Ep✨30

911 137 25
                                    

🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

Next Day
.
.
.
.
@10.00a.m
@Forest Hotel

Miya pov

ආහ්...මේ ඇඳනන් මාර සැපයිනෙ අෆ්ෆාහ්...🛏😴💤ම්ම්ම්ම්....ෂෝක් එකට නින්ද ගියා....දැන් වෙලාව එහෙම කීයද දන්නෙනෑ🤔⏲...අනේ ආයෙ නිදා ගන්නව....තාම උදේ වෙන්න නැතුව ඇති....මේ soft ඇඳ ද දාල යන්න හිතෙන්නෙ නෑ....💔

Miya ඔය උදේ වෙන්න නැතුව ඇති කියන්නෙ උදේ 10 විතර.... ඒක ඉතින් Miyage ලෝකෙට අනුව උදේ 3 වගේ.... ඒක වෙනම කතාවක්...😌

Wait...මේ ඇඳ යට ලිපක් වත් පත්තු කරලද...🔥නැත්තන් කොහොමද මේ රස්නයක් දැන්නෙන්නෙ....රස්නයක් නෙමෙයි...හරි උණුසුම් වගේනෙ... කොරියාව පට්ට දියුණුයිනෙ යකොව්...මේ වගේ ඇඳවලුත් හදනවද...සා වාවු...🤩🤩

ඇත්තටම මේක.....ඇඳක් ද....?🤔🤔

ඉන්න බලන්න....පොඩ්ඩක් එක ඇහැක් ඇරල බලමු....👀මේ මොකද...මෙන්න මේක උඩ පහළ යනව....හෑ යකෝ....ඒක මරු නෙ...🤩🤩

තව පොඩ්ඩක් උඩට ගිහින් බලමු...මේක අමුතු ඇඳක් වගේ...🤔🤔

හෑ....මේ...මේ...මනුස්සයෙක් නේ....🤯😲😳

Miya කෑගහගෙනම ඇඳේ හිටපු අහිංසක Jungkook ව බිමට තල්ලු කරා... අහිංසක කොල්ලගෙ කොන්දට බුදු සරණයි..🙏🙏

මන් ඊයෙ ඇඳේ අනිත් පැත්තෙනෙ නිදා ගත්තෙ... කොහොමද මන් මෙයාගෙ ඇඟ උඩට ආවෙ🤔

Jungkook නිදි මතේ බිම වාඩි වෙලා කොන්දත් අත ගගා ඉන්නව...Miya සැකේට වගේ බැලුවෙ එයාගෙ ඇඳුම් ටික හරියට තියද කියල... කෙල්ලට ඒ තරමට එයාගෙ නින්ද ගැන විශ්වාසයි...😅😅

හරි හරි...අව්ලක් නෑ...ඇඳුම් ටික තියනව..ඒත් ඉතින් ඔක්කොම කරල ඇඳුන් අන්දලා තිව්ව ද කියල කවුද දන්නේ...වැටිච්ච පාරෙ හැටියට නන් දවස් දෙකක් වත් පත්තු බඳින්න වෙයි..හොඳ වැඩේ..😌😒

Jk pov

ඔම්මෝ....මගෙ කොන්ද...😣😣ඇයි බන් මටම මෙහෙම වෙන්නෙ...උදේ පාන්දරම කෑව හොඳ පාරක්...පාන්දර කිව්වෙ...හරි හරි ඉතින්...දැන් 10 වගේ වෙලා ඇති...ඒක නෙමෙයිනෙ දැන් වැදගත්...මගෙ අහිංසක කොන්දනේ...😒😩

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now