Ep✨17

852 133 5
                                    

🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌

@Night

Miya කරේ jungkook ගියපු වෙලාවෙ ඉඳල හොඳටම අඬපු එක...කෙල්ලට හැම තිස්සෙම මතක් උනේ So Ha ගෙ මූණ...Head maid ඇඳුමක් අරගෙන එනකන්..දොර ගාව එහා පැත්තෙ බිම වාඩි වෙලා කෙල්ල හොඳටම ඇඬුව....Head Maid miyava දැක්කම ගොඩක් දුක් උනා...එයා මේ කිසිම දේකට හේතුව දැනගෙන හිටියෙ නෑනෙ...දොර ඇරෙන සද්දෙ ආවත් කෙල්ලපැත්ත බැලුවෙ නෑ...එයා හිතුවෙ Jungkook කියල...

HM - miss sir මේ ඇඳුම miss ට දෙන්න කිව්ව...

Miya - අනේ අජුමා මට යන්න දෙන්න කියන්නකො...මට බෑ මෙහේ ඉන්න...😭

Head maid දොරත් වහගෙන ඇවිත් Miya ගවින් වාඩි උනා.

HM - මන් දන්නෙ නෑ ඔයාලගෙ ප්‍රශ්නෙ මොකක්ද කියන්න නන්...ඒත් Sir miss ගෙම හොඳටයි මේව කරන්නෙ...Sir play boy කෙනෙක් උනාට කවදාවත් ඒ කෙල්ලොන්ව ගෙදර එක්කන් එන්නෙ නෑ...Jee Hyun miss වත් කවදාවත් ගෙදර නවත්තගත්තෙ නෑ...

Miya - මගෙ හොඳට...මට හොඳක් කරන්න ඕන නෑ...මගෙ දරුව...එයාට මොකද වෙන්නෙ...එයා කොහොමද මන් නැතුව ඉන්නෙ...

HM - මට තේරෙනව ලොකු ප්‍රශ්ණයක් තියනව කියල...ඒත් sir කවුරුවත් කියන දෙයක් අහන්නෙ නෑ...😞

Miya - අනේ අජුමා...මගෙ දරුවට තාම මාසයක් වත් වෙන්නෙ නෑ...එච්චර පුංචි දරුවෙක් කොහොමද එයාගෙ ඔම්ම නැතුව ඉන්නෙ...😭

HM - අනේ දෙවියනේ...😱

Miya Head maid ට තුරුල් වෙලා ගොඩක් වෙලා ඇඬුව...Head maid ටත් හිතා ගන්න බැරුව හිටියෙ මොකක් කරන්නද කියල...ඒත් එක්කම එළියෙන් ඇහුණ කට හඬක් නිසා එයා හිටපු තැනින් නැගිට්ට...

Jk - මේ දොර අරින්න... කව්ද කිව්වෙ ඇතුලෙන් lock කරගන්න කියල...😠

HM - sir මන් ඇතුළෙ ඉන්නව...

Jk - මොකද මෙතන කරන්නෙ...

HM - miss ට ඇඳුම දෙන්න ආවෙ...

Jk - හරි යන්න දැන්...

Head Maid එලියට ගියා....jungkook ඇතුලට එනකොටත් miya එතනමයි...

YOU ARE MY EVERYTHING [COMPLETED]Where stories live. Discover now