Ep✨22

848 134 16
                                    

Jungkook ගියපු තැන ගැන අපි පස්සෙ බලමුකෝ....ඊට කලින් බලමු Miya ඇතුලට ගිහින් මොකද කරන්නෙ කියල..😁

Miya තනියම room එකට යනව දැකලා Emaත් Miyage පස්සෙන් room එකට ගියා..

Ema - miya...කෝ Jungkook...?

Miya - මාව drop කරල කොහෙද ගියා...😒

Ema - අහ්.....ආහ් මේ මොකක්ද අර ඔයා කියන්න තියනව කිව්වෙ...🤔

Miya - අහ් ඔව්....කෝ Son He ඔන්නි..?

Ema - එයා අනිත් අය එක්ක පහළ හිටිය...

Miya - එහෙමද... හරි එහෙනන් එයාටත් එන්න කියන්න...කමක්නෑ...හැබැයි එයාට මේ වැඩේ අවදානම් වැඩියි...

(මේ son he pregnent කිව්වට තාම සති 3 වගේ වෙන්නෙ හොඳේ...🤰🏻)

Ema - හරි...ඔයා ඉස්සෙල්ල Wash එකක් දාගන්න...මන් එයාලව එක්කන් එන්නන්...

එහෙම කියල Miya wash එකක් දාගෙන විනාඩි 15 වගේ ආව...🚿🚿🛁ඇවිත් විනාඩි 5 කෙල්ලො 6 දෙනත් room එකට ආව...හරියට ලොකු mission එකකට මුල පුරනව වගේ....කියන්න බෑ...කවුද දන්නෙ...😎😂

Min Ju - හරි මැඩම් කතාව කියමු බලන්න...😌

Miya - අනේ ඔන්නී...😐

Sanmin - මොකක් උනත් ලොකු වැඩකට ඔයා ලේස්ති වෙනව කියල නන් මට පේනව...

Miya - හරි අහගන්නකො.... මට ඔයාල හැමෝගෙම උදවු ඕන...

Saana - අපේ උදවු....?? මොන වගේ දේකට ද..?

Miya - මට So Ha ව බේරගෙන එන්න ඕන...😒

Ema - ඒ කියන්නෙ ඔයා Jungkook ව විශ්වාස කරන්නෙ නෑනෙ...

Miya - මන් එයාව විශ්වාස කරනව වැඩියි.. ඒකයි ප්‍රශ්නෙ...😒

Son He - හරි... මොකක්ද කරන්න හදන්නෙ දැන්...

Miya - මෙහෙමයි...මට තවත් මගෙ දරුවව අවදානමක තියන්න බෑ...මට හෙටම ගිහින් එයාව බේරගෙන එන්න ඕන... ඒකට ඔයාලගෙ උදවු ඕන..

Min Ju - මේ අහන්නකො කෙල්ලෙ... ඔයාට වෙන්න ඕන ඒකනෙ... අපි ඕන දේකට ඉන්නව..

Miya - අනේ Thank you ඔන්නි...🤗

Ema - ඒත් Son He ඔන්නි... ඔයාට අව්ලක් නැද්ද...?🤔🙄

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now