Ep ✨25

883 139 3
                                    


💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦

After One Week

@hospital

Jk - අනේ hyung... මොකක් හරි කරන්නකො...දැන් සතියක් වෙනව..ඒත් තාම එයාට සිහිය ආවෙ නෑනෙ...😔

Jin - තියන හදීසියට හැම දේම වෙන්නෙ නෑනෙ Jungkookha...😒

Namjoon - මන් යනව... පොඩි වැඩ ටිකක් තියනව ඉවර කරන්න...

Yoongi - අපිත් අර deel එක ගැන බලන්න යනව...Jungkook.. උඹ එන්නෙ නෑනෙ...😒

Jk - අනේ මට බෑ hyung...😞😒

Hobi - මොකක්ද Jungkook මේකෙ තේරුම... තව කොච්චර කල් ඉන්නවද..?😒🙄

Hobi එහෙම ඇහුවෙ සතියක් තිස්සෙ Jungkook miyage ගාවින් විනාඩියකටවත් හෙළවුනේ නැති නිසා...

Jk - miya ට හොඳ වෙනකන්....😞

මන් කොහොමද Hyung Miyava මෙහෙම දාල යන්නෙ මට බයයි...😔

Tae - එතකොට උඹ අර දරුව ගැන හිතන්නෙ නැද්ද...ඔම්මත් මෙහෙම ඉන්න වෙලාවෙ ඒ දරුවට උඹ විතරයි නේද ඉන්නෙ...🙄😒

So Ha ආයෙමත් Kim mansion එකට එක්කන් ගියේ කෙල්ලො ටික පොරොන්දු උනා miyata හොඳටම හොඳ වෙනකන් දරුවව බලාගන්නව කියල...

Jk - මේක තවත් කරන්න බෑ hyung...මන් miyava ගෙදර අරගෙන යනව...😤

Jin - Doctor කියපු දේ ඇහුනෙ නැද්ද... එයාට එක පාරට අමාරු උනොත්...🙄

Jk - ඉතින් hyung ඔයා kim mansion එකේ ඉන්නවනෙ...හරි දැනට miyava එහේ තියන්නන්..ඒත් තවත් Hospital එකේ නන් එයාව තියන්න බෑ...😕

Jimin - ඒත් doctor එක්කන් යන්න දෙන්න බෑ කිව්වොත්...🙄

Jk - එහෙම උනොත්......😏

































මේ Jk කියන්නෙ කවුද කියල මේ මුළු hospital එකටම පෙන්නනව...😏😏

Jungkook ඒක කියපු විදියට හැමෝම හිතා ගත්ත තවත් Jungkook ට මොනවත් කියල වැඩක් නෑ කියල...🤐🤐ඒ වෙලාවෙම Miyage තත්වෙ Check කරන්න Doctor කෙනෙකුයි Nurse කෙනෙකුයි ඇතුලට ආව.....

Jk - Doctor මට-

Jungkook දැනටමත් ඉන්නෙ තරහෙන් කියල දන්න නිසා Jin Jungkook ව මැදින් නැවැත්තුව...ඒත් ඉතින් Jungkook ගෙ නන් ඉවසීමේ සීමාව පැනල තිබ්බෙ..😤

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now