Ep✨31

912 136 17
                                    

A/N pov

Miya හිටියෙ Forest Hotel එකේ roof top එකේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Miya හිටියෙ Forest Hotel එකේ roof top එකේ...එතනට ගොඩක් හොඳට වටේම පේනව...ඒ වගේම එතන ගොඩක් නිදහස්...💨

Jungkook Roof top එකට ආවෙ Miyava හොයාගෙනම තමයි...Jungkook ට ඕන උනේ ඉක්මනටම මේ ප්‍රශ්න ඉවරයක් කරගන්න...ඉවර කරගෙන ඒ දෙන්නත් එක්ක සතුටින් ඉන්න...

Jk pov

මේක තවත් නන් කරන්න බෑ...මන් ඔයාට අද හැම දේම කියනව මැණික....මට විශ්වාසයි ඔයා අනිවාරෙන්ම මට සමාව දෙයි...

Jk - miya...

Miya - හ්ම්ම්...

Jk - ටිකක් කතා කරමුද...?

Miya - මොනව ගැනද...?🙄

Jk - ම්ම්ම්....අපි ගැන...😒

Miya - So Ha ගාවට යන්න ඕන Jungkook...sorry😒

Miya යන්න කලින් Jungkook miyage අතින් අල්ලගෙන නැවැත්තුව...කෙල්ලට නන් ඕන උනේ jungkook ගෙන් කොහොම හරි ඈත් වෙලා මග අරින්න....

Jk - please...So Ha ගාව අජුම ඉන්නවනෙ..🥺

Miya - හ.. හරි.. මොනවද ඔයාට කතා කරන්න තියෙන්නෙ...😒

Jk - එක පාරක් මන් කියන දේ අහල ඉන්නවද...?

Miya - මොකක්ද..?🙄

Jk - මන් දන්නව....මන් ඔයාව රැවැට්ටුව...ඔයා...ඔයා මට පණ වගේ ආදරේ කරනව කියල දැන දැනත් මන් එහෙම කරා...😔ඒත් මට එක chance එකක් දෙන්න..please...🥺මන් ඔයාට පෙන්නන්නන් ඒ හිටපු Jungkook දැන් නෑ කියල...දැන් ඉන්නෙ ඔයාගෙ Kookie කියල...ඔයාව දැක්ක දවසෙ ඉඳලම ආදරේ කරපු kookie විතරයි දැන් ඉන්නෙ...🥺

Miya ඇත්තටම ඒක ගැන කතා කරන්න කැමති උනේ නෑ....ඒ ප්‍රශ්නෙ තමයි miyata උත්තරයක් දෙන්න අමාරුම ප්‍රශ්නෙ...miyage හිතේ එක පැත්තක් කිව්වත් Jungkook ට සමාව දෙන්න කියල..අනිත් පැත්ත කියන්නෙ Jungkook තාමත් කරන්නෙ බොරුවක් කියල...💔💔

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now