Ep✨6

994 148 5
                                    



@KJ mansion

Kj - තමුසෙල කියන්නෙ කෙල්ල මැරුනෙ නෑ කියලද...?

Man 1- ඔව් boss....හැබැයි කෙල්ලට ගොඩක් තුවාල වෙලා තිබ්බෙ....

Kj - එතකොට දරුව...?

Man 2 - මන් හොයල බැලුව boss... දරුවත් හොඳින් කියල තමයි hospital එකෙන් තොරතුරු ලැබුණෙ...කෙල්ල කෝම වෙලා කියලත් කිව්ව...වැඩි දෙයක් හොයාගන්න උනේ නෑ...උන්ගෙ guards ල ආව..

Kj - උන්ගෙ guards ල කිව්වෙ....jk ගෙ...?

Man 2 - නෑ boss....Yoongi ගෙ...

Kj - ඒ කියන්නෙ jungkook ඒ ඉන්නෙ තමන්ගෙ දරුවෙක් කියල තාමත් දන්නෙ නැද්ද...?

Man 1- jk hospital එකට ආවට ඉක්මනටම එතනින් ගිහින් තියනව....එයාගෙ hyung ලත් එයත් එක්ක ගොඩක් තරහෙන් ඉන්නව වගේ..ඒත් එයා ඉක්මනටම හොයා ගනියි මේ ඉන්නෙ එයාගෙ දරුවෙක් කියල...

Kj - ඔහ් හෝ....ඒකත් එහෙමද...? ඒ කියන්නෙ... මේ ප්‍රශ්නෙ නිසා....BTS GANG එක කැඩෙන්නද යන්නෙ....wooow....

ඒත් එක්කම kj ගෙ office එක ඇතුලට කෙල්ලෙක් ආවා....වෙන කව්රුවත් නෙමෙයි Kang je ගෙ නංගි Jee hyun...

Jee hyun - ඔප්ප.....මොකද උනේ plan එකට....ඒ කෙල්ල මැරුණද...?

Kj - නෑ... කෙල්ල මැරිල නෑ.... හැබැයි ඉක්මනටම jk අතින් ඒක වෙයි....

Jee hyun - ඔය කෙල්ලව ඉක්මනට ඉවරයක් කරල දාන්න ඕන ඔප්ප....ඒ කෙල්ල අපේ plans වලට ගොඩක් බාධාවක් වෙන්න පුළුවන්...

Kj - ඔම්මෝ... මොකද මොකද මේ... එයා කොහොමත් මැරෙනව තමයි....ඒත් Jee hyun තමුන්ට හිතෙනව ද jk තමුන් ව date කරෙත් ඇත්තට කියල...?

Jee hyun - පිස්සුද ඔප්ප....jk ඇත්තට කවදද කෙල්ලෙක් date කරේ... ඇත්තටම මම තාමත් විශ්වාස කරන්නෙ නෑ ඔය කියන කෙල්ලටත් jk ඇත්තටම ආදරේ කරා කියල...ඔය දරුව ඇත්තටම jungkook ගෙ නන්....ඒක jungkook අතින් උන ලොකු වැරැද්දක්...නැත්තන් ඔය කෙල්ලම නේද jungkook ගෙ ජීවිතේ බේරල තිබ්බෙ...ඒකට කරපු repay එකක් විදියට වෙන්න ඇති jungkook ඒ කෙල්ල එක්ක යාළු වෙලා ඉන්න ඇත්තෙ...එහෙම එකේ ඔයා හිතනවද ඔය කෙල්ලටයි දාරුවටයි මොනවත් කරා කියල jk කරදර වෙයි කියල...?

Kj - aigoooooo my baby sis.... තාම තේරෙන්නෙ නෑනෙ මන් කරන්න යන දේ....බලන් ඉන්නකො ඔයාට ම බලාගන්න පුළුවන්... ඔයාට තියෙන්නෙ මන් කියන දේ කරන්න විතරයි....

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now