Ep✨15

885 131 23
                                    


After 1 month

@Kim mansion

මේ දවස් ටිකේම miya ගොඩක් සතුටින් හිටියෙ...Jungkook ආයෙ ඒ දෙන්නව බලෙන් අරගෙන යන්න ආවෙ නෑ...ඒත් Miya දන්නෙ නෑ jungkook කී පාරක් දුරින් ඉඳගෙනදෙන්නව බලාගත්තද කියල...ඒත් අද නන් miya මේ ගෙදර අය එක්ක ලොකු වලියකට ලේස්ති වෙන්නෙ...🌝🌚

Miya - අනේ ඔප්ප...අදට විතරක් යන්න දෙන්නකෝ...😪Ema යි Min Ju ඔන්නියි යනවනෙ මාත් එක්ක...😓

Jin - බෑ...දැන් කිව්වනෙ...කියන දේ අහන්න...☹️ එළිය භයානකයි....🤐

Miya - ඒත් ඉතින් මන් හැම දාම මෙහෙම ඉන්නද...😒

Tae - ඔයාව එලියට යවන්න බෑ...jungkook ගෙ හැම enemy කෙනෙක්ම බලන් ඉන්නෙ ඔයාව මරන්න...😤

Miya - ඒ මොකටද...මට එයත් එක්ක සම්බන්ධයක් නෑනෙ..🙄

Yoongi - ඇත්තටම නැද්ද...🤔😏

Miya - හරි හරි....😒අනේ ඔප්ප...☹️

Jin - අනේ....Tae... ඔන්න guards ල 20 විතර දාල වාහනයක් ලේස්ති කරන්න...අපිට බේරෙන්න වෙන්නෙ නෑ මේ මයාකාරිගෙන්...✨එක්කෙනෙක් නෙමෙයි 3 න් දෙනෙක්...✨🙄

Tae - ඒත් hyung...😕

Min Ju - ඒත් මේත් නෙමෙයි..කෝ කෝ..hyung කියපු දේ කරන්න මගෙ චූටි මැණික් කැටේ💎💎...😆💝💝නූනා බබාට choco අරන් දෙනවා...🌝🍫🍫

Tae - ඒයි පිස්සි හිතුවෙ මන් පොඩි එකෙක් කියලද...?😤😤

Ema - අනේ මැණික...😍🌝

Tae - හරි හරි ඇති ඔය..ඔන්න මොනව හරි උනොත් මන් නන් වග කියනු නොලැබේ..කලින්ම කිව්ව..😠😑

Jin - ඒ..අනේ කොල්ලො Hyung ට එහෙම කරන්න එපා ඉතින්...😟

Tae මූනත් ඇද කරගෙන එතනින් ගියා...Miyage plan එක වැඩ කරා ඉතින්...කෙල්ලට එපා වෙලා තිබ්බෙ ගේ ඇතුළෙ ඉඳල......

So Ha ද....එයා අජුමයි Son He එක්කයි...🤗වැඩි වෙලාවකට නෙමෙයිනෙ...

Miya - So Ha මැණික...ඔම්ම ඉක්මනට එන්නන්...aunty ලට කරදර කරන්නෙ නැතුව ඉන්න...හොඳද...😘😘

Son He - හරි හරි පරිස්සමෙන්....

Ema - Jin ඔප්පගෙ හිත වෙනස් වෙන්න කලින් මෙහෙ වරෙන් බන්...🙄

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now