Ep✨5

1K 148 9
                                    

Jk pov

හැම දේම දැනගන්නකොට මන් පරක්කු වැඩියි..ඇයි දෙයියනේ.?ඇයි.?මට කලින් මේක දැනගන්න බැරි උනේ.? Miyage බඩේ හිටියෙ මගේ දරුවද...?මගේ දරුව..ඒ කියන්නෙ...Miya..Miya...ඇත්තටම මට ආදරේ කරලද....?Oh god.....

No jk nooo....ඔයා ආදරේ ගැන හිතන්න එපා....ආදරේ කියන්නෙ මනුස්සයෙක්ව දුර්වල කරන දෙයක්...නෑ....



























ඒ කියන්නෙ.....








ඔව්








ඒ කියන්නෙ මාත්....









ඇත්තටම miyata.....ආදරේ කරනවද....?



No way.....








ඒත්....ඒත් කොහොමද.....?එක පාරක් දැක්ක කෙල්ලෙක්ට.....මන් කොහොමද ආදරේ කරන්නෙ.....ඒක...ඒක...වෙන්න පුළුවන්ද....?





























Jimin - ඔයාට දැන්වත් ඒක තේරෙනවද kook....? ම්ම්ම්...Miya ඔයාට ආදරේ කරා වගේම ඔයත් Miyata ආදරේ කරා....ඒ උනාට ඔයා ඔයාගෙ හදවත කියන දේ පිළිගත්තෙ නෑ...ඔයා පිළිගත්තෙ ආදරේ කියන්නෙ මනුස්සයෙක්ගෙ දුර්වල කම කියන එක විතරයි.....දැන්වත් ඇත්ත තේරුන්ගෙන්න jungkook...සමහරවිට ඔයා පරක්කු නැතුව ඇති...හැබැයි....තමුන් මේ කරපු දේ නිසා miyata හරි දරුවට හරි මොකක් හරි වෙලා තිබ්බොත්....එදාට අපි නෙමෙයි jungkook....තමුන් තමුන්ටවත් සමාව දෙනේකක් නෑ...

Jimin එහෙම කියල jungkook ගෙ උරහිසට තට්ටුවක් දාල එලියට ගියා...




Jungkook තාම වැටුණ තැන ඒ විදියටම බලාගෙන ඉන්නව...එයාගෙ හිතට දැනෙන දේ එයාටම තේරුන්ගන්න බෑ....ඒක හරියට...දුකක් කලකිරීමක් වගේ..jungkook ට පොඩි කාලෙ ඉඳලම නොලැබුන ආදරේ ලැබෙනකන් jungkook ගොඩක් කල් බලාගෙන හිටිය...ඒත් Miyagen ඒ ආදරේ ලැබෙනව කියල jungkook පිළිගත්තෙ නෑ....ඒත් jimin  කිව්වා වගේ jungkook පරක්කු නැති වෙයිද........

Jungkook පුළුවන් තරම් වේගෙන් ගියේ Miya accident උන තැනට....එයා Tae Jimin දෙන්නත් පාස් කරගෙන එතනට ගියා...යන ගමනෙත් එයාගෙ ඔලුවෙ තිබ්බෙ එයා මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන දෙන්න ගැන විතරයි....



YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now