Ep✨1

2.4K 195 34
                                    


🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊

Present Time....

Ema Pov

Aish......ommo...ඇති යන්තන් අද ඔක්කොම patients ල බලල ඉවරයි....

හෑ....ඒ මොකාද යකූ මගේ කර උඩ නැග්ගෙ..අහ්..අර වැඳිරි වෙන්න ඇති...aish කොන්දත් කැඩුනද කොහෙද? මේ යකා දවසක මගෙ කොන්ද කඩල තමයි නවතින්නේ..ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නෙ... කලින් miya මගෙ කොන්ද කඩන්න හැදුවා...දැන් මේකි...

Ema - මගෙ කොන්ද කඩන්නද මනුස්සයො හදන්නෙ😒...?

Ji ha - අනේ මැණික අදරේටනෙ සුදූ..😂
Ji ha Emage කරෙන් බහින ගමන් කිව්ව..

Ema - අනේ පල යන්න..එනව බටර් ගාන්න...ඕව ගිහින් කියන්න ඔයාගෙ jimin ඔප්පට මට නෙමෙයි...තව පොඩ්ඩෙන් මගෙ කොන්දත් කැඩෙනවා..😒

Ji ha - ඔහොම තරහ ගන්න එපා කෙල්ලෙ වයසට යයි ඉක්මනටම...එතකොට අපේ Tae ඔප්පට යන කල මොකක්ද ?😂

Ema - අහ් මන් ඒක බලාගන්නන් කව්රුවත් එක ගැන වද වෙන්න ඕන නෑ..😏

Ji ha - හරි හරි Emo විහිළුවක් කරේ... යන්ද cafe area එකට..මට නන් යකෙක් කන්න බඩගිනියි..😖😋

Ema - එක තමයි මගෙ කොන්ද කන්න හැදුවෙ..😒🙄(රහසින්)

Ji ha - මොකක් හරි කිව්වද ?

Ema - අනේ නෑ සත්තලන්...යමු..😁

🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔

After 15 min
@Cafe area

Ji ha - ඒ බන්....මන් හිතන්නෙ emargenci එකක්..මන් යනව...byeee..🚑🚑

Ema - ok මාත් ගෙදර යනවා..මගේ shift එක ඉවරයි..

මන් Cafe area එකෙන් එළියට යන්න හදනකොට ටිකක් දැකලා පුරුදු වගේ කෙනෙක් දැක්ක...ඒත් එයා කීයටවත් මෙහෙ ඉන්න බෑනෙ... බලමුකො ළඟට ගිහින්..









මේ නන් එයා වෙන්න බෑ..මේ lady pregnant නේ...





















මොක්....මොකක්....මේක කොහොමද වෙන්නෙ...😳😳

Ema - mi-miya......ඔ...ඔයා මෙහේ...අනික.... මේ...😳

Miya - e-ema...ඔයා...ඔයා...(snif) මේ hospital එකේද වැඩ කරන්නේ...(snif) ඔයාල දෙන්න ගියේ america යනව කියල නේද ?
Emage කට හඬ ඇහුන ගමන් Miya ගොඩක් සතුටු උනා...ඒත් Miya හිටියෙ අඬ අඬ...ඒ නිසා කෙල්ල පුළුවන් තරන් බැලුවෙ කඳුළු පිහදාගෙන මොනවත් උනේ නෑ වගේ Ema එක්ක කතා කරන්න..

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now