Ep✨19

802 128 6
                                    

🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊

@party day
@6.00 P.M

A/N pov

Jeon Enterprisess වලින් Party එක ගොඩක් ලොකුවට arrange කරා...මේකෙ අරමුණ ඇත්තටම දැනගෙන හිටියෙ jungkook විතරයි...කොල්ල බලෙන් කොහොම හරි Miyavath යන්න කැමති කරවගත්තෙ කෙල්ල එතන plan එකේ ප්‍රධානම කොටසක් නිසා..

@Jeon Mansion

HM - miss sir මේක දෙන්න කිව්ව...

Miya - මොකක්ද අජුමා මේ..?

HM - ඇඳුමක් මන් හිතන්නෙ...7 වෙද්දි miss ට ලේස්ති වෙලා ඉන්න කියන්න කිව්ව..Sir එනව miss ව අරගෙන යන්න...

Miya - හරි..thank you


Miya pov

aish කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ...😒මන් කී පාරක් කිව්වද එන්න බෑ කියල...කමක්නෑ...එතෙන්දි හරි මට So Ha ගැන මොනව හරි දැනගන්න පුලුවන්නෙ...අනේ මගෙ පැටිය..මන් නැතුව කොහොම ඉන්නවද දන්නෙ නෑ...කමක් නෑ එයා ආරක්ෂිතයිනෙ...ඒ ඇති..බලමු මේක අඳින්නත් එපැයි.

@Jeon Enterprisess

Jungkook හිටියෙ එයාගෙ Cabin එකේ තියන වීදුරු වලින් එළියෙන් පේන ලොකු sole town එක දිහා බලාගෙන...ලොකූ කල්පනාවක..

Jk pov

මට සමාවෙන්න...ඔයාල හැමෝම...අද මන් මේ කරන්න යන වැඩේට ඔයාල කවුරුවත් මට සමාව දෙන්නෙ නෑ කියල මන් දන්නව...ඒත්..මට වෙන කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ..😶

St - sir.. මට කතා කරාද..?

Jk - මන් කියපු විදියට වැඩේ කරන්න...පොඩ්ඩක් වත් වැරදෙන්න බෑ...

St - ඔක්කොම හරි sir...මාව විශ්වාස කරන්න..

Jk - හ්ම්ම්...

Jungkook company එකෙන් පිටත් උනේ mansion එකට යන්න..කොල්ල යද්දිත් Miya පෙන්න හිටියෙ නෑ...ඒ නිසා Jungkook room එකට ගිහින් wash එකක් දාගෙන party එකට යන්න ලේස්ති උනා..

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now