Ep✨13

864 139 11
                                    

@NIS Building

OTP 📱

Sanmin - අනේ Hobi ඔයා වැඩක ද...?

Hobi - නෑ මැණික...කියන්න..

Sanmin - ඔයාට පුළුවන්ද මාව ගන්න එන්න NIS එක ගාවට...

Hobi - විනාඩි පහක් දෙන්න...

Sanmin - ok..

OTP📱

Sanmin ඇවිත් හිටියෙ namjoon එක්ක NIS එකේ වැඩකට...එයාලගෙ mission එකකට ඕන informations ගන්න...Namjoon ට දැන්ම එන්න විදියක් නැති නිසා sanmin ට ආයෙ යන්න විදියක් තිබ්බෙ නෑ...ඒක නිසා තමයි Hobi ට call කරන්නෙ...කොල්ල කිව්ව වගේම විනාඩි 5 කින් NIS එක ඉස්සරහට ආව....

Hobi - ඔයා මොකක්ද මෙතන කරන්නෙ...🙄 මේ NIS එකනෙ...

Sanmin - ඇයි මන් ඔයාට කිව්වෙ මෙතෙන්ට එන්න කියලනෙ...ඔයා කොහේ යනව කියල හිතා ගෙනද ආවෙ...😂😂

Hobi - නෑ aigooo....මන් මෙතෙන්ට තමයි ආවෙ...මන් ඇහුවෙ ඔයා මෙතන මොකද කරන්නෙ කියල...?🙄

Sanmin - ආහ්....නෑ මන් namjoon ඔප්ප එක්ක ආවෙ....අපි ඉස්සරහට කරන්න ඉන්න mission එකකට ඕන informations ටිකක් ගන්න....ඒත් namjoon ඔප්පට නන් දැන්ම එන්න වෙන්නෙ නෑ වගේ...ඉතින් මට යන්න විදියක් නෑනෙ...ඒකයි ඔයාට එන්න කිව්වෙ...😁

Hobi - ආහ්...මන් බය උනා...😅

Sanmin - හෑ... බය වෙන්න මාව යකෙක් වත් අල්ලගෙන ගියාද...?🙄

Hobi - යකෙක් අල්ලගෙන ගියත් ඉතින් යකත් අපිට බයයිනෙ...අමතක උනාද...අපි World famous mafia boss ල...😏

Sanmin - ආහ්...එහෙමද....එතකොට ඔය මහත්තයට අමතක උනාද මාත් ඒ mafia boss ලට අවුරුදු පහක් තිස්සෙ වැඩ කරනව කියල...😏😏

Hobi - aigooo...හරි හරි කෙල්ලෙ...ඔයා ගැන මන් වද වෙන්නෙ නැතුව කව්රු වද වෙන්නද...🤗

Sanmin - අනී....I love you hobi...😍😍😍😘

Hobi - I love you too මැණික 😍😍😘...ඔයා lunch ගත්තද...?🍜🍜

Sanmin - ම්ම්ම්..නෑ...මේ උදේ ආපු ගමන්...

Hobi - එහෙනන් අපි එලියට ආපු එකේ lunch අරගෙන යමු...

Sanmin - ආහ්...ඔයා මට date එකකට යන් කියලද කියන්නෙ...😦

Hobi - ඔව් ඉතින්...ගොඩක් දවසකින් අපිට යන්න උනෙත් නෑනෙ...😄😌

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now