Ep✨34

1K 144 7
                                    

පැයක් විතර යනකම් ම Jin එලියට ආවෙ නෑ...තව nurse ල දෙතුන් දෙනෙක් ඇතුලට ගියා විතරයි...කොල්ලො ටික වැටුණ වැටුණ තැන් වල...අනිත් අයගෙ කිලත් වෙනසක් නෑ...Miya වීදුරු වලින් ඇතුල බලාගෙන හිටියෙ Jin ඉක්මනටම Jungkook ගැන මොනව හරි කියයි කියල...කෙල්ල කරේ හැම තිස්සෙම එයාගෙ පිටට වැරැද්ද පටවගන්න එක...

After 2 hours

අන්තිමට Jin එලියට ආවෙ ගොඩක් මහන්සි මූණකින්....Jin ආපු ගමන්ම අනිත් අය ගිහින් Jin ගෙ වටේ එකතු උනේ Jungkook ට කොහොමද කියල දැන ගන්න...

Miya - ඔ...ඔප්ප අනේ...එයා හොඳින් නේද...

Tae - අනේ කියන්නකො Hyung...

Namjoon - මොකද උනේ...

Jin - එයා දැන් අවදානම් තත්වෙන් මිදිල ඉන්නෙ...ඒත්....

Yoongi - ඒත්...කිව්වෙ

Jin - එයාට සිහිය නෑ.... කොයි වෙලාවෙ සිහිය එයිද දන්නෙ නෑ...සිහිය එනකන්...එයාව Hospital එකේම තියාගන්න වෙන වෙනම...

Miya - එයාව බලන්න පුළුවන් නේද...

Jin - මන් හිතන්නෙ නෑ Miya..

Miya - අනේ ඔප්ප...please.. මට යන්න දෙන්නාකෝ...

Jin - miya... කියන දේ අහන්න... දැන්ම එයාව බලන්න බෑ...

Jin pov

කොහොමද මේ කෙල්ලට Jungkook ව බලන්න දෙන්නෙ...Jungkook ඉන්න විදියට..Miya එයාව දැක්කොත්...Miyata දරා ගන්න බැරි වෙයි...මට සමාවෙන්න cup cake...ඔයාට යන්න දෙන්න බෑ...Jungkook උනත් කැමති වෙනේකක් නෑ...එයාව ඒ තත්වෙන් දැකල ඔයා විඳවනවට....

Jin miyava තුරුල් කරගත්තෙ කෙල්ල ආයෙමත් හොඳටම අඬන්න පටන්ගත්තු නිසා...

Miya - ඔප්ප....අනේ please...ම..මන් දන්නව....ඔයා මට ඇතුලට යන්න දෙන්නෙ නැත්තෙ එයාට අමාරු නිසා නේද....අනේ එහෙම කරන්න එපා ඔප්ප....ඔ... ඔයා දන්නවනේ..මම doctor කෙනෙක්....මන් ඕන තරන් අමාරු Patients ලට බෙහෙත් කරල තියනව....ඒ... ඒත් දැන් එතන ඉන්නෙ මගේ kookie....ඒත් මට විශ්වාසයි...මට පුළුවන් එයා වෙනුවෙන් හිත හයයි කරගන්න....අනේ ම.. මට යන්න දෙන්න...මට ඕන එයාගෙ ගාවින් ඉන්න විතරයි...එයාට කොච්චර අමාරු උනත් මට එයාගෙ ගාව ඉන්න ඕන...අ... අනේ ඔප්ප...

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now