Ep✨35(Last Chap)

Start from the beginning
                                    

(𝕄y ℍeart 𝕀s 𝔾oing 𝕋o 𝔼xploed)

මෙයා නිදි නේද...kiss එකක් දුන්න කියල අව්ලක් නෑනේ...අනික එයා දන්නෙත් නෑනේ...😏

Miya කිට්ටු උනේ Jungkook ව kiss කරන්න හිතා ගෙන...ඒත් කොල්ල ඇස් ඇරියනෙ...නිදාගෙන නෙමෙයි ඉඳල තියෙන්නෙ...

නිදාගෙන නෙමෙයි ඉඳල තියෙන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jk - uwww...my princess...🤗

miyata kiss කරන්න නන් උනේ නෑ...Jungkook miyage අතින් ඇද්ද....කෙල්ල කෙලින්ම නැවතුනේ Jungkook ගෙ ඇඟ උඩ...ඒ විතරක් නෙමෙයි...එයාලගෙ තොල් තිබ්බෙ ගෑවෙන නොගෑවෙන දුරින්...

ඒත් Jungkook ට ඕන වෙලා තිබ්බේ Kiss කරන්න නෙමෙයි....කෙල්ලව ටිකක් අවුස්සන්න...ඒ නිසා කෙල්ල ගෙ ඔළුව පපුවට තියන විදියට තුරුල් කරගත්ත....අපි ඉතින් wish කරමු මේ romantic වෙලාවත් කවුරු හරි ඇවිත් විනාස නොවෙන්න කියල..😂😂

Miya pov

Aaahhhhhhh....කලෙකට පස්සෙ ආයෙත් මගේ හදවත එලියට පනින්න හදනව...💗අනේ ඇයි සාම්ත මේ මනුස්සය ගාවට ආවම මෙහෙම වෙන්නෙ....aish...😒

Miya- මොකක්ද කරන්නෙ....යන්න දෙන්නකො..🙄

Miya නැගිටින්න හදනකොට Jungkook තවත් තදින් miyava තුරුල් කරගත්ත...

Jk - baby plesuuuu...ඔහොම ඉන්නකෝ....

Miya - අනේ kookie මට වැඩ තියනව...

Jk - හරි ඉතින්...කෝ දැන් දෙන්න ගියපු kiss එක...

Miya - ඔයාට අමාරු නැද්ද..

Jk - මට දැන් හොඳයි....ඔයා මාව බලගනිද්දි ඇයි මට හොඳ නොවෙන්නෙ....හ්ම්ම්....kiss එක දෙන්නකො..

Jungkook miyage බෙල්ල අස්සට ඔලුව දාලා කෙල්ලට කිති කැවෙන විදියට බෙල්ලෙ wet kisses තියන්න ගත්ත...

Miya - අනේ මොකක්ද...හා හා...ඕක නවත්තන්න

Jk - අහ්... මට ඔයාට පෙන්නන දෙයක් තියනව...

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now