Ep✨12

892 144 16
                                    

@night
@sole hospital

Miyata දවසෙම කෙල්ලො 3න් දෙනත් එක්ක විනෝදෙන් හිටපු නිසා රෑ 7 වගේ වෙනකොට හොඳටම නින්ද ගියා...Ji Ha ටත් හදීසි patient කෙනෙක් ආපු නිසා යන්න උනා...miya නිදි නිසා Ema miyata කන්න මොනව හරි අරගෙන එන්න Cafe area එකට ගියා...

Ema ගිහින් විනාඩි 5 වගේ පස්සෙ එක පාරටම VIP room එකේ දොර ඇරුන...Miyata හොඳටම නින්ද ගිහින් තිබ්බෙ...So Ha ව තියල තිබ්බෙ ඇඳේ අනිත් පැත්තෙ..ඇඳ උඩ නෙමේ...වෙනම තොටිල්ලක් වගේ එකක...ඒ කිව්වෙ දොර පැත්තෙ නෙමෙයි අනිත් පැත්තෙ...ඒත් ඒ ආපු කෙනා miyage පැත්තට යන්නෙ නැතුව ගියේ So Ha ගාවට....එයා ලොකු කළු ලෝගුවක් දාගෙන හිටියෙ...Miyata එක පරාටම ඇරුනම එයාව දැකල Miya හොඳටම බය වෙනව...

Miya - ක......කව්ද ඔය...?😥😱

?? - ....................

Miya කතා කරපු නිසා ඒ කෙනා So Ha ගාවට යන එක නවත්තල ඉන්න තැනම නැවතුනා...ඒත් ඊට පස්සෙ දැක්ක දෙයින් Miyage ඇඟම හීතල වෙලා ගියා....ඒ කෙනා Miyage පැත්තට හැරෙන්නෙ නැතුව අතේ තීන දේ Miyata පෙන්නුව....අතේ තිබ්බෙ....




































කිනිස්සක් වගේ පොඩි පිහියක්....🔪🔪

Miya - ක...කව්ද...?ඇයි පිහියක් තියන් ඉන්නෙ...😰😨??

Miya pov

මේ මිනිහ මොකක්ද මේ කරන්න හදන්නෙ....මොකටද පිහියක් අරගෙන.....ආවෙ....😟😨

?? - ඇයි.....?දැන් මාව අඳුරන්නෙ නැද්ද...ම්ම්ම්....?😏

ඒ....ඒ කට හඬ.....

නෑ....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Miya - J-Jungkook....




?? - ආහ්....ඒ කියන්නෙ මගේ කට හඬත් අඳුරන්න පුළුවන්...හහ්...😏

ඒත් එක්කම ඒ කෙනා miyage පැත්තට ඇරුන....Miya හිතපු දේ හරි....එතන හිටියෙ Jungkook


එතන හිටියෙ Jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now