්දී මන් ෆෝන් එක ගත්තෙ කවුද මේ ඊයෙ රෑ ඉදලා කෝල් කරලා කුකීගෙ කේන්තිය අවුස්සන්නෙ බලන්න .  හැබැයි ඉතින් මගෙ ඇස් උඩ ගියෙ ඒ නම්බර් එක දැකලා. දෙයියනේ මට අමතක උනා  😳

මේ එයා ....... ඕහ් ශිට්...... ක්‍රිශ් 😳

🌹  අයියෝ කුකී මේ හොටෙල් එකේ මේන් ඉන්ජිනියර්. අද හවස තුනට කලින් ඩොකියුමන්ට් වගේක වැඩ ඉවර කරන්න තියෙනවා . ඒ නිසා වෙන්න ඇති .

🐰 😒😒😒 ඒ උනාට ඒකා මට ලොකු පාට් එකක් දැම්මා. යකෝ හරියට මන් ඒකගෙ කෙල්ල එක්ක ඉදියා වගේ ඌ කෑ ගැහුවෙ 😒😒😒😒 යන්න එපා ඒකා හම්බෙන්න. ඔහේ රස්තියාදු උනාවෙ 😤

🌹 හරි හරි අනේ . අයියෝ කුකී ඔයත්. එයා රස්තියාදු උනාම අපිටමයි පාඩු අනේ .

🐰 කොහොම හරි කමක් නෑ යන්න එපා අද. හවස් වෙනකම් ඉන්න ඕනි නෑ ඉක්මනට ඩෝම් එකට එන්න  😒

කුකී මටත් කෑ ගහලා කිචන් එකට ගියෙ රිශීත් හිනා වෙවී බලන් ඉද්දි . මන් ඉතින් ශේප් එකේ ක්‍රිස්ට මැසේජ් එකක් දැම්මෙ දවල්ට ඩොකියුමන්ට් ටික අරන් එන්න කියලා . ඒත් එක්කම මට ඇහුනෙ කුකීගෙ කින්කිනි නාදය.

🐰 රිශීශීශීශී.......................

හරි අදත් රිශී කුකීගෙ බනානා මිල්ක් එක බීලා වගේ . මේ දෙන්නා හැමදාම ඕකට රන්ඩු වෙනවා. ඒකෙන් මේකෙන් උනේ හොදට නිදාගෙන ඉදපු පොඩි එකා නැගිටලා අඩන්න උන එක . රිශී කුකී මරා ගනිද්දි මන් බබා බලන්න ගියෙ අර දෙන්නගෙ රන්ඩුව මේ කපේට ඉවර වෙන්නෙ නැති නිසා  🤭

කුකීත් ගියාට පස්සේ මායි රිශී ශොපින් මෝල් එකට ආවෙ ක්‍රිස්ටත් මැසේජ් එකක් දාලා. බබා බලා ගන්න ටේ ඔප්පගෙ අම්මා අද උදේම ආපු නිසා අපේ වැඩ ලේසි උනා . අපි ශොපින් කරලා ඉවර වෙනකොටම ක්‍රිස් මෝල් එකේම කැෆේ එකේ ඉන්නවා කියපු නිසා අපිත් ඉක්මනට ගියෙ ඩොකියුමන්ට් වලට මගෙ සයින් එක ඕනිම නිසා .

ඩොකියුමන්ට් ටික සයින් කරලා අයිස්ක්‍රීම් එකකුත් කන ගමන් අපි කතා කර කර ඉදියේ හොටෙල් එකේ වැඩ ගැන . රිශී වොශ්‍ රූම් ගිය ටිකට මගෙ කටේ ගැවිච්ච අයිස් ටිකක් ක්‍රිස් පිහදලා දැම්මෙ හිනා වෙන ගමන්. ඒක මටත් එච්චර ගානක් උනේ නෑ . මොකද ක්‍රිස් කියන්නෙ මගෙ යාලුවා . ඇමරිකා වල ස්ටඩීස් කරද්දිත් මන් ඉදියේ ක්‍රිස්ගෙ ගෙදර . මොකද අපේ අප්පලා  බිස්නස් ෆ්‍රෙන්ඩ්ස්ලා  ඊටත් අපේ සයිට් වල ඔක්කොම ප්‍රොජෙක්ට් එදා ඉදලම කලේ ක්‍රිස්ගෙ අප්පා. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකත් මන් එයාලටම දුන්නෙ ක්‍රිස්ගෙ ටැලන්ට් එක මන් දන්න නිසා . ඊටත් මට ඕනි විදිහටම එයා මේක කරයි. 

