Ep✨35(Last Chap)

1.7K 162 75
                                    


@Hospital

Jin - Jungkookha...අහන්න....ඔයා ටික දවසකට හරි Kim mansion එකේ නවතින්න....ඔයාට අමාරු උනොත්....😐

Jk - අනේ hyung please....ඔයාට පුලුවන්නෙ ඉතින් මාව ඇවිත් බලන්න...අනික ඔයාට අමතක උනාද....මගේ wife doctor කෙනෙක්....😌 ඉතින් එයත් ඉන්නවනෙ...

Namjoon - ඌට යන්න දෙන්න Hyung...ඔය රණ්ඩු වෙන්නෙ එහේ ඉන්න ඕන අසාවකට නෙමෙයි...Miya එක්ක තනියම ඉන්න ඕන නිසා...😏

Jin - හරි හරි එහෙනන්... කොල්ලගෙ ආසාවනෙ...

Jungkook ව අරගෙන ගියේ Jeon mansion එකට....Jin කොච්චර බල කරත් Kim mansion එකේ ඉන්න කියල කොල්ල නෙමෙයි ගණන් ගත්තෙ...Jungkook ට ඕන උනේ Miyay So Haයි එක්ක ටිකක් තනියම ඉන්න...ඒක නිසා තමයි ඔය Jeon mansion එකට යන්න ඕන කිය කිය රණ්ඩු වෙන්නෙ...

Miyata තනියම පොඩි බබාල දෙන්නෙක් බලාගන්න බැරි නිසා Mrs.Jae ත් ගියා Jeon Mansion එකට...








පොඩි බබාල දෙන්නද....එක්කෙනෙක් So Ha...එයාව නන් බලාගන්න අමාරු නෑ....




අනිත් හා බබා 🐰🐰 තමයි බලාගන්න Miyata අමාරු වෙන්නෙ...ඔව් ඔව්....අනිත් එක්කෙනා Jungkook....ඔක්කෝටම වඩා අන්තයි එයා...Miyata එක විනාඩියටවත් ළඟින් හෙලවෙන්න දෙන්නෙ නෑ...







🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

After 5 days

කොල්ලට ගොඩක් දුරට දැන් හොඳ වෙලා...Jin කෑ ගැහුවට Jeon mansion එකට යන්න එපා කියල දවසකට එක්කෙනෙක් හරි Jeon mansion එකට යනව....Special Jimin Tae දෙන්න...So Ha ව හොයාගෙනම තමයි ඇතුලට එන්නෙ...

Jungkookට හොඳ උනාට කොල්ල හිටියෙනන් හොඳ නෑ වගේ...එහෙම හිටියෙ ඉතින් එයාගෙ කුප්ප plan එකක් නිසාම තමයි...හොඳ උනාම Miya හැම තිස්සෙම ළඟ ඉන්නෙ නෑනෙ...කෙල්ලව ළඟින් තියාගන්න ඕන නිසා තාම අමාරුයි වගේ රඟපානව....කොල්ලට act කරන්න ගියානන් Awards sure...😌✨🏆🏅

Miya pov

නිදා ගෙන ඉන්න විදිය....awuuuu.....my cute bunny...කම්මුල් දෙක අල්ලලා මිරිකන්න හිතෙනව...😍😍

😍😍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now