Ep✨32

983 131 37
                                    


Jungkook Song එක Sing කරන මැදදි Yoongita call එකක් ආව...එයා ඒක answer කරන්න ටිකක් එහාට ගියා...

ඒ call එක හැමෝගෙම විනෝදෙ නැති කරනව කියල දන්නව නන් එයා කීයටවත් ඒක answer කරන්නෙ නෑ...

Jungkook Song එක ඉවර කරලත් ඇස් වල කඳුළු පුරවගෙන Miya දිහා බලාගෙන හිටිය...ඒ මූණෙ තිබ්බ දේ Miyata හොඳටම තේරුණා...Miyata විතරක් නෙමේ...මෙතන ඉඳපු හැමෝටම...

Saana - woooooow Jungkook..😍

Son He - ඒකනෙ... ඔයා ලස්සනට ඒක කිව්ව ..😍

Jk - අනී...Thanks..😊

Jungkook song එක නවත්තපු ගමන්ම Yoongi විස්තරේ කියන්න ගත්ත...Yoongi ගොඩක් කලබල වෙලා හිටියෙ...ඒ නිසා හැමෝටම තේරුණා මොකක් හරි අව්ලක් කියල...

Yoongi - guys...අපිට පොඩි ප්‍රශ්නයක්....අපිට දැන්ම ආයෙ සෝල් යන්න වෙනවා...මට දැන් Seo Jung call කරා...Jungkook ඔයාගෙ company එකේ මිලියන ගානක deel එකක් loss වෙලාලු...

Jk - Whatt??????😡😡

Yoongi - ඔව්...අපි අලුතෙන් ගත්තු manager ඉන්නෙ...ඌ seo jung ට පණ්ඩිත කම පෙන්නල....උගේ අතින් තමයි miss වෙලා තියෙන්නේ... ඌ america වල පතලේට සම්බන්ධයි කියලත් ඔත්තුවක් ලැබිලා තියනව..Seo Jung නන් කියන්නෙ ඌ හිතලම මේ වැඩේ කරාලු..

Jk - Oh Shit...hobi hyung...seo jung ගෙන් ඒ අලුත් එකාගෙ හැම විස්තරයක්ම අරගෙන ඌව අපේ city club එකේ bastman එකකට අරගෙන යන්න..

Hobi - හරි jungkook..

ඒත් එක්කම Hobi hotel එකට ගිහින් guards ල 20 එක්ක Car  එකක් අරගෙන යන්න ගියා...

Jk - එතකොට Yoongi hyung... අපි දෙන්න දැන්ම යන්... ඔයාට විනාඩි 20 දෙන්නන්... පහළට එන්න...

Yoongi - හරි Jungkook..

ඒත් එක්කම Yoongi ත් ඉක්මනට Hotel එකට ගියේ මේ ඉන්නෙ ආයෙමත් අර mafia Jk කියල කියල දන්න නිසා...

Jk - jin hyung...ඔයාල 4 දෙනා මෙයාලවත එක්ක ගෙන Kim mansion එකට යන්න... පුළුවන් ඉක්මනට...

Miya - Jungkook ඔහොම ඉන්න.... මොකක්ද ඔයා මේ කරන්න හදන්නේ...😐

Jk - මන් කියපු දේ තේරුනේ නැද්ද... මන් කිව්වෙ පුළුවන් තරම් ඉක්මනට යන්න කියල...😠

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now