Ep✨7

917 152 11
                                    

Jk - hyung මෙතන කතා කරන්න බෑ..අපි car එකට යන්ද..?

Jin - හ්ම්ම්...හරි

Jungkook jin වත් එක්කගෙන hospital එකට ටිකක් එහායින් නවත්තල තිබ්බ car එකට ගියා..

Jungkook jin වත් එක්කගෙන hospital එකට ටිකක් එහායින් නවත්තල තිබ්බ car එකට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(jk's car)

Jin - හරි...දැන් කියන්න..මොකක්ද plan එක...

ඒත් jungkook කිසිම දෙයක් කියන්නෙ නැතුව ටිකක් වෙලා එළිය බලාගෙන හිටිය..අඳුර නිසා කෙලින් බලාගෙන ඉඳපු jungkook ගෙ ඇස් වල පිරුන කඳුළු Jin දැක්කෙ නෑ..jungkook කතා කරන්නෙම නැති තැන jin jungkook ව hug කරා..Jungkook ගෙ කඳුළු Jin ගෙ shirt එක තෙත් කරනව Jin ට දැනුන.. ඒත් jungkook ගෙ කිසිම සද්දයක් නෑ...

Jin - jungkookha....එක පාරක් හරි ඔයාගෙ ඔය ගල් හදවත ඇතුලෙ තියන දුක එලියට පෙන්නන්න....ඕනම මනුස්සයෙක්ට දුක කියන දේ දැනෙන එක සාමාන්‍යයි..

එහෙම කියල Jin jungkook ගෙ පිටට තට්ටු කරල Jungkook ගෙ මූන තමන්ගෙ පැත්තට හරව ගත්ත...එතකොට තමයි Jin දැක්කෙ Jungkook ගෙ රතු පාට උන ඇස් දෙක..jungkook තාමත් අඬනව...

Jk - ම-මට බෑ hyung😭😭...මට බෑ....මට බෑ ඒ-ඒක කරන්න...මට බෑ...😭😭ආදරේ කරන එක නෙමෙයි දුර්වල...ආ-ආදරේට අවස්ථාවක් නොදෙන එකයි දුර්වලකම...මට තේරෙනව....ඒත් මට තවත් දුර්වලයෙක් වෙ-වෙලා ඉන්න ඕන නෑ hyung...මට ආදරේ කරන්න ඕන..වෙන කාටවත් නෙමෙයි...ම-මගේ...මගේ Miya ටයි දරු පැටියටයි...එයාල එක මොහොතකින් මගේ මුළු ලෝකෙම වෙලා hyung😭 ම-මන්..මන් ආසයි hyung එයාලගෙ ආදරේ ලබන්න....ඒත්...ඒත් මම බයයි hyung...මගේ ආදරේ නිසා ඒ දෙන්නට කරදරයක් උනොත්...නෑ...ඒක වෙන්න දෙ-දෙන්න බෑ hyung...ඒ නිසා මගේ හදවත ඇතුලෙ තියන දුක එලියට පෙන්නන්න මට බෑ...😭😭

Jungkook පළවෙනි වතාවට එයාගෙ mafia ජීවිතේදි අඬනව....එකත් තව කෙනෙක් ඉස්සරහ.

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now