Ep✨10

926 143 3
                                    


Jin Ema දෙන්න Miyava hospital එකට අරගෙන යනකොටත් jungkook hospital එකට ඇවිත් හිටියෙ...ඒත් jungkook එයාලගෙ ඉස්සරහට ගියේ නෑ...දුරින් ඉඳන් Jk miya දිහා බලාගෙන හිටියෙ..



Jk pov

මන් මොන තරන් පව් කාරයෙක්ද...?😞මගේ අහිංසක කෙල්ල මන් හින්ද විඳවනව..මට සමාවෙන්න මැණික...ඔයා දුක් විඳිනව කියල දැක දැකත් ඒකම කරනවට...මට දැන් මේක නවත්තන්න බෑ...

Jungkook තවත් hospital එකේ රැඳුනෙ නෑ...ආයෙමත් හැරිල hospital එකෙන් එලියට යන්න ගියා...එයාට යද්දි ඉස්සරහට හම්බුනේ Min ju Son he දෙන්න...Jungkook මග ඇරල යන්න හැදුවත් Min Ju Jk ව නවත්තගත්ත..

Min ju - ඇයි jungkook...ඔයා මොකද මෙහේ කරන්නෙ...ආයෙමත් අර කෙල්ලට රිද්දන්නද ආවේ...නැත්තන් ඔයාට දරුව බලන්නවත් හිතුණද...?😒

Jk - මේ අහන්න නුනා..ඒ දරුව මගේ වෙන්න ඇති...ඒ උනාට එයාගෙ අප්ප වෙන්න මට ඕන නෑ..😏ඒ ළමය අප්ප නැති අනාතයෙක් විතරයි...😏

Son He - තමුන්ට හිතක් පපුවක් නැද්ද jungkook....තමන්ගෙම දරුවට ඔහොම කියන්න...

Min Ju - ඕව මෙයාට කියල වැඩක් නෑ ඔන්නි...😒මෙයා හිතන්නෙ මොලෙන් විතරයි...හදවතින් හිතන්න මෙයාට හදවතක් නෑ...😒

Son he - එහෙනන් ඇයි..?ඇයි එයා accident උන වෙලාවෙ ඔයා බය උනේ..ආහ්..ඇයි එයාට සිහිය එන්න පරක්කු උනාම ඔයා දුක් උනේ..කලබල උනේ..?ආහ්..කියනව jungkook..

Jk - ඔයාල අහන හැම දේටම මන් ඇයි උත්තර දෙන්නෙ😏මන් යනව....මට වැඩ තියනව..අහ් තව එකක්....පුළුවන්නන් මගෙන් ඔය ළමයව බේරගන්නව...නැත්තන් ඊලඟට මගෙ ගොදුර එයා වෙයි.. 😏😏

Min Ju - jungkook...🗣️🗣️

ඒත් jungkook කරේ කට කොණකින් හිනාවක් දාගෙන අත් දෙකත් සාක්කුවට දාගෙන එතනින් ගියපු එක විතරයි..

ඒත් jungkook කරේ කට කොණකින් හිනාවක් දාගෙන අත් දෙකත් සාක්කුවට දාගෙන එතනින් ගියපු එක විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now