💙🍁 First Love 🍁💙 ( Comple...

By du-mi-001

18.2K 2.3K 479

..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't... More

💙🍁 Part 02 🍁💙
💙🍁 part 03 🍁💙
💙🍁 Park 04 🍁💙
💙🍁 Part 05 🍁💙
💙🍁 Part 06 🍁💙
💙🍁 Part 07 🍁💙
💙🍁 Part 08 🍁💙
💙🍁 Part 09 🍁💙
💙🍁 Part 10 🍁💙
💙🍁 Part 11 🍁💙
💙🍁 Part 12 🍁💙
💙🍁 Part 13 🍁💙
💙🍁 Part 14 🍁💙
💙🍁 Part 15 🍁💙
💙🍁 Part 16 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 17 🍁💙
💙🍁 Part 18 🍁💙
💙🍁 Part 19 🍁💙
💙🍁 Part 20 🍁💙
💙🍁 Part 21 🍁💙
💙🍁 Part 22 🍁💙
💙🍁 Part 23 🍁💙
💙🍁 Part 24 🍁💙
💙🍁 Part 25 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 26 🍁💙
💙🍁 Part 27 🍁💙
💙🍁 Part 28 🍁💙
💙🍁 Part 29 🍁💙
💙🍁 Part 30 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 31 🍁💙
💙🍁 Part 32 🍁💙
💙🍁 Part 33 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 34 🍁💙
💙🍁 Part 35 🍁💙
💙🍁 Part 36 🍁💙
💙🍁 Part 37 🍁💙
💙🍁 Part 38 🍁💙
Special
💙🍁 Part 39 🍁💙
💙🍁 Part 40 🍁💙
💙🍁 Part 41 🍁💙
💙🍁 Part 42 🍁💙
💙🍁 Part 43 🍁💙
💙🍁 Part 44 🍁💙
💙🍁 Part 45 🍁💙
💙🍁 Part 46 🍁💙
💙🍁 Part 47 🍁💙
💙🍁 Part 48 🍁💙
💙🍁 Last Part 🍁💙
💙🍁 පසුවදන 🍁💙
New 🙃
🙈🥺 Announcement 🙃💜️

💙🍁 part 01 🍁💙

1.7K 103 52
By du-mi-001

🌹 තාත්තී, ඔයා මොනවද කියන්නෙ 🥺 මන් කලිනුත් කිව්වා මට මැරි කරන්න බෑ කියලා .... මන් තාමත් එයාට ආදරෙයි . අනික ජුන් කී කියන්නෙ මගෙ යාලුවෙක් , සහෝදරයෙක් . මන් කොහොමද එයාව මැරි කරන්නෙ 😥😥😥

👨 දරුවෙක් එක්ක ඔයාව ඇතෑරලා දානකොට ඒ ආදරේට මොකක්ද උනේ දෝණි . දැන් අවුරුදු දෙකකටත් වැඩී . ඔයා උන්නද මලාද කියලා බැලුවද ඔය මිනිහා.

අනික මේ පුංචි කෙල්ල ගැන හිතන්න දෝණි . ඒ ළමයට තාත්තා කෙනෙක්ගෙ උණුසුම ඕනි කාලේ මේ.

🌹 ඉතින් තාත්ති සුමීට තාත්තෙක් ඉන්නවනෙ . තව කෙනෙක් මොකටද 😒😒😒😒 අනික මට මැරි කරන්න බල කරන්න එපා plz ......

👨 ඒ අහින්සක දරුවා ඉපදෙන්නත් කලින් අතෑරලා දාපු තාත්තා ගැන වෙන්න ඇති කියන්න 😏😏😏 උප්පැන්නෙට තාත්තා කියලා නම තිබ්බට තාත්තා කෙනෙක් වෙන්නෙ නෑ දෝණි 😡😡😡😡

👱 තාත්ති දැන් ඔය හොදටම ඇති . බබා යන්න රූම් එකට . එයාට මැරි කරන්න බල කරන්න තාත්තිට බෑ . අනික එයා දැන් පොඩි ළමෙක් නෙවෙයිනේ .

