Ep✨18

915 136 15
                                    


@Kim Mansion

A/N pov

ගෙදර ඉන්න හැමෝම ගොඩාක් කලබලෙන්...එහාට දුවනවා මෙහාට දුවනවා...අනේ මන්ද...මට author කියලවත් සැලකිල්ලක් නෑ හුම්...😒😒
















කලබලේ මොකක්ද කියලද අහන්නෙ...😆









අනේ මොනවත් නෙමෙයි...🤫🤫අපේ So Ha බබාගෙ ඔම්ම එනකන් දැන් මෙයාලටනෙ එයාව බලාගන්න වෙන්නෙ...🤭දරුවට විනාඩියකටවත් අඬන්න දෙන්නෙනෑ මේ Uncle ල aunty ල...එයාව හිනස්සන්න එක එක දේවල් කරනව....🤣දරුවද....??👶👶ඔම්මෝ එයාට හරි Jolly..කොල්ලට
ඔම්මව මතක් නොවුන තරන්...කොල්ල ඉන්නව හරි fun එකේ මේ පිස්සු unclela auntyla ගෙ වැඩ බල බල...😅

ඉන්නකො මන් කට්ටිය කරන දේවල් කියන්න...😌😌




Son He and Mrs.Jae ඇඳේ වාඩි වෙලා ටිකක් වෙලා දරුවව නිදි කරවන්න try කරනව...එයාල දෙන්නගේ රාජකාරිය උනේ මෙයාව නිදි කරවන එක...Son He ට ඉතින් මහන්සි වෙන්නත් හොඳ නෑනේ...තව චූටි පැටියෙක් එයාගෙ බඩේ ඉන්නවනෙ...ඒ නිසා එයා තමයි So Ha ගාව හිටියෙ...So Ha ත් ඉතින් එයාගෙ Son He aunty ට පොඩ්ඩක් වත් කරදර කරන්නෙ නෑ...නළවන කොට හෙමීට නිදා ගන්නව...එයාම එයාට බඩගිනි උනාම මහා හයියෙන් අඬා ගෙන ඇහැරෙනව...🤣🤣 එතකොට නන් ඉතින් වටේ ඉන්න හැමෝගෙම කන් වලට බුදු සරණයි...🙏ඒ කට ගැන නන් අහන්න දෙයක් නෑ ඉතින්...ඔම්මගෙ කට නේ...අප්පගෙ කියලත් ඉතින් වෙනසක් නෑනෙ...😂😂


ඊට පස්සෙ අපේ කෙල්ලො 3න් දෙනාගෙ වැඩේ So Ha ට කෑම කවන එකයි කෑම හදන එකයි...🍼🍼අහ් අමතක උනා...3 න් දෙනෙක් කිව්වෙ අපේ Namjoon and Saanath Kim mansion එකට ආයෙ ආව...Namjoon ගෙ NIS එකේ වැඩකට දෙන්නම එලියට ගිහින් හිටියෙ දවස් ගානක්..දැන් ඒ දෙන්නත් ආයෙ ඇවිල්ල..Saana,Ema,Min Ju...Saana තමයි Chef...👩‍🍳👩🍳ඉතින් Chef saana ගෙ වැඩේ හොරෙන් internet එකෙන් බල බල බබාට කෑම හදන එක....😉😉ඔව් ඔව්..හොරෙන් බැලුවෙ...හැබැයි ඉතින් ගොඩක් කෑවෙ So Ha නෙමෙයි...අපේ කොල්ලො ටික...🤣🤣

Jin - ඒ namjoonha...Saanata මෙච්චර හොඳට කෑම හදන්න පුලුවන්ද..?😋😳

jin ඇහුවෙ රහසෙන් හොඳේ...🤫නැත්තන් ඉතින් Jin ට කන්න වෙන්නෙ Son He ගෙ කොසු පාර තමයි...🧹🧹කොච්චර ලොකු mafia boss කෙනෙක් උනත්...Doctor කෙනෙක් උනත්...Wife ට බයයි නෙ...බයටම නෙමේ ඉතින් ආදරේට..🥰

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now