රිශී ආවම අපි ඉක්මනට ගෙදර ගිහින් ලෑස්ති වෙලා ඔප්පලගෙ ඩෝම් එකට ආවෙ බබත් එක්කමයි. සැන්ඩි ඔන්නි අනූ අක්කි ඔෆිස් එකේ ඉදලම එනවා කියලා කියපු නිසා අපි කලින්ම ගියා. හවස් වෙනකොට පාටි එකට කට්ටිය ආවත් පිට කියලා කිසිම කෙනෙක් ඉදියේ නෑ . ඔක්කොම අපි අදුරන අය විතරයි ඉදියේ . ජන්හියුන්ග් ඔප්පා , එයාගෙ ඔන්නි දුමී 🙂 , තව ඔප්පලගෙ ලගම අය ටික දෙනෙක් ඉදියා .  ඒත් මගෙ ඇස් උඩ ගියෙ එතන ඉදපු එක්කෙනෙක් දැකලා. මෝහ්..... සනී ඔන්නි . එයා කොහොමද .

පස්සෙයි මන් දැනගත්තෙ සනී ඔන්නිට ජුන් ඔප්පා එන්න කියලා තියෙන්නේ කියලා  😒 යකෝ ඒකත් සෙට් වගේ . මට කිව්වෙවත් නෑ . 💔

කොහොම හරි පාටිය මොකට දාපු එකක්ද කියලා තේරුනේ ජින් ඔප්පා කුකීගෙ  still with you  කියද්දි. දෙයියනේ එයා මුද්දකුත් අරන් සැන්ඩි ඔන්නි ලග. ඔන්නිට ඇස් අදහා ගන්න බැරුව බලන් ඉන්නෙ මේ මොනාද වෙන්නෙ කියලා . ඒත් ඉතින් මන් නම් දැනගෙන ඉදියේ ඔප්පා ඔන්නිට කැමති කියලා . ඊටත් වඩා ඉතින් ඔන්නි ඔප්පට කැමති කියලා මන් දන්නවා 🤭 කොහොම හරි ඔන්නි ඔප්පගෙ යෝජනාව පිලි ගත්තා .

හැබැයි නියම සප්‍රායිස් එක ඊට පස්සේ . එකපාරටම හොබී ඔප්පා රතු රෝස මලකුත් අරන් ඇවිත් අනූ අක්කි ලග හිට ගත්තෙ හැමෝම හූ තියද්දීත් . කට්ටියගෙම සද්ද අස්සෙ ඔප්පා එක දනහිසක් බිම තියලා

Can you be my girl friend  ......🌹

කියලා අහද්දි හැමෝම යෙස් යෙස් ගගා කෑ ගහන්න ගත්තා . අන්තිමට අනූ අක්කි මල අර ගත්තෙ කට්ටියගෙන් බේරෙන්නම බැරි තැන. 🤭 තව කපල් දෙකක් ඒ විදිහට එකතු වෙද්දී ඩෝම් එකේ ලයිට් ඔක්කොම නිවිලා ගියා.

ඒත් ටිකකින් දොරෙන් ඇතුලට ආපු දෙන්නා නිසා මොනා කරන්නද කියලා හිතා ගන්න බැරුව මන් ඉදියේ . දෙයියනේ පොඩි අයියා  😍 නිකන් නම් කමක් නෑ . ආන්‍යගෙ අතිනුත් අල්ලගෙන. 😳 දකින දකින තැන නයයි මුගටියයි වගේ මරා ගත්ත දෙන්නා දැන් අත් අල්ලගෙන එනකොට ශොක් වෙනවනෙ සාම්ත 🤧  ඒකත් එතකොට දැන් කපල්ද. එතකොට මගෙ පොඩි නෑනා අර පිස්සු සෙකට්‍රි ආන්‍යා  😂 ඒකත් හොදයි . මන් බයෙන් ඉදියේ අර රුකී කොයි වෙලේ මගෙ අයියලගෙ ඇගේ එල්ලෙයිද කියලා  🤭

හැබැයි මට වඩා ශොක් වෙලා ඉන්නෙ ආන්‍යා . 🤭 මන් අද දැක්කා ආමි කෙනෙක් ඉස්සල්ලම ඔප්පලා හම්බුනාම මොන විදිහටද රියැක්ට් කරන්නෙ කියලා  😂  කෙලලට සිහි නැති උනේ නැති එක විතරයි  😂 ඒ තරම් ශොක් වෙලා . අපේ පොඩි අයියත් අපේ ගෙදර එක්ක එනවා කියලා කෙලින්ම එක්ක ඇවිත් තියෙන්නේ ඔප්පලගෙ ඩෝම් එකට . ඉතින් ඒ අසරණ කෙල්ල ශොක් වෙනවා තමා .