( හැමදාම වගේ අදත් තාත්තිගෙයි මගෙයි රන්ඩුව ලොකු අයියා නැවැත්තුවා😔 මන් කොහොමද තාත්ති කියන විදියට මගෙ එකම ආදරේ අතෑරලා වෙන කෙනෙක් මැරි කරන්න හිත හදා ගන්නෙ 😭😭😭😭😭😭😭 )

එහෙමම රූම් එකට ඇවිත් දොර වහලා දොරට හේත්තු වෙලා කොච්චර ඇඩුවද කියන්න මන් දන්නෙ නෑ 😭😭😭😭😭 අවුරුදු දෙකහමාරක ඉදන් අමතක කරන්න හැදුවත් බැරි උන ඔයාව දැන් අමතක කරන්නෙ කොහොමද රත්තරං 😭😭😭😭😭😭😭😭😭😭😭 ඇස් වල කදුලු හිදෙනකම් ඇඩුවත් මට හිත හදා ගන්න බැරි වෙයි වෙන කෙනෙක් ගැන හිතන්න.

කොහොමත් තව ටික කාලෙකින් සුමී එයාගෙ තාත්තට දෙන්න ඕනි කියන එක මම හොදටම දන්නවා. ඒ හැම දේම අපි දැනටමත් ලෑස්ති කරලා ඉවරයි . මොකද මගෙ දරුවා මගෙ අයියලට වත් තාත්තට වත් බරක් කරන්න මට බෑ .

මට සමාවෙන්න තාත්ති . ඔයලට මේ දේවල් කියලා තවත් ඔයාලට දුකක් දෙන්න මට ඕනි නෑ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 ඔයාලගෙ දෝණි ඔයාලට ගොඩක් දුක් දුන්නා. තවත් ඔයාලට දුක් දෙන්න මට බෑ .

.
.
.
.
.
.
.
.
.


මම රිතූ.... රිතුලි මහිශ්මා ජයසූරිය . මට අවුරුදු 25ක් . දරුවෙක් එක්ක තනි උන ගැහැනියක් 😔😔😔😔 මට ඉන්නෙ තාත්ති, අයියලා තුන් දෙනෙකුයි.ආ තව අයියෙක් ඉන්නවා එයා නම් ඉන්නෙ කොරියාවෙ 🤗 මන් මගෙ අම්මා ගැන කතා කරන්න කැමති නෑ 😖😖😖

ලංකාවේ විශාල ව්‍යාපාර සමූහයක ඕනර්ගෙ එකම හුරතල් දූ පොඩ්ඩ තමා මම 😏😏😏😏 ලංකාවේ විතරක් නෙවෙයි කැනඩාව, කොරියාව, වගේ තව ගොඩක් රටවල් වල මගෙ තාත්තට බිස්නස් තියෙනවා . ලංකාවේ බිස්නස්මන්ලා අතරින් Top 03 වලට ඉන්නෙ මගෙ තාත්ති තමා 🤗🤗🤗🤗🤗

මගෙ ලොකු අයියා ඩොක්ටර් කෙනෙක් . පොඩි අයියා තාත්තිගෙ බිස්නස් බලා ගන්නවා. චූටි අයියා ඇක්ටර් කෙනෙක් .ලොකු අයියයි චූටි අයියයි බිස්නස් වලට අකමැති නිසා මායි පොඩි අයියයි තමා තාත්තිගෙ බිස්නස් බලා ගන්නෙ . මෙයාලගෙ ආදරේ ලග කවදාවත් මට අම්මිගෙ අඩුව දැනුනෙ නෑ . මට කවදාවත් අම්මි ඕනි වෙලත් නෑ .

මන් ගොඩක් අහින්සක කෙල්ලෙක් . ඒත් ඒ ලෝකෙට. මගෙ ඇත්ත දන්න කීපදෙනයි ඉන්නෙ. අඩුම මගෙ තාත්ති වත් මන් හරියටම කවුද කියලා දන්නෙ නෑ . මගෙ ඒ වෙනස් වීමටත් හේතුව මගෙ අම්මි.


එතකොට ජුන් කී කියන්නෙ මගෙ යාලුවා , නෑ සහෝදරයෙක් . ඒ මගෙ නැන්දගෙ පුතා. එයාගෙ තාත්තා කොරියන් . එයාල ඉන්නෙ කොරියාවෙ. තාත්තිගෙ නංගි උනාට නැන්දි මට මගෙ අම්මා වගේ ☺️☺️☺️ එයාලටත් කොරියා වල බිස්නස් තියෙනවා .

තාත්ති මට බල කරන්නෙ ජුන් කී ඔප්පා මැරි කරන්න කියලා . 😔😔😔😔😔😔😔😔😔

කාමරේට වෙලා අඩ අඩ කල්පනා ලෝකෙක ඉදපු මම මේ ලෝකෙට ආවෙ සුමී අඩනවා ඇහුන නිසා . ඉක්මනට අදුළු පිහදාගෙන පහලට දුවගෙන ආවෙ ඒ ඇයි කියලා බලන්න .

