Ep✨4

1.1K 161 29
                                    


@Ema's house

දෙන්නම ගියේ නිදා ගන්න කියල...ඒ උනාට දෙන්නටම නින්ද කියන දේ ළඟක වත් නෑ..කෙල්ලො දෙන්නගෙ ඔළුවල තිබ්බෙ කොල්ලො දෙන්න ගැන...හරියට ඇස් දෙක පියා ගත්ත ගමන් ඒ දෙනව පේනව වගේ..

Ema - ඒ බන්... උඹ නිදිද..?

Miya - නෑ... නින්ද යන්නෙ නෑ..

Ema - අද හරි අමුතුයි වගේ නෙ..

Miya - හ්ම්ම්..

Ema - හරි හරි... අපි දෙන්නම දන්නවනෙ දෙන්නටම නින්ද යන්නෙ නැති ප්‍රශ්නයක් තියනව කියල... මට කියන්නකො.. ඔයාගෙ අවුල මොකක්ද..?

Miya එයාට උන දේ Ema ට කිව්ව...Emath එයාට උන දේ miyata කිව්වා..

Ema - ඒකත් මාරයි... අපි දෙන්නගෙම දවස ටිකක් එක වගේ නෙ..

Miya - මට නන් හිතෙන්නෙ අපි දෙන්නටම ලෙඩක් හැදිල..

Ema - එහ්..?

Miya - ඔව්... ආදරේ ලෙඩේ වගේ එකක්..

Ema - හ්ම්ම්...ඒක නන් ඇත්ත..

Miya - හරි අමුතුයි... සමහරවිට එහෙම දෙයක් දැනුන පළවෙනි වතාව නිසා වෙන්න ඇති නේ..

Ema - හ්ම්ම්..

Miya - හුටා..

Miya එහෙම කියල අතකින් ඔළුවට ගහගත්ත..

Ema - ඇයි...මොකෝ උනේ..?

Miya - අනේ පොඩ්ඩක් හිතපන්කෝ... හෙට අපි එහේ යන්න ඕනනෙ..

Ema - අෆ්ෆ... අපි දෙන්නට ගිහින් heart එක ගලවගන්නෙ නැතුව ආයෙ එන්න තිබ්බොත් ලොකු දෙයක්..

දෙන්නටම ගොඩක් වෙලා යනකන් නින්ද ගියේ නෑ..

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
Next day

@Mejo hotel

Miya pov

(Miya's dress)

(Miya's dress)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now