පාටිය ඉවර වෙලා ගෙදර ගියත් කෙල්ල තාම ශොක් වෙලා . පොඩි අයියගෙන් බැනුමකුත් ඇහුවා 😂  ඒත් ඉතින් ඒක ආමිලගෙ සාමාන්‍ය හැසිරීමනෙ. 🤭🤭🤭


      Author Pov 🖋️🖋️🖋️.........


රිතූ මේ දවස් ටිකේ කොච්චර සතුටින් ඉදියත් එයාගෙ ඒ සතුට ටික කාලයයි කියලා කවුරුවත් දැනගෙන ඉදියේ නෑ . කුකීලත් බිසී උන නිසා වැඩිය හම්බෙන්න කතා කරන්න බැරි උනා . රිතුත් දැන් ගොඩක් බිසී. මොකද එයාගෙ පොඩි අයියා එහෙම ඇවිත් ඉදපු දවස් ටිකේ කෙල්ල හොටෙල් එකේ වැඩ බලන එක පැත්තක දාලා කොරියාව වටේ ඇවිදින්න ගියා 😂 හැබැයි ඉතින් දැන් පොඩි අයියලා ගිය නිසා හුස්ම ගන්නවත් බැරි තරමට කෙල්ල වැඩ වලට හිර වෙලා .

හොටෙල් එකේ වැඩ ගොඩක් දුරට ඉවර උනත් දැන් කෙල්ල බිසී වෙලා ඉන්නෙ ගාඩ්න් එකේ වැඩ වලට.  රිතූට දැන් නම් යකා නැගලා ඉන්නෙ. ඇයි ඉතින් මේ විදිහට ගියොත් එයා හිතුවට වැඩිය කල් යනවනෙ හොටෙල් එකේ වැඩ ඉවර වෙන්න. කොහොමත් තව මාස තුනකින් ඔක්කොම වැඩ ඉවර කරලා ඕපනින් එක කරනවා කියලා රිතූ අප්පට ප්‍රොමිස් උනා . ඉතින් දවල් රෑ නැතුව කෙනෙක් ඒකට මහන්සි වෙනවා. මොකද හොටෙල් එකක් උනාම ඒකේ ගාඩ්න් එකත් ගොඩක් ලස්සනට තියෙන්න ඕනිනෙ 😊 හැබැයි ඉතින් ගාඩ්න් එක හදන වැඩ බාර දීපු ගීත් එයාගෙ පර්සනල් වැඩකට ආයිමත් ලංකාවට ගිහින් නිසා ඒ වැඩ ඔක්කොම මග නැවතිලා  😥 මාස තුනකට කලින්වත් කොහොමත් ගාඩ්න් එකේ වැඩ පටන් ගන්න ඕනි .

ඒ අස්සෙ කුකීගෙ ඔම්මා . එයා එහෙන් කුකීට ප්‍රෙශර් කරනවා රිතූ අතාරින්න කියලා  😥 මොකද දැනටමත් එයා කුකීට ප්‍රපෝසල් එකක් ගෙනත්. එයාගෙ යාලුවෙක්ගෙ දුවෙක්. හැබැයි ඉතින් කුකීවත්, ජන්හියුන්ග් වත් කුකීගෙ අප්පවත් ඒ මැරේජ් එකට කැමති නෑ . කුකීත් මේ දේවල් රිතූට නොකිය ඉදියේ රිතූට තව ප්‍රශ්න දෙන්න ඕනි නැති නිසා .

කුකීගෙ ඔම්මා  රිතූ ගැන ගොඩක් නරක දේවල් කුකීට කියන්න පටන් ගත්තෙ අර එයා ප්‍රපෝස් කරපු ගර්ල්ගෙ කීමට. මොකද කුකීගෙ ඔම්මා රිතූ ගැන හොයලා දෙන්න කියලා තියෙන්නේ ඒ ගර්ල්ට. ඒත් කුකීගෙ ඔම්මා දන්නෙ නෑ ඒ ගර්ල් එයාට කියන ඔක්කොම බොරු කියලා. මොකද ඒ කෙල්ලට ඕනි කොහොම හරි කුකීගෙ කරේ එල්ලෙන්න. ඊටත් වඩා රිතූගෙන් පලි ගන්න . ඒ නිසා කුකීගෙ ඔම්මත් ඒ හැම දෙයක්ම ඇස් වහගෙන පිලි ගත්තෙ ඒ ගර්ල් ගොඩක් හොද අහින්සක කෙනෙක් නිසා . ඒත් පිටින් බලලා මිනිස්සු ගැන තේරුම් ගන්න බෑ කියලා කුකීගෙ ඔම්මට අමතක වෙලාද කොහෙද  😥

දවසක් කුකී උදේම නිවාඩුවක් දාලා  ගෙදර ගියෙ මේ හැමදේම අම්මට හිමීට පැහැදිලි කරලා දෙන්න කියලා . මොකද අම්මා රිතූ ගැන වැරදි දේවල් ගොඩක් හිතාගෙන ඉන්නෙ. ඒ මදිවට රිතූ බෝයිස්ලා එක්ක ඉන්න ෆොටෝ වගේකුත් කුකීගෙ ඔම්මා කුකීට එවලා තිබ්බෙ රිතූ හොද කෙනෙක් නෙවෙයි කියන්න. ඒත් ඒ හැමදේම අර ගර්ල් රිතූගෙ ඔම්මට දීපු ඒවා. ඊටත් බාගෙට බාගයක් එඩිට්.

රිතූ වුකී , ඩේව්, දෝයුන් , ක්‍රිස් එක්ක ඉන්න ෆොටෝ වගේම එයාලව හග් කරන හිනා වෙලා කතා කරන වගේ ෆොටෝ ගොඩක් කුකීගෙ ඔම්මා ලග තිබ්බා. කුකී ඉතින් හිනා වෙලා ඒවා බලන්නෙ අම්මා කොච්චර වැරදි වැටහිමකද ඉන්නෙ කියලා හිතන ගමන්.

කුකී ගෙදර යනකොට කවදාවත් නොදැකපු වාහන වගයක් ගෙදර තියෙනවා දැක්කත් ගනන් ගන්නෙ නැතුව ඇතුලට ගියෙ අප්පගෙ බිස්නස් ෆ්‍රෙන්ඩ්ස්ලා ඇවිත් ඇති කියලා හිතාගෙන . ඒත් ලිවින්ග් රූම් එකේ ඉදපු කට්ටිය දැකලා කුකී දොර ලගම නතර වෙලා ඒ දිහා බලන් ඉදියේ අද නම් කීයටවත් මේ දේ අම්මට තේරුම් කරන්න බෑ කියලා තේරිච්ච නිසා . මොකද ඒ ඇවිත් තිබ්බෙ කුකීට ප්‍රපෝස් කරපු ගර්ල්ගෙ ෆැමිලි එක .

ඔම්මා කතා කරපු නිසාම කුකී ඒ කට්ටිය ලගට ගියත් දැන් තමා එයා හරියටම ගර්ල්ගෙ මූණ දැක්කෙ. කුකීගෙ ඇස් එකපාර ලොකු උනත් ආයිමත් වෙනසක් නොපෙන්නා ඉන්න ලොකු උත්සාහයක් ගත්තෙ මෙතන ඩෙගා නටලා ඔම්මගෙ කේන්තිය තව වැඩි කරන්න ඕනි නැති නිසා .😥 මොකද ඒ ගර්ල්ගෙ ඔම්මා කුකීගෙ ඔම්මගෙ ලගම යාලුවෙක් .

ඒ ලීසා ...... ඔව් කුකීට ප්‍රපෝස් කරලා තිබ්බෙ ලීසව. ලීසගෙ ඔම්මා අප්පා දැකලා තිබ්බත් කුකී හීනෙන්වත් හිතුවෙ නෑ ඒ ලීසගෙ දෙමාපියො කියලා . ඒත් කුකී ලීසව කවදාවත් දැකලත් නෑ දන්නෙ නෑ වගේ රගපාන්න ගත්තෙ ලීසත් බබා වගේ ඉදපු නිසා . දැක්ක පලවෙනි තප්පරේම කුකී ලීසව අදුන ගත්තා 🤗 ඒත් එක්කම එයාට මතක් උනේ දවසක් රිතූ කියපු දෙයක් . ඒ ලීසගෙ ඔම්මා අප්පා ලීසයි ජැක්සනුයි කරන වැඩ දන්නෙ නෑ කියන එක. ඒ නිසාම කුකී වෙනසක් නොපෙන්නා ඉන්න ලොකු උත්සාහයක් ගත්තා .

හවස් වෙලා කුකී රිතූ හම්බෙන්න ආවෙ මේ දේ දැන් රිතූගෙන් හංගන්න බෑ කියලා තේරිච්ච නිසා . මොකද ප්‍රපෝස් එකක් ආවා කියලවත් කුකී රිතූට නොකිව්වෙ රිතූට දුකක් දෙන්න ඕනි නැති නිසා . කුකී රිතූට මේ හැමදේම කිව්වත් රිතූ කිසිම රියැක්ශන් එකක් නැතුව ඔහේ බලාගෙන ඉදියේ එයාටත් වෙන දේවල් හිතා ගන්න බැරුව . කුකී හිතුවෙ රිතූ කලින් දවසෙ වගේ කෑ ගහලා අඩයි කියලා උනත් රිතූගෙ මේ නිහඩ බව කුකීගෙ හිතෙත් පුංචි බයක් එකතු කලා. ඒ නිසාම කුකී ගොඩක් රෑ වෙනකම් ඉදලා ඩෝම් එකට ගියෙ එයාගෙ හියුන්ලගෙන්වත් මේකට විසදුමක් හොයා ගන්න.

කුකී ගෙදරින් ගියාට පස්සේ රිතූ වොශ් රූම් එකට ගියෙ කෑ ගහලා අඩන්න උනත් එක කදුලු බින්දුවක්වත් රිතූගෙ ඇස් වලින් එලියට ආවෙ නෑ . ඒ නිසා එයා තනියම ලෑස්ති වෙලා ක්ලබ් එකට ගියා .රිශීත් හොටෙල් එකේ වැඩකට බිසි වෙලා ඉදපු නිසා රිතූ යනවා එයාවත් දැක්කෙ නෑ .

ක්ලබ් එකට ගිහින් පැය ගානක් බීපු රිතූ ලගට ආවෙ එයා හොදටම දන්න කෙනෙක් . ඒ ක්‍රිස්. ක්‍රිස් කොච්චර ඇහුවත් රිතූගෙ ප්‍රශ්නෙ මොකක්ද කියලා රිතූ කලේ අඩපු එක විතරයි . ඉතින් ක්‍රිස් මොකුත් නොකිය රිතූ අඩනකම් එයාගෙ අතක් අල්ලගෙන පිට අත ගගා රිතූ සනසන්න හැදුවෙ යාලුවෙක් විදිහට එයාට කරන්න පුලුවන් එකම දේ මේක නිසා . හැබැයි මේ දෙන්නා නොදැන කෙනෙක් මේ හැමදේම වීඩියෝ කරලා මිසිස් ජියෝන්ට යැව්වා. ඒ ලීසා . මේක දැකපු ගමන් මිසිස් ජියෝන් කුකීට ඒ වීඩියෝ එක යැව්වෙ ජන්හියුන්ට වගේම කුකීගෙ අප්පටත් බනින ගමන්.

කුකී මේක දැකපු ගමන් රිශීට කෝල් කලේ එයා එක්කද ගියෙ බලන්න. ඒත් රිශී කිව්වෙ එයා ගෙදර ඉන්නෙ කියලා . හවස කුකී කියපු දේවලුත් එක්ක කුකී හොදටම බය වෙලා ක්ලබ් එකට ගියෙ රිතූ හොයා ගන්න.

කුකී එන්න ටිකකට කලින් ක්‍රිස් රිතූව VIP  රූම් එකකට එක්ක ගියෙ රිතූට කිසිම සිහියක් තිබ්බෙ නැති නිසා . මොකද ක්‍රිසුත් ඉදියේ ටිකක් වැඩි වෙලා . ඒ නිසා රිතූ රූම් එකේ බෙඩ් එකෙන් තියලා රිශීට වගේම යුන්ගිටත් ක්‍රිස් කෝල් කලේ රිතූ හදිස්සියක් උනොත් කියලා ඒ දෙන්නගෙ නම්බර් ක්‍රිස්ට දීලා තිබ්බ නිසා . මේ අතරෙ රිතූ රූම් එකට යන එකත් ලීසා වීඩියෝ කරලා කුකීගෙ ඔම්මට යැව්වෙ මිසිස් ජියෝන්ගෙ හිතේ රිතූ ගැන තිබ්බ පුංචිම හරි විශ්වාසයත් නැත්තටම නැති කරලා දාන ගමන්.

කුකී ක්ලබ් එක පුරාම රිතූ හෙව්වත් ඉදියේ නෑ . ඒත් එයා ආපිට එන්න හදනකොට ඔම්මගෙන් ආපු ෆොටෝ එක නිසා කුකී ඉක්මනට ඒ රූම් එකේ දොර ඇරගෙන රූම් එකට කඩා පැන්නෙ ක්‍රිස් කවුද කියලා එයා හරියටම නොදන්න නිසා . ඒත් රිතූගෙම අවාසනාවට ඒ වෙලාවෙ රිතූ ක්‍රිස්ගෙ උරහිසකට හේත්තු වෙලා හොදටම අඩන ගමන් ඉදියේ . 😥

ක්‍රිස්ව අහකට තල්ලු කරලා කුකී රිතූ එයා ලගට ඇදලා ගත්තෙ ක්‍රිස් ඇස් ලොකු කරන් බලන් ඉද්දි . ඒත් ක්‍රිස්ට කුකී අදුන ගන්න බැරි උනා . මොකද කුකී ෆුල් බොඩි එකම වහගෙනනෙ ඉදියේ . කවුද කින්ද මන්ද හොයන්නෙ නැතුව ක්‍රිසුත් කුකීට කෑ ගැහුවෙ මෙහෙම නාදුනන කෙනෙක් ලගට එයාගෙ යාලුවා යවන්න බැරි නිසා . වෙරි වෙලා ඉදියත් ක්‍රිස් මේ වෙලාවෙ හිතුවෙ රිතූගෙ ආරක්ශාව ගැන . මොකද යුන්ගි රිශී එනකම් එයා රිතූව බලා ගන්නම් කියලා කිව්වනෙ.

🐰 ඒයි ..... තමුන් . ඔහේ කවුද . මොකක්ද කරන්න ගියෙ ආ........

කුකී මාරාන්තික බැල්මක් ක්‍රිස්ට දාන ගමන් ඇහුවෙ රිතූවත් තුරුල් කරන් .

" මෝහ්...... මන් කවුද අහන්න ඔයා කවුද . මන් කවුරු උනත් ඔයාට මොකද මිස්ට . ප්ලීස් අපිට පාඩුවෙ ඉන්න දීලා යනවද. "

🐰 තමුන් කවුරු කියලා හිතාගෙනද ඔය කතා කරන්නෙ ආ....... මේ කවුද කියලා දන්නවද.

"  දේහ්..... ඔය ඉන්නෙ මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්  😌 අපිට වැඩ තියෙනවා ඔයා යන්න ප්ලීස් . නැත්තං මන් කම්ප්ලේන් කරනවා. "

ක්‍රිස් වැඩිය නොහිතා කිව්වත් ඒකෙන් කුකීගෙ කේන්තිය ඩබල් කරන්න පුලුවන් උනා . ඒ අතරෙ රිතූ අසිහියෙන් වගේ කුකීට කතා කලේ මාක්ස් කැප් දාලා ඉදියත් එයාට කුකී අදුන ගන්න පුලුවන් නිසා . හැබැයි එවෙලෙ අසිහියෙන් ඉදියත් ක්‍රිස්ගෙ ඇස් ලොකු උනේ මේ කුකී කියලා තේරිච්ච නිසා . මොකද එයා දැන් කියපු දේවල් නිසා රිතූට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා එයා හිතුවෙ .

ඒත් කුකී මොකුත්ම නොකිය ක්‍රිස්වත් තල්ලු කරලා දාලා රිතූ උස්සගෙන ගෙදර ආවෙ කේන්තිය පුලුවන් උපරිමේටම පාලනේ කරන්. වැටිච්ච පාර ක්‍රිස්ගෙ ඔලුව බෙඩ් එකේ වැදුනත් ක්‍රිස්ට ඒක ගානක් උනේ නැත්තෙ එයත් මත් වෙලා ඉදපු නිසා .  රිතූ ගැන අවිශ්වාසයක් නැති උනත් කුකීගෙ හිත ගැස්සිලා තිබ්බෙ.

යුන්ගි රිශී කලබලෙන් ක්ලබ් එකට එද්දිත් කුකී රිතූ අරන් ගිහින් ඉදපු නිසා ක්‍රිස්වත් ගෙදරින් දාලා යුන්ගි රිශී ඉක්මනට ගෙදර ආවා. ඒ එනකොටත් කුකී රිතූ දිහා බලාගෙන කල්පනා කරන්නෙ රිතූගෙ බෙඩ් එක ලග දන ගහගෙන .

           

                Time past .............


දවස් වේගෙන් ගෙවිලා ගියත් රිතූගෙ ප්‍රශ්න නම් අඩු උනේ නෑ . මේ නිසා යුන්ගි වගේම අනිත් අයත් ඉදියේ දුකින්. මොකද එයාලට කුකීගෙ හිත හදන්නත් ඕනි රිතූ ගැන බලන්නත් ඕනි . කොහොම හරි කුකී ගැන එයාල බැලුවත් රිතූ ගැන ගොඩක් වෙලාවට බැලුවේ යුන්ගි රිශී දෙන්නා එක්ක වුකී .

ප්‍රශ්න අමතක කරලා රිතූ උදේම ලෑස්ති උනේ සුකී බලන්න යුන්ගි එක්ක හොස්පිටල් යන්න . මේ දවස් ටිකේම ප්‍රශ්න එක්ක  සුකී බලන්න යන්න දෙන්නටම බැරි උනා . උදේ ඉදලම ඇගට අමාරු තිබ්බත් මේ ටිකේම හරි නින්දක් නැති නිසා වෙන්න ඇති කියලා රිතූත් හොස්පිටල් ගියා. ටික වෙලාවක් සුකීට ඇහෙන්න කතා කර කර ඉදලා ගෙදර එන්න හැදුවත් රිතූ කටත් අතින් වහගෙන රූම් එකේම තිබ්බ වොශ් රූම් එකට දිව්වෙ යුන්ගි වෙච්ච දේ හිතා ගන්න බැරුව ඉද්දි . ඒත් ටිකකින් රිතූ එලියට එද්දි එයා ලගට ගිහින් කතා කරන්න හැදුවත් රිතූ යුන්ගිගෙ ඇගට කඩා වැටුනෙ යුන්ගිව හොදටම බය කරන ගමන්.

ඉක්මනට ඩොක්ටර් කෙනෙකුට කතා කරලා රිතූ පෙන්නුව.

👩‍⚕️ මිස්ට මින් ඔයා පේශන්ට්ගෙ කවුද ......

😸 අහ්ම්..... ඩොක්ටර් මේ මගෙ නංගි . ඇයි ඩොක්ටර් ප්‍රශ්නයක්ද.

👩‍⚕️ ආහ්.... නෑ නෑ ප්‍රශ්නයක් නෑ . මෙයා නැගිට්ටම මගෙ කැබින් එකට එන්න.

😸 ආහ්....... ම්ම්ම් ....... හරි ඩොක්ටර් . තෑන්ක්ස් .

ටිකකින් රිතූ ඇස් ඇරපු නිසා යුන්ගි රිතූවත් අරන් ඩොක්ටගෙ රූම් එකට ගියා.

👩‍⚕️ Congratulations  මිස් රිතූ ...... ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නෙ. ඒ වගේම ඔයා දැන් ගොඩක් පරිස්සමින් ඉන්න ඕනි . තේරුනාද. 😊

ඩොක්ටර් කියපු දේවල් වලින් කරන්න දෙයක් හිතා ගන්න බැරුව යුන්ගි අත් දෙකෙන්ම ඔලුව බදා ගත්තෙ දැන් තියෙන තත්වෙ එක්ක තව ප්‍රශ්නයක් එකතු උන නිසා . රිතූගෙ ඇස් වලින් කදුලු පෝලිමක් ගලන් ගියෙ සතුටට. ඒත් මේ දේවල්  දැන ගත්තම කුකී මොන විදිහට රියැක්ට් කරයිද කියලා රිතූ බය උනා .

🌹 ඔ ඔප්පා මේ මේ දේවල් ඇ ඇත්තද.......😥

😸 මට මට තේරෙන්නේ නෑ රිතූ . මන් කොහොමද දැන් ඔයාගෙ අයියලට මූණ දෙන්නෙ. එයාල මන් ගැන විශ්වාස කරලා ඔයාව මට බාර දුන්නෙ. දෙයියනේ දැන් මන් මොකක්ද කරන්නෙ . ඒත් ඒත් කොහොමද එහෙම උනේ 😥😥😥 ඊටත් මේ ප්‍රශ්න එක්ක. ආශ්..........

යුන්ගි ටේබල් එකට අත් මිට මොලෝලා එකක් ගැහුවෙ ඩොක්ටත් බය වෙලා බල්න් ඉද්දි .

🌹 ඔප්පා .... ඔප්පා මියානේ ඔප්පා  😭😭😭😭😭😭

😸 අපි අපි එයාට කියන්න ඕනි . මේ දේවල් හැමදේම . මේක නිසා ආන්ටි උනත් ඔයාලගෙ වෙඩින් එකට අකමැති වෙන එකක් නෑ .පුලුවන් තරම් ඉක්මනට ඔයාගෙ වෙඩින් එක කරන්න ඕනි .

🌹 ඔප්පා ඔප්පා ප්ලීස් ඔප්පා  😭😭😭 ඔමොනි දැනටමත් මාව පිලිගන්නෙ නෑ . ඒ නිසා මේක කියන්න එපා 😥😥😥 අනේ ඔප්පා 😭😭😭 මොකක්ද දැන් කරන්නෙ 😥😥😥

😸 රිතූ අපිට කරන්න දෙයක් නෑ . ඔයාට වගේම එයාටත් මේ ළමයට අයිතිය තියෙනවා ඒ නිසා අපිට මේ ගැන එයාට කියන්නම වෙනවා.

👩‍⚕️ මිස්ට මින්..... මොකුත් ප්‍රශ්නයක්ද 🙂

මෙච්චර වෙලා මේ දිහා බලාගෙන ඉදපු ඩොක්ටර් ඇහුවෙ කිසිම දෙයක් එයාට තේරෙන්නේ නැති නිසා .

😸 ආහ්ම්....... නෑ නෑ ඩොක්ටර් ප්‍රශ්නයක් නෑ .

👩‍⚕️ මිස්ට මින්. මන් ඩොක්ටර් කෙනෙක් . ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න .

😸 ආම්............ මේ. ප්‍රශ්නයක් නැත්තෙත් නෑ ඩොක්ටර් . මෙයාගෙ නැන්දම්මා වෙඩින් එකට කැමති නෑ . ඒ නිසා මේ........

👩‍⚕️ ම්ම්.......... මට තේරෙනවා . ඩොක්ටර් කෙනෙක් විදිහට අපි ඉන්නෙ ජීවිත බේරන්න . මන් මේ විදිහට කියන එක හොද වැඩක් නෙවෙයි . ඒත් ඔයාලට ඕනි නම් පුලුවන් ඇබෝශ..

🌹 නෑ .......

රිතූ එකපාරටම කෑ ගහන්න ගත්තෙ ඩොක්ටර් කියපු එක ඉවර කරන්න නොදීමයි. යුන්ගිත් රිතූගෙ අදහසට එකග උනේ කීයටවත් බබා නැති කරන්න එයාලට ඕනි නැති නිසා . මොකද ජීවිතේක වටිනාකම මේ දෙන්නම දැනගෙන ඉදියා .

😸 ඩොක්ටර් ප්ලීස් අපිට උදව්වක් කරන්න පුලුවන්ද . මේ ගැන කිසිම දෙයක් කිසිම කෙනෙකුට කියන්න එපා 😥😥😥 මොකද ඩොක්ටට තේරෙනවනෙ මේකෙන් මට උනත් කොච්චර ලොකු ප්‍රොබ්ලම් එකක් එන්න පුලුවන්ද කියලා . ඒ නිසා ප්ලීස් ඩොක්ටර් . කාටවත් මේ දේවල් කියන්න එපා .

👩‍⚕️ It's ok mr. Min
මන් මේ දේ රහසක් විදිහට තියා ගන්නම්. මන් ප්‍රේ කරන්නම් ඔයාලගෙ ප්‍රශ්න ඉක්මනට ඉවර වෙලා සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා .

🌹 thanks doctor .

😸 අපි ගිහින් එන්නම්.

👩‍⚕️ හොදයි . පරිස්සමින් ගිහින් එන්න. මිස් රිතූ ඔයා ගොඩක් ස්ට්‍රෙස් වෙන්න එපා . ඒක බබාට හොද නෑ . තේරුනානෙ. 😊

🌹 ok doctor . 😊

යුන්ගි රිතූ එක්ක ඩොක්ටර්ගෙ කැබින් එකෙන් එලියට ආවෙ හිතේ ප්‍රශ්න කෝටියක් තියාගෙන . ඒත් එයාලගෙ ඉස්සරහට හිනා වේගෙන ආපු කෙනා නිසා යුන්ගිගෙ රිතූගෙත් ඇස් ලොකු උනේ තාමත් රිතූගෙ ඇස් වල කදුලු තියෙන නිසා .





..................................................................



ඔන්න රිතූ ප්‍රෙග්නට්ලු  🤭 සුමී බබා එන්නත් ඕනිනෙ ඉතින් නේද . නැත්තං මන් බබාලා කඩෙන් ගේන්නවෑ.

කුකීගෙ ඔම්මා මොනා කරයිද . කුකී බබා බාර ගනීද. මොකෝ හිතන්නෙ.

ආ තව දෙයක් මේකෙන් අතීත කතාව ඉවර කරන්න හැදුවට තව එකම එක චූටි කොටසක් තියෙනවා අනේ . 😁 සොරි ........ කතාව ඇදෙනවා ඒ නිසා . ඒත් ඉතින් බාල්දියක් එන්නත් ඕනිනෙ. 😊 මන් හොද නිසා ලොකු බාල්දි දාන්නෙ නෑ ඔන්න හොදේ 😁😁😁😁



Continue Reading

You'll Also Like

21.6K 4.6K 21
🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන්න වැටුනොත් මොනවා වෙයිද? කිම් තේහයුන්...
9.8K 1.9K 25
කාලයකදි එලියක් දෙන.. කාලයකදි අදුරට සැඟවෙන.. ඔබේ පුරහඳ ළඟින් හිඳිනා.. දිදුලන තාරකාවකි ඔබ... kim_son_joon❤️✨️ Started Date: 2021/08/11 Finished Date: 2...
37.1K 4.6K 17
ජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .
11.1K 2.2K 24
නිහඩ ඔහු දරුණුද...? කටකාර ඇය කෙබඳුද ...?