මන් පහලට යනකොට සුමී බිම පෙරලි පෙරලි අඩනවා . ගෙදර වැඩට ඉන්න සොෆියා අම්මයි, වුකී ඔප්පයි දෙන්නා එයාව නලවන්න හදනවා.

ඒත් එක්කම මන් දැක්කෙ සෝෆා එකට වෙලා හිනා වෙවී පොඩි එකා අඩන දිහා බලන් ඉන්න කෙනා. ආශ් ........... ඇත්තටම මට ඒ වෙලාවෙ පුදුම කේන්තියක් ආවෙ 😡😡😡😡😡

🌹 ඒ වෙන කවුරුවත් නෙවෙයි මගෙ චූටි අයියා 😡😡😡😡😡😡

ශූටින් ගිහින් ඇවිත් පොඩි එකාට තාත්ති ගෙනත් දීපු ස්නැක්ස් ටික උදුරාගෙන සෝෆා එකට වෙලා හිනා වෙවී ඒක කනවා 😒😒😒😒😒😒

ඇත්තමයි වෙලාවකට මට හිතෙනවා මේ ගෙදර පොඩි එකා සුමීද නැත්තං මේකද කියලා . ඇයි දෙයියනේ මෙච්චර ලංකාවෙම ප්‍රසිද්ධ ඇක්ටර් කෙනෙක් අවුරුදු 2ක පොඩි ළමෙක් වගේ හැසිරෙනකොට එහෙම හිතෙනවනෙ 🤦🤦🤦🤦🤦🤦🤦🤦 ඇයි අනේ බැලුවොත් පොඩි එකා එක්ක රන්ඩු වෙනවා. නැත්තං ළමයා අතේ තියෙන දෙයක් උදුරන් කනවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂

..................................................................

Time past

අපේ ගෙදර හැමෝම එකට ඉන්න දවස් ගොඩක් අඩුයි. ඒත් අද තාත්ති අයියලයි හැමෝම ඉන්නවා කාලෙකට පස්සෙ 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

ඒත් එක්කම මගෙ ෆෝන් එක රින්ග් උනා . කොරියන් නම්බර් එකකින් කෝල් එක.

🌹 යොබ්බොසේයෝ .....

📱 යොබ්බොසේයෝ ..... රිතූ

🌹 දේ ඔප්පා . ඇයි මේ හදිස්සියෙම. ඔප්පා වෙනදට රෑ වෙලානෙ කෝල් කරන්නෙ . මොකක් හරි හදිස්සියක්ද ඔප්පා .

📱 අනියා.... ප්‍රශ්නයක් නෑ රිතූ. මන් ගත්තෙ මට පැංචිගෙ birth day එකට එන්න වෙන්නෙ නෑ කියන්න.

🌹 අනේ ඔප්පා ඒත් ඇයි හදිස්සියෙම 😔😔😔😔

📱 අපිට කැන්ඩා වල කොන්සට් එකක් තව මාස දෙකකින් . හරියට සුමීගෙ birth day එකට දවස් දෙකකට පස්සෙ . ඉතින් 23 හවස අපි හොටෙල් එකේ ඉන්න ඕනි.

ලංකාවට ඇවිත් දවසින් ආයි කැන්ඩා ගිහින් ශෝ එකට ඉන්න බෑනෙ. ඒකයි . අනික අපේ කට්ටියගෙන් බේරිලා බොරුවක් කියලා එන්නත් එපැයි

🌹 අනේ ඔප්පා ඔයා නැතුව කොහොමද සුමීගෙ birth day එක අපි සෙලිබ්‍රේට් කරන්නෙ.

ඔප්පා එහෙනම් අපි bd party එක කැනඩා වල ගමු. එතකොට ඔප්පටත් ලේසීනෙ 😁😁😁

📱 හරි එහෙනම් මන් pd nim ට කියලා කලින් එන්න බලන්නම්.

මන් එහෙනම් තියන්නම්. මගෙ චූටි කෙල්ල මතක් කලා කියලා කියන්න හොදේ 🤩🤩🤩

🌹 දේ ඔප්පා මන් කියන්නම්. පරිස්සමින් ඉන්න. Pd සර් එක්ක කතා කරලා මට කියන්නකො . Bye ඔප්පා


.
.
.
.



After 2 Month Later 💙🍁💙




සුමීගෙ birth day party එක අපි කැනඩා වල ගන්න තීරණය කලේ මගෙ ඔප්පට ලංකාවට එන්න බැරි වෙන නිසා . සුමීගෙ bd එකට දවස් තුනකට කලින් මායි මගෙ යාලුවොයි ( අනූ අක්කි, අඛිල, මදූ, රිශී, යෂ් ) චූටි අයියයි කැනඩා ආවා .

( මගෙ හොදම යාලුවා අඛිලගෙ අක්කා තමා අනූ. එයා මගෙ secretary. ඒ වගේම හැමදාම අම්ම කෙනෙක් වගේ මගෙ ලගින්ම හිටපු කෙනා . තව රහසක් තියෙනවා එයා තමා අපේ mr. Sunshine ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් 🤭🤭🤭🤭 )

කැනඩා වල ගෙදරට ගිය ගමන් මායි අනූ අක්කි වූක් ඔප්පා එක්ක ආවෙ අපේ හොටෙල් එකට. මොකද හෙට ඔප්පා එනවා. ඒ වගේම තව දවස් තුනකින් HYBE එකේ කට්ටියයි BTS ලයි එන්නෙත් මේ හොටෙල් එකට. ඒත් ඔප්පයි pd සරුයි ඇරෙන්න වෙන කවුරුවත් දන්නෙ නෑ මේ හොටෙල් එකත් මගෙ කියලා 😁 ඔප්පා ආවම මගෙ ගෙදර හිටියත් හොටෙල් එකේ ඉන්න විදියට ඩීටෙල්ස් හදන්න ඕනි. මොකද කවුරුවත් දන්නෙ නෑ ඔප්පා එන්නෙ මාව හම්බෙන්න කියලා 🤫🤫🤫🤫🤫🤫🤫🤫

ඔප්පා කොහොමත් party එකට පස්සේ දවසෙ හොටෙල් එකට එන්න ඕනි. මොකද ඔප්පලගෙ බොඩිගාඩ්ලයි ස්ටාෆ් එකේ ටික දෙනෙකුයි මෙම්බර්ස්ලා එන්න කලින් හොටෙල් එකට එන නිසා.

හොටෙල් එකේ වැඩත් ඉවර කරලා අපි ගෙදර ආවෙ හවස් වෙලා . අපි එනකොට අපේ සෙට් එක සුමීත් අරන් ශොපින් ගිහින් 😄😄😄😄

මාත් රූම් එකට ගිහින් ටිකක් නිදා ගත්තෙ කාලෙකින් ඔප්පා එන සතුටට වගේම මගෙ පන්, මගෙ පලවෙනි ආදරේ ගැන මට දැනගන්න ගොඩක් දේවල් තියෙන නිසායි . එයා තාම කලින් වගේම මට වයිර කරනවද දන්නෑ 😥😥😥😥😥

ඒත් මම ඒකට මොනා කරන්නද සුදු මහත්තයෝ 😥 වෙලාව ආවම මන් ඒ හැම දෙයක්ම මගෙ මැණිකට කියන්නම් . ඒ වගේම අපේ චූටි පැටියත් ඔයාට දීලා ඔයාගෙ ජීවිතෙන් යන්නම යන්නම් 😞😞😞😞😞

පරන දේවල් හිත හිත ඉන්නකොට මට නින්ද ගිහින් . අනූ අක්කි ඩිනර් එකට කතා කරනකොට තමා මට ඇහැරුනේ.

.
.
.
.

Time Past. Next Day

අද මගෙ ඔප්පා එනවා 🤗🤗🤗 එයාව ගන්න වූක් ඔප්පා යැව්වෙ එයා ගන්න මන් ගිහින් හදිස්සියෙ හරි පැපරාසි හරි සසෙන්ග් කෙනෙක් හරි දැක්කොත් ලොකු ප්‍රශ්නයක් වෙන නිසා. මොකද BTS මෙම්බර් කෙනෙක් පික් කරන්න ගර්ල් කෙනෙක් ගියාම ඒක විනාඩි ගානකින් top news එකක් වෙනවනේ 😂😂

ඔප්පා ගෙදර ආපු ගමන් මන් ගිහින් බදා ගත්තෙ මාස ගානකින් එයාව දැකපු නැති නිසා . ඒත් ඉතින් ඔප්පට මට වඩා වටින්නෙ සුමී 😒😒😒😒

❓ මේ මොකෝ මේ නාකි කෝලම් 😏😏

🌹 යාහ් ඔප්පා දැන් මන්ද නාකි කෝලම් . ඔයා අර ස්ටේජ් එකේ මල්ලිලා එක්ක කරන ඒවනේ නාකි කෝලම් 😏😏😏

❓ හරි හරි කෝ දැන් මගෙ චූටි කෙල්ල . මේ නාකි කෙල්ලො හුරතල් කරන්න වෙලාවක් නෑ මට 😁

🌹 😣😣😣😣😣😣 මන් තරහයි .

❓ සුමී පැටියෝ කෝ ඔයා මෙන්න මන් ඔයාට ඔයා ආසම අලුත්ම RJ කෙනෙක් ගෙනාවා 🤗🤗

🌹 යාහ් ඔප්පා මට මොකුත් ගෙනාවෙ නැද්ද 😥😥😥😥

(මේ හැමදේම දිහා එක්කෙනෙක් හොරෙන් බලන් හිටියා 🤭 ඔප්පා ආවට මට වඩා සතුටු එයාට 🤗 එයා ඔප්පට ක්‍රශ් 🤫🤫🤫 ඔප්පා මට මොකුත් ගෙනාවෙ නැතත් එයාට නම් මොනා හරි ගෙනත් ඇති 😞😞😞 )

ඔප්පා ටිකක් වෙලා ඉදලා රූම් එකට ගියෙ මහන්සි ටිකක් නිදා ගන්න ඕනි කියලා. ඔප්පට කෝපි එකකුත් ගිහින් දීලා මන් පහලට ආවෙ ඔප්ප්ට ටිකක් රෙස්ට් කරන්න දීලා. ඊට පස්සේ අපි ලෑස්ති උනේ පාර්ටි එකට ඕනි කරන බඩු ගන්න ශොපින් යන්න 🤗🤗🤗

චූටි අයියයි අඛිලයි යෂ් තුන් දෙනා ක්ලබ් එක පැත්තෙ යනවා කියලා ගිය නිසා මායි අනූ අක්කි මදූයි ශොපින් ගියෙ පාර්ටි එකට ඕනි බඩු ගේන්න . රිශී නතර උනා සුමී බලා ගන්න .

( ඔය නතර උනේ සුමී බලා ගන්නම නෙවෙයි කියලා අපි දන්නවා ඉතින් 🤭🤭🤭🤭🤭🤭🤭 )
.
.
.
.



අපි ඕනි කරන බඩුත් අරන් ගෙදර එනකොට දක්ක දර්ශනේට අපි තුන් දෙනා වගේම වූක් ඔප්පත් ශොක් වෙන්න ඇති 😂😂🙈🙈🙈🙈🙈

අම්මෝ මේ මගෙ කලින් ඉදපු ඔප්පමද 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

.
.
.
.
.
.
.
.
.

ඔන්න ඉතින් මගෙ පලවෙනි කතාවෙ පලවෙනි එපිය අරන් ආවා 😁😁😁 ආසාවට ලියලා ගොඩක් කල් ලග තියන් හිටපු කතාවක් 🤗🤗🤗🤗🤗 ගොඩක් අය දාන්න කියපු නිසා දැම්මෙ.

මේ එපියෙන් කතාවෙ මේන් කැරැක්ටර් එක ගැන ටිකක් වැඩිපුර කිව්වෙ ඉස්සරහට ඕනි වෙන හින්ද. තව ඉස්සරහට අපේ කොල්ලො හත් දෙනත් එනවා 🤗🤗

ආ තව එකක් මේ රිතූගෙ ඔප්පා කවුද කියලා ගෙස් කරන්න පුලුවන් ඔයාලට .......

මේක ff එකක් විතරයි . ඉස්සරහට වෙන දේවල් එක්ක idol ගෙ නම විතරක් භාවිතා කර ඇති බව කරුනාවෙන් සලකන්න ...........

හොදයි නම් කියන්න අනිත් එපියත් දාන්න . 🤗🤗🤗🤗🤗🤗🤗







Continue Reading

You'll Also Like

9.8K 1.9K 25
කාලයකදි එලියක් දෙන.. කාලයකදි අදුරට සැඟවෙන.. ඔබේ පුරහඳ ළඟින් හිඳිනා.. දිදුලන තාරකාවකි ඔබ... kim_son_joon❤️✨️ Started Date: 2021/08/11 Finished Date: 2...
37.1K 4.6K 17
ජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .
21.6K 4.6K 21
🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන්න වැටුනොත් මොනවා වෙයිද? කිම් තේහයුන්...
829 153 26
"හිතුවට වඩා මගෙ ජීවිතෙ ඔයා නිසා වෙනස් උනා ජිමින්.. ඒ හැම දේකටම ගොඩක් තෑන්ක්ස්.."