Ep✨20

822 131 2
                                    


Miya වාහනෙන් බැස්ස ගමන් හතර වටේ කැරකි කැරකි හෙව්වෙ අනිත් අයව...කෙල්ලට ඕන උනේ So Ha ගැන දැනගන්න...කෙල්ලගෙ දර්ශන පථයට එයාගෙ besty අහු උනා...කෙල්ල පොඩි එකෙක් වගේ Ema ගෙ නම කියල කෑ ගහගෙන දිව්ව...

Miya - Emaaaa

Miya ගෙ කටේ සද්දෙට Ema අඳුරගත්ත Miya කියල...Emath ඇස් දෙකේ කඳුළු පුරවගෙන බලාගෙන හිටියෙ තමන්ගෙ ගාවට අවුරුදු 3 පොඩි එකෙක් වගේ heels දෙකත් අතට අරගෙන දුවගෙන එන Miya දිහා...

Emath ඇස් දෙකේ කඳුළු පුරවගෙන බලාගෙන හිටියෙ තමන්ගෙ ගාවට අවුරුදු 3 පොඩි එකෙක් වගේ heels දෙකත් අතට අරගෙන දුවගෙන එන Miya දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Ema - කෙල්ලෙ... ඔයා හොඳින් නේද..?

Miya - මන් ගැන වැඩක් නෑ....මගෙ...මගෙ...පැටිය...එයා හොඳින් ද..?

Ema - ඔව්.. එයා ගොඩක් හොඳින්...සමහරවෙලාවට ඔයා නෑ කියල දැනිලද කොහෙද අඬනව...අජුමට විතරයි ඒ වෙලාවට යන්තන් නලවගන්න පුළුවන්..

ඒ වෙද්දි අනිත් අයත් එතෙන්ට ආව...Jungkook නන් ළඟට ආවෙ නෑ...එයා ටිකක් එහාට වෙලා සාක්කුවට අත් දෙකත් දාගෙන අහක බලන් හිටිය...

Miya - අනේ..ගොඩක් thanks ඔයාල හැමෝටම....මගෙ දරුවව බලාගන්නවට..

Tae - පිස්සි...එයා අපෙත් දරුවෙක්...ඔයා කිව්වත් නැතත් අපි එයාව බලාගන්නව..

Jk - දැන් මෙතන ඉන්නද හදන්නෙ...ඇතුලට යන්...


🗿🗿🗿🗿🗿🗿🗿🗿🗿🗿🗿🗿🗿

කට්ටිය හැමෝම ඇතුලට ගියා...කට්ටිය පැයක් වගේ විනෝද උනා..

Jk - එහෙනන්...Mr.Kang අපි වැඩේ පටන්ගමු...

Kj - හරි...

Jungkook එදා වගේම කිසිම සැලකිල්ලක් නැතුව ඔක්කොම Sign කරා...Jungkook sign කරනව දකිනකොට Kang Je කට කොනෙන් හිනා උනා...ඒත්  එයා ඒක පිටට පෙන්නුවෙ නෑ...Kang Je ත් ඔක්කොම Documents sign කරා...එයාට ඉතින් ආයෙ කොහොමත් කියවන්න ඕන උනේ නෑ...එයා ගෙ secretary ගාවනෙ තිබ්බෙ...😏😏